මරා ෆොනී ව නිදහස් කරයි !!

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මරා ෆොනී ව නිදහස් කරයි !!

    මේ දැන් TV එකේ ගියා මරා ෆොනීව නිදහස් කරන්න කැබිනට් අනුමැතිය ගත්ත කියල.:dull::dull:
     
    • Like
    Reactions: lasankandy

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මොකද දන්නෑ මෙ හදිසියේ මහරජාට අනුකම්පාව පහල වුනේ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,687
    113
    ෆොන්සේකා ගෙදර යවන්න කැබිනට් අනුමැතිය ලැබේ.
    2012 මැයි මස 17 19:24:47 | සජිව විජේවීර


    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති සිය ඇමති මණ්ඩලයේ අනුමැතිය අද සවස ලබාගත්තේය.


    lankadeepa
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මහින්දයා ආදරේටා නිදහස් කරනවා කියලද හිතේ ? ලොල්
    ඕකට sf ව නිදහස් කලත් එකයි නැතත් එකයි.. මූ දැන් මේකෙන් මිනිස්සුන්ගෙ හිත් දින්නන යන්නෙ. බලපන්කො බඩු මිල ආයෙ නගින්නෙ නැද්ද කියලා :P
     

    Similar threads