මරික්කාර් පොන්නයා
ගොතටුව නව නගරය පොලිස් වසම ගොතටුව බන්ට් එක අසල අලුතින් තින්ත ගලා නිදිමරාගන කරන අලුත් දේට මරික්කාල් මන්ත්රි තුමා කරලා තියන හරි අපුරු දේ...රට තුල නිතියක් තියනවා පොස්ටර් ගහන්න තහනම් කියලා.ඒක ගොතටුව පොලිසය ක්රියත්මක නොවන්න අැයි...මරික්කල් මන්ත්රි තුමා නිසා පොඩි මිනිහක් ඕක කරානම් අද නඩු දාලා..... ඔන්න තත්වය....

Last edited: