BUMP කරපල්ලා අපේ උන් අවුරුදු දෙකකට කලින් කරපු ගොන්කම්
LANKA E NEWS banned by MY3 - LOL


ඊ news එකේ ඒවා නම් දාන්න ඕන නැහැ බන්..ඕකුන් කොටින්ට සපෝර්ට්..ඕකෙන් වෙන්නේ අර මනුස්සයාගේ නම කැත වෙන එක.

මෘග චෞර රාජපක්ෂ දේශප්‍රේමියෙක් ලෙසත්, බෞද්ධයෙක් ලෙසත්, වසා සිටි සියළු ව්‍යාජ සළු පිළි ගැලවී ඇත. මරා ශිරා චරා බැරා ගෝරා නාරා යෝරා රෝරා ශරා ආදී මෙකී නොකී ජරා හැතිකරයකගෙන් යුත් මෘග චෞර පවුල් පාලනයට මුළු රටම එරෙහි වී සිටී.
පුළුවන් නම් ජය ගෙන පෙන්වපන්..! රට ලෑස්තියි..!!