මරියා බඩ උනේ කොහොමද?

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    තමන්ගේ හොර scene එකක් වහගන්න ගොතපු කතාවක් හින්ද තමයි කතෝලික ආගම පටන් ගත්තේ කියල මට හිතෙන්නේ
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,838
    1,359
    113
    Mars
    Matath oka podi kale thibuna prashmayak, lol
    1. balu puttuva, (me karamayata pataw bihi karanne kohomada kiyala podi kale hithapu vara gana ananthai lol)
    2. Aliyage 5 veni kakula. (podi kale duka hithuna , ane paw muta kakul 5i, anek un kon kai kiyala. lol)
    3. Maria ge pregnant una scene eka.

    Maria ge scene eka godak denek patalava gannava. ohoma pregnant wenna puluwan ban. Jeevayak athi wena widi gana buddhism wala thiyenava. mata oka hariyata mathaka na. danna kenek dai.

    Anek eka nelum mal 7 story eka. okath wenna puluwan. Dan nidikumba allanakota hakilenavane. oke anek patta wena pela thiyenna puluwan.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,819
    6,519
    113
    ලගකදි ඉදන් හැම දර්ම සාකච්චාවකම කතෝලිකයන්ට තියෙන ප්රෂ්නෙ තමයි පොඩි එකෙක් කොහොමද ඉපදුන ගමන් ඇවිදින්නෙ කොහොමද, කතා කරේ කොහොමද , ඇවිදිද්දි නෙලුම් මල් පිපුණෙ කොහොමද කියන එක. අමූලිකා ශ්හාරද්දාවෙන් ඉන්න හාමුදුරුවරු, දායකයො අතලොස්සක් ඇරුනම අනිත් බවුද්ධ හැමෝම පිලිගන්නවා බවුද්ධ සාහිත්‍ය අතේශෝක්තියෙන් ලියපු එකක්. ඒක බොරුවක් කියලා. එහෙම කියලත් තාම ඔය ප්රෂ්නෙ අහනවා තැන් තැන්වල.

    ඒත් ඒ ප්රෂ්නෙ අහන ක්රිස්තියානිකාරයො දෙවියෝ මරියාට ජේසුව දුන්නා කියලා පිලිගන්නවා. උන්ට මරියා බඩුවක් ජේසු ඒකෙ ප්‍රතිපලයක් කියලා පිලිගන්න ගඩ්ස්නෑ . අර සිදුහත්ගෙ පොඩි එකා කියලා ආතල් ගත්ත ගෑනිටත් මරියා මෙහෙමයි බඩ උනේ කියලා ආතල් එකක් ගන්න අමතක උන එකයි වැඩේ.

    ඔය නිරාලා බුද්ධාගමට කොහොම ගැහුවත් මරියා බඩ උන එක තාම සෝෂල් මීඩියාවල ප්‍රසිද්ධියේ කතා කරන්නෙ නෑ, මාත් සීන් එක කිරියෙන් තමයි දැනගත්තෙ.
    Thank you
     
    • Like
    Reactions: Naughtykolla48

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,233
    11,293
    113
    Forest
    ලගකදි ඉදන් හැම දර්ම සාකච්චාවකම කතෝලිකයන්ට තියෙන ප්රෂ්නෙ තමයි පොඩි එකෙක් කොහොමද ඉපදුන ගමන් ඇවිදින්නෙ කොහොමද, කතා කරේ කොහොමද , ඇවිදිද්දි නෙලුම් මල් පිපුණෙ කොහොමද කියන එක. අමූලිකා ශ්හාරද්දාවෙන් ඉන්න හාමුදුරුවරු, දායකයො අතලොස්සක් ඇරුනම අනිත් බවුද්ධ හැමෝම පිලිගන්නවා බවුද්ධ සාහිත්‍ය අතේශෝක්තියෙන් ලියපු එකක්. ඒක බොරුවක් කියලා. එහෙම කියලත් තාම ඔය ප්රෂ්නෙ අහනවා තැන් තැන්වල.

    ඒත් ඒ ප්රෂ්නෙ අහන ක්රිස්තියානිකාරයො දෙවියෝ මරියාට ජේසුව දුන්නා කියලා පිලිගන්නවා. උන්ට මරියා බඩුවක් ජේසු ඒකෙ ප්‍රතිපලයක් කියලා පිලිගන්න ගඩ්ස්නෑ . අර සිදුහත්ගෙ පොඩි එකා කියලා ආතල් ගත්ත ගෑනිටත් මරියා මෙහෙමයි බඩ උනේ කියලා ආතල් එකක් ගන්න අමතක උන එකයි වැඩේ.

    ඔය නිරාලා බුද්ධාගමට කොහොම ගැහුවත් මරියා බඩ උන එක තාම සෝෂල් මීඩියාවල ප්‍රසිද්ධියේ කතා කරන්නෙ නෑ, මාත් සීන් එක කිරියෙන් තමයි දැනගත්තෙ.
    නිරගමිකයෝ කියන්නේ ක්‍රිස්තියානු උන් නෙවේ යකු. අපිත් උපතින් බෞද්ද දැන් ආගම් සතපහකට ගණන් ගන්නේ නැති උන්. එක පාරක් ඔව්ව කතා කරද්දී එකෙක් හිතුව මන් ක්‍රිස්තියානි කියල.

    ඔව්ව විතරක් නෙවේ බන්. ත්‍රිපිටකේ, බයිබලේ ඉදන් 'කිව්වා, වදාලා, ලු' පොතක් තමා. කුරානේ නං දන්නේ නෑ හැබැයි ඒක තමා හොදම comedy එක වෙන්න ඕනි. theories accurate නං ඒ කාලේ මේ කාලේ කියල මගුලක් නැ. අදටත් රහතුන් වහන්සේලා, saints, දෙවියෝ එවන මැසෙන්ජර්ල ඉන්න ඕනි. ඉස්සර එහෙමලු වෙලා තියෙන්නේ දැන් එව්වා නැති වෙලා කියපු ගමන් හුචැස් ගාල ඔය පට්ට philosophies චොර වෙනවා. ආගම් කියන්නේ historical cults මිසක් එතනින් එහාට ගනන් ගතයුතු දේවල් නෙවේ prove කරන්න බැරිනං
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    නුතන ලොකෙත් සංසර්ගයකින් තොරව ගැබ් ගැනීමට හැකියාවක් තියනකොට මේ මොන කතාද මේ අහන්නේ .
    gal kapala geewil
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    නිරගමිකයෝ කියන්නේ ක්‍රිස්තියානු උන් නෙවේ යකු. අපිත් උපතින් බෞද්ද දැන් ආගම් සතපහකට ගණන් ගන්නේ නැති උන්. එක පාරක් ඔව්ව කතා කරද්දී එකෙක් හිතුව මන් ක්‍රිස්තියානි කියල.

    ඔව්ව විතරක් නෙවේ බන්. ත්‍රිපිටකේ, බයිබලේ ඉදන් 'කිව්වා, වදාලා, ලු' පොතක් තමා. කුරානේ නං දන්නේ නෑ හැබැයි ඒක තමා හොදම comedy එක වෙන්න ඕනි. theories accurate නං ඒ කාලේ මේ කාලේ කියල මගුලක් නැ. අදටත් රහතුන් වහන්සේලා, saints, දෙවියෝ එවන මැසෙන්ජර්ල ඉන්න ඕනි. ඉස්සර එහෙමලු වෙලා තියෙන්නේ දැන් එව්වා නැති වෙලා කියපු ගමන් හුචැස් ගාල ඔය පට්ට philosophies චොර වෙනවා. ආගම් කියන්නේ historical cults මිසක් එතනින් එහාට ගනන් ගතයුතු දේවල් නෙවේ prove කරන්න බැරිනං
    ආගම Prove කරන්න යනවා ට වඩා තමන්ගේ ආගම අනුව හැසිරුණා නම් වටිනවා කියලා මට හිතෙනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,540
    55,621
    113
    Colombo
    කල් ගපල ,ලීක් වෙලා කියල දාල තිබ්බ @Dead Island සාක්ශි සහිතව එකමත් එක කාලෙක..

    ඕව කතා කරල වැඩක් නෑ දැන්....