මරාට සහ සිරාට අභියෝගයක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මරාට සහ සිරාට අභියෝගයක්

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට මංත්‍රීවරු 118ක් අරගෙන ආවා.දැන් පුලුවන්නම් සිරිසේන ජනාධිපති මංදිරයට මංත්‍රීවරු අඩුම ගානේ 113ක් ගෙනෙල්ල පෙන්වන්නකො.හෙට ගෙනෙල්ල පෙන්වන්න.
 
Last edited:
  • Like
Reactions: netlife007 and shw7

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
එහෙමත් බැරිනම් පොදු පෙරමුනේ 95 හැර වෙන මංත්‍රීලා 18ක් ගෙනෙල්ලා පෙන්වන්න.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අපි 118 ගෙනවා.තොපිට තියෙන්නේ 18ක් ගේන්න විතරයි.ඒ අභියෝගය බාර ගන්න බැරිනම් තොපි පොන්නයො.
 

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    තවත් කෑගහන්න එපා පොන්සියෝ.. උබලට පඩි ගෙවන්න පොනිල්ට සල්ලි නෑ තවත්..
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කෝටි 900යි යන්නේ.ඩොලර් මිලියන 54යි ගෙවන්න තියෙන්නේ
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    හෙට 12 වෙනකොට මගේ අභියෝගය බාරගෙන මේක කරේ නැත්නම් තොපි පොන්නයො.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    7GYCZUZ.jpg
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මුන්ට බෑ කියන්නේ සිරාට මැජොරිටි නෑ.අනාත ඩයල් එකට තියෙන එකම එක පාර්ලිමන්ට් එක විසුරුවන එක.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්ද ජනාධිපති කාර්‍යාලයේ යකා නටයි......

    අද සවස නව ආණ්ඩුවට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සංධාන සහ වෙනත් පක්ෂ වලින් සහය පළ කිරීමට පැමිණි මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්‍යාලයට කැදවා තිබූ අතර ඒ සදහා සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 86 දෙනෙකු පමණි.

    මේ බව වැටහී ගිය වහාම හිටපු ජනාධිපති , අගමැති මහින්ද රාජපක්ෂට යක්ෂාවේස වී ඇති අතර එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ කපුකම සදහා දායක වූ සියලු පාර්ශව වෙත මැදමූලන භාෂාවෙන් ආමන්ත්‍රණය කර තිබේ.

    ජනාධිපතිවරයා දෙසට හැරුනු මහින්ද "මට හෙට වෙනකොට 113 ඕන. නැත්නම් මම නරක මිනිහා කියන්න එපා" යැයි පවසමින් ජනාධිපති කාර්‍යාලයෙන් පිටව ගොස් ඇත.

    මේ වනවිට මෙම රැස්වීමට සහභාගී නොවූ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ජංගම දුර්කතන පවා විසන්ධිකර ඇති අතර රාජපක්ෂ මහතාගේ තර්ජනය හමුවේ බිය වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම මන්ත්‍රීවරුන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත.....