මරාගේ_ශුක්‍රාණුව
මහින්ද රාජපක්ෂ මහතා වඩාත්ම විශ්වාස කරන්නේ තමන්ගේ ජාන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනයක නියොජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනාධිපති ධුරය යනවාට හිටපු ජනපතිවරයා අකමැති බවයි.
“මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් විධායක ජනපතිකම වෙන කෙනෙකුට දෙන්නේ නෑ. ඒතුමා මැරෙනකම් ඒකේ ඉන්න ආසයි. මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්‍රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා.
මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට ජනපතිකම යනවට. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එතනින් ඒහාට යන්නේ ඒයාගේ පුතාට. චමල් මහත්තයට ගියොත් ශෂීන්ද්‍රට, බැසිල්ට ගියොත් බැසිල්ගේ පවුලේ අයට. ඒ නිසා තමයි වාසුදේව මහතාත් වෙල්ගම මහතාත් රඟ පාන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිටපතයි යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද වැඩියෙන්ම විශ්වාස කරන්නේ එයාගේ ශුක්‍රාණුව..නැත්තං කෙලවෙනවා..‘‘ - හිටපු ජනපතිට එරෙහිව රන්ජන්ගෙන් වාග් ප්‍රහාරයක්

Last edited: