ela. eth example eka nam poddak hariyanne na wage
![]()
"හොර ලැම්බෝගිනිය" කියලා දාලා තියෙන්නේ ඒක ලැම්බෝගිනියක් වගේ වටින රේසිං කාර් එකක් නිසා...

හම්බයෝ , දෙමල්ලු , පර සිංහලයෝ ඔක්කොම එකතු වෙලා එකෙක්ට කෙලිනවා මොකද්ද මේකේ තේරුම, ඔක්කොම යහපාලනයෙන් චූන් වේවි ඉන්න අතරේ රනිල් රට බෙදනවා අනේ හපොයි
lol උබ දන්නවද ලම්බෝර්ග්හිනි එකක්යි නිස්සන් ග්ට්ර් එකෙයි අතරේ වටිනා කමේ වෙනස කොච්චරද කියලා
Nissan GTR $99590
Lamborghini Aventador $441600
almost more than 4 times valubale than nissan GTR
http://www.edmunds.com/car-comparis...17399|convertible&show=0&comparatorId=6611668
දන්නා මගුලක් කියවපන් ban
Ekak waradi.lambo ekak nemeyi nissan GTR ekak hambawela thiyenne.
මචන් නාමල්ට ලැම්බෝගිනි අපිට බඩගිනි කියන මේරටේ මාද්‍ය වචන භාවිතය ගැන පොඩ්ඩක් දැනගනින්... හැම එකම එහෙම්පිටින්ම ගිලගෙන නිසාන් ජීටී ආර් එකෙයි ලැම්බෝගිනියෙයි වටිනාකමයි හැඩයයි හොයන්න එපා... දෙකම දෙකක්... නමුත් මම කලින් කිව්ව වගේ රටේ උන්ට නිසාන් ජීටී ආර් එක කියලා කියනවට වඩා බඩගින්නේ ඉන්න උන්ටත් දැනෙන්න ලැම්බෝගිනි කියලා කියන්නේ කින්ඩියටත් එක්කයි... මොකද නාමල්ල ලැම්බෝ ගිනි ෆෙරාරී තියෙන හැම එකක්ම ටැක්ස් නැතිව ගෙනාපු නිසා රටේ හොඳ වටින කියන වාහන දැන් මාද්‍ය හඳුවන්නේ කෙටියෙන් "ලැම්බෝගිනි" කියලා.. ඒක තේරුම් ගනින්...
Al Baik neme Al BITE
lol උබ දන්නවද ලම්බෝර්ග්හිනි එකක්යි නිස්සන් ග්ට්ර් එකෙයි අතරේ වටිනා කමේ වෙනස කොච්චරද කියලා
Nissan GTR $99590
Lamborghini Aventador $441600
almost more than 4 times valubale than nissan GTR
http://www.edmunds.com/car-comparis...17399|convertible&show=0&comparatorId=6611668
දන්නා මගුලක් කියවපන් ban, උබ විතරක් නෙවේ උබේ යාළුවා අරුණ පොන්සුත් මාත් එක්ක car ගැන කියවන්න ඇවිත් පුකේ අරගත්තා , දැන් උ ලොවෙත් නැහැ

එතකොට මිනිස්සුන්ට තේරෙන්නේ කියල බොරු කියන එක හරිද ,නමුත් ඕක නෙවේ නේද උබල බලාපොරොත්තු වුන සැබෑ මාද්‍ය සදාචාරය , මහින්දයා ITN , rupawahini තියන් කරපු ජඩ මාද්‍යය කෙරුවාවම නේද උබලා දැන් කරන්නේ , එකයි මම මුල ඉදලම කිව්වේ ආණ්ඩු වෙනස් කාලට හොරකම ජඩ කම වෙනස් වෙන්නේ නැහැ , හොර කම ජඩ කම නැති වෙන්න නම් අපි වෙනස් වෙන්න ඕනේ , මොකද අපෙන් එකෙක් තමයි ජනාදිපති වෙන්නෙත් , අගමැති වෙන්නෙත් තේරුම් ගනින්





හරි එතකොට දැන් කලින් හිටපු උන් කරපු හොර වැඩ ටික හොයල එකෙන් එන සල්ලි භාණ්ඩාගාරය (හරි නම් මේකෙම සල්ලි තමා) දාන එක වැරද්දක්ද? එහෙමද කියන්නේ? යුද්දේ ඉවර කළා කියල ඕනෑම පැහැර වැඩක් කරලා බේරිලා ඉන්න පුළුවන් කියලද කියන්නේ? යුද්දේ ඉවර කළා කියාන් එක jail free card එකක්ද?
උබට තේරුම් කරන්න මටනම් අමාරුයි... මට මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ... ඒකවත් තේරුම් ගන්න බලපන්...
![]()


"හොර ලැම්බෝගිනිය" කියලා දාලා තියෙන්නේ ඒක ලැම්බෝගිනියක් වගේ වටින රේසිං කාර් එකක් නිසා... ඇත්ත ලැම්බෝ ගිනියකට ආදේශ කරලා කියයන නිසා තමයි ඒකට "මහින්දයාගේ හොර ලැම්බෝගිනිය" කියන්නේ.... ඒක තේරුම් ගනින් මචන්... උදා හරනයකට "හොර දාහේ නෝට්ටු" කිව්වම ඒක නියම දාහේ නෝට්ටු වෙන්නේ නැහැ.. නමුත් ඇත්ත එකට ලඟින් යනනිසා, සමානකම් තියෙන නිසා හෝ ඇත්ත එකේ තියෙන ගුනාංග තියෙන නිසා තමයි එහෙම කියන්නේ... නැතුව මහින්දයාගේ හොර ලැම්බෝගිනියේ ලැම්බෝගිනි ලෝගො එක හොයන්න යන්න එපා...
![]()
මම එහෙම කිව්වේ නැහැ නේ , මම කියන්නේ මේ රටවල වල තියෙන ජඩ මද්‍යය හැසිරවීම , හොරකම වගේ දෙවල මොන ආණ්ඩු අවත් තියෙනවා , මේ වගේම තමයි UNP එක ගෙදර ගිය දාට අපහු අනිත් පැත්තේ උන් , හිටපු උන් කරපු හොර කම් හොයා හොයා පෙන්නයි , ඕකම චන්ද්‍රික ආණ්ඩුවත් කල නේ 2004 , රනිල් ආණ්ඩුවේ හොරකම් කරපු ටකරම් ශීට් ඇල්ලුවේ රට වටේම , ලොල් .. එඅත් බලන කොට ඇත්තටම හොර කම නැති වේලා නෑ , හොර කම නැති වෙන්න ඕනේ නම් අපි හැදෙන්න ඕනේ අපි කරන පුන්ච් වැරදි හදාගන්න ඕනේ , ඇත්තම කියනව නම් my3 බලයට අවේ වෙන පාර්ශවයකගේ , වෙනත් ඕනෑකමක් ඉටුකරන්න මිසක් , ඇත්තටම හොර මැරකම නැති කරන්න නෙවේ, ඔය හොර මැරකම කියන්නේ රාජපක්ෂ පාලනය පෙරලන්න යොදා ගත්තු key point එකක් විතරයි , රනිල් ආණ්ඩුවේ නියම අරමුණ තව ඉස්සරහට එලියට ඒවි, එත් එතකොට පරක්කු වැඩි
Case and point![]()