මරාගේ සරම කඩාගෙන

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මරාගේ සරම කඩාගෙන

තව රොත්තක් අද පනිනවා.මහින්ද අදත් පලා යනවා.බොට්‍ටුවක් දියවන්නව පි‍ටුපස ලෑස්ති කරලා තියෙන්නේ
 

Kirisuda123

Active member
  • Feb 3, 2011
    283
    29
    28
    එහෙට මෙහෙට පනින උන් හොදට මතක තියාගනිල්ල ඊලග චන්දෙට :oo::oo::oo:

    ජනතාවට ආදරයට උන් පනින්නේ. ඇමතිකමක් තිබ්බොත් විතරලු උන්ට ගමට වැඩ කරන්න පුළුවන්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙට මෙහෙට පනින උන් හොදට මතක තියාගනිල්ල ඊලග චන්දෙට :oo::oo::oo:

    me welawa aul situation ekak kiyala ubata terenne nadda. pathi maru karana eka kese wetat. me welawe harı defa hari kiyanna puluwanam tamai hoda. mokada mahindai mahindage henchayyo tikay rata vinasa karanna dagalawa un hitanne unbe balaya alla ganime vitarai. Ranil and gola balayotat panamak uganna one welawa awama meka ehem welawak neme