මරා_අප_සැම_නොමරා_මරා

roma3547

Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    මරා_අප_සැම_නොමරා_මරා

    කළගුණ සිතා හා හා පුරා
    වරක් දෙවරක් දෝත දරා
    දුන්නෙමු ඡන්දය හිත පුරා

    මවා ගත් සෙනෙහෙ උතුරා
    ගයයි ගී නුරා
    රට කොටින්ගෙන් බේරා
    දුන් මම නුඹේ රජා (ජරා)

    අපගේ මුදල් හූරා
    ගසා කෑ ඒ හොරා
    රට ඇද දැමුයෙන් වලකට නරා
    අප සැම නොමරා මරා

    අද දවසේ මරා
    පවසමි නුඹට ඉඳුරා
    නුඹගේ කනට කොඳුරා
    කල කී දේ සිතෙහි දරා
    විපක්ෂය අරා
    කතිරය යොමු කරා

    හිප් හිප් හුරා....
    උපුටා ගෑනීම
    ....තත්සරණි සමරසිංහ....
     
    • Like
    Reactions: ShreddeR
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙන් චූන් වුන බැල්ලියෙක් දාගෙන උඩුබුරනව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මයිත්රීගෙන් චූන් වුන බැල්ලියෙක් දාගෙන උඩුබුරනව