Uppanneta witharak baudhdha unama ehema wenawa thamai. Ow mama piligannawa bahuthara denek e jathiye aya thamai.
දැන් උබ කියන්ඩ හදන්නෙ මොකක්ද කියපන්කො ???

Uppanneta witharak baudhdha unama ehema wenawa thamai. Ow mama piligannawa bahuthara denek e jathiye aya thamai.

මචන් සිරා ප්‍රශ්න මේවා..... අනෙක්වා ගැන දැන්ම වදවෙනවට වඩා මේව වැදගත්..යහපාලනෙන් අපට ලැබෙන ප්‍රතිලාභ


Ai anekwa gana wada wenna epada? Api wada wenawata uba akamathida? Namalwa rate janadipathi karannada oone? Rijuwa karanna lajjai lajjai wagei nisa wakrawa karanna da oone? Ehemada asa![]()




උබ කියන්ඩ හදන්නෙ 2020 ඉල්ලන්නෙ නාමල් කියලද??? 
දැන් උබ කියන්ඩ හදන්නෙ මොකක්ද කියපන්කො ???![]()
දැන් කවුද බන් නාමල්ව රටේ ජනාධිපති කරන්ඩ හදන්නෙ උබද????උබ කියන්ඩ හදන්නෙ 2020 ඉල්ලන්නෙ නාමල් කියලද???
![]()
Mama kiyanne uba baudhdhayek nam night race siddiyedi baudhdhayage mudun malkada lesa hadunwana dalada maligawatai, ape mahanayaka swaminwahanselage illeem prathikshepa karala karapu me de waradiyi kiyala dakinna oone.
Ehema dakinna bari ekek innawa nam u baudhdhayek newe. Ehemath nath nam baudhdha wage inna wenath agam karayek. Ehemath nath nam uppenneta baudhdha wela bada gosthara wadaya wenuwen wada karana kenek. Anith agam wala ayata nam e gana kisi idea ekak naha. Un full holman ai mechchara me gana katha karanne kiyala. Unta oka podi deyak witharai.
Uba methanin kothana inna ekekda kiyala ubama thiranaya karapan.
Mama nam newe mahinda thamai ehema kiyanne. Indiawe news paper ekakata kiyala thiyenne namalta thama 35 nathi nisa 2020 baha kiyala. Ithin 2025 wage try karanawa athi. 2020 newe 2050 hari okata nam janadipathi wenna baudhdhayek widiyata ida denna ba.

Eka thamai ban apitath thiyena pudume. Night race ekak nawaththanna rajapaksha la ta bari une ai kiyala hitha ganna ba.
Me rata 5 wathawak budhdha shasanayata pooja karapu ratak. Keepa wathawakma dalada hamuduruwantath me rata pooja karala thiyenawa. E hama welema ape swaminwahansela eka prathikshepa karala, awawada anushasana witharak dennam kiyalai thiyenne. Un wahansela hama welema awawaada anushasana karanna enneth na. Un wahanselata godak aya baninne poojawata pirikara walata athagahanawa witharai kiyala. E mokada unwahansela rajaye katayuthu walata kisima balapaamak karanne nathi nisai. Godak aduwen karanne. Oya night race siddiyedi unwahansela hada awadi kara. Me thiyenne e liyuma. Unwahanselage illemata garu karapu nathi unwa baudhdhayo hatiyata apita wadak naha ban. Mama kalin kiwwa mahinda patta asaranayek kiyala. Oya wade balahath karayen kare namalui anith mi harak denni. Gota thamai mahanayakaswaminwahanselawa silent karala thiya gaththe.

දැන් නාමල් ජනාධිපතිවරනෙට ඉල්ලනවා කියල උබ නහින්නේ ඇයි බං ඔච්චර? අපිත් නාමල්ට කැමති නෑ. නාමල් ජනාධිපති වෙනවද නැද්ද කියලා තීරණේ කරන්නේ මිනිස්සු මිසක් මහින්ද නෙවි...

රුචිර මම හිතන්නෙ පැහැදිලි කරයි මේ තෙර්ඩ් එකේදිම..

ඔනේනම් කරේ තියන් පලයන් බන්.
මම පෙන්නුවේ, උබගේ ඔය කන්ක්ලූශන් එකට එන්න යොදාගත් උපකල්පනය වැරදී කියන එක.අපෝ බන් උබ.චාටර්.![]()
කොහෙද උපකල්පනය වැරදුනේ? ආගම කියන දේට වඩා සර්ව සාධාරණව මම කියලා තියෙන දේවල් වලින් මිනිස්සුන්ට හොදක් වෙනවා.
ඒවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නං උත්සහ කරන්න ඕනි ඒවා ක්‍රියත්මක වන යාන්ත්‍රනය ශක්තිමක් කිරීම මිසක් ආගමක් පටලගන්න එක නෙමේ.
ආගම කියන දේට වඩා සර්ව සාධාරණව මම කියලා තියෙන දේවල් වලින් මිනිස්සුන්ට හොදක් වෙනවා.









හරි වැරදියි කියමුකො, දැන් උබ මොකක්ද කියන්ඩ හදන්නෙ කියපන්කො..
රනිල්ගේ ශුක්‍රාණුව..... ආ සොරි...!!රනිල්ට කොහෙද ඒවා,,
![]()

අහ් ඒ කියන්නෙ 2020 එන්නෙ නැනෙ, තේරුමක් නැති කතාවක්..අනික රටේ ජනාධිපති වෙන්නෙ මහජන චන්දෙන්නෙ..ඔය රනිල උන්නෙ කවදාවත් රටේ ජනාධිපතිවෙයිද කවදාවත් නැ , ඒ වගේ තමයි.. රටේ මිනිස්සු තීරනය කරයි ඒක, ඒක හින්ද ඒකට දැමම තියා අබුඩ ගහගෙන බුර බුරා මක්කට දගලනවද??![]()
Namal nam president thiya minister kenek wenna wath hnda na thamai dan thiyena widihata, but e manussayage inexperience and idiotic nature eka hinda misak dalada maligawa thiyeddi Kandy city eke racing car drive karapu hinda nam newe
Rajaye katayuthu walata atha gahanna nam kohomath aithiyak na monama agamika naayakayekuta wath. Malwathu asgiri dennata wada buddagamata sewayak wenawa Dambulla temple ekenuth (personal opinion.) Maligawata ochchara hambena donations, foreign and local tourists lagen hambena salli walin mokada karanne? Dambulle nam adugane Rangiri TV and FM, printed media wath karanawa.
මටත් මේ හිතාගන්ඩ බැරුව ඉන්නෙ ඔන්න ඔය කාරනය, කොහොමද මහින්ද වෙන කෙනෙක්ව ජනාධිපති කරන්නෙ කියල..රුචිර මම හිතන්නෙ පැහැදිලි කරයි මේ තෙර්ඩ් එකේදිම..
![]()
Ehenam experience awilla kes tikak pahaila mature unama janadipathi karamu. Dalada hamuduruwantai mahanayaka swaminwahanselatai agawrawa karapu eka awlak nahane ubata neda? Ubata witharak newe ban methana inna godak baudhdhayonta awlak na. Uba ehema hithana eka gana mata nam kisi prashnayak naha. Ubata ehema hithanna aithiyak thiyenawa wagema hakiyawakuth thiyenawa.
Dalada maligawen pita kerena wada gana theerana ganna aithiyak na unwahanselata, kisima agamika nayakayekuta ehema balayak dennath hnda na 
2025 gemu
Pol lellak hari dala puluwan ban

ඒ චන්දෙ දුන්නෙ රටේ මිනිස්සුනෙ මම ඇහුවෙ මහින්ද කොහොමද වෙන කෙනෙක්ව ජනාධිපති කරන්නෙ කියල??? උබට මොන ආගමක්ද බන් ෆේක් හදන් රගනව හරි එකෙන් වරෙන් මනුස්සයෙක් උනාම ඉස්සෙල්ලා කොන්ද පන ඇතුව වැඩකරපන් පොර ටෝක් දෙන්ඩ කලින්..
Ow ethana agawrawayak penne na mata. Moko Dalada hamuduruwo wada hitiya kiyala Kandy kiyanne mahanayaka hamuduruwanta aithi depalak nemeineDalada maligawen pita kerena wada gana theerana ganna aithiyak na unwahanselata, kisima agamika nayakayekuta ehema balayak dennath hnda na
![]()
දැන් උබම ටිකකට කලින් කියුව නේද ගේන්ඩ දෙන්ඩ බැ කියල ඇයි දැන් ගේමු කියන්නෙ???ඒ චන්දෙ දුන්නෙ රටේ මිනිස්සුනෙ මම ඇහුවෙ මහින්ද කොහොමද වෙන කෙනෙක්ව ජනාධිපති කරන්නෙ කියල???