මරා ගන්න වගේ ලෑස්තිය

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මරා ගන්න වගේ ලෑස්තිය

    ඊශ්‍රායල් හමුදාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්‌ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානමින් සිටින බව වාර්තාවේ:shocked::shocked::shocked::shocked::shocked:. මෙම න්‍යෂ්ටික මධ්‍යස්‌ථාන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බල අධිකාරිය පසුගියදා සිය වාර්තාව ප්‍රකාශයට පත්කර තිබිණි.


    ඉරානයට එරෙහිව ප්‍රහාරයන් දියත් කිරීම සඳහා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානු රජයේ කැමැත්තද ලබාගෙන තිබේ.
    ඉරානයට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බව ඊශ්‍රායල් ජනාධිපති ෂිමොන් පෙරස්‌ද පවසා තිබේ.


    http://lankacnews.com/sinhala/foreign-news/34478/