මරික්කාර් පොන්නයා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මරික්කාර් පොන්නයා

    ගොතටුව නව නගරය පොලිස් වසම ගොතටුව බන්ට් එක අසල අලුතින් තින්ත ගලා නිදිමරාගන කරන අලුත් දේට මරික්කාල් මන්ත්‍රි තුමා කරලා තියන හරි අපුරු දේ...රට තුල නිතියක් තියනවා පොස්ටර් ගහන්න තහනම් කියලා.ඒක ගොතටුව පොලිසය ක්‍රියත්මක නොවන්න අැයි...මරික්කල් මන්ත්‍රි තුමා නිසා පොඩි මිනිහක් ඕක කරානම් අද නඩු දාලා..... ඔන්න තත්වය....

    Dl9Qbox.jpg
     
    Last edited: