මරාගේ යෝධ සංවර්ධනයේ හෙලුව රෙද්දපල්ලෙන්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
13244742_1173150436062936_7742722733811800321_n.jpg

13237703_1173150349396278_1165464048825835092_n.jpg

13239884_1173150589396254_5558990728840597597_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි උබ මේ පොටො දාල දාල හොදක් කරනව උබ මතක් කරල දෙනව හැමොටම මහින්ද සවර්ධනයකරා කරා මහින්ද හදපු කානුවක කුනු ටික අයින් කරගන්ඩත් උබලගෙ පාන්ඩුවට බැරිවෙලා කියන දේ,
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හැබැයි උබ මේ පොටො දාල දාල හොදක් කරනව උබ මතක් කරල දෙනව හැමොටම මහින්ද සවර්ධනයකරා කරා මහින්ද හදපු කානුවක කුනු ටික අයින් කරගන්ඩත් උබලගෙ පාන්ඩුවට බැරිවෙලා කියන දේ,

    11204974_10206274428477618_6807747061596080872_n.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොටගේ සුපිරි නගර සැලසුම් දැනුම බලන්න වැස්ස වෙලාවට පානදුර නගරයට එන්න.
    ආශ්චර්ය රෙද්ද පල්ලේ බෙරේ
    පාරට වඩා උසින් කණු පද්දතිය නිර්මාණය කර ඇත . කණු පිරුණු පසු වැඩි ජලය නැවත පාරටම එනලෙසට සදා ඇති මෙම නිර්මාණය දේශප්‍රේමයන් ජනතාව මුලා කර ජාතික ධනය යටිමඩි ගසාගත් ආකාරයේ සරල නිදසුනකි

    පානදුරේ කොහේද බන් යටවුනේ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    පානදුරේ CTB ස්ටෑන්ඩ් එක ඉස්සරහ කණු හදල තියෙන විදිහ බලන්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    තොපිලට බොකක් පිට් උනත් වැරැදද මහින්ද ගොටා...
    ඉදකින් යකෝ.... පිළිවෙලකට හදල දීපු නගරෙ කුණු ටික ඇදගන්න බැරි පොන්සියෝ..

    නංගි තියෙන්නේ කුණු අදින්න නෙමෙයි පළාත් පාලන ආයතන තියෙන්නේ එකට තමයි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇත්ත කතාකරමු... ඒ කාලෙ මුදල් වියදම් කරලා කොළබ වතුර බැහැල යන්න හදපු කාණු පද්ධති හා ජලාෂ පද්ධති එකක්වත් හරියාකාරව නඩත්තු කරගන්න මෙයාලට බෑ. කාණු ඔක්කොම හිරවෙලා... වැහි වතුර බැහැලා යන්න ඉඩ නෑ. ඉතින් පාරවල් වල වැහි වතුර එකතු වෙලා... ඒ බැරිකම වහගන්නෙත් මරා පිටින්...

    ඔයිට ඉස්සරත් ඔහොම යටවුනා... ඊට පස්සෙ පාරවල් ක්‍රමාණුකූලව හැදුවා... ඕව හදපු කාලෙත් වැස්සා.. අපි පාරවල් වලත් ගියා... වතුරත් බැහැල ගියා...

    එහෙනම් දැන් ආයෙත් යටවෙන්නෙ ඇයි?

    කාටවත් බැන බැන ඉන්නෙ නැතුව කළයුතු දේ වෙලාවට කළානම් ඔය ප්‍රශ්න මුකුත් මේ රටට නෑ...
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Hadhala diipu de reka ganna beri nam mahinda monawa karannada? 😂 thawa Megapolis gahannai kathawa... Okkotama issella colombo wala gewal wala kunu tika ekathu karanna munissu daapalla..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසින් පොන්නයෝ......
    රනිල් තොට *කේ අරිනකොටවත් කියපිය කාණු ටික සුද්ද කරන්න සෑර් කියලා.
    පොන්න වේසාවො රැළ උඩ පැන්න ආමි කොල්ලො දාල කාණු සුද්ද කරනවා බ්ලා බ්ලා බ්ලා..........
    උන් ඒව මේන්ටේන් කරපු නිසා තමා ඒ කාලේ යටනොවුනේ.
    කාණු ටික සුද්ද කර ගන්න බැරි, කොළඹ තමන් ගේ පොන්න රැළට හිතුමතේ ඩ්රේන් ලයින් බ්ලොක් වෙන්න ගොඩනැගිලි ගහන්න අවසර දුන්න වේසාවො ටික දැන් මෙතන ආගිරි ගානව යට උනෝ යට උනෝ කියලා.
    පොන්නයන්ට දැන් හයියෙන් පඩයක් ගියත් මහින්ද-ගෝටා තමා....
    තමන් ගේ පොන්නකම සහ බැරි කම නෙවෙයි....
    අනේ හුකේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඇමසින් පොන්නයෝ......
    රනිල් තොට *කේ අරිනකොටවත් කියපිය කාණු ටික සුද්ද කරන්න සෑර් කියලා.
    පොන්න වේසාවො රැළ උඩ පැන්න ආමි කොල්ලො දාල කාණු සුද්ද කරනවා බ්ලා බ්ලා බ්ලා..........
    උන් ඒව මේන්ටේන් කරපු නිසා තමා ඒ කාලේ යටනොවුනේ.
    කාණු ටික සුද්ද කර ගන්න බැරි, කොළඹ තමන් ගේ පොන්න රැළට හිතුමතේ ඩ්රේන් ලයින් බ්ලොක් වෙන්න ගොඩනැගිලි ගහන්න අවසර දුන්න වේසාවො ටික දැන් මෙතන ආගිරි ගානව යට උනෝ යට උනෝ කියලා.
    පොන්නයන්ට දැන් හයියෙන් පඩයක් ගියත් මහින්ද-ගෝටා තමා....
    තමන් ගේ පොන්නකම සහ බැරි කම නෙවෙයි....
    අනේ හුකේ.

    දත් බයියො,
    කානු ඔක්කොම සුද්ද කරලා තියෙන්නේ.උඹ එකක ගේ පුකවල් සුද්ද නොකර ඉදපන්.
    රටක් සංවර්දනය කියන්නේ කාපට් පාරක් දාලා පේමන්ට් එකටල් ඉන්ටලොක් ගල් අල්ලන එක නෙවෙයි.වතුර බහින කානු ටික හරියට හදලා නෑ.