මරාගේ_ශුක්‍රාණුව

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ගහළයා

මම හිටියේ ගහළයාගේ කාර්‍යාලයේ. ගහළයා දේශපාලනයමය වශයෙන් මෙන්ම රාජකාරියමය වශයෙන් බලවත් පුද්ගලයෙලක්. ඔහු ඉදිරියේ හමුදා නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් හැසිරුනේ බයාදු විදිහට. මම විතරක් නිහඬ ව කෙලින් හිටගෙන සිටියා. ඔහු මා දෙස බැළුවා. මම නිසොල්මන්ව ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බලා සිටියා. කිසිම කෙනෙක් ගහළයා ඉදිරිපිට ඔහුගේ ඇස් දෙක දිහා බලන්නේ නැහැ. බැලුවොත් බලන්නෙ හිස නවාගෙන​. ගහළයාට මගෙන් වැඩක් නැහැ. මම නිකම් විශ්ව විද්‍යාලයක උපාධියක් තියන පුද්ගලයෙකු විතරයි. මට වඩා උගත් මිනිසුන් ගහළයා ළඟ දණ ගහනවා.

එක් නිලධාරියෙක් ෆයිල් එකක් අරගෙන ආවා. ෆයිල් එක දැහැත් වට්ටියක් භික්‍ෂුවකට දෙනවා වගේ අත් දෙකෙන් දුන්නා. සර් තිස් දෙකේ වත්තේ ප්‍රොජෙක්ට් එක කරගන්න විදිහක් නැහැ මිනිස්සු ප්‍රොෙටස්ට් කරනවා කිව්වා. තිස් දෙකේ වත්ත කියන්නේ මුඩුක්කුවක්. මේ මුඩුක්කු ටික කඩලා මෙතන තරු පහේ හෝටලයක් ඉදි කිරීමට තමයි සැලැස්ම. ගහළයාගේ මුහුණට කෝපය ආවා. අයිසේ ඔය මුඩුක්කු ටිකට ගිනි තියනවා කිව්වා. ප්‍රශ්නය එතනින් හමාරයි. තවත් හමුදා නිලධාරියෙක් ආවා. රිපෝට් එකක් පෙන්නුවා එක මාධ්‍යවේදියෙක් ගැන​. මිනිහට වී.අයි.පී. ට්‍රීට්මන්ට් දෙනවා කිව්වා. ඒ කියන්නේ කැපුට් නොහොත් මරණය​.

හවස මම ටීවී බලන කොට දැක්කා තිස් දෙකේ වත්තේ හදිසි ගින්නක් ඇති වෙලා නිවාස සීයක් විතර අළු වෙලා. සුන්බුන් අතර කුඩා පාසල් යන වයසේ ළමයෙක්. ඒ ළමයා තමන් ගේ පාසල් පොත් හොයනවා. මුහුනේ අසරණකම දුක පිරිලා. නමුත් පාසල් පොත් අළු බවට පෙරලිලා. ඒ සමගම හදිසි ප්‍රවෘත්තියක්. මාධ්‍යවේදියෙකුට වෙඩි තියලා මරලා. මාධ්‍යවේදියාගේ පවුල පොළවේ හැපී හැපී අඬනවා. මම ටීවී එකෙන් දෑස් මොහොතකට ඉවතට ගත්තා. අද දිනය ඇතුලත ගහළයා මම ඉදිරියේ පාප කර්ම දෙකක් කරලා. මට ගහළයා ගැන පිළිකුලක් ඇති උනා. යළිත් මම ටීවී එකට නෙත් යොමු කලා. පන්සලක පින්කමක් පෙන්වනවා. ගහළයා තමයි ප්‍රධාන අමුත්තා.සංඝ නායක ධාතු කරඬුව ඔහුගේ හිස මත තැබුවා. මම දුටුවා ගහළයාගේ මුහුනේ වූ ශාන්ත ස්වභාවය​. ගහළයා කිසිම වරදකරී බවක් නොමැතිව සන්සුන් ලෙස ධාතු කරඬුව හිස් මත තබාගෙන ඉන්නවා. ඔහු දක්‍ෂයෙක් අනිවාර්‍යෙන්ම දක්‍ෂයෙක්. මෙවැනි පුද්ගලයන් තමයි රෝමය නිර්මාණය කලේ. අප වගේ ස්වයං වරදකාරී බව නිසා තිගැස්සෙන නිතරම හෘධ සාක්‍ෂියට සවන් දෙන බියසුල්ලෙක් නොවෙයි ඔහු. ගහළයා උදාර පුරුෂයෙක්. මේ වගේ පුරුෂයන් තමයි ලෝකයට අවශ්‍ය. අනුකම්පාවකියන්නේ දුර්වළයාගේ චරිත ස්වභාවයේ මූලික ප්‍රකාශනය​. නීට්ෙෂ් ගේ සුපිරි මිනිසා පිලිබඳ භාෂිතය වෙනස් කරලා තමන්ට අවශ්‍ය සුපිරි මිනිසුන් නිර්මාණය කල Wewelsburgඑස් එස් පාසල මට සිහියට ආවා. Wewelsburg පාසල බිහි කලේ ගහළයා වගේ ශක්තිමත් මිනිස්සු. අපි වගේ දුර්වළ මිනිසුන් ස්වභාව ධර්මය විසින් ක්‍ෂය කරලා දමනවා. අපට පැවැත්මක් නැහැ.

(පරිකල්පනික අතික්‍රමණය )
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් මේ යුද්දේ නැති කාලේවත් උඹ හමුදාවට බැඳෙන්න හීනෙන්වත් හිතල තියෙනවද. එහෙව් එකේ එක දවසක් හමුදාවේ හිටපු එකෙක්ට හරි ඔහොම කියන්න පුලුවන්ද අම්මප උඹට රෙද්දක් ඇඳගෙන. ඒ මනුස්සය අවුරුදු විස්සක් ඉඳල.

    ඔන්න යුද්දෙට ගිහින් එක කොටියෙක් හරි මරපු එකෙක් නං කීවත් කමක් නෑ.

    හපෝ බෑ බන් බයයි. මම ශෙඩ් එකේ තෙල් ගහනව බන්. අයියා තැනකට එනකම් පොඩ්ඩක් ශේප් එකේ ඉන්න ඕනේ. ඉස්සරහට පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙනවා.

    එතකොට අනිත් මිනිස්සු , ??? නිකන් අන්තවාදි අදහස් වපුරන්ඩ හදන්ඩ එපා බන් උබේ පටු දේශපාලනය වෙනුවෙන්... අනික උබ ඔය කඩේ යන රනිල කවුද බන්??? මොන ආගමටද අයිති, ඌට ආගමක් තියෙනවද??? අනුන්ගෙ ශුකාණු උරන ඌට කඩේ යන උබ කවුද???? ලැජ්ජයිනෙ...

    එහෙනම් ඉතින් මේ රටේ හිටපු හොඳම අන්තවාදියා දුටු ගැමුණු රජතුමා තමයි. බුදු දහමට ලැදි කමක් සංඝයා වහන්සේලාට අවනත වෙච්ච ගතිගුණයයි තිබ්බ නිසා එලාරයගෙ ජනතාව පෙති පෙති ගහලා දාන්න තිබ්බා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,628
    13,326
    113
    ගහළයා

    මම හිටියේ ගහළයාගේ කාර්‍යාලයේ. ගහළයා දේශපාලනයමය වශයෙන් මෙන්ම රාජකාරියමය වශයෙන් බලවත් පුද්ගලයෙලක්. ඔහු ඉදිරියේ හමුදා නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් හැසිරුනේ බයාදු විදිහට. මම විතරක් නිහඬ ව කෙලින් හිටගෙන සිටියා. ඔහු මා දෙස බැළුවා. මම නිසොල්මන්ව ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බලා සිටියා. කිසිම කෙනෙක් ගහළයා ඉදිරිපිට ඔහුගේ ඇස් දෙක දිහා බලන්නේ නැහැ. බැලුවොත් බලන්නෙ හිස නවාගෙන​. ගහළයාට මගෙන් වැඩක් නැහැ. මම නිකම් විශ්ව විද්‍යාලයක උපාධියක් තියන පුද්ගලයෙකු විතරයි. මට වඩා උගත් මිනිසුන් ගහළයා ළඟ දණ ගහනවා.

    එක් නිලධාරියෙක් ෆයිල් එකක් අරගෙන ආවා. ෆයිල් එක දැහැත් වට්ටියක් භික්‍ෂුවකට දෙනවා වගේ අත් දෙකෙන් දුන්නා. සර් තිස් දෙකේ වත්තේ ප්‍රොජෙක්ට් එක කරගන්න විදිහක් නැහැ මිනිස්සු ප්‍රොෙටස්ට් කරනවා කිව්වා. තිස් දෙකේ වත්ත කියන්නේ මුඩුක්කුවක්. මේ මුඩුක්කු ටික කඩලා මෙතන තරු පහේ හෝටලයක් ඉදි කිරීමට තමයි සැලැස්ම. ගහළයාගේ මුහුණට කෝපය ආවා. අයිසේ ඔය මුඩුක්කු ටිකට ගිනි තියනවා කිව්වා. ප්‍රශ්නය එතනින් හමාරයි. තවත් හමුදා නිලධාරියෙක් ආවා. රිපෝට් එකක් පෙන්නුවා එක මාධ්‍යවේදියෙක් ගැන​. මිනිහට වී.අයි.පී. ට්‍රීට්මන්ට් දෙනවා කිව්වා. ඒ කියන්නේ කැපුට් නොහොත් මරණය​.

    හවස මම ටීවී බලන කොට දැක්කා තිස් දෙකේ වත්තේ හදිසි ගින්නක් ඇති වෙලා නිවාස සීයක් විතර අළු වෙලා. සුන්බුන් අතර කුඩා පාසල් යන වයසේ ළමයෙක්. ඒ ළමයා තමන් ගේ පාසල් පොත් හොයනවා. මුහුනේ අසරණකම දුක පිරිලා. නමුත් පාසල් පොත් අළු බවට පෙරලිලා. ඒ සමගම හදිසි ප්‍රවෘත්තියක්. මාධ්‍යවේදියෙකුට වෙඩි තියලා මරලා. මාධ්‍යවේදියාගේ පවුල පොළවේ හැපී හැපී අඬනවා. මම ටීවී එකෙන් දෑස් මොහොතකට ඉවතට ගත්තා. අද දිනය ඇතුලත ගහළයා මම ඉදිරියේ පාප කර්ම දෙකක් කරලා. මට ගහළයා ගැන පිළිකුලක් ඇති උනා. යළිත් මම ටීවී එකට නෙත් යොමු කලා. පන්සලක පින්කමක් පෙන්වනවා. ගහළයා තමයි ප්‍රධාන අමුත්තා.සංඝ නායක ධාතු කරඬුව ඔහුගේ හිස මත තැබුවා. මම දුටුවා ගහළයාගේ මුහුනේ වූ ශාන්ත ස්වභාවය​. ගහළයා කිසිම වරදකරී බවක් නොමැතිව සන්සුන් ලෙස ධාතු කරඬුව හිස් මත තබාගෙන ඉන්නවා. ඔහු දක්‍ෂයෙක් අනිවාර්‍යෙන්ම දක්‍ෂයෙක්. මෙවැනි පුද්ගලයන් තමයි රෝමය නිර්මාණය කලේ. අප වගේ ස්වයං වරදකාරී බව නිසා තිගැස්සෙන නිතරම හෘධ සාක්‍ෂියට සවන් දෙන බියසුල්ලෙක් නොවෙයි ඔහු. ගහළයා උදාර පුරුෂයෙක්. මේ වගේ පුරුෂයන් තමයි ලෝකයට අවශ්‍ය. අනුකම්පාවකියන්නේ දුර්වළයාගේ චරිත ස්වභාවයේ මූලික ප්‍රකාශනය​. නීට්ෙෂ් ගේ සුපිරි මිනිසා පිලිබඳ භාෂිතය වෙනස් කරලා තමන්ට අවශ්‍ය සුපිරි මිනිසුන් නිර්මාණය කල Wewelsburgඑස් එස් පාසල මට සිහියට ආවා. Wewelsburg පාසල බිහි කලේ ගහළයා වගේ ශක්තිමත් මිනිස්සු. අපි වගේ දුර්වළ මිනිසුන් ස්වභාව ධර්මය විසින් ක්‍ෂය කරලා දමනවා. අපට පැවැත්මක් නැහැ.

    (පරිකල්පනික අතික්‍රමණය )
    ඔයා මේ දන්න ඇත්තේ ඉන්දියාවේ වෙච්ච සිදුවීමක් වෙන්න ඇති
    එ අතින් අපේ රට හරිම වාසනාවන්තයි
    අපි 2020 තරගෙට දාන්නේ මතු බුදුවෙන්න පාරමිතා පුරන ගෝඨාබය සර්ව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එහෙනං එච්චරයි :yes:

    නෑ නෑ තව තියෙනවා. ගිහි බෞද්ධයින්ට දැනෙන ශ්‍රද්ධාව කියලා දේකුත් තියෙනවනෙ බන්. ඒ ශ්‍රද්ධාව නිසයි එහෙම වැඩ කරන්නෙ. ඒක ඉතින් වෙන අයට දැනෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඉතින් මේ රටේ හිටපු හොඳම අන්තවාදියා දුටු ගැමුණු රජතුමා තමයි. බුදු දහමට ලැදි කමක් සංඝයා වහන්සේලාට අවනත වෙච්ච ගතිගුණයයි තිබ්බ නිසා එලාරයගෙ ජනතාව පෙති පෙති ගහලා දාන්න තිබ්බා.

    දුටු ගැමුණු රජතුමා කිසිම අන්යාගමකට විරුද්ධව යුද්දෙ කරේ නැ :no::no: උබ කියන්නෙ නිකන් අනිත් ආගම් වල මිනිස්සුන්ව මරපන් වගේ කතාවක්නෙ මනුස්සයෙක්ද උබ????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ තව තියෙනවා. ගිහි බෞද්ධයින්ට දැනෙන ශ්‍රද්ධාව කියලා දේකුත් තියෙනවනෙ බන්. ඒ ශ්‍රද්ධාව නිසයි එහෙම වැඩ කරන්නෙ. ඒක ඉතින් වෙන අයට දැනෙන්නෙ නෑ.

    ශ්‍රද්ධාව සහ දේශපාලනය අතර තියෙන සම්බන්දෙ මොකක්ද බන්???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    මාගෙන් පසු ධර්මය ගුරුකොට ගත යුතුයි කියලනෙ බුදුහාමුදුරුවො කිව්වේ.

    ඔය චන්දවලට ආගම ගරිල්ලා මාකටිං කරන ශ්‍රද්ධාව වගේද බුද්ධ ධර්මය :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දුටු ගැමුණු රජතුමා කිසිම අන්යාගමකට විරුද්ධව යුද්දෙ කරේ නැ :no::no: උබ කියන්නෙ නිකන් අනිත් ආගම් වල මිනිස්සුන්ව මරපන් වගේ කතාවක්නෙ මනුස්සයෙක්ද උබ????

    කෝ මම එහෙම කියපු තැනක් පෙන්නපන්.

    ශ්‍රද්ධාව සහ දේශපාලනය අතර තියෙන සම්බන්දෙ මොකක්ද බන්???

    ශ්‍රී ලංකාව පාලනය කරන බෞද්ධ දේශපාලකයකු බුදු දහමට ගරු කිරීමට හා මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට අහුන්කම් දීලා යටහත්ව කටයුතු කරන්න තරම් නිහතමානීකමක් ශ්‍රද්ධාවක් තිබිය යුතුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මාගෙන් පසු ධර්මය ගුරුකොට ගත යුතුයි කියලනෙ බුදුහාමුදුරුවො කිව්වේ.

    ඔය චන්දවලට ආගම ගරිල්ලා මාකටිං කරන ශ්‍රද්ධාව වගේද බුද්ධ ධර්මය :rolleyes:

    රකින්න එපෑය බන් පවතින්න. රකින්න තියා මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනාවක් පිලිගන්න බැරි නායකයෙක් වෙනත් ආගම් වල අයට ඕන වෙන්න පුළුවන් ඒත් බෞද්ධයෝ හැටියට එහෙම එකෙක්ව බෞද්ධ අපිට මොකටද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ශ්‍රද්ධාව සහ දේශපාලනය අතර තියෙන සම්බන්දෙ මොකක්ද බන්???

    බුදු වදනත් ඕවර් රයිඩ් කරන අමුතු ශ්‍රද්ධාවක් නේ , කොහෙන්හරි දේශපාලනයටත් සම්බන්ධයක් ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මම එහෙම කියපු තැනක් පෙන්නපන්.

    උබ කියන්නෙ අනිත් ආගමික මිනිස්සුන්ව මරන්ඩ ඔනෙ කියන එක තමයි, එක ආගමක් විතරක් පවතින්නෙ කොහොමද අනිත් ආගමික් මිනිස්සු මුහුදට පනින්ඩද ගොන් කතා කියන්ඩ එපා බන්.

    ශ්‍රී ලංකාව පාලනය කරන බෞද්ධ දේශපාලකයකු බුදු දහමට ගරු කිරීමට හා මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට අහුන්කම් දීලා යටහත්ව කටයුතු කරන්න තරම් නිහතමානීකමක් ශ්‍රද්ධාවක් තිබිය යුතුයි.

    දැන් එක එකාගෙ ශුකාණූ පානය කරන උබේ රනිල ආගමට දහමට බරයිද???? :rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබ කියන්නෙ අනිත් ආගමික මිනිස්සුන්ව මරන්ඩ ඔනෙ කියන එක තමයි, එක ආගමක් විතරක් පවතින්නෙ කොහොමද අනිත් ආගමික් මිනිස්සු මුහුදට පනින්ඩද ගොන් කතා කියන්ඩ එපා බන්.

    දැන් එක එකාගෙ ශුකාණූ පානය කරන උබේ රනිල ආගමට දහමට බරයිද???? :rolleyes::rolleyes:

    1) කියපු තැනක් පෙන්නපන්.

    2) රනිල් බුදු දහමට ගරු කරන කෙනෙක් නෙවේ. ඌ කතෝලික කෙනෙක් හරි ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න ඇති. බොරුවට බුදු දහමෙන් විලි වහගන්න හදන එකෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු වදනත් ඕවර් රයිඩ් කරන අමුතු ශ්‍රද්ධාවක් නේ , කොහෙන්හරි දේශපාලනයටත් සම්බන්ධයක් ඇති

    මේක නම් මහා කරුමයක්,මම දන්නෙ නැ රුචිරල මොනවා කියනවද කියල... මම කල්පනා කරේ එක දෙයයි ,මනුස්සයෙක් කොහොමද ඔය වගේ කතා කියන්නෙ කියන එක...මම දන්නෙ නැ මට නම් ඔහොම කතා කියන්ඩ බැ, අන්යාගම් අදහනව කියල ඒ මිනිස්සුව මුහුදට තල්ලුකරන සිතුවිලි අපේ නම් නැ..:dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    රකින්න එපෑය බන් පවතින්න. රකින්න තියා මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනාවක් පිලිගන්න බැරි නායකයෙක් වෙනත් ආගම් වල අයට ඕන වෙන්න පුළුවන් ඒත් බෞද්ධයෝ හැටියට එහෙම එකෙක්ව බෞද්ධ අපිට මොකටද?

    රටේම ඒකීයත්වය තහවුරු කළේ රාජපක්ෂ කාලෙ වගේ මට නම් මතක. බෞද්ධ පූජකවරු කීයක් මරපු සංවිධානයක්ද අතුගාල දැම්මෙ? ඒකෙ ප්‍රධාන වැඩකොටසක් කරපු මනුස්සයෙක් ගෝඨාභය - ඉතිං රට ජාතිය ආගම රකින්න වැඩ කරපු මනුස්සයෙක් නම් හොයන්නෙ ගෝඨාභය ඉහටත් උඩින් ගැලපෙනව රටේ නායකකමට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රටේම ඒකීයත්වය තහවුරු කළේ රාජපක්ෂ කාලෙ වගේ මට නම් මතක. බෞද්ධ පූජකවරු කීයක් මරපු සංවිධානයක්ද අතුගාල දැම්මෙ? ඒකෙ ප්‍රධාන වැඩකොටසක් කරපු මනුස්සයෙක් ගෝඨාභය - ඉතිං රට ජාතිය ආගම රකින්න වැඩ කරපු මනුස්සයෙක් නම් හොයන්නෙ ගෝඨාභය ඉහටත් උඩින් ගැලපෙනව රටේ නායකකමට

    ඒක තමයි බන් අපි 2010දිත් ඡන්දෙ දුන්නෙ. ඒ මනුස්සයට අදටත් ගරු කරන්නෙ ඒ නිසයි. හැබැයි එයා නයිට් රේස් එකේදි ගත්තේ පුතාගෙ පැත්ත මිසක් අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගෙ පැත්ත නෙවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1) කියපු තැනක් පෙන්නපන්.

    2) රනිල් බුදු දහමට ගරු කරන කෙනෙක් නෙවේ. ඌ කතෝලික කෙනෙක් හරි ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න ඇති. බොරුවට බුදු දහමෙන් විලි වහගන්න හදන එකෙක්.

    1.උබ නොකිය කියන්නෙ ඒක තමයි..මෙහෙමයි රුචිර මනුස්සයෙක් උනාම බලු වෙන්ඩවත් අමුනුස්ස වෙන්ඩවත් හොද නැ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්ඩයි ඔනෙ..

    2.උබේ රනිල එහෙමනම් උබ මොනාද කියවන්නෙ ?????? උබ රනිලගෙ ලොල්ල කියල මුලු කිරියම දන්න දෙයක්නෙ ...උබම කියන විදිහට රනිල එහෙමනම් උබ රනිලගෙ ලොවන්නෙ ඇයි ???? රනිලගෙ ලොව ලොව මොනවද බන් කියවන්නෙ ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි බන් අපි 2010දිත් ඡන්දෙ දුන්නෙ. ඒ මනුස්සයට අදටත් ගරු කරන්නෙ ඒ නිසයි. හැබැයි එයා නයිට් රේස් එකේදි ගත්තේ පුතාගෙ පැත්ත මිසක් අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගෙ පැත්ත නෙවේ.

    මොක 2010 චන්දෙ දුන්න එතකොට ෆොන්සේකට චන්දෙ දුන්නෙ නැ ලොල් ඇයි බන් මෙහෙම ටොන් පච කෙලින්නෙ.. :lol::lol::lol::lol: පොඩ්ඩක් කියල දිපන්කො කොහොමද බන් මෙහෙම අමුනුස්සයෙක් වගේ බොරු කියන්නෙ????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගරිල්ලා මාකටිං :D

    :yes::yes: ආගම අල්ලගෙන දේශපාලනේ කරන්ඩ හදනව හොදම විහිලුව තමයි රුචිරය නායකය කියන්නෙ අනුන්ගෙ ශුක්‍රානු උරන රනිලට...:lol::lol::lol::lol: