මරියා බඩ උනේ කොහොමද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලගකදි ඉදන් හැම දර්ම සාකච්චාවකම කතෝලිකයන්ට තියෙන ප්රෂ්නෙ තමයි පොඩි එකෙක් කොහොමද ඉපදුන ගමන් ඇවිදින්නෙ කොහොමද, කතා කරේ කොහොමද , ඇවිදිද්දි නෙලුම් මල් පිපුණෙ කොහොමද කියන එක. අමූලිකා ශ්හාරද්දාවෙන් ඉන්න හාමුදුරුවරු, දායකයො අතලොස්සක් ඇරුනම අනිත් බවුද්ධ හැමෝම පිලිගන්නවා බවුද්ධ සාහිත්‍ය අතේශෝක්තියෙන් ලියපු එකක්. ඒක බොරුවක් කියලා. එහෙම කියලත් තාම ඔය ප්රෂ්නෙ අහනවා තැන් තැන්වල.

    ඒත් ඒ ප්රෂ්නෙ අහන ක්රිස්තියානිකාරයො දෙවියෝ මරියාට ජේසුව දුන්නා කියලා පිලිගන්නවා. උන්ට මරියා බඩුවක් ජේසු ඒකෙ ප්‍රතිපලයක් කියලා පිලිගන්න ගඩ්ස්නෑ . අර සිදුහත්ගෙ පොඩි එකා කියලා ආතල් ගත්ත ගෑනිටත් මරියා මෙහෙමයි බඩ උනේ කියලා ආතල් එකක් ගන්න අමතක උන එකයි වැඩේ.

    ඔය නිරාලා බුද්ධාගමට කොහොම ගැහුවත් මරියා බඩ උන එක තාම සෝෂල් මීඩියාවල ප්‍රසිද්ධියේ කතා කරන්නෙ නෑ, මාත් සීන් එක කිරියෙන් තමයි දැනගත්තෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කුරුසයෝ හිතන්නේ ලංකාව දුප්පත් වුනේ බුද්ධාගම නිසා කියලා..ඒක තමා ඔය බුද්ධාගමට ගහලා බුද්ධාගම නැති කරන්න වලි කන්නේ..ලංකාව දියුණු නොවෙන්නේ බුද්ධාගම නිසානම් උපන් ගෙයි සුද්දට පුක දුන්න පිලිපීනයේ උන් තාමත් කුණු බක්කි අවුස්සන් කන්නෙ උනුත් බුද්ධාගමේ නිසා වෙන්න අැති..🤣🤣





     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I felt sorry for Mary. Today she is raised to divinity, but during her life she may have witnessed huge pain from the struggles of raising a fatherless child, social discrimination, Roman occupation and oppression, moving around different countries, rebelling child, and finally a mother who buried her child. It is unimaginable.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    I felt sorry for Mary. Today she is raised to divinity, but during her life she may have witnessed huge pain from the struggles of raising a fatherless child, social discrimination, Roman occupation and oppression, moving around different countries, rebelling child, and finally a mother who buried her child. It is unimaginable.
    You're talking about Patachara, I guess
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Christian kiyana eka agamak. agamak unaama logical dewal walata wada believes wadie.
    ea paththe indan baluwahama eyalage agame dewal okkoma oya wage thamai.

    Adam & Eve dennawa mawwe god, adam thanikara mawanna puluwannam, eyage ata aragena aye eve kenek hadanna one naane, eve wath mawanna puluwanne.
    anik eka, Eve ta hamba une ganu lamai denneklune
    ethakota ganu lamai denna lamai bihi kare kohomada? ung dennata Adam maruwen maruwata ugema lamai dennata udeta ekakata hawasata anik ekkenata sex karanna epei.
    ethakota bible eka adults only book ekak wage wenawane

    oya wage dewal thiyenawa agam wala ona tharam, agamak unaama eka adahana minissunta eka sensitive subject ekak.
    ehema minissunge sensitive side walata attack karana eken athal ganna adu kule minissu koi agameth innawa wagema honda minissuth innawa respectable widihata honda dewal absorb karagena koi agamenuth.

    ubath ea wage anik agam walin attack karanakota ea dema karanakota, ubath watenne adu kuleta kiyalath uba danaganna ona
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන්ගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න තමන්ගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න තමන්ගේ ආගම රකින්න කොච්චර උන් හිටියත් තමන්ගේ ආගම අනුව ජිවත්වෙන්න එකෙක්වත් නෑ අර ඊශ්‍රයල්වල පලස්තීනෙ මැරෙන තුවාලවෙන පොඩි උන් දැක්කම හිතෙනවා ආගම් කියලා ලොකු පොත්වල ලියලා තියෙන්නේ මොනවද කියලා බං. අපි දැන් හොයන්න ඕන කාටවත් හිංසාවක් නැතුව ජිවත්වෙන විදිහක් මිසක් සිද්ධාර්ථ ඉපදුන ගමන් ඇවිද්ද විදිහවත් ජෝශප් ඇඟට අතවත් නොතියා මරියා බඩවුණේ කොහොමද කියලවත් නෙවෙයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    qqZeVZ9.jpg
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    ඔය නිරාලා බුද්ධාගමට කොහොම ගැහුවත් මරියා බඩ උන එක තාම සෝෂල් මීඩියාවල ප්‍රසිද්ධියේ කතා කරන්නෙ නෑ, මාත් සීන් එක කිරියෙන් තමයි දැනගත්තෙ.
    Meka nam atta
     
    • Like
    Reactions: Tz4400

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    hama agamey ma oya wage labba wal thiyanawa... kurane moses hondata welichchbush ehekata glakin gahapuwama ekapara paththu una,
    ( sure ekata spark ekak nisa) eth kiwwe deyoo katha kara kiyala
    apey agameth wathura wine kara, mala unnagiteewa wage dewal thiyanawa
    ai budhu dhahameth thiyenne, irdiyen arheta wadiya meheta wadiya, saha noyekuth wada kali,
    hindu agamey hanuma gal dala palama haduwa seetha genna, hindu nam thanikara magic

    owa passe yanne moda huththla, logic ekak nathi un..
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    නුතන ලොකෙත් සංසර්ගයකින් තොරව ගැබ් ගැනීමට හැකියාවක් තියනකොට මේ මොන කතාද මේ අහන්නේ .