අපි ඉතින් පිටගම් කාරයො නිසා ගමෙ මරිසි වෑඩ කලා අඩුයි. ඉස්කෝලෙදි තමා කරපු තරමක් කලෙ. අපි ඉස්කොලෙ ගියෙ වෑන් එකේ. ඉතින් හවස ඉස්කෝලෙ ඈරෙන්නෙ 1.30 ට, වෑන් එක එන්නෙ 2 ට විතර. වෑන් එක එනකම් අපි ඉස්කොලෙ අයිනට වෙලා සොමියක් දාගෙන ඉන්නව ඉතින්. කෙල්ලොන්ට විහිලු කරන එකයි එතනින් යන අනික් ස්කූල් වෑන් වල උන්ට වතුර ගහලා දුවන එකයි තමා කලේ, දවසක් අපිට වෙන වෑන් එකක කොල්ලො සෙට් එකක් චාටර් එක දාගෙන ගියා. අපි බලන් හිටියා ඒ වෑන් එක එනකම් පහුවදා. ඒක ආවෙම නෑ. ඉතින් ඔහොම ගිහින් අපෙ වෑන් එක ආවා 2 ට. අපි නෑගලා වාඩිවෙලා හිටියා. ඩ්‍රයිවර්ට කෝල් එකක් ආව නිසා වෑන් එක ඈද්දුවෙ නෑ. මෙන්න එනවා අර අනික් වෑන් එක. කෙලින්ම වතුර බෝතල් පහකින් විතර දුන්නා ජල ප්‍රහාරයක් අරුන් නෑවිලා යන්න. උන්ගෙ වෑන් එක ගියා, අපිත් ගියා. පහුවදායි දන්නෙ වෙලා තියෙන දේ. අපි ගහපු වතුර වෑන් එකෙ රේඩියෝ එකට වෑටිලා ඒක වෑඩ කරන්නෙ නෑතුව ගිහින්. පස්සෙ සීට් එකක හිටිය අක්කා කෙනෙක්ගෙ නගයට ගිහින් වතුර පාර. වෑන් එකෙ සීටුත් තෙමිලා. ඒකෙ ඩ්‍රයිවරයා රෑකගෙන ඉන්නවා පස්සෙන්දා. අල්ලගන්න අපිව. මම නම් හිතුවා කනී පාරක් තමා කියලා. ඌ ලෙක්චර් එකක් දීලා යෑව්වා අපිව
. ඉතින් පොර අපිව එක්කන් ගියා. ලග හෝටලෙකින් පානුයි පොල්සම්බෝලයි ගෙනල්ලා කෑවා. පාන් වල කර වාටි ටික එලියට විසික් කලා. ඔන්න පෑයක් දෙකක් ඉන්නකොට අපේ උන්ට ඈතුලෙ ඉන්න බෑ වගෙ. නලියනව. ඉතින් අපිත් එලියට බෑහෑලා පොඩ්ඩක් දගලන්න ගත්තා. අපී සෙට් එකෙ හිටියා එකෙක්, උට තමා සෑරටම විසේ. අපි අර එලියට දාපු පාන් වාටියක් මූ උඩ දාලා පයින් ගෑහුවා. අපේ රෝසා බස් එකට පිටිපස්සෙන් නවත්තල තිබ්බෙ සිවිලියන් එකක්. මූ පයින් ගහපු පාන් කෑල්ල සිවිලියන් එක උඩින් ගියා.
අපි හිතුවා ඒකෙ වහලෙ උඩ ඈති පාන් කෑල්ල කියලා. තෙල් කූබි එහෙමත් යහමින් හිටියා පාන් කෑල්ලෙ
. කොලබ වත්තක ගෑනියෙක්ද කොහෙද
. සුජීගෙ ගෑනි වගේ අම්මපා
. ඒකිගෙ සද්දෙ ඈහිලා අර සිවිලියන් එකේ ඩ්‍රයිවර් ආවා. (ඌ අපෙ ඩ්‍රයිවර්ගෙ බොක්ක. අපේ ඩ්‍රයිවර් මේ කියන වෙලාවෙ කොහෙද ගිහින් හිටියෙ.) පොර කිව්වා අනෙ අක්කෙ මෙ ළමයි සෙල්ලමට කරපු දෙයක්, ගනන් ගන්න එපා ඕක කියලා
. අමාරුවෙන් ශේප් කරලා යෑව්වා.පොලිසියට නොකිය ගෑනිව ශේප් කරගත්තු එකනම් ලොකු දෙයක්. අපෙ ඩ්‍රයිවර් ආවම පොරගෙනුත් බෑනුම් ඉතින් අපිට 



