මරියානා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු


    3211.jpg



    ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත. මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි.


    3171.jpg


    3221.jpg


    3201.jpg


    3181.jpg


    3161.jpg


    3151.jpg


    3141.jpg


    3121.jpg


    3111.jpg


    309.jpg


    :shocked:

    308.jpg


    307.jpg


    :)

    mariana-trench-592x367.jpg












    :):):):)