මරා-සිරා_ජුන්ටාව_අනාථයි

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    අන්න තව එකෙක් පැනලෝ:rofl:, TNA එකෙකුත් පැනලා:lol::lol:





    මොනවද යකෝ මේ කියන බොරු, දැන් වත් ගූ ඇන් පී වේ: පුතාලා එකතු වෙලා අර පොනිලව පන්නපල්ලා, ඒත් එක්කෙම පොනිලා වටේ හිටපු P රැලත් පන්නපල්ලා. ඊට පස්සෙ හොද නායකයෙක් පත් කරගනිල්ලා. අන්න එදාට උබලා ගැන ආයෙත් මිනිස්සු විශ්වාස කරන්න පටන් ගනීවී:yes:
     

    devindha

    Active member
  • Apr 26, 2008
    319
    29
    28
    සිය පක්ෂයේ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමට මිස කිසිඳු පුද්ගලයෙකුට සහය ලබා දීම සඳහා නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අද (02) ප‍්‍රකාශ කළා. රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනතා විමුක්ති පෙරමුණ සහය ලබා දෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර
    විජිත හේරත් පැවසුවේ.
    source-neth fm