මරිසිපාල සිංහයා...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මරිසිපාල සිංහයා...

13 වැනි තට්ටුවේ වැඩ කරගෙන හිටපු ''පාල'' ලගට දුවගෙන ආපු ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් '' සෝම පාල'' ඔයාගේ දුව වාහනයකට හැප්පිලා මැරිලා... මට දැන් ඔයගොල්ලන්ගේ ගෙදරින් කෝල් එකක් ආවා.. :sorry::sorry::sorry:
මේක අහපු '' පාල'' ට මේ පුවත දරාගන්න බැරිව තමාගේ ලග තිබිච්ච ජනේලෙන් එලියට පැන්නලු..... :(:(:(
13 වැනි තට්ටුවෙන් ඉදල පහලට පැනපු ''පාල'' 10 වැනි තට්ටු ලගට එනකොට මතක් උනාල තමන්ට දුවෙක් නැ කියලා..:nerd::nerd::nerd:
එහමම 5 වැනි තට්ටුව ලගට එනකොට තෙරුනාලු උ තාම '' කසාද'' වත් කරලා නැ කියලා...:no::no::no:. හරියටම පොලව ලගට වැටන කොටලු තේරුනේ උගේ නම '' සෝම පාල'' නෙමෙය්....'' මරිසි පාල '' කියලා... :eek::eek::eek:

අය්යෝ සල්ලි... :D:D:D

****

මරිසිපාල : මම හිතනවා අර කෙල්ලට කන එහෙනවා ටිකක් මදි..
යාළුවා : උඹ කොහමද දන්නේ ??
මරිසිපාල : මම ඒ කෙල්ලට '' මම ඔයාට ආදරෙය්'' කියල කිව්වාම ඒ කෙල්ල කියනවා '' මම අලුත් සෙරෙප්පුවක් දාල ඉන්නේ ''' කියලා

:lol::lol::lol::lol:

****

ගුරුතුමිය : '' මරිසි පාල'' කියනවා බලන්න... KG 1000 ක් = 1 ටොන් නම් KG 3000 ක් සමාන කීයටද ??

මරිසි පාල : ටොන්! ටොන් ! ටොන් !

;););)

****

මරිසි පාල : රත්තරන් අද රැට අපේ ගෙදරට එනවද ?? අපේ ගෙදර කව්රුවත් නැ...
මරිසි පාල ගේ කෙල්ල රැ මරිසිපාලගේ ගෙදර ගිහිල්ල බැලුවාලු... ඇත්තටම ගෙදර කවරුවත්ම නැහෙලු... :D:D:D



දන්නවනේ... මට සලකන අයට මමත් අනිවාර්යෙන් සලකනවා කියලා... එහෙනම් හැමෝටම සුභ අනාගතයක්...

;););)

මේවා මගේම පරිවර්තන නිසා වෙන වෙබ්සය්ට් වල පල කිරීම තහනම්... එහම පල කරනවනම් මගේ නම '' පැණිරස'' කියලය් උපුටා ගැනීම '' එළකිරි'' කියලය් සදහන් කරන්න යුතුය්...
:frown::frown::frown:
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මරිසි පාල : රත්තරන් අද රැට අපේ ගෙදරට එනවද ?? අපේ ගෙදර කව්රුවත් නැ...
    මරිසි පාල ගේ කෙල්ල රැ මරිසිපාලගේ ගෙදර ගිහිල්ල බැලුවාලු... ඇත්තටම ගෙදර කවරුවත්ම නැහෙලු...

    patta :D
     
    • Like
    Reactions: penirasa