ඔය ලෑම්බෝගිනි නෙවේ බන්, කිම්බෙගිනි...
අපරාදේ අරක්කු ටික..මුන් අපිට ගණන් උස්සල උන් හොර බඩු ගහනව..
අපරාදේ අරක්කු ටික..මුන් අපිට ගණන් උස්සල උන් හොර බඩු ගහනව..
LOL. mat ahu una![]()
oyage pm ekata thanks navod aiya, reply karanna amathaka una. mama inne newcastle, kohomada oyapaththata snowing da?
ado meka Ds da kiuwe ban?![]()



මචන් උඹ මේ පිංතූරේ හොඳට බලලා, ඒකට ඉස්සරහින් දාල තියෙන අකුරුටික හොඳට තේරුම් අරගෙන කියවලා තිබුනනම් මගෙන් මේක ඩී එස් මෙහෙම කිව්වද කියන එක අහන්නේ නෑ...
sira sira 
උබට තේරුම් කරන්න මටනම් අමාරුයි... මට මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ... ඒකවත් තේරුම් ගන්න බලපන්...
![]()
මචන් උඹ මේ පිංතූරේ හොඳට බලලා, ඒකට ඉස්සරහින් දාල තියෙන අකුරුටික හොඳට තේරුම් අරගෙන කියවලා තිබුනනම් මගෙන් මේක ඩී එස් මෙහෙම කිව්වද කියන එක අහන්නේ නෑ...
නමුත් උත්තරේ පී එම් එකකින් ලැබිලා නිස අවුලක් නෑ..
ඔන්න ඔය වගේ තමයි තොපේ හැම news එකක් ම, Nissan වලට Lamborghini කියනව වගේ තමයි අනිත් ඒවත් , යහපාලන බොරු කාරයෝ![]()

අජිත් රෝහන ලැම්බෝගිනිය හා ස්කයිලයින් ජීටී අතර වෙනස නොදනී ... පව්නේlol උබ දන්නවද ලම්බෝර්ග්හිනි එකක්යි නිස්සන් ග්ට්ර් එකෙයි අතරේ වටිනා කමේ වෙනස කොච්චරද කියලා
Nissan GTR $99590
Lamborghini Aventador $441600
almost more than 4 times valubale than nissan GTR
http://www.edmunds.com/car-comparis...17399|convertible&show=0&comparatorId=6611668
දන්නා මගුලක් කියවපන් ban, උබ විතරක් නෙවේ උබේ යාළුවා අරුණ පොන්සුත් මාත් එක්ක car ගැන කියවන්න ඇවිත් පුකේ අරගත්තා , දැන් උ ලොවෙත් නැහැ
