මරාට_ඒකත්_නෑ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සිරා දීපූ ගොං ආතල් නිසා වෙල්ගම කිව්වා වගේ මහන්දගේ ජනප්‍රියත්වය දැන් හොදටම බාල වෙලා ඉවරයි. ජනමතය කෙසේ වතෙත් දැන් හර්යට පක්ෂයක් වත් නැහැනේ පිපුණු පොහොට්ටුවකුත් නැහැ, නිදහස් පක්ෂයත් නැහැ. ඒක තමයි පුතේ කියන්නේ රජ කම් කලත් කල කම් පලදෙයි. අනික වපුරන දේ තමයි කපා ගන්න වෙන්නේ. ඒ සත්‍යතාවයෙන් ගැලවෙන්න මේ ලෝකයේ කාටවත්ම බැහැ.

0sKK3g4.jpg

:lol::lol::lol:
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආණ්ඩු පක්ෂෙයි විපක්ෂෙයි දෙකම එක පක්ෂෙකට ගන්න ට්‍රයි කරන ගමන් ප්‍රජාත්‍රන්තවාදය ගැන පම්පෝරි ගහනව. :lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ආණ්ඩු පක්ෂෙයි විපක්ෂෙයි දෙකම එක පක්ෂෙකට ගන්න ට්‍රයි කරන ගමන් ප්‍රජාත්‍රන්තවාදය ගැන පම්පෝරි ගහනව. :lol:

    Janadipathi neda anduwe nayakaya. (Agamethi,Cabinet eka path karanne eyane)

    Janadipathi 'eksath janatha nidahas sandanaye' sabapathi neda? Mahinda lath kiyanawa eyalath 'eksath janatha nidahas sandanaye' kiyala.

    Ethakota eksath janatha nidahas sandanayata wipakshaya denna puluwanda?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Janadipathi neda anduwe nayakaya. (Agamethi,Cabinet eka path karanne eyane)

    Janadipathi 'eksath janatha nidahas sandanaye' sabapathi neda? Mahinda lath kiyanawa eyalath 'eksath janatha nidahas sandanaye' kiyala.

    Ethakota eksath janatha nidahas sandanayata wipakshaya denna puluwanda?

    මහින්දල නීති වල හිල හොයල උට කෙලවගත්ත. උඹලයි උඹලගෙ මහ එවුනුයි නීති වල හිල් හොයල කෙලවන්නෙ රටට. දීපන් සම්බන්ධන්ට තව බලේ,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මහින්දල නීති වල හිල හොයල උට කෙලවගත්ත. උඹලයි උඹලගෙ මහ එවුනුයි නීති වල හිල් හොයල කෙලවන්නෙ රටට. දීපන් සම්බන්ධන්ට තව බලේ,

    දීපන් සම්බන්ධන්ට තව බලේ, - ඉතින් පොන්ස් ඌ කොහොමත් විපක්ෂනායක තමයි අවුරුදු 3 1/2ම.. දැන් ඌට අමුතු බලයක් හම්බෙනවද?

    මහින්ද සල්ලි වලට දෙමළ සන්ධානේ මන්ත්‍රීලා ගන්න කොට උබලා කොහෙද හිටියේ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දීපන් සම්බන්ධන්ට තව බලේ, - ඉතින් පොන්ස් ඌ කොහොමත් විපක්ෂනායක තමයි අවුරුදු 3 1/2ම.. දැන් ඌට අමුතු බලයක් හම්බෙනවද?

    මහින්ද සල්ලි වලට දෙමළ සන්ධානේ මන්ත්‍රීලා ගන්න කොට උබලා කොහෙද හිටියේ?

    Merry Christmas bro.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Ranil, mahinda parliament library eke horen gahapu deal eka oka. Ranilta pm, mr position leader...

    Mewata maraganne, moda bai, toi ane manda...