මරාට_හුප්පේ

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
10357584_882594048473300_7262213669119652749_n.jpg
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොන සෙල්ලම් දෑම්මත් දෑන් වෑඩක් නෑ. සිරිසේන ලොක්කා දෑන් විදායක ජනාධිපති. විදායක ජනාධිපතිට ගෑනියෙක් පිරිමියෙක් කරන්න විතරයි බෑරි කියල J R කිව්වේ. දෑන් ඉතින් අවුරුදු පහක් යනකම් සද්දේ වහල ඉන්න තියෙන්නේ කාටත් :D:D:D:D:D:D:D:D
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක තමයි මොහමඩ් කියන්නෙ එක එක වාචාලයෝ කියන ඒවා පිලිගන්න එපා කියලා. ඔය දත් දොස්තරය කිව්වොත් කෙබ්බයක්. :rofl::rofl::rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අඩෝ කලිසමේ රි ගත්ත නේද හුප්පේ පෙන්නන්න ගිහින්
    පොන්සියා හික්හික්



    දැන් පේනවා නේ කවුද කලිසමේ රී ගත්තේ කියලා හික් හික්
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0

    දැන් පේනවා නේ කවුද කලිසමේ රී ගත්තේ කියලා හික් හික්

    අමුඩ කාරයෝ කොහොමද බං කලිසමේ රී ගන්නේ.

    අප්පොච්චගේ මනාප ආතල් එකත් රනිල් නිසා කිච වෙලා ගියානේ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අමුඩ කාරයෝ කොහොමද බං කලිසමේ රී ගන්නේ.

    අප්පොච්චගේ මනාප ආතල් එකත් රනිල් නිසා කිච වෙලා ගියානේ


    හික් හික් :yes::yes:
     

    Similar threads