මරියානා ආගාධයෙන් මතු වූ අමුතු සත්තු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "ප්‍රජනනයේ දී පිරිමි මත්ස්‍යා පරපෝෂිතයෙකු මෙන් ගැහැනු මත්ස්‍යාගේ සිරුරට බද්ධ වන අතර ක්‍රමයෙන් ඔහුගේ ඇස්, දත් සහ අනෙකුත් අවයව වියැකී ගොස් සම්පූර්ණයෙන් ම ගැහැනු මත්ස්‍යයාගෙන් යැපෙන්නෙකු බවට පත් වෙනවා."

    :eek::eek::eek:
    මේ මොන හරුපයක්ද බං.. මුං එක අතකට ඔහොම යටටම වෙලා ඉන්න එක හොඳයි තමයි..:oo:
    +Rep