මරාගේ_ශුක්‍රාණුව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරාගේ_ශුක්‍රාණුව

    මහින්ද වැඩියෙන්ම විශ්වාස කරන්නේ එයාගේ ශුක්‍රාණුව..නැත්තං කෙලවෙනවා..‘‘ - හිටපු ජනපතිට එරෙහිව රන්ජන්ගෙන් වාග් ප්‍රහාරයක්

    Ranjan.jpg

    මහින්ද රාජපක්ෂ මහතා වඩාත්ම විශ්වාස කරන්නේ තමන්ගේ ජාන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසුවේ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනයක නියොජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනාධිපති ධුරය යනවාට හිටපු ජනපතිවරයා අකමැති බවයි.

    “මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් විධායක ජනපතිකම වෙන කෙනෙකුට දෙන්නේ නෑ. ඒතුමා මැරෙනකම් ඒකේ ඉන්න ආසයි. මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්‍රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා.

    මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට ජනපතිකම යනවට. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එතනින් ඒහාට යන්නේ ඒයාගේ පුතාට. චමල් මහත්තයට ගියොත් ශෂීන්ද්‍රට, බැසිල්ට ගියොත් බැසිල්ගේ පවුලේ අයට. ඒ නිසා තමයි වාසුදේව මහතාත් වෙල්ගම මහතාත් රඟ පාන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිටපතයි යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    >>>>VIDEO<<<<

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: dinu09 and Travz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රන්ජන් පට්ට ගොන් කතා කියන එකෙක්. ඒත් මේක නම් සම්පූර්ණ ඇත්ත. මහින්ද කරන හැම දෙයක්ම කරන්නෙ නාමල්ට ජනාධිපතිකම දෙන්න තමයි.

    පැරදෙන්න ඉස්සර වෙලත් ගොන් පුතාව බැජ් ටොප් කොරලා ලෝයර් සූට් අන්දලා ගත්තේ ඌට තැනක් හදලා දෙන්න ඕන නිසයි.

    පැරදුනාට පස්සෙත් ඉන්දියාවට ගිහින් මෝදිට ගිහින් පෙන්නන්න ඇති, මේ මගේ කොළුවා කියලා.

    මහින්ද මොනා උනත් හොඳ තාත්තා කෙනෙක්. වැඩේ කියන්නෙ මහින්දගෙ දරු සෙනෙහස රටට අගුණයි.
     
    • Wow
    Reactions: ryandok

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන් පට්ට ගොන් කතා කියන එකෙක්. ඒත් මේක නම් සම්පූර්ණ ඇත්ත. මහින්ද කරන හැම දෙයක්ම කරන්නෙ නාමල්ට ජනාධිපතිකම දෙන්න තමයි.

    පැරදෙන්න ඉස්සර වෙලත් ගොන් පුතාව බැජ් ටොප් කොරලා ලෝයර් සූට් අන්දලා ගත්තේ ඌට තැනක් හදලා දෙන්න ඕන නිසයි.

    පැරදුනාට පස්සෙත් ඉන්දියාවට ගිහින් මෝදිට ගිහින් පෙන්නන්න ඇති, මේ මගේ කොළුවා කියලා.

    මහින්ද මොනා උනත් හොඳ තාත්තා කෙනෙක්. වැඩේ කියන්නෙ මහින්දගෙ දරු සෙනෙහස රටට අගුණයි.

    :yes::yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    රන්ජන් පට්ට ගොන් කතා කියන එකෙක්. ඒත් මේක නම් සම්පූර්ණ ඇත්ත. මහින්ද කරන හැම දෙයක්ම කරන්නෙ නාමල්ට ජනාධිපතිකම දෙන්න තමයි.

    පැරදෙන්න ඉස්සර වෙලත් ගොන් පුතාව බැජ් ටොප් කොරලා ලෝයර් සූට් අන්දලා ගත්තේ ඌට තැනක් හදලා දෙන්න ඕන නිසයි.

    පැරදුනාට පස්සෙත් ඉන්දියාවට ගිහින් මෝදිට ගිහින් පෙන්නන්න ඇති, මේ මගේ කොළුවා කියලා.

    මහින්ද මොනා උනත් හොඳ තාත්තා කෙනෙක්. වැඩේ කියන්නෙ මහින්දගෙ දරු සෙනෙහස රටට අගුණයි.

    100% true
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    රන්ජන් පට්ට ගොන් කතා කියන එකෙක්. ඒත් මේක නම් සම්පූර්ණ ඇත්ත. මහින්ද කරන හැම දෙයක්ම කරන්නෙ නාමල්ට ජනාධිපතිකම දෙන්න තමයි.

    පැරදෙන්න ඉස්සර වෙලත් ගොන් පුතාව බැජ් ටොප් කොරලා ලෝයර් සූට් අන්දලා ගත්තේ ඌට තැනක් හදලා දෙන්න ඕන නිසයි.

    පැරදුනාට පස්සෙත් ඉන්දියාවට ගිහින් මෝදිට ගිහින් පෙන්නන්න ඇති, මේ මගේ කොළුවා කියලා.

    මහින්ද මොනා උනත් හොඳ තාත්තා කෙනෙක්. වැඩේ කියන්නෙ මහින්දගෙ දරු සෙනෙහස රටට අගුණයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය මරා යකාගේ ඇටකුට්ටම අහක් කරලයි කියන්නේ ඇත්තද බං? රනිලා වගේ පුස්සෙක් වෙන්නැති දැන්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රන්ජන් පට්ට ගොන් කතා කියන එකෙක්. ඒත් මේක නම් සම්පූර්ණ ඇත්ත. මහින්ද කරන හැම දෙයක්ම කරන්නෙ නාමල්ට ජනාධිපතිකම දෙන්න තමයි.

    පැරදෙන්න ඉස්සර වෙලත් ගොන් පුතාව බැජ් ටොප් කොරලා ලෝයර් සූට් අන්දලා ගත්තේ ඌට තැනක් හදලා දෙන්න ඕන නිසයි.

    පැරදුනාට පස්සෙත් ඉන්දියාවට ගිහින් මෝදිට ගිහින් පෙන්නන්න ඇති, මේ මගේ කොළුවා කියලා.

    මහින්ද මොනා උනත් හොඳ තාත්තා කෙනෙක්. වැඩේ කියන්නෙ මහින්දගෙ දරු සෙනෙහස රටට අගුණයි.

    උබ නාමල් එක්ක මාර තරහක් නේද තියෙන්නේ.මම දැකලා තියෙනවා ත්‍රෙඩ් වල.:D
     
    • Like
    Reactions: banda065
    Oct 17, 2018
    8
    4
    0
    කව්රු මොනා කිව්වත් අපිට ඕන මහින්ද මහත්තයව. මහත්තයා කියල කට ඇරල කියන්න පුළුවන් එතුමට විතරයි. මහත්තයා කියන වචනෙ තමුන්ම හම්බු කර ගන්න ඕන වචනයක්. මිනිස්සු ඒක ආවට ගියාට කියන්නෙ නෑ. රනිල් මහත්තයා කියලා කියන්නෙ නෑ. සිරිසේන මහත්තයා කියලා කොහෙත්ම කියවෙන්නෙ නෑ. මහින්ද මහත්තයා.

    you cannot demand respect, you must earn it.. !

    250px-Mahinda_Rajapaksa.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්වත් මුන්ට මහින්ද කන්දොස්කිරියාව නැතිව වැඩක් කරල පෙන්නන්න බැරිද හැබෑට.... කොහෙද ඉතින් ආව ගමන් මහබැංකුවට කෙලලනේ වැඩ පටන් ගත්තේ.... ආයේ මොන රට කෙරිල්ලක්ද? දැන් ඉතින් ඇටිකෙහෙල් ගිලපු මොක්කද වගේ මහින්ද මහින්ද මහින්ද... යකෝ රටට වැඩක් කරල පෙන්නපියව්කෝ ගෑනු වගේ කියව කියව ඉන්නේ නැතිව......
     
    • Like
    Reactions: banda065

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ

    ඒ නිසා තමයි නාමල්ට ලම්බෝගිනි ගෙනත් දුන්නෙත්...ආදරේට........

    රනිල් රට විකුනන්නේ කාට ආදරේටද?ගූ ඇන් පී රැලට රෙද්දේ රෙවිලා ඉන්දෙද්දී තවත් ත්‍රෙඩ් දදා ආතල් දෙනවා......තවම ත් ඉන්නවනේ එහෙයි කියා ගනිපු සෙට් එකක්

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: banda065

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කව්රු මොනා කිව්වත් අපිට ඕන මහින්ද මහත්තයව. මහත්තයා කියල කට ඇරල කියන්න පුළුවන් එතුමට විතරයි. මහත්තයා කියන වචනෙ තමුන්ම හම්බු කර ගන්න ඕන වචනයක්. මිනිස්සු ඒක ආවට ගියාට කියන්නෙ නෑ. රනිල් මහත්තයා කියලා කියන්නෙ නෑ. සිරිසේන මහත්තයා කියලා කොහෙත්ම කියවෙන්නෙ නෑ. මහින්ද මහත්තයා.

    you cannot demand respect, you must earn it.. !

    250px-Mahinda_Rajapaksa.jpg

    :lol: noogath wahallunta aasa kaata kaata hari mahatthaya kiya kiya inna thamai kohomath :rofl:
     
    • Haha
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබ නාමල් එක්ක මාර තරහක් නේද තියෙන්නේ.මම දැකලා තියෙනවා ත්‍රෙඩ් වල.:D

    මම එහෙම කතා කරන එක අසාධාරණයි හෝ වැරදියි කියලා උබ හිතනවද?

    අපේ රටට අතීතයෙ ඉඳන් ආක්‍රමණිකයො ආවා විවිධ විවිධ කල්ලි මත දරණ කල්ලි කණ්ඩායම් හිටියා. මේ හැමෝම අමතක නොකරපු දෙකක් තමයි, ශ්‍රී මහා බෝධියයි, දළඳා හාමුදුරුවන්වයි. මොකද උන් දන්නවා බේස් එක තියෙන්නෙ ඔය තැන් දෙකේ බව. මෑත කාලයෙදිත් ඔළුව කුරුවල් වෙච්ච කොටි සංවිධානයයි ජවිපෙත් මාළිගාව ටාගට් කරා. තව පොඩ් පොඩි රැඩිකල් පොන්සියොත් ගල් කැට එකතු කරත් අත උස්සන්න තරම් උන්ට බලයක් නෑ. ඊට පස්සෙ මාළිගාවට මොනා හරි දෙයක් කරා නම් ඒ නාමල් තමයි. ඒ ඌ තනියම නෙවේ, ඌයි ඌගේ සහෝදරයො ටිකයි. මහින්ද අසරණයි. "අපේ හාමුදුරුවනෙ දරුවන්ගේ ආසාවට එක පාරයි". ගෝටා තමයි මහානායක ස්වාමීන්වහන්සේලාගෙ කටවල් වහලා බය කරලා අරුන්ට ඉඩ හදලා දුන්නෙ.

    මහින්දත් කටින්ම කියනව නම් නාමල්ට ජනාධිපතිකමට ඉල්ලන්න වයස මදියි කියලා, මහින්දගෙ ඇක්ශන් වලිනුත් ඒක තේරෙනව නම්, අපේ හිතටත් ඒක තේරෙනව නම්, මේ වගේ කලවම් වෙච්ච උද්දච්ච පඟර නැට්ටෙකුට රටේ ජනාධිපති කරන්න ඍජුව හෝ වක්‍රව හරි වචනයකින් හරි දායක වෙන්න හිතෙනව නම් මගේ ඔළුවත් කොටින්ටයි ජෙප්පොන්ටයි දෙවැනි නොවෙන්නම කුරුවල් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා බෞද්ධයෙක් හැටියට මම ඔය නාමල් කියන එකාට විරුද්ධව කරන්න පුළුවන් උපරිමය කරනවා.

    PS: මේ රටේ මොන පක්ශෙකින් හරි ජනාධිපති කෙනෙක් පත් වෙනව නම්, ඒ පත් වෙන කෙනා අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට යටහත්ව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    PS: මේ රටේ මොන පක්ශෙකින් හරි ජනාධිපති කෙනෙක් පත් වෙනව නම්, ඒ පත් වෙන කෙනා අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට යටහත්ව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

    ඇයි එයාල හොඳ කුලවල අය නිසාද? නැත්නම් මොලයක් ඇතුව තීරණ ගන්න අය කියල පෙන්නල තියෙන නිසාද? නැත්නම් ධර්මධර ලොකුම හාමුදුරුවරු නිසාද? කියහන් බලන්න හේතුව:D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    PS: මේ රටේ මොන පක්ශෙකින් හරි ජනාධිපති කෙනෙක් පත් වෙනව නම්, ඒ පත් වෙන කෙනා අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට යටහත්ව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

    මේ කතාව අතීතයේ නං වලංගුයි. මොකද ඒ කාලේ රටේ මිනිස්සුන්ගෙන් දැනුමක් තිබ්බේ, අකුරු දැනගෙන හිටියේ හාමුදුරුවරු තමයි. ඒ නිසා රට පාලනය ගැන උපදෙස් දෙන්න දැනුමක් තිබ්බා.

    හැබැයි වර්තමානයේ එහෙම නෙමේ. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, මහාචාර්යවරු වෙන වෙන ක්ෂේත්‍ර වල දැන උගතුන් ඕනා තරම් ඉන්නවා.

    එහෙම තියෙද්දී හාමුදුරුවන්ගේ දැනුම මොකක්ද රටක් පාලනය කරන්න උපදෙස් දෙන්නේ? බහුතර හාමුදුරුවන් නූගත්. සිවුරක් දාගත්තා කියලා නුවණ පහල වෙන්නේ නෑනි. හැබැයි අපේ රටේ ඉන්න හාමුදුරුවරුත් හිතං ඉන්නේ සිවුර දාගත්තම පස්සේ තමන්ට එහා දැනුමත්තෙක් නැහැ කියලා.

    ඒ නිසා දේශපාලනය වෙන්න ඕනි කොහොමද කියලා සිට රටේ ගෑනුන්ට ළමයි කියක් හදන්න ඕනිද කියලා තරං උපදෙස් දෙන්න එනවා. ආර්ථිකය මෙහෙය වන හැටි ගැනත් උගන්නන එනවා.

    පන්සල විතරක් නෙම, ලංකාවේ ක්‍රිස්තියානි පල්ලියත් ඕකම කරනවා. උන්ගේ මහා එකා මැල්කම් රංජිත් කියන මොට්ටයා කිව්වේ මානව හිමිකම් එපා කියලා. පාප්තුමාටත් උගන්වයි දහම ගැන.

    ඒ තියා මතක ඇතිනේ, පහුගිය කාලේ ජාත්‍යන්තර පාසැලක ඉතාම හොද සෞඛ්‍ය දැනුමක් ලබා දෙන පාඩම් මාලාවක් පටන් අරං තිබ්බ. මේ පාඩම් සකසා තිබ්බේ විශේඥඥය වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු, උගත් අධ්‍යාපනය විශේෂඥයන්ගේ මැදිහත් වීමෙන්. ඕකටත් කොක්ක දම්මනි මේ නූගත් සිවුරුකාරයෝ ටිකයි, මැල්කම් රංජිත් ගොබ්බයාගේ සෙට් ඒකයි රටේ සංස්කෘතියට හොද නැහැ කියලා.

    මුන්ට පේන්නේ නෑ ලංකාවේ වැඩිම ළමා අපචාර වෙන්නේ කිතුනු පල්ලියේ සහ පන්සලේ කියන ඒක.

    අනික බුදුහාමුදුරුවෝ ඒ කාලේ රටේ පාලකයාට උපදෙස් දුන්නේ නෑහැනි මෙහෙම රට පාලනය කරන්න ,අරහෙම කරන්න එපා කියලා. උන්වහස්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු උනොත් ඒක පහදලා දුන්නා එච්චරයි. ඒක පිළිපැදීම හෝ නොපැදීම පාලකයාගේ වැඩක්. ඒ කියලා මිනිස්සු උසිගන්නුවේ නෑනි.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    රන්ජන් පට්ට ගොන් කතා කියන එකෙක්. ඒත් මේක නම් සම්පූර්ණ ඇත්ත. මහින්ද කරන හැම දෙයක්ම කරන්නෙ නාමල්ට ජනාධිපතිකම දෙන්න තමයි.

    පැරදෙන්න ඉස්සර වෙලත් ගොන් පුතාව බැජ් ටොප් කොරලා ලෝයර් සූට් අන්දලා ගත්තේ ඌට තැනක් හදලා දෙන්න ඕන නිසයි.

    පැරදුනාට පස්සෙත් ඉන්දියාවට ගිහින් මෝදිට ගිහින් පෙන්නන්න ඇති, මේ මගේ කොළුවා කියලා.

    මහින්ද මොනා උනත් හොඳ තාත්තා කෙනෙක්. වැඩේ කියන්නෙ මහින්දගෙ දරු සෙනෙහස රටට අගුණයි.

    ළමයින්ට හරි හමන් අද්‍යපනයක් දීගන්න බැරි උනහම දෙමව්පියෝ අසරණ වෙනවා
    ඒ අතින් මහින්ද පව්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය මරා යකාගේ ඇටකුට්ටම අහක් කරලයි කියන්නේ ඇත්තද බං? රනිලා වගේ පුස්සෙක් වෙන්නැති දැන්

    ඒ කාලෙම අයින් කරේ . ඒක එලියට දීපු නිසා තමා එලියන්ත වයිට්ට වෙඩි තිබ්බෙ .මැරුනෙ නෑනෙ :yes::yes::yes: