මරිසි වැඩ - II

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
අපේ සර් ගේ තාත්ත නැති උනා බං...
අපි සේරම එහේ ගියා... එදා උදේ ඉඳල වැඩ කරලා ගොඩක් මහන්සි...

:lol::lol::lol:
අපේ සෙට් එකක් එක සැරයක් කැකිරාවේ බණ ගෙදරක ගිහින්, හොදට ගහල කන්න එද්දි බත් මදිවුනා කියලා පොඩ්ඩක් ඉන්න කිවුවාහම, අපේ ඩයල් එකක් පොලොස් බත් වගේ බෙදලා එකට අනික් මාළු පිනි බෙදාගෙන දෙසා බැවා....

:lol::lol::lol:
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    අපේ සර් ගේ තාත්ත නැති උනා බං...
    අපි සේරම එහේ ගියා... එදා උදේ ඉඳල වැඩ කරලා ගොඩක් මහන්සි...
    ලොකු ෆැමිලි එකක් උනාට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් නැහැ...
    අපේ කොල්ලෝ තමයි නෙස්කෆේ එක පවා ඇල්ලුවේ...
    ඉතින් එහෙම වැඩ කරලා ඉවර වෙලා අපි ගෙදර ගිහින් හවස අයිත් ආව නයිට් එක කරන්න....
    දැන් නිදිමරන්න ඕන කිවුව නිසා කට්ටිය සල්ලි දාල අරක්කු බියර් එහෙම ගත්ත... මල ගෙදරින් ඕව දෙන්නේ නැහැනේ...
    ඉතින් කට්ටිය අරක්කු බොන්න ගියේ වෙනම ගෙදරකට... එහේ ලයිට් එහෙම නැහැ.... ඉතින් අපි එහේ ගිහින් මම නම් බියර් විතරයි බිවුවේ...
    සැන්ඩි කරන්න ගෙනාව කොකා කොලා එකට මම කතා කර කර ඉන්න ගමන් බාගයක් ඉවර වෙද්දී අරක්කු වක්කලා පිරෙන්න....
    දැන් අරුන් බොනවා...
    අරක්කු දානවා සැන්ඩි කරන්නෙත් අරක්කු වලින්....
    මුන්ට වැදිලා හෙන ගහන ගානට...
    කොහොම හරි ඔන්න කන්නත් එක්කන් ගියා...
    එහෙදි එකෙක් අපේ සර්ගේ නෝනට ලයින් පාර දාල.... මම ශේප් එකේ මැඩම්ට කිවුව මුන් බිල ඉන්නේ ඒ නිසා මැඩම් කට්ටිය එක්ක ඉඳල කාල යන්න, ප්‍රශ්නයක් නොවෙන්න අපි ඉන්නවනේ කියල...
    බුෆේ ක්‍රමයට කන්න තිබුනේ... එකෙක් පිඟාන පිරෙන්න පරිප්පු බෙදාගෙන ඒක වටේට මාළු, බත්, එළවලු බෙදනවා...
    බලන් ඉන්න එවුන් දන්නවා මුන් බීල කියල...
    අපිට හිනා පැලෙන්න....
    එකෙක් කන්න ගිහින් මාළු කෑල්ලට මිරිස් වැඩි කියල ටැප් එකෙන් හෝදගෙන ආව....
    කොහොම හරි කාල ඉවර වෙලා ආපහු ආව ටෙන්ට් ගහපු එකට....
    එතන ඕමි ගහනවා...
    ඒ අස්සේ ඕමි නවත්වල බුරුවො ගහන්න පටන් ගත්ත...
    අපේ එවුන් ගිහින් නෙස්කෆේ අල්ලනවා....
    උන්ට වෙරි නිසා එන්නේ අපි ඉන්න තැනට විතරයි..
    මට මතක විදියට නෙස්කෆේ කප් 14ක විතර බිවුව මම....
    උදේ පස්ස පැත්තේ ආඩම්බර බලන්නත් උනා අන්තිමට...
    ඉතින් එකා දෙන්න නිදි මහා රෑ වෙද්දී...
    සර්ලගේ ගෙදර වැඩ කරන දෙමල මනුස්සය ශිවා..
    මූ නිදි පුටු ටික පේලියට තියල, අපේ එකෙක් ගිහින් සරම ගලෙවුව ගැටෙන්...
    ඒත් මූ නිදි....
    තව එකෙක් ගිහින් කෑගවුව නයෙක් නයෙක් කියල අරුගේ පුටු හොලව හොලව....
    අරූ නැගිට්ට පාර සරම බිම...
    දැන් නිගන්ටය වගේ අමු හෙළුවෙන්...
    ඒ මදිවට දුවන්න ගිහින් උගේම සරම පැටලිලා ඌ බිම...
    ගෙදර හිටපු ගෑනු මුහුණු වහගෙන ගේ ඇතුලට ගියා....
    උගේ සෙට් එකේ ප්ලාස්ටරයක් ගහල තියෙනවා කස්ටිය දැක්ක....
    ඔපරේෂන් එකක් කරලා ඇටයක් අයින් කරලා...
    ඉතින් අපි ඔහොම ෆන් එකේ ඉඳල උදේ යන්න කිට්ටුව සර්ට කිවුව....
    ඒ අස්සේ මම ඇහුව තනි ඇටයට කියල යමු නේද බං කියල...
    එතකොට මගේ පිටිපස්සෙන් ඇහෙනවා කැ@ $සිගේ පුතා, උඹේ අම්මට ###%%##% අපේ එවුන්ට හිනා....
    මල ගෙදර කියලත් අමතකයි...
    කොහොම හරි ඌ තනි ඇටය නම දාගත්ත...

    තව තියෙනවා හෙමින් කියන්නම්...

    :lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    මේක මතක් උනේ මෙන්න මේ Thread එක බලල :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1709873&page=2

    issara kattiya hawasata ithin malak ehama gahala enawa ape gedarata film ekak ehama balalla sindu tikak ehama dagena yanna phone ekata :yes: ithin den edath hodatama mal keduwa dawasak onna den kattiya set wenawa film ekak balanna :yes:

    film eke name eka thamai Drag me to the Hell :rofl: onna den ithin kattiya balanaawa , room eke ehama dora wahagena den kattiya innawa 5k vithara thiyenneth man laga Thiyenneth 5.1 sub ekak :P

    mama film eka kalin balalla thiyana nisa dannawa eka paratma ara achichi ke gahana ekak thiyanawa kiyala :rofl: den e kalla onna menna thiyeddi man sadde wedi kala eka paratama :dull:

    hithapallako mala wedila eddi baya wena baya villa ara hathara watenma sound eheddi olu kedila hitapu un menna kelin wela anthimata set eka giyeth ekata yanna bayai kiyala :rofl: hendewe 7 ta vithara une oka :lol::lol:

    • Like
    Reactions: laMir and LalaJ

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    :lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ සිද්දිය මම කරපු එකක් නෙවි.... පාතේගම පැත්තේ වෙච්ච සීන් එකක්... ගොඩක් පරණ සීන් එකක්....
    කට්ටිය සෙට් වෙලා ගිහින් කසිප්පු බොන්න... ඒ දවස් වල පාතේගම පැත්ත හෙන කැලේ....
    ඉතින් කට්ටිය කසිප්පු බොන අතරේ පොලිසියෙන් පැනල...
    සේරම දිව්වලු...
    එක එකා පස්සේ පොලිසිය එලවනවලු...
    එහෙම දුවද්දී එකෙක් වැටිලා බටවල පොකුණට....
    පොකුණ කියන්නේ ලොකු පළල් ලිඳක්...
    පොඩි ලනු කෑල්ලක් දාල තමයි වතුර කප්පියක් නැතිව ඇදලා නාන්නේ....
    ඉතින් ඒ වෙලාවේ ටික දෙනෙක් නානවලු...
    අර වැටුන එකා ලිඳේ බිත්ති සුද්ද කරනවලු...
    පොලිසියෙන් ඇවිත් මුගෙන් අහනවලු මොකද ලිඳේ ඉඳගෙන කරන්නේ කියලා..
    මු කියල ලිඳ ඇතුලේ ජරාව නිසා ඒවා අස් කරන්න ලිඳට බැස්ස කියල....
    ඒ පාර පොලිසියෙන් කිවුවලු එහෙනම් උඹ සේරම ටික අස් කරලා දාපන් අපි අනිත් එවුන් අල්ලාගෙන එනකම් කියල...
    :lol::lol:
     
    • Like
    Reactions: laMir

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ කොහෙද කියල අවශ්‍ය නැහැ.. ඒත් දැනට අවුරුදු 12ක විතර පරණයි...
    අපි යාලුවෝ සෙට් එක පොසොන් එකට මහින්දාගමනය පෙන්වන්න ට්‍රයි කළා...
    පන්සලේ තමයි පුහුණුවීම් කලේ....
    නළු නිලියෝ ඉතින් ගමේ දහම්පාසලේ ගුරුවරු තමයි...
    මිහිඳු හාමුදුරුවෝ වඩින වෙලාවේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුව පස්සේ එලවනවනේ....
    ඒ සීන් එකට කලින් ඉඳල අන්කල් කෙනෙක් වද දෙනවා රජාගේ චරිතේ ඉල්ලලා...
    වයසක ඩයල් එකක් ඉන්න එක හොඳ නිසා සේරම අවස්තාව දුන්නා...
    ඒ චරිතේ තිබුනේ මට කරන්න..
    මාර දුකයි අප්පා..
    අර දවසට කලින් දවසේ තඩි අඹ අත්තක් කපාගෙන ඇවිත් හිටවල,
    වඳුරෙක් වගේ එකෙක්ව හදල ගහේ එල්ලලා... ලේනෙකුත් එල්ලුව...
    අන්කල් කාරය කරුමෙට කසිප්පු ගහල නැට්ට කැඩෙන්නම...
    මම ශේප් එකේ ගංජා සුරුට්ටුවක් ගැස්සුවා...
    මූ ඒ පාර කුහුහරුපත් කියනවා..
    මාර ෆන් කියන කතා වලට... පොඩි එකා වගේ..
    ඒ අස්සේ අපේ එකෙක් ඇවිත් කියනවා මූ බුලත් විටක් කාල තියෙන්නේ වැරදියටලු...
    ඒ කියන්නේ දුන්කොල කෑල්ලක් අරගෙන එකට හුණු පුවක් දාල බුලත් කොළයෙන් කෑල්ලක් කඩාගෙන කාල තියෙන්නේ...
    දැන් කට්ටිය ෆුල් හොල්මන්...
    මූ මයික් එක අල්ලාගෙන බර අතීතේ සින්දු කියනවා...
    අමාරුවෙන් නවත්තගෙන ඔන්න රිහසල් කරනවා...
    මිහිඳු හාමුදුරුවෝ වඩිනවා...
    අන්කල් විසි වේවි යනවා දුන්න අල්ලාගෙන...
    "මහා රජ, මේ ගස කුමක්ද?"
    "හෑ...:shocked: මේ මටද මහා රජ කිවුවේ...."
    " ඈ යකෝ, උඹ බබා උඹට ඉන්දියාවේ ඉඳල මෙහෙ එන්න පුළුවන් පාර වරද්දවගන්නේ නැතිව, මේ ගහ අඳුරන්නේ නැහැනේ.... උඹල මාර බඩුනේ බං..."
    හොඳ වෙලාවට එදා නාට්‍යය කැන්සල් කලේ... නැත්නම් හාමුදුරුවොත් ගුටි කනවා ගමේ එවුන්ගෙන්....
     
    Last edited:
    • Like
    Reactions: djnick

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ඒ පාර පොලිසියෙන් කිවුවලු එහෙනම් උඹ සේරම ටික අස් කරලා දාපන් අපි අනිත් එවුන් අල්ලාගෙන එනකම් කියල...
    :lol::lol:

    "හෑ...:shocked: මේ මටද මහා රජ කිවුවේ...."
    " ඈ යකෝ, උඹ බබා උඹට ඉන්දියාවේ ඉඳල මෙහෙ එන්න පුළුවන් පාර වරද්දවගන්නේ නැතිව, මේ ගහ අඳුරන්නේ නැහැනේ.... උඹල මාර බඩුනේ බං..."
    හොඳ වෙලාවට එදා නාට්‍යය කැන්සල් කලේ... නැත්නම් හාමුදුරුවොත් ගුටි කනවා ගමේ එවුන්ගෙන්....

    :lol::lol::lol:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    මේක උනේ කොහෙද කියල අවශ්‍ය නැහැ.. ඒත් දැනට අවුරුදු 12ක විතර පරණයි...
    අපි යාලුවෝ සෙට් එක පොසොන් එකට මහින්දාගමනය පෙන්වන්න ට්‍රයි කළා...
    පන්සලේ තමයි පුහුණුවීම් කලේ....
    නළු නිලියෝ ඉතින් ගමේ දහම්පාසලේ ගුරුවරු තමයි...
    මිහිඳු හාමුදුරුවෝ වඩින වෙලාවේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුව පස්සේ එලවනවනේ....
    ඒ සීන් එකට කලින් ඉඳල අන්කල් කෙනෙක් වද දෙනවා රජාගේ චරිතේ ඉල්ලලා...
    වයසක ඩයල් එකක් ඉන්න එක හොඳ නිසා සේරම අවස්තාව දුන්නා...
    ඒ චරිතේ තිබුනේ මට කරන්න..
    මාර දුකයි අප්පා..
    අර දවසට කලින් දවසේ තඩි අඹ අත්තක් කපාගෙන ඇවිත් හිටවල,
    වඳුරෙක් වගේ එකෙක්ව හදල ගහේ එල්ලලා... ලේනෙකුත් එල්ලුව...
    අන්කල් කාරය කරුමෙට කසිප්පු ගහල නැට්ට කැඩෙන්නම...
    මම ශේප් එකේ ගංජා සුරුට්ටුවක් ගැස්සුවා...
    මූ ඒ පාර කුහුහරුපත් කියනවා..
    මාර ෆන් කියන කතා වලට... පොඩි එකා වගේ..
    ඒ අස්සේ අපේ එකෙක් ඇවිත් කියනවා මූ බුලත් විටක් කාල තියෙන්නේ වැරදියටලු...
    ඒ කියන්නේ දුන්කොල කෑල්ලක් අරගෙන එකට හුණු පුවක් දාල බුලත් කොළයෙන් කෑල්ලක් කඩාගෙන කාල තියෙන්නේ...
    දැන් කට්ටිය ෆුල් හොල්මන්...
    මූ මයික් එක අල්ලාගෙන බර අතීතේ සින්දු කියනවා...
    අමාරුවෙන් නවත්තගෙන ඔන්න රිහසල් කරනවා...
    මිහිඳු හාමුදුරුවෝ වඩිනවා...
    අන්කල් විසි වේවි යනවා දුන්න අල්ලාගෙන...
    "මහා රජ, මේ ගස කුමක්ද?"
    "හෑ...:shocked: මේ මටද මහා රජ කිවුවේ...."
    " ඈ යකෝ, උඹ බබා උඹට ඉන්දියාවේ ඉඳල මෙහෙ එන්න පුළුවන් පාර වරද්දවගන්නේ නැතිව, මේ ගහ අඳුරන්නේ නැහැනේ.... උඹල මාර බඩුනේ බං..."
    හොඳ වෙලාවට එදා නාට්‍යය කැන්සල් කලේ... නැත්නම් හාමුදුරුවොත් ගුටි කනවා ගමේ එවුන්ගෙන්....

    :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක මට අවුරුදු 23දී තමයි මේ සීන් එක උනේ...
    ලොඩ්ස්ටර් එකේ වැඩට යද්දී මෙඩිකල් එකෙන් පාස් වෙන්න ඕන...
    අනිත් විභාග වලින් පාස් උනාට මදි ඒක ෆේල් උනොතින්....
    අපේ සෙට් එකේ 40ක් විතර හිටියා...
    උන් ගොඩක් දෙනෙක්ව මෙඩිකල් කලේ ෆැක්ටරි එකෙදිමයි...
    මාව කරුමෙට සෙට් උනේ හොස්පිටල් එකේ...
    කලින් දවසේ හොඳට නාල යන්න ඕන...
    තුවායක් විතරයි ඇඟටම තියෙන්න ඕන...
    ඒකත් සුදු තුවායක්...
    සේරම මෙඩිකල් කරලා අන්තිමට ඉතුරු උනේ මම...
    මගේ ඇස් බැලුව...
    කන් බැලුව...
    දුවවන ගමන් පපුවේ මහන්සිය බැලුවා...
    සේරම හොඳයි...
    සේරම ඕකේ කියල දාල තිබුනේ...
    කියන්න බැරි උනානේ,
    ගැහැණු නර්ස්ලා දෙන්නෙක් එක්ක ලේඩි ඩොකෙක් හිටියේ...
    ඉතින් අර නර්ස් ල දෙන්නට පේන්න වැඩ දාගෙන හිටියට, ඒ දවස් වල මම කවකටු පෙට්ටිය වගේ....
    ගානක් නැහැ එදාට පස්සේ උන්ව දකින්නේ නැහැනේ කියල..
    අන්තිමට මට ඩොකා එන්න කිවුව තුවාය ගලවල...
    යකෝ මම අදටත් චු කරන්නේ බර හිර කරගෙන ඉඳලා මොකෙක්වත් නැති තැනක් බලල...
    එහෙවු එකේ කොහොම හෙළුවෙන් යන්නද...
    හතර විලි ලජ්ජාවයිනේ....
    ඒ පාර කියනවා ඇට දෙක අල්ලලා බලන්න ඕනලු බැහැලද කියල...
    මම කිවුව මගේ එහෙම දෝෂයක් නැහැ කියල...
    චෙක් කරන්න ඕනලු...
    අර කෙල්ලෝ දෙන්නත් බලාගෙන ඉන්නවා කන්න වගේ...
    කලින් කිවුව නම් ෂේව් කරලා යනවනේ...
    කලින් කිවුවේත් නැහැ...
    කොහොම හරි අත් දෙකෙන් වහගෙන ගියා...
    ඩොකා මගේ අත අල්ලාගෙන එහාට කරලා...
    මල්ලිව අතින් උස්සල ඇට වලට හෙමින් තට්ටු කරනවා...
    ඒ ඩොකා අතින් අල්ලද්දී කිචි වගේ දැනුන බං...
    එක පාරට මල්ලි නැගිට්ට කියපන්කො....
    මට කරගන්න දෙයක් නැහැ....
    මෙතෙන්ට එනවා කුපාඩියෝ වගේ,
    මෙඩිකල් ටෙස්ට් එකේදිත් සංවරව ඉන්න බැහැනේ, කියල ඩොකා බනිනවා...
    අර කෙල්ලෝ දෙන්නට හිනා...
    බැනල ඉවර වෙලා කිවුව...
    ඒකත් හොඳයි, මට අත නිදහස් කරගන්න පුළුවන්නේ කියල...
    මම ඒ වෙලාවේ හිතින් ක්‍රිකට් මැච් එකක් ගහන හැටි පවා හිතුව බං එතකොට වත් නිදියාවී කියල...
    කොහෙද....
    අන්තිමේ ඒ ටෙස්ට් ඒකත් පාස්...
    තුවාය ඇන්දත් එලියට පේනවා...
    අන්තිමේ බාත්රුම් ගිහින් ආවට පස්සේ හරි ගියේ..:P
    කොහොම හරි ගෙදර ආව..
    ජොබ් එක ලැබුන...
    පස්සේ දවසක ඒ ඩොක්ටර් ආව ෆැක්ටරි එකට....
    ඒකිට මාව දැක්කම බකස් ගාල හිනා යනවා ඕයි...
    හොඳ වෙලාවට කාටවත් කියල නැහැ...
    කිවුවත් මොකෝ, ඒකි දැනගන්න ඇති ඇට අල්ලලා අනික බලන්න හිතුවත් ඒ ටෙස්ට් එකත් එක පාර පාස් කියල...
    රබර් නෙවිනේ යකෝ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    okata kiyanne kocha balanna one kiyala neda