මරා,චරා,ගෝරා,නාරා ගේ ජරා පාලනය ඉවරයි!!!

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    BUMP කරපල්ලා අපේ උන් අවුරුදු දෙකකට කලින් කරපු ගොන්කම්
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    LANKA E NEWS banned by MY3 - LOL

    :rofl::rofl:

    දැන් චන්දෙ ළඟ නිසා නොයෙකුත් වැඩ කෑලි දානවා.
    මන් අහගෙන කොහෙද වේදිකාවක මල පැනලා කෑ ගහනවා. පොරට දැන් තමා දැනිලා තියෙන්නේ මහා බැංකු හොරකම එහෙම.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,150
    113
    ඊ news එකේ ඒවා නම් දාන්න ඕන නැහැ බන්..ඕකුන් කොටින්ට සපෝර්ට්..ඕකෙන් වෙන්නේ අර මනුස්සයාගේ නම කැත වෙන එක.

    :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොලොවෙන් මතුවූ ගැඩවිලෙක් රටට කල විපතක්.......
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෘග චෞර රාජපක්ෂ දේශප්‍රේමියෙක් ලෙසත්, බෞද්ධයෙක් ලෙසත්, වසා සිටි සියළු ව්‍යාජ සළු පිළි ගැලවී ඇත. මරා ශිරා චරා බැරා ගෝරා නාරා යෝරා රෝරා ශරා ආදී මෙකී නොකී ජරා හැතිකරයකගෙන් යුත් මෘග චෞර පවුල් පාලනයට මුළු රටම එරෙහි වී සිටී.

    පුළුවන් නම් ජය ගෙන පෙන්වපන්..! රට ලෑස්තියි..!!

    o_Oo_O
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    giphy.gif