මරාගේ_ශුක්‍රාණුව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මචන් සිරා ප්‍රශ්න මේවා..... අනෙක්වා ගැන දැන්ම වදවෙනවට වඩා මේව වැදගත්..යහපාලනෙන් අපට ලැබෙන ප්‍රතිලාභ

    Ai anekwa gana wada wenna epada? Api wada wenawata uba akamathida? Namalwa rate janadipathi karannada oone? Rijuwa karanna lajjai lajjai wagei nisa wakrawa karanna da oone? Ehemada asa :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් කවුද බන් නාමල්ව රටේ ජනාධිපති කරන්ඩ හදන්නෙ උබද???? :lol::lol::lol::lol::lol: උබ කියන්ඩ හදන්නෙ 2020 ඉල්ලන්නෙ නාමල් කියලද??? :confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් උබ කියන්ඩ හදන්නෙ මොකක්ද කියපන්කො ??? :rolleyes::rolleyes:

    Mama kiyanne uba baudhdhayek nam night race siddiyedi baudhdhayage mudun malkada lesa hadunwana dalada maligawatai, ape mahanayaka swaminwahanselage illeem prathikshepa karala karapu me de waradiyi kiyala dakinna oone.

    Ehema dakinna bari ekek innawa nam u baudhdhayek newe. Ehemath nath nam baudhdha wage inna wenath agam karayek. Ehemath nath nam uppenneta baudhdha wela bada gosthara wadaya wenuwen wada karana kenek. Anith agam wala ayata nam e gana kisi idea ekak naha. Un full holman ai mechchara me gana katha karanne kiyala. Unta oka podi deyak witharai.

    Uba methanin kothana inna ekekda kiyala ubama thiranaya karapan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    දැන් කවුද බන් නාමල්ව රටේ ජනාධිපති කරන්ඩ හදන්නෙ උබද???? :lol::lol::lol::lol::lol: උබ කියන්ඩ හදන්නෙ 2020 ඉල්ලන්නෙ නාමල් කියලද??? :confused::confused:

    Mama nam newe mahinda thamai ehema kiyanne. Indiawe news paper ekakata kiyala thiyenne namalta thama 35 nathi nisa 2020 baha kiyala. Ithin 2025 wage try karanawa athi. 2020 newe 2050 hari okata nam janadipathi wenna baudhdhayek widiyata ida denna ba.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama kiyanne uba baudhdhayek nam night race siddiyedi baudhdhayage mudun malkada lesa hadunwana dalada maligawatai, ape mahanayaka swaminwahanselage illeem prathikshepa karala karapu me de waradiyi kiyala dakinna oone.

    Ehema dakinna bari ekek innawa nam u baudhdhayek newe. Ehemath nath nam baudhdha wage inna wenath agam karayek. Ehemath nath nam uppenneta baudhdha wela bada gosthara wadaya wenuwen wada karana kenek. Anith agam wala ayata nam e gana kisi idea ekak naha. Un full holman ai mechchara me gana katha karanne kiyala. Unta oka podi deyak witharai.

    Uba methanin kothana inna ekekda kiyala ubama thiranaya karapan.

    හරි වැරදියි කියමුකො, දැන් උබ මොකක්ද කියන්ඩ හදන්නෙ කියපන්කො..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රනිල්ගේ ශුක්‍රාණුව..... ආ සොරි...!!:baffled: රනිල්ට කොහෙද ඒවා,, :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama nam newe mahinda thamai ehema kiyanne. Indiawe news paper ekakata kiyala thiyenne namalta thama 35 nathi nisa 2020 baha kiyala. Ithin 2025 wage try karanawa athi. 2020 newe 2050 hari okata nam janadipathi wenna baudhdhayek widiyata ida denna ba.

    අහ් ඒ කියන්නෙ 2020 එන්නෙ නැනෙ, තේරුමක් නැති කතාවක්..අනික රටේ ජනාධිපති වෙන්නෙ මහජන චන්දෙන්නෙ..ඔය රනිල උන්නෙ කවදාවත් රටේ ජනාධිපතිවෙයිද කවදාවත් නැ , ඒ වගේ තමයි.. රටේ මිනිස්සු තීරනය කරයි ඒක, ඒක හින්ද ඒකට දැමම තියා අබුඩ ගහගෙන බුර බුරා මක්කට දගලනවද?? :rolleyes::rolleyes:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    දැන් නාමල් ජනාධිපතිවරනෙට ඉල්ලනවා කියල උබ නහින්නේ ඇයි බං ඔච්චර? අපිත් නාමල්ට කැමති නෑ. නාමල් ජනාධිපති වෙනවද නැද්ද කියලා තීරණේ කරන්නේ මිනිස්සු මිසක් මහින්ද නෙවි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    Eka thamai ban apitath thiyena pudume. Night race ekak nawaththanna rajapaksha la ta bari une ai kiyala hitha ganna ba.

    Me rata 5 wathawak budhdha shasanayata pooja karapu ratak. Keepa wathawakma dalada hamuduruwantath me rata pooja karala thiyenawa. E hama welema ape swaminwahansela eka prathikshepa karala, awawada anushasana witharak dennam kiyalai thiyenne. Un wahansela hama welema awawaada anushasana karanna enneth na. Un wahanselata godak aya baninne poojawata pirikara walata athagahanawa witharai kiyala. E mokada unwahansela rajaye katayuthu walata kisima balapaamak karanne nathi nisai. Godak aduwen karanne. Oya night race siddiyedi unwahansela hada awadi kara. Me thiyenne e liyuma. Unwahanselage illemata garu karapu nathi unwa baudhdhayo hatiyata apita wadak naha ban. Mama kalin kiwwa mahinda patta asaranayek kiyala. Oya wade balahath karayen kare namalui anith mi harak denni. Gota thamai mahanayakaswaminwahanselawa silent karala thiya gaththe.

    Namal nam president thiya minister kenek wenna wath hnda na thamai dan thiyena widihata, but e manussayage inexperience and idiotic nature eka hinda misak dalada maligawa thiyeddi Kandy city eke racing car drive karapu hinda nam newe :yes:

    Rajaye katayuthu walata atha gahanna nam kohomath aithiyak na monama agamika naayakayekuta wath. Malwathu asgiri dennata wada buddagamata sewayak wenawa Dambulla temple ekenuth (personal opinion.) Maligawata ochchara hambena donations, foreign and local tourists lagen hambena salli walin mokada karanne? Dambulle nam adugane Rangiri TV and FM, printed media wath karanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නාමල් ජනාධිපතිවරනෙට ඉල්ලනවා කියල උබ නහින්නේ ඇයි බං ඔච්චර? අපිත් නාමල්ට කැමති නෑ. නාමල් ජනාධිපති වෙනවද නැද්ද කියලා තීරණේ කරන්නේ මිනිස්සු මිසක් මහින්ද නෙවි...

    මටත් මේ හිතාගන්ඩ බැරුව ඉන්නෙ ඔන්න ඔය කාරනය, කොහොමද මහින්ද වෙන කෙනෙක්ව ජනාධිපති කරන්නෙ කියල..:lol::lol: රුචිර මම හිතන්නෙ පැහැදිලි කරයි මේ තෙර්ඩ් එකේදිම..:yes::yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔනේනම් කරේ තියන් පලයන් බන්. :D
    මම පෙන්නුවේ, උබගේ ඔය කන්ක්ලූශන් එකට එන්න යොදාගත් උපකල්පනය වැරදී කියන එක.අපෝ බන් උබ.චාටර්.
    :P

    කොහෙද උපකල්පනය වැරදුනේ? ආගම කියන දේට වඩා සර්ව සාධාරණව මම කියලා තියෙන දේවල් වලින් මිනිස්සුන්ට හොදක් වෙනවා.
    ඒවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නං උත්සහ කරන්න ඕනි ඒවා ක්‍රියත්මක වන යාන්ත්‍රනය ශක්තිමක් කිරීම මිසක් ආගමක් පටලගන්න එක නෙමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොහෙද උපකල්පනය වැරදුනේ? ආගම කියන දේට වඩා සර්ව සාධාරණව මම කියලා තියෙන දේවල් වලින් මිනිස්සුන්ට හොදක් වෙනවා.
    ඒවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නං උත්සහ කරන්න ඕනි ඒවා ක්‍රියත්මක වන යාන්ත්‍රනය ශක්තිමක් කිරීම මිසක් ආගමක් පටලගන්න එක නෙමේ.

    උබට මොන ආගමක්ද බන් ෆේක් හදන් රගනව හරි එකෙන් වරෙන් මනුස්සයෙක් උනාම ඉස්සෙල්ලා කොන්ද පන ඇතුව වැඩකරපන් පොර ටෝක් දෙන්ඩ කලින්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හරි වැරදියි කියමුකො, දැන් උබ මොකක්ද කියන්ඩ හදන්නෙ කියපන්කො..

    Dalada hamuduruwanta agarwa karapu, mahanayaka swaminwahanselage anushasana walata yatahath nowi wada karapu pagara natto yana parawal kapanne nathuwa inna eka thamai mama nam karanne.

    රනිල්ගේ ශුක්‍රාණුව..... ආ සොරි...!!:baffled: රනිල්ට කොහෙද ඒවා,, :sorry:

    :love::love:
    අහ් ඒ කියන්නෙ 2020 එන්නෙ නැනෙ, තේරුමක් නැති කතාවක්..අනික රටේ ජනාධිපති වෙන්නෙ මහජන චන්දෙන්නෙ..ඔය රනිල උන්නෙ කවදාවත් රටේ ජනාධිපතිවෙයිද කවදාවත් නැ , ඒ වගේ තමයි.. රටේ මිනිස්සු තීරනය කරයි ඒක, ඒක හින්ද ඒකට දැමම තියා අබුඩ ගහගෙන බුර බුරා මක්කට දගලනවද?? :rolleyes::rolleyes:

    2025 gemu

    Namal nam president thiya minister kenek wenna wath hnda na thamai dan thiyena widihata, but e manussayage inexperience and idiotic nature eka hinda misak dalada maligawa thiyeddi Kandy city eke racing car drive karapu hinda nam newe :yes:

    Rajaye katayuthu walata atha gahanna nam kohomath aithiyak na monama agamika naayakayekuta wath. Malwathu asgiri dennata wada buddagamata sewayak wenawa Dambulla temple ekenuth (personal opinion.) Maligawata ochchara hambena donations, foreign and local tourists lagen hambena salli walin mokada karanne? Dambulle nam adugane Rangiri TV and FM, printed media wath karanawa.

    Ehenam experience awilla kes tikak pahaila mature unama janadipathi karamu. Dalada hamuduruwantai mahanayaka swaminwahanselatai agawrawa karapu eka awlak nahane ubata neda? Ubata witharak newe ban methana inna godak baudhdhayonta awlak na. Uba ehema hithana eka gana mata nam kisi prashnayak naha. Ubata ehema hithanna aithiyak thiyenawa wagema hakiyawakuth thiyenawa.

    මටත් මේ හිතාගන්ඩ බැරුව ඉන්නෙ ඔන්න ඔය කාරනය, කොහොමද මහින්ද වෙන කෙනෙක්ව ජනාධිපති කරන්නෙ කියල..:lol::lol: රුචිර මම හිතන්නෙ පැහැදිලි කරයි මේ තෙර්ඩ් එකේදිම..:yes::yes:

    Pol lellak hari dala puluwan ban
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    Ehenam experience awilla kes tikak pahaila mature unama janadipathi karamu. Dalada hamuduruwantai mahanayaka swaminwahanselatai agawrawa karapu eka awlak nahane ubata neda? Ubata witharak newe ban methana inna godak baudhdhayonta awlak na. Uba ehema hithana eka gana mata nam kisi prashnayak naha. Ubata ehema hithanna aithiyak thiyenawa wagema hakiyawakuth thiyenawa.

    Ow ethana agawrawayak penne na mata. Moko Dalada hamuduruwo wada hitiya kiyala Kandy kiyanne mahanayaka hamuduruwanta aithi depalak nemeine :yes: Dalada maligawen pita kerena wada gana theerana ganna aithiyak na unwahanselata, kisima agamika nayakayekuta ehema balayak dennath hnda na :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2025 gemu

    Pol lellak hari dala puluwan ban

    දැන් උබම ටිකකට කලින් කියුව නේද ගේන්ඩ දෙන්ඩ බැ කියල ඇයි දැන් ගේමු කියන්නෙ??? :rolleyes::rolleyes: ඒ චන්දෙ දුන්නෙ රටේ මිනිස්සුනෙ මම ඇහුවෙ මහින්ද කොහොමද වෙන කෙනෙක්ව ජනාධිපති කරන්නෙ කියල???
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබට මොන ආගමක්ද බන් ෆේක් හදන් රගනව හරි එකෙන් වරෙන් මනුස්සයෙක් උනාම ඉස්සෙල්ලා කොන්ද පන ඇතුව වැඩකරපන් පොර ටෝක් දෙන්ඩ කලින්..

    තමුසෙට මොලේ අමාරුවක්ද කාලකන්නි පර බල්ලෝ. අනුන්ග්ගේ කොමෙන්ට් අස්සට රිංගන් කුණුහරුප අහගන්නේ හැමදාම? තෝත් එක්ක නෙමේ මම කතා කලේ මෙතන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Ow ethana agawrawayak penne na mata. Moko Dalada hamuduruwo wada hitiya kiyala Kandy kiyanne mahanayaka hamuduruwanta aithi depalak nemeine :yes: Dalada maligawen pita kerena wada gana theerana ganna aithiyak na unwahanselata, kisima agamika nayakayekuta ehema balayak dennath hnda na :yes:

    Uba kelin katha karana ekata respect karanawa machan. Eth baudhdhayo hatiyata ape muthun miththo jiwitha praithyagayen rakapu dewal thiyenawa.

    Uba poddak hewwoth hoya ganna puluwan, udaharana kipayak kiwwoth.

    1) issara suddongen ehema dalada hamuduruwo raka ganna thanin thanata hangagena ape hamuduruwarui minissui wada karapu hati.

    2) srimaha bodiya akramana walin rakinna wada karapu hati

    3) siri pathula wandana karanna giye thamange ida kadam wage depala wenath ayata liyala deelai. E tharam gawrawayak thibba.

    Ithin mama hithanawa ehema salakapu jathiyakage hithana widiyata uba ekaga nowunath adumagaane, e aya ehema hithana widiyata respect karawi kiyala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් උබම ටිකකට කලින් කියුව නේද ගේන්ඩ දෙන්ඩ බැ කියල ඇයි දැන් ගේමු කියන්නෙ??? :rolleyes::rolleyes: ඒ චන්දෙ දුන්නෙ රටේ මිනිස්සුනෙ මම ඇහුවෙ මහින්ද කොහොමද වෙන කෙනෙක්ව ජනාධිපති කරන්නෙ කියල???

    Mama kiwwe mama ba kiyalane. Ubata one namalwa genna wakrawa para kapanna neh