සිරා දීපූ ගොං ආතල් නිසා වෙල්ගම කිව්වා වගේ මහන්දගේ ජනප්‍රියත්වය දැන් හොදටම බාල වෙලා ඉවරයි. ජනමතය කෙසේ වතෙත් දැන් හර්යට පක්ෂයක් වත් නැහැනේ පිපුණු පොහොට්ටුවකුත් නැහැ, නිදහස් පක්ෂයත් නැහැ. ඒක තමයි පුතේ කියන්නේ රජ කම් කලත් කල කම් පලදෙයි. අනික වපුරන දේ තමයි කපා ගන්න වෙන්නේ. ඒ සත්‍යතාවයෙන් ගැලවෙන්න මේ ලෝකයේ කාටවත්ම බැහැ.
![]()


