මරාගේ_ශුක්‍රාණුව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Ai anekwa gana wada wenna epada? Api wada wenawata uba akamathida? Namalwa rate janadipathi karannada oone? Rijuwa karanna lajjai lajjai wagei nisa wakrawa karanna da oone? Ehemada asa :D:D

    නාමල්ගේ අනාගතේ ගැන තීරණයක් තාත්තෙක් විදියට මහින්දට ගන්න පුලුවන් වගේම ඌ ජනාදිපති වෙනවද කියල තීරනේ කරන්නේ ජනතාව.... ඒක තේරුම් ගනින්... අනික දැන් ජනාදිපතිත් මහින්ද නෙවෙීනේ... ඒ හින්ද අද දැවෙන ප්‍රශ්ණ ගැන කතා කරොත් මීට වඩා වටිනව නේද?....ගොවියට පොහොර සහනාධරේ දෙන්න බැරි උනාට කොටියට වන්දි ගෙවන්න හදන අමන ආණ්ඩුවක් මේක....
    උඔල ඒව ගැන කටක් අරින්න කැමති නැති බවක් පේනවා.... අද දැවෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි බන්....
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670

    ජනතාව? උබ ජනතාව කියන්න ඇත්තෙ පක්ෂ දේශපාලනෙන් අන්ධ වෙච්ච වහල්ලුන්ට වෙන්න ඇති. රනිල් පිටට තට්ටුවක් දාලා මෛත්‍රීව ස්ටේජ් නැග්ගුවා විතරයි මෝඩ යූඑන්පී කාරයෝ මෛත්‍රීට ඡන්දේ දුන්නා. ඔන්න දැන් හූල්ල හූල්ල ඉන්නවා. මහින්දත් පිටට තට්ටුවක් දාලා මේ ඉන්නෙ මගේ මෝඩ පුතා අපේ හාන්දුරුවනේ කිව්ව ගමන් මෝඩ පොහොට්ටු කාරයො අර ගොන් නාම්බටත් ඡන්දෙ දේවි.(දැන් කියන්න එපා එහෙම කරන්නෙ නෑ කියලා, ඒ වෙලාවට ඒ ගොන් නාම්බට ඡන්දෙ දෙන්න හිත සධාරණීයකරනය කරගන්න හේතුත් හදාගෙන තමයි දෙන්නෙ) ඊට පස්සෙ හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මහින්දත් පිටට තට්ටුවක් දාලා මේ ඉන්නෙ මගේ මෝඩ පුතා අපේ හාන්දුරුවනේ කිව්ව ගමන් මෝඩ පොහොට්ටු කාරයො අර ගොන් නාම්බටත් ඡන්දෙ දේවි.

    නාමල්ට (මෝඩ) පොහොට්ටු චන්ද ගන්න කියන්න තියෙන්නේ "මම නාමික ජනාධිපති, රට කරන්නේ තාත්ත" කියල :yes:

    මම නං ගෝඨ ඉල්ලුවොත් චන්දෙ දෙනව, නාමල්ට නම් මොනා කිව්වත් දෙන්නේ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නාමල්ට (මෝඩ) පොහොට්ටු චන්ද ගන්න කියන්න තියෙන්නේ "මම නාමික ජනාධිපති, රට කරන්නේ තාත්ත" කියල :yes:

    මම නං ගෝඨ ඉල්ලුවොත් චන්දෙ දෙනව, නාමල්ට නම් මොනා කිව්වත් දෙන්නේ නෑ

    අපි ඇත්ත කතා කරමුකො බන්. මිනිස්සු හැමදාම ජීවත්වෙන්නෙ නෑනේ. ජීවත් උනත් පාලනය කියන එක හැමදාම කරන්නත් බෑනේ. ඒක ඒ මිනිස්සුත් දන්නවනෙ බන්. ඒකනෙ දරුවො ලොකු වෙනකොට දේපල ටික තාත්තලා දරුවන්ට ලියලා දෙන්නෙ.

    රටේ බලය තියෙන එකාව අපි හඳුන්වන්නෙ ජනාධිපති හරි අගමැති හරි මොකෙක් හරි වෙන්න පුළුවන්. මහින්දට ඕනේ අර ගොන් නාම්බව මේ රටේ පාලකයා කරන්න මිසක් පඹයෙක් කරන්න නෙවේ. තමන්ගෙ දරුවව පඹයෙක් කරන්න හිතන් ඉන්න තාත්තා කෙනෙක් කියනව නම් උබ මහින්ද මහත්තයගෙ හැටි දන්නෙ නෑ. මහින්ද මහත්තයගෙ දරු සෙනහස උබ දන්නෙ නෑ.

    ඒ කොහොම උනත්, රටේ ජනාදිපති බලයක් නැති පඹයෙක් උනත්, ඌ තමයි පිටරටවල් වල නායකයො එක්ක අතට අතක් හරි දෙන්න ඉන්නෙ. ඒ පඹයා කියන තනතුරට උනත් නාමල් වගේ එකෙක්ව ගැලපෙනවද බන්? මොකෙක්ද මූ? නූගතෙක් උනත් කමක් නෑ තමන්ගෙ දැනුමෙන් අට පාස් හරි උනා නම්. මූ ඉගෙන ගත්තු එකෙක්ද? සේරම බොරුවෙන්නෙ බන් දින්නෙ.

    ඊලඟ ජනාධිපතිවරණය එනකොට,
    චමල්ට 76යි
    මහින්දට 73යි
    ගෝටාබයට 70යි
    රනිල්ට 70යි
    මෛත්‍රීට 68යි
    බැසිල්ට 68යි

    මුන් එකෙක් වත් මේ රටේ බලය හසුරවන්න සුදුසු වයසක නෙවේ ඉන්නෙ. තියෙන වයසයි උඩඟු කමයි එක්ක අනිත් අයගෙ උපදෙස් වලට ගරු කිරීමකුත් නෑ. තමන්ට හිතුන හිතුන දේ කරන කෙටියෙන් කිව්වොත් පොඩ්ඩ එහා මෙහා වෙද්දි මල පනින වයසක ඩයල් ටිකක්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපරාදෙ බන් මඩ ගහන්ඩ ගන්න කාලෙ , ඕකෙන් පලක් ඇති දෙයක් කරපන්..:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    ඊලඟ ජනාධිපතිවරණය එනකොට,
    චමල්ට 76යි
    මහින්දට 73යි
    ගෝටාබයට 70යි
    රනිල්ට 70යි
    මෛත්‍රීට 68යි
    බැසිල්ට 68යි

    මුන් එකෙක් වත් මේ රටේ බලය හසුරවන්න සුදුසු වයසක නෙවේ ඉන්නෙ. තියෙන වයසයි උඩඟු කමයි එක්ක අනිත් අයගෙ උපදෙස් වලට ගරු කිරීමකුත් නෑ. තමන්ට හිතුන හිතුන දේ කරන කෙටියෙන් කිව්වොත් පොඩ්ඩ එහා මෙහා වෙද්දි මල පනින වයසක ඩයල් ටිකක්නෙ.

    මහතීර් මොහොමඩ් ට පුළුවන් නම් ගෝඨට බැරි මොකෝ :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මහතීර් මොහොමඩ් ට පුළුවන් නම් ගෝඨට බැරි මොකෝ :D

    මිනිහා හොඳ ඉස්ලාම භක්තිකයෙක්. කුරාණය ගැන විශේෂයෙන්ම හොඳට ඉගෙන ගත්තු කෙනෙක්. තමන්ගෙ පූජකවරුන්ගෙ හඬට කන්දෙන්න පුළුවන් නායකයෙක්. කවුන්සිලින් ප්‍රතික්ශේප කරන්න තරම් උඩඟු කෙනෙක් නෙවේ.

    තියෙන වයසයි උඩඟු කමයි එක්ක අනිත් අයගෙ උපදෙස් වලට ගරු කිරීමකුත් නෑ. තමන්ට හිතුන හිතුන දේ කරන කෙටියෙන් කිව්වොත් පොඩ්ඩ එහා මෙහා වෙද්දි මල පනින වයසක ඩයල් ටිකක්නෙ.

    අනිත් එක ගෝටා කියන්නෙ යුද්ධෙට බයේ හමුදාවෙන් අස්වෙලා පැනලා ගිහින් දරුවො එක්කම ඇමරිකාවේ පුරවැසියෙක් වෙච්ච කෙනෙක්. යුද්ධෙ ඉවර උනත් අරන් ගිය දරුවො එක්කම මේ රටට ඇවිත් අද දක්වාම ස්ථිර පදිංචියට ආපු නැති කෙනෙක්. ඒ අතින් මහින්ද පිරිමියෙක් වගේ වැඩ කරා, යුද්දෙ කාලෙදි වත් තමන්ගෙ දරුවන්ව වත් වෙනරටකට යැව්වෙ නෑ.
     
    :D

    පූජකයන්ට ඕන විදිහට රට කරන්න නම් ගෝඨා හොඳ නෑ තමයි. මම මිනිහට චන්දෙ දෙන්න එක හේතුවක් ඒක.

    යුද්ධෙට බයේ රට ගියා නම් යුද්ධේ ඉවර වුණාම එපැයි ආයෙ එන්න :yes:
     
    මේව නම් මහ බලු කතා බන් , තමන්ගෙ ජීවිතේ හොදම තරුණ කාලෙ යාපනේ සේවය කරපු හමුදා නිලධාරියෙක්ට ගරහන්ඩ එපා බන්... :no::no:

    gota-SF-in-army.jpg

    DI-P10-24-06-(P)-pdc-3.jpg

    821605807war.jpg

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    :D

    පූජකයන්ට ඕන විදිහට රට කරන්න නම් ගෝඨා හොඳ නෑ තමයි. මම මිනිහට චන්දෙ දෙන්න එක හේතුවක් ඒක.

    යුද්ධෙට බයේ රට ගියා නම් යුද්ධේ ඉවර වුණාම එපැයි ආයෙ එන්න :yes:

    එහෙනම් බුදු දහමට ගරු නොකරන නිසයි උබ උන්ට කැමති?

    දැන් ඔය කතෝලික රටවල් වල මුස්ලිම් රටවල් වල පත්වෙන්නෙ ඒ ඒ ආගම් වලට ලැදි අය. ඒත් ඒ රටවල් වල ඉන්න වෙන ආගම් ජාතීන්ට හිතෙන්න පුළුවන්, අපේ රටට කතෝලික ඉස්ලාම් ආගමට ගරු නොකරන නායකයෙක් පත් කරන්න ඕනේ කියලා. ඒත් ඒ රටේ අතීතයක් තියෙන මිනිස්සු හිතන්නෙ තමන්ගේ ආගමට ලැදි කෙනෙක්ව පත් කරන්න.

    ඒ වගේම, මේක සිංහල බෞද්ධ රටක්නෙ බන්. බෞද්ධයො හැටියට අපේ රටට ඕනේ හොඳ බෞද්ධ නායකයෙක් බන්. මහානායක ස්වාමීන්වහන්සේලාගේ අවවාද අනුශාසනා වලට යටහත්ව වැඩ කරන කෙනෙක්ව.

    PS: උබට පුළුවන්, බුදු දහමට ගරු නොකරන අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට යටහත් නොවෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න. ඒක උබේ අයිතියක්. මම ඒකට මුකුත් කියන්නෙ නෑ.

    මේව නම් මහ බලු කතා බන් , තමන්ගෙ ජීවිතේ හොදම තරුණ කාලෙ යාපනේ සේවය කරපු හමුදා නිලධාරියෙක්ට ගරහන්ඩ එපා බන්... :no::no:

    :rofl::rofl:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    එහෙනම් බුදු දහමට ගරු නොකරන නිසයි උබ උන්ට කැමති?

    දැන් ඔය කතෝලික රටවල් වල මුස්ලිම් රටවල් වල පත්වෙන්නෙ ඒ ඒ ආගම් වලට ලැදි අය. ඒත් ඒ රටවල් වල ඉන්න වෙන ආගම් ජාතීන්ට හිතෙන්න පුළුවන්, අපේ රටට කතෝලික ඉස්ලාම් ආගමට ගරු නොකරන නායකයෙක් පත් කරන්න ඕනේ කියලා. ඒත් ඒ රටේ අතීතයක් තියෙන මිනිස්සු හිතන්නෙ තමන්ගේ ආගමට ලැදි කෙනෙක්ව පත් කරන්න.

    ඒ වගේම, මේක සිංහල බෞද්ධ රටක්නෙ බන්. බෞද්ධයො හැටියට අපේ රටට ඕනේ හොඳ බෞද්ධ නායකයෙක් බන්. මහානායක ස්වාමීන්වහන්සේලාගේ අවවාද අනුශාසනා වලට යටහත්ව වැඩ කරන කෙනෙක්ව.

    PS: උබට පුළුවන්, බුදු දහමට ගරු නොකරන අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට යටහත් නොවෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න. ඒක උබේ අයිතියක්. මම ඒකට මුකුත් කියන්නෙ නෑ.

    :rofl::rofl:

    U kiwwa de aththa.sarath fonsekath issara ehema kiwwa mata mathaki.uba meke comment danwa arenna ratata monada kare kiyapan balanna.
     
    මූ හද හදා මඩ ගහනව ලොල් දැන් උබේ රනිල ගරු කරනවද??? :lol::lol: උබ ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් මඩ ගැහුවත් වැඩක් වෙන්නෙ නැ 2020 දිනන්නෙ අපේ සුපිරි අපේක්ශකයයි..:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    U kiwwa de aththa.sarath fonsekath issara ehema kiwwa mata mathaki.uba meke comment danwa arenna ratata monada kare kiyapan balanna.

    ජොබ් එකට මොකුත් කියන්ඩ එපා බන් ,උදේ උදන් රෑ වෙනකන් පල් හෑලි ලියලයි රුචිරය වේල පිරිමහ ගන්නෙ ඒක නිසා අනුකම්පා කරමු..:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    එහෙනම් බුදු දහමට ගරු නොකරන නිසයි උබ උන්ට කැමති?

    බුදු දහම වෙනයි, පූජකයො වෙනයි. රටේ නායකයා දසරාජ ධර්මයෙන් රට කරනවා නම් කවුද අකමැති?

    පූජකයන්ට කරන්න පුළුවන් උපරිමේ අනුශාසනා විතරයි, පාලකයා පූජකයන්ට යටහත්ව ඉන්න ඕන කියල බුදුහාමුදුරුවෝ වත් කියල නෑ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    U kiwwa de aththa.sarath fonsekath issara ehema kiwwa mata mathaki.uba meke comment danwa arenna ratata monada kare kiyapan balanna.

    මේ රටට අවශ්‍ය කරන්නේ බුදු දමට ගරු කරන මහානායක ස්වාමීන් වහන්සෙලාගේ අනුශාසනා වලට යටහත්ව වැඩ කරන කෙනෙක්ද නැද්ද කියලා එලකිරියේ මේක දකින බෞද්ධයින්ගෙ හෘදසාක්ශිය උත්තර දේවි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රටට අවශ්‍ය කරන්නේ බුදු දමට ගරු කරන මහානායක ස්වාමීන් වහන්සෙලාගේ අනුශාසනා වලට යටහත්ව වැඩ කරන කෙනෙක්ද නැද්ද කියලා එලකිරියේ මේක දකින බෞද්ධයින්ගෙ හෘදසාක්ශිය උත්තර දේවි.

    එතකොට අනිත් මිනිස්සු , ??? නිකන් අන්තවාදි අදහස් වපුරන්ඩ හදන්ඩ එපා බන් උබේ පටු දේශපාලනය වෙනුවෙන්... අනික උබ ඔය කඩේ යන රනිල කවුද බන්??? මොන ආගමටද අයිති, ඌට ආගමක් තියෙනවද??? අනුන්ගෙ ශුකාණු උරන ඌට කඩේ යන උබ කවුද???? ලැජ්ජයිනෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් එක ගෝටා කියන්නෙ යුද්ධෙට බයේ හමුදාවෙන් අස්වෙලා පැනලා ගිහින් දරුවො එක්කම ඇමරිකාවේ පුරවැසියෙක් වෙච්ච කෙනෙක්. යුද්ධෙ ඉවර උනත් අරන් ගිය දරුවො එක්කම මේ රටට ඇවිත් අද දක්වාම ස්ථිර පදිංචියට ආපු නැති කෙනෙක්. ඒ අතින් මහින්ද පිරිමියෙක් වගේ වැඩ කරා, යුද්දෙ කාලෙදි වත් තමන්ගෙ දරුවන්ව වත් වෙනරටකට යැව්වෙ නෑ.

    දැන් මේ යුද්දේ නැති කාලේවත් උඹ හමුදාවට බැඳෙන්න හීනෙන්වත් හිතල තියෙනවද. එහෙව් එකේ එක දවසක් හමුදාවේ හිටපු එකෙක්ට හරි ඔහොම කියන්න පුලුවන්ද අම්මප උඹට රෙද්දක් ඇඳගෙන. ඒ මනුස්සය අවුරුදු විස්සක් ඉඳල.

    ඔන්න යුද්දෙට ගිහින් එක කොටියෙක් හරි මරපු එකෙක් නං කීවත් කමක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    දැන් මේ යුද්දේ නැති කාලේවත් උඹ හමුදාවට බැඳෙන්න හීනෙන්වත් හිතල තියෙනවද. එහෙව් එකේ එක දවසක් හමුදාවේ හිටපු එකෙක්ට හරි ඔහොම කියන්න පුලුවන්ද අම්මප උඹට රෙද්දක් ඇඳගෙන. ඒ මනුස්සය අවුරුදු විස්සක් ඉඳල.

    ඔන්න යුද්දෙට ගිහින් එක කොටියෙක් හරි මරපු එකෙක් නං කීවත් කමක් නෑ.

    :D:D:D:D:D:D:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බුදු දහම වෙනයි, පූජකයො වෙනයි. රටේ නායකයා දසරාජ ධර්මයෙන් රට කරනවා නම් කවුද අකමැති?

    පූජකයන්ට කරන්න පුළුවන් උපරිමේ අනුශාසනා විතරයි, පාලකයා පූජකයන්ට යටහත්ව ඉන්න ඕන කියල බුදුහාමුදුරුවෝ වත් කියල නෑ

    අනුශාසනා වලට යටහත්ව කියලනෙ මම කිව්වෙ.
    ඔව් බුදු හාමුදුරුවො නම් එහෙම ඉන්න දේශනා කරලා නෑ. හැබැයි බුදු හාමුදුරුවො තව්තිසාවට වැඩම කරපු වෙලාවේ සක්‍ර දෙවියො තමන්ගෙ ආසන පූජ කරා බුදු හාමුදුරුවොන්ට අසුන් ගන්න. ලංකාව එක්සේසත් කරපු අපේ රජවරු ස්වාමීන්වහන්සේලාට රජාසනය තමයි පිලිගැන්නුවේ. ඔටුනු ගලවලා තමයි කතා කරේ. ඒක ශ්‍රද්ධාව බන්. ඔය වගේ දේවල් රජුන්ට අන නොකිරීම තමයි බුදු දහමෙ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයයි අහිංසක කමයි.

    උබ ඔය ප්‍රශ්නෙ අහපු එක හොඳයි. නොදන්න කෙනෙක්ට උනත් දැනගන්න පුළුවන්. පිහදාන්න පිහදාන්න බැබලෙන එක තමයි වෙන්නෙ. ඒක බුද්ධ දර්ශණයේ තියෙන විශේෂ ලක්ශනයක් මචන්