මරිසි වැඩ - II

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ayi bn davasak ape ekek kiyuwa u dutch hospital pathe giya kiyala.. thava ekek ahapiya "ubata mokada bn vune.. amaruwak na ne" :P ubalta therenne natham ithin karanna deyak na :lol:
    :lol::lol:

    ඌ හොදයි බන් අපේ එකේට Galle Face එකට යමන් කියුවාහම ගාලු යනවා නම් දුරවැඩි කියුවා කියහන්කෝ.(කොළබ දිස්තික්ක උනාට ගංගා ඇල දොළ තියන පැත්තේ ):P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙරි සීන් එකක් උනා බන් :(

    අපේ මාමලෑ ගෙදර පාටි එකක් තිබ්බ ගිය සතියෙ, බිග් ගර්ල් පර්ටි එකක්, මමයි අපේ කසින් මල්ලිලා දෙන්නයි බාර් එක රන් කරේ, පස්සෙ බාර් එක වෙන එකෙක්ට දීල අපි 3න් දෙනා ශේප් එකේ බෝතලයක් පන්නගෙන, බයිට් අනන් මනන් අරන් ගියා ගෙට පල්ලේ තියෙන ලිද ගාවට, ශේප් එකේ කාටවත් පේන්නේ නැති වෙන්න ගගහ හිටියා, අපේ අම්මල ඔක්කොම එහෙ, මාට්ටු උනොත් අනාතයි.
    ඒ අතරෙ අපේ කසින් මල්ලිගෙ අම්ම අපි කො කියල හොයල, අපිව දැක්කේ නැති හින්ද පොඩි එකෙක්ට කියල අපි කොහෙද ඉන්නෙ කියල බලන්න කියල. ඌ කියල අයියල ටික ලිදගාව ඉන්නව කියල. පස්සෙ නැන්ද එනවහොයා ගේන, මම ලාවට දැක්ක , මම කිව්ව අන්න උබලැ අම්ම එනව, ඉක්මනට බොතල් ටිකයි බයිට් ටිකයි ලිදට දාපන් කියල,හන්ගන්නවත් පේන්නේ නෑ කරුවලයි . ඒ වෙනකොටත් අපි තුන්කාලක් විතර ගසල හිටියෙ .හොද ගනන්..දාල ශේප් එකෙ හිටිය, .ඇවිල්ල මොකද කරන්නේ කියල ඇහුව, අපි කිව්ව උඩහ සද්දේ හින්ද අපි යාලුවෙක්ට කොල් එකක් ගන්න ආව කියල. ඇවිල්ල තියෙන්නේ මල්ලිගෙ පෝන් එකෙන් උන්ගේ තාත්තට කොල් එකක් ගන්න,
    පස්සේ අපිත් බාර් එකට යන්න බලද්දි මගේ පෝන් එක නෑ.හැම තැනම බැලුව නැ. මල හුත්*යි. අරුන් දෙන්න්න අර බොතල් බයිට් එක්ක මගේ පෝන් එකත් ලිදට දාල, අපි ඒකෙ එලියෙන් තමා ඔක්කොම කරේ, මම ඒක බයිට ප්ලේට් එකක් උඩ තියල තිබ්බේ කුනු ගෑවෙයි කියල. අලුත්ම ලූමිය එක බන්, ලිද අඩිය පේන්නෙ නැති තරන් ගැබුරුයි, ලිදට බහින්නත් බෑ බන්, අත ඇරල දාල ආව.
    :confused:
    ek nam kerima seen ekak thamai
    oya wage dewal wenna puluwan
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක මගේ යාලුවෝ සෙට් එකකට වෙච්ච දෙයක්...
    අපි එක පාරක් ගියා රා බොන්න...
    මම බිවුවේ නැහැ, අනිත් එවුන් බිවුවා...
    එද්දී අපිට කන්දක් අහු උනත්, ආපහු යනකොට පල්ලමනේ...
    මගේ බයික් එකේ ආව එකා නැග්ගා අනිත් බීපු එකෙක් එක්ක...
    මාත් එක්ක ආවේ බීපු නැති එකෙක්...
    ඉතිං පල්ලමේ එනවා වේගෙන්...
    මම හෙමින් ආවේ ලුමාල බයික් එකක් උනත් බ්රේක් ෂුවර් නැති නිසා....
    අරුන් ටික යනවා, ගියපු වේගෙට පාරේ තිබිච්ච පොඩි ගලක ඉස්සරහ රෝදේ ගියා....
    දැන් බයික් එකේ පස්ස උඩ යනවා විතරයි දැක්කේ,
    අරුන් දෙන්නෙක් විසි වෙලා ගිහිං වැටිලා පෙරලිලා ගියා..
    අපි ගොඩක් බය උනා...
    කොහොම හරි අපි යද්දී උන් දෙන්න නැගිටලා...
    එකෙක්ගේ නහයෙන් ලේ එනවා,
    ඌ අඬනවා "අනේ මගේ නහය තියේද බලපන් " කියලා,
    අපේ එකෙක් කිවුව "නහය ගැලවිලා මචං උඹේ මොළෙත් පේනවා " කියල බොරුවට..
    වැටුන පාර හිරිවැටිලා...
    අනිත් එකාට හිරීමක් වත් නැහැ..
    ඌ අත පය විසි කර කර කියනවා මට අවුලක් නැහැ කියල..
    බයික් එකත් කැඩිලා...
    අපි එකතු වෙලා සේරම එක්ක බෙහෙත් දාල ගෙවල් වල ගියා...
    හවස එද්දී අත පය විසි කරපු එකා එනවා අත බෙල්ලේ එල්ලගෙන...
    උගේ අත කැඩිලා තිබිල තියෙන්නේ..
    ලජ්ජවටලු අරම කලේ...
    එතන හිටපු සේරටම හිනා ඒ සීන් එක ඇහුවට පස්සේ...
     
    • Like
    Reactions: .::J@S::.

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කොළඹ ඉන්න කාලේ වෙච්ච පොඩි සිද්දියක් දාන්නම් කාලෙකට පස්සේ ඔන්න...
    අමිලය කාගේත් බයිට් එක...
    ඒත් ඌ මාත් එක්ක ගොඩක් එකතුයි....
    හේතුව උනේ මාව තරහ කරගන්නවා කියන්නේ ඌටමයි පාඩුව...
    අනික් එවුන් වගේ නෙවිනේ මම බයිට් කරන්න ගියාම...
    ඉතිං දවසක් අමිලය ෆෝන් එකක් ගෙනාව අලුතින්...
    රුපියල් 1000ක් දීල හොරකම් කරපු එකක් අරගෙන තියෙන්නේ...
    බැලුවම චයිනිස් බඩුවක්...
    මට දුන්න ඌට ඕන කරන නම්බර් ටික දාල දෙන්න කියල...
    මම සේරම දාල දුන්න...
    කට්ටියට මිස් කෝල් ගහල නම්බර් එකත් දුන්න...
    හවස් ජාමේ එනවා මාව හොයාගෙන,
    මචං මාර වැඩේ උනේ,
    119 ඒකෙන් මට කෝල් කරනව බන්...
    මු ගැහෙනවා..
    මම බැලුව 119 තමයි...
    මම කිවුව ෆෝන් එක උස්සපු එකක් නිසා අනිවා උඹව අල්ලාගෙන යන්න තමයි කතා කරන්නේ,
    ශේප් එකේ කතා කරපන්,
    නැත්නම් මෙහෙට ඇවිත් උඹට ගහල,
    රෙදි නැතිව තමයි යන්න වෙන්නේ කියල...
    අපේ එකෙක් කිවුව ජංගිය ගලවල, කුට්ටම ලාච්චුවට දාවි කියල...
    මු බය වෙලා..
    එතකොටම අයිත් 119 එකෙන් කෝල් එකක් ආව...
    මම කිවුව උස්සපන් කියල...
    ඒ වෙලාවේ අපේ අනිත් එවුනුත් එතන හිටියා...
    නැත්නම් මු හිතනවනේ අපි තමයි කෝල් කරන්නේ කියල....
    දැන් මු ගැහෙනවා...
    ගැහි ගැහි උස්සනවා...
    එහෙන් හෙලෝ කියද්දී....
    අනේ බුදු සර් කියල මුගේ අන්දොනාව පටන් ගත්ත....
    අනේ බුදු සර්,
    කියන තැනකට වඳින්නම් සර්,
    මේක මම ගත්තේ යාළුවෙක්ගෙන් සර්,
    රුපියල් 1000ක් දීලා ගත්තේ සර්,
    හොරකම් කරපු එකක් කියල දන්නවා නම් ගන්න හිතන්නේ වත් නැහැ සර්,
    අනේ මට සමාවෙන්න සර්,
    මට ආපහු සල්ලි එපා,
    මම පොලිසියටම ෆෝන් එක ගෙනත් දෙන්නම් බුදු සර්,
    එතකොට එහා පැත්තෙන්,
    යකෝ අමිල,
    තොට පිස්සුද,
    මාව විහිලුවකට ගත්තද තමුසේ..
    කෝ ඕයි ඊයේ කරන්න දීපු ඩොකියුමන්ට්ස්...

    කියල අහනවා...
    මු උඩ බිම බලනවා...
    කරුමෙට අපේ එකෙක්ට හිනාවක් පැන්නනේ...
    මේකයි උනේ...
    මට නම්බර් සේව් කරන්න දුන්නම,
    බොසාගේ නම්බර් එක සේව් කලේ නම වෙනුවට 119 දාල....
    ඒ මදිවට ෆෝන් නම්බර් එක වැටෙන්නේ නැති වෙන්නත් සෙටින්ග්ස් හැදුව...
    එදා අරුගෙන් අපිට කුණුහරුප අහල ඉවරයක්‌ නැහැ...

    පොයි දාන්න එපා හුට්ටෝ :D:D
     
    • Like
    Reactions: labu gediya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    මේක මගේ යාලුවෝ සෙට් එකකට වෙච්ච දෙයක්...
    අපි එක පාරක් ගියා රා බොන්න...
    මම බිවුවේ නැහැ, අනිත් එවුන් බිවුවා...
    එද්දී අපිට කන්දක් අහු උනත්, ආපහු යනකොට පල්ලමනේ...
    මගේ බයික් එකේ ආව එකා නැග්ගා අනිත් බීපු එකෙක් එක්ක...
    මාත් එක්ක ආවේ බීපු නැති එකෙක්...
    ඉතිං පල්ලමේ එනවා වේගෙන්...
    මම හෙමින් ආවේ ලුමාල බයික් එකක් උනත් බ්රේක් ෂුවර් නැති නිසා....
    අරුන් ටික යනවා, ගියපු වේගෙට පාරේ තිබිච්ච පොඩි ගලක ඉස්සරහ රෝදේ ගියා....
    දැන් බයික් එකේ පස්ස උඩ යනවා විතරයි දැක්කේ,
    අරුන් දෙන්නෙක් විසි වෙලා ගිහිං වැටිලා පෙරලිලා ගියා..
    අපි ගොඩක් බය උනා...
    කොහොම හරි අපි යද්දී උන් දෙන්න නැගිටලා...
    එකෙක්ගේ නහයෙන් ලේ එනවා,
    ඌ අඬනවා "අනේ මගේ නහය තියේද බලපන් " කියලා,
    අපේ එකෙක් කිවුව "නහය ගැලවිලා මචං උඹේ මොළෙත් පේනවා " කියල බොරුවට..
    වැටුන පාර හිරිවැටිලා...
    අනිත් එකාට හිරීමක් වත් නැහැ..
    ඌ අත පය විසි කර කර කියනවා මට අවුලක් නැහැ කියල..
    බයික් එකත් කැඩිලා...
    අපි එකතු වෙලා සේරම එක්ක බෙහෙත් දාල ගෙවල් වල ගියා...
    හවස එද්දී අත පය විසි කරපු එකා එනවා අත බෙල්ලේ එල්ලගෙන...
    උගේ අත කැඩිලා තිබිල තියෙන්නේ..
    ලජ්ජවටලු අරම කලේ...
    එතන හිටපු සේරටම හිනා ඒ සීන් එක ඇහුවට පස්සේ...
    :D:D:D
     
    Dec 1, 2013
    188
    30
    0
    තවත් මරිසියක්

    මේක කියවනකොට මටත් මතක් උනා පොඩි කාලේ කරපු මරිසි වැඩ ටිකක් . එකින් එක දාන්නම්කො හෙමීට.

    මෙන්න පලවෙනි එක.

    මාත් එක්ක පොඩි කාලේ ඉඳල හිටපු යාලුවෝ දෙන්නෙක් තමයි හිච්චයි කෝලියි කියන්නේ. ගොඩක් වෙලාවට මමයි හිච්චයි කෝලිව බයිට් එකට ගන්නවා. ඒ මුගේ තියෙන සමහර දිරවන්නෙ නැති ගතිගුණ නිසා.

    ඉස්සර 9, 10, 11 වසරවල් වල ඉද්දි අපි තුන්දෙනා එකටමයි class යන්න පිටත් වෙන්නේ. කොහොමහරි මේ කෝලි කියන එකා කවදාවත් class ගෙනියන bag එක අස් කරන්නෙ නෑ. maths, science, english class වල පොත් වගේම දහම් පාසැල් පොත් ටිකත් තිබුනේ මේ bag එකේ. සතෙක් සර්පයෙක් හිටියත් මූ නෙවෙයි bag එක අස් කරේ. class එක ඉවර වෙලා bag එකට දාන පොත් ටික ආපහු එළියට ගන්නෙ ඊළඟ දවසෙ class එක පටන් ගන්නකොට. ඒ වගේම මූට මාර talent එකක් තිබ්බ මල්ල ඇතුලට අත දාල හරියටම ඕනෙ කරන පොත ගන්න, මල්ල ඇතුල බලන්නෙවත් නැතුව.

    ඉතින් ඔන්න ඔහොම කාලය ගෙවිල යනකොට එක්තරා දවසක මමත් පිටත් උණා maths class යන්න. පොත් ටිකත් මල්ලෙ දාගෙන කෙලින්ම ගියේ හිච්චගේ ගෙදර. යනකොට ඌත් ලෑස්ති වෙනව class යන්න. ටික වෙලාවක් බලල කෝලි ආවෙ නැති නිසා මමයි හිච්චයි ගියා කොලිගෙ ගෙදර. යනකොට මූ නැගිට්ට විතරයි. කෝලිට උදේම කුණුහරප දෙක තුනකින් සංග්‍රහ කරලා ඌව මුණ හෝදන්න යවපු මමයි හිච්චයි උගේ කාමරේට වෙලා game ගහන්න පටන් ගත්ත.

    ඔය අතරෙ අහම්බෙන් වගේ බිම බලපු මට අපි කාමරේට එනකොට කකුලට පෑගි පෑගි තිබුන කොලිගෙ ජොකා දකින්න ලැබුන(නිල්,රතු සහ කහ පාට තියෙන පාට තුනේ ජොකෙක්. ඔය කොටුවෙ විකුනන්න තියෙන්නෙ පහම සීයයි කියල. අන්න ඒ ජාතියෙ එකක් :D ). කෝලි මුණ හෝදන් ආපු ගමන් ඕක අඳින නිසයි ඒක අපේ අතිජාත මිත්‍රයගෙ සෞඛ්‍යට හොඳ නැති නිසයි මම කල්පනා කරා මේකෙන් මීට වඩා හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියල. ඉතින් මම ජොකා අරන් දැම්ම මූ කවදාවත් අස් කරන්නෙ නැති bag එකට. game එකේ තව mission දෙක තුනක් ඉවර කරපු අපි class එකට යන්න පිටත් උනා.

    ඒ දවස් වල තිබුණු *කේ අමාරුවට අපි class එකට පැය බාගයක්වත් කලින් යනව. එදත් ඉතින් සුපුරුදු පරිදි කලින් ගිහින් bags ටික මේසෙ උඩින් දාල කෙල්ලො බල බල, උන්ට කොළ ගුලි වලින් ගහ ගහ sir එනකන් අපි මග බලාගෙන හිටිය. මොන මරිසි වැඩේ කරත් class එකේ හොඳටම වැඩ කරේ අපි තුන්දෙනා තමයි. තව ජංගියා කියල එකෙක් හිටිය ඌත් හොඳට වැඩ කරා. අපි හතර දෙනාම හිටියේ ඉස්සරහම පේලියේ. පහල පින්තුරේ බලන්නකෝ.

    3346cgg.png

    ඔන්න ඔය විදියට තමයි අපි class එකේ හිටියෙ. එක් එක්කෙනාට වෙන වෙනම මේස පුටු තිබුනෙ නෑ ඒ කාලෙ. දිග බංකු තමයි තිබුණෙ. පහක් දාන්න පුළුවන් පේලියෙ අටක් විතර ඉන්නව .පෑනක් එහෙම බිම වැටුනොත් සොරි තමා. class එක ඉවර වෙනකන් එක ඇහිඳින්න වෙන්නෙ නෑ. කෝලිට එහා පැත්තේ පේලියේ ඉන්න කෙල්ල ගෑවෙන්න නොගැවෙන්න වගේ තමයි ඉන්නෙ. කොහොම හරි ටිකක් පරක්කු වෙලා සර් ආව, දඩිබිඩි ගාල. දැන් මෙච්චර වෙලා කතා කර කර හිටපු කට්ටිය හෝ ගාල පොත් මේසෙ උඩට දානවා, bags පැත්තකින් තියනවා, කවකටු පෙට්ටි පෑන් මේසෙ උඩට දානවා, එකම ගාලගෝට්ටියයි. ඔය අතරෙ මම හොරෙන්ම කෝලි ගැන ඇහැ ගහගෙන හිටියේ. මූ මොකක් හරි නරක දෙයක්වත් කරගනීද කියල. ඒ අස්සේ මු මල්ලට අත දාගෙන maths පොත හොයනව(මහතම පොත). මුගෙ පෙර අකුසලයකටද මන්ද මල්ලෙ අත දාගෙන කලත්තනකොට ජොකා අහුවෙලා. මේකා එකපාරටම ජොකා ඇදල එලියට ගත්ත "මේ මොකක්ද" කියල කෑ ගහන ගමන්ම. මම හිතුවෙත් නෑ මෙච්චර දරුණු වෙයි කියල.(මම හිතන් හිටියේ මල්ලෙ තියෙන ජොකාව මුට විතරක් පෙන්නල බොරුවට එලියට ගන්න හදනවා වගේ බය කරන්න). මම එක තප්පරෙන් ජොකාව ඇද්ද, ඒක අරන් මුගේ මල්ලට ඔබන්න.(පව්නෙ ඉතින්. මොනවා උනත් අපේ එකෙක්නෙ). මූ හිතලා තියෙන්නෙ මම ජොකා උදුරල ගන්න හදනවා කියල.මම අදිනකොටම මූ ඊටත් වඩා හයියෙන් ඇද්ද. අනේ ඉතින් ජොකා විසිවෙලා ගිහින් එහා පැත්තෙ හිටපු කෙල්ලෙක්ගෙ පොතක් උඩට වැටුනා . ඊට පස්සෙ ඉතින් උන දේ කියන්න ඕනෙ නෑ නේ.

    කොහොම හරි සතුටින් සාමයෙන් ඔය විදියට කාලය ගෙවිල ගිහිල්ල අවුරුද්දකට විතර පස්සෙ මම කෝලිට කිව්ව ජොකා මල්ලට දම්මේ මම කියල. එදා තමයි කතාවෙ ඉතුරු ටික දැන ගත්තෙ .

    ඔය සිද්දිය උන දවසෙ කෝලිගේ ලොකුඅම්මගේ පුතා මුන්ගෙ ගෙදර ඇවිත් ඉදල තියෙනවා. හතර වසරෙ ඉන්න ඇට්ටරයෙක් ඌත්. කෝලි එදා class ඇරිලා ගෙදර ගියපු ගමන් පොඩි එකාට නෙලල. හොදි නැතිවෙන්නම. bag එකට ජෝකෙක් දැම්මට. ඊට පස්සෙ මේ පවුල් දෙක අතරෙත්(කෝලිලයි ලොකුඅම්මලයි) වලිය ලොකුවටම ගියාලු කියලයි මට කෝලි කිව්වෙ.
    :oo:
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලොක්කයිය;18891554 said:
    මේක කියවනකොට මටත් මතක් උනා පොඩි කාලේ කරපු මරිසි වැඩ ටිකක් . එකින් එක දාන්නම්කො හෙමීට.

    මෙන්න පලවෙනි එක.

    .
    :oo:

    :D:D
     
    Dec 1, 2013
    188
    30
    0
    lole lol ban, mawila penuna katahawa kiyawaddi.
    itapasse sir and kello mokada ban e welawe kare?

    ජෝකා වැටුණු තැන හිටපු කෙල්ලෝ කෑ ගැහුවා. එකපාරම. සර් නැගිටලා බලද්දි ජොකෙක් කොල්ලොන්ගෙ මේසෙ උඩ. ඒත් එක්කම කෝලි පැනල ජොකා අරන් මල්ලට ඔබා ගත්ත. මුළු පන්තියම පැය කාලක් විතර හිනා උනා. පිටිපස්සේ හිටපු උන් සීන් එක දැනගත්තෙ පස්සෙ.එදා class එක ඉවර වෙනකන්ම තැන් තැන් වලින් හිනා වෙන සද්දෙ ඇහුන. සර්ටත් හිනා.හොදටම. සර් දන්නව මගෙයි හිච්චගෙයි වැඩක් කියල. එත් බැන්නේ නෑ .කවදාවත් ඒ සර් මටයි හිච්චටයි ගහලවත් බැනලවත් නෑ . 6 වසරෙ ඉදන් 11 වසරට යනකන්ම අපිට maths උගන්නපු සර්නේ. :)
     
    Last edited:
    • Like
    Reactions: eranga_rama

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    ලොක්කයිය;18891554 said:
    මේක කියවනකොට මටත් මතක් උනා පොඩි කාලේ කරපු මරිසි වැඩ ටිකක් . එකින් එක දාන්නම්කො හෙමීට.

    මෙන්න පලවෙනි එක.

    මාත් එක්ක පොඩි කාලේ ඉඳල හිටපු යාලුවෝ දෙන්නෙක් තමයි හිච්චයි කෝලියි කියන්නේ. ගොඩක් වෙලාවට මමයි හිච්චයි කෝලිව බයිට් එකට ගන්නවා. ඒ මුගේ තියෙන සමහර දිරවන්නෙ නැති ගතිගුණ නිසා.

    ඉස්සර 9, 10, 11 වසරවල් වල ඉද්දි අපි තුන්දෙනා එකටමයි class යන්න පිටත් වෙන්නේ. කොහොමහරි මේ කෝලි කියන එකා කවදාවත් class ගෙනියන bag එක අස් කරන්නෙ නෑ. maths, science, english class වල පොත් වගේම දහම් පාසැල් පොත් ටිකත් තිබුනේ මේ bag එකේ. සතෙක් සර්පයෙක් හිටියත් මූ නෙවෙයි bag එක අස් කරේ. class එක ඉවර වෙලා bag එකට දාන පොත් ටික ආපහු එළියට ගන්නෙ ඊළඟ දවසෙ class එක පටන් ගන්නකොට. ඒ වගේම මූට මාර talent එකක් තිබ්බ මල්ල ඇතුලට අත දාල හරියටම ඕනෙ කරන පොත ගන්න, මල්ල ඇතුල බලන්නෙවත් නැතුව.

    ඉතින් ඔන්න ඔහොම කාලය ගෙවිල යනකොට එක්තරා දවසක මමත් පිටත් උණා maths class යන්න. පොත් ටිකත් මල්ලෙ දාගෙන කෙලින්ම ගියේ හිච්චගේ ගෙදර. යනකොට ඌත් ලෑස්ති වෙනව class යන්න. ටික වෙලාවක් බලල කෝලි ආවෙ නැති නිසා මමයි හිච්චයි ගියා කොලිගෙ ගෙදර. යනකොට මූ නැගිට්ට විතරයි. කෝලිට උදේම කුණුහරප දෙක තුනකින් සංග්‍රහ කරලා ඌව මුණ හෝදන්න යවපු මමයි හිච්චයි උගේ කාමරේට වෙලා game ගහන්න පටන් ගත්ත.

    ඔය අතරෙ අහම්බෙන් වගේ බිම බලපු මට අපි කාමරේට එනකොට කකුලට පෑගි පෑගි තිබුන කොලිගෙ ජොකා දකින්න ලැබුන(නිල්,රතු සහ කහ පාට තියෙන පාට තුනේ ජොකෙක්. ඔය කොටුවෙ විකුනන්න තියෙන්නෙ පහම සීයයි කියල. අන්න ඒ ජාතියෙ එකක් :D ). කෝලි මුණ හෝදන් ආපු ගමන් ඕක අඳින නිසයි ඒක අපේ අතිජාත මිත්‍රයගෙ සෞඛ්‍යට හොඳ නැති නිසයි මම කල්පනා කරා මේකෙන් මීට වඩා හොඳ ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියල. ඉතින් මම ජොකා අරන් දැම්ම මූ කවදාවත් අස් කරන්නෙ නැති bag එකට. game එකේ තව mission දෙක තුනක් ඉවර කරපු අපි class එකට යන්න පිටත් උනා.

    ඒ දවස් වල තිබුණු *කේ අමාරුවට අපි class එකට පැය බාගයක්වත් කලින් යනව. එදත් ඉතින් සුපුරුදු පරිදි කලින් ගිහින් bags ටික මේසෙ උඩින් දාල කෙල්ලො බල බල, උන්ට කොළ ගුලි වලින් ගහ ගහ sir එනකන් අපි මග බලාගෙන හිටිය. මොන මරිසි වැඩේ කරත් class එකේ හොඳටම වැඩ කරේ අපි තුන්දෙනා තමයි. තව ජංගියා කියල එකෙක් හිටිය ඌත් හොඳට වැඩ කරා. අපි හතර දෙනාම හිටියේ ඉස්සරහම පේලියේ. පහල පින්තුරේ බලන්නකෝ.

    3346cgg.png

    ඔන්න ඔය විදියට තමයි අපි class එකේ හිටියෙ. එක් එක්කෙනාට වෙන වෙනම මේස පුටු තිබුනෙ නෑ ඒ කාලෙ. දිග බංකු තමයි තිබුණෙ. පහක් දාන්න පුළුවන් පේලියෙ අටක් විතර ඉන්නව .පෑනක් එහෙම බිම වැටුනොත් සොරි තමා. class එක ඉවර වෙනකන් එක ඇහිඳින්න වෙන්නෙ නෑ. කෝලිට එහා පැත්තේ පේලියේ ඉන්න කෙල්ල ගෑවෙන්න නොගැවෙන්න වගේ තමයි ඉන්නෙ. කොහොම හරි ටිකක් පරක්කු වෙලා සර් ආව, දඩිබිඩි ගාල. දැන් මෙච්චර වෙලා කතා කර කර හිටපු කට්ටිය හෝ ගාල පොත් මේසෙ උඩට දානවා, bags පැත්තකින් තියනවා, කවකටු පෙට්ටි පෑන් මේසෙ උඩට දානවා, එකම ගාලගෝට්ටියයි. ඔය අතරෙ මම හොරෙන්ම කෝලි ගැන ඇහැ ගහගෙන හිටියේ. මූ මොකක් හරි නරක දෙයක්වත් කරගනීද කියල. ඒ අස්සේ මු මල්ලට අත දාගෙන maths පොත හොයනව(මහතම පොත). මුගෙ පෙර අකුසලයකටද මන්ද මල්ලෙ අත දාගෙන කලත්තනකොට ජොකා අහුවෙලා. මේකා එකපාරටම ජොකා ඇදල එලියට ගත්ත "මේ මොකක්ද" කියල කෑ ගහන ගමන්ම. මම හිතුවෙත් නෑ මෙච්චර දරුණු වෙයි කියල.(මම හිතන් හිටියේ මල්ලෙ තියෙන ජොකාව මුට විතරක් පෙන්නල බොරුවට එලියට ගන්න හදනවා වගේ බය කරන්න). මම එක තප්පරෙන් ජොකාව ඇද්ද, ඒක අරන් මුගේ මල්ලට ඔබන්න.(පව්නෙ ඉතින්. මොනවා උනත් අපේ එකෙක්නෙ). මූ හිතලා තියෙන්නෙ මම ජොකා උදුරල ගන්න හදනවා කියල.මම අදිනකොටම මූ ඊටත් වඩා හයියෙන් ඇද්ද. අනේ ඉතින් ජොකා විසිවෙලා ගිහින් එහා පැත්තෙ හිටපු කෙල්ලෙක්ගෙ පොතක් උඩට වැටුනා . ඊට පස්සෙ ඉතින් උන දේ කියන්න ඕනෙ නෑ නේ.

    කොහොම හරි සතුටින් සාමයෙන් ඔය විදියට කාලය ගෙවිල ගිහිල්ල අවුරුද්දකට විතර පස්සෙ මම කෝලිට කිව්ව ජොකා මල්ලට දම්මේ මම කියල. එදා තමයි කතාවෙ ඉතුරු ටික දැන ගත්තෙ .

    ඔය සිද්දිය උන දවසෙ කෝලිගේ ලොකුඅම්මගේ පුතා මුන්ගෙ ගෙදර ඇවිත් ඉදල තියෙනවා. හතර වසරෙ ඉන්න ඇට්ටරයෙක් ඌත්. කෝලි එදා class ඇරිලා ගෙදර ගියපු ගමන් පොඩි එකාට නෙලල. හොදි නැතිවෙන්නම. bag එකට ජෝකෙක් දැම්මට. ඊට පස්සෙ මේ පවුල් දෙක අතරෙත්(කෝලිලයි ලොකුඅම්මලයි) වලිය ලොකුවටම ගියාලු කියලයි මට කෝලි කිව්වෙ.
    :oo:

    You must spread some Reputation around before giving it to ලොක්කයිය again.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    ලොක්කයිය;18892575 said:
    අව්ලක් නෑ මචෝ. තැන්ක්ස්. ඔන්න මම දුන්න පුළුවන් විදියට. :) rep power එකනම් 0 හැබැයි.

    එකට කමක් නැහැ. මන් ආයිත් දුටු තැන දෙන්නම්කෝ රෙප්. පවර් එක හෙමිට හදාගමු....
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol::lol::lol: patta bn
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    ලොක්කයිය;18891554 said:
    මේක කියවනකොට මටත් මතක් උනා පොඩි කාලේ කරපු මරිසි වැඩ ටිකක් . එකින් එක දාන්නම්කො හෙමීට.

    මෙන්න පලවෙනි එක................

    .
    :oo:

    :rofl::rofl::rofl::rofl:
    Patta