මරිසි වැඩ - II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ට හිකෙයි ඉතින් උන් ඇවිත් තිබ්බෙ අර හෙන ලොරියකින් බන්..
උන් බයික් වලින් ඇවිල්ල තිබ්බ නම් හදිස්සියෙ වත් නැග්ග නම් බයික් එකකට උන්ගෙ තාම අද වෙනකන් නොන්ස්ටොප් ගුටි කයි..
මගෙ වෙලාව ඒක..

:lol::lol: ehenam gahanwa gedara enan wenne nah ellala gahanwa :lol::lol:
 
ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මම දවසක් ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත් ෆෝන් එකෙන් මෙව්ව එකක් බෑවෙන්න දැම්ම. ඉස්සර ෆට්ට ස්ලෝ නෙ නෙට්වර්ක්. EDGE (2G) විතරයිද කොහෙද තිබ්බෙ (6kB/s to 8kB/s). :dull: ඉතින් ඕක බෑවෙන අතර මට නින්ද ගියා ඇඳුම් මාරු කලෙත් නෑ. ඉස්සර ප්‍රසිද්ධම 3GP සයිට් එක phone@#@$%a.com නෙ. :love: ඕකෙන්. බෑවිලා ප්ලේ වෙනව නිකන්ම Nokia ෆෝන් වල. ඇබ දෙක (earphones) ගහලත් නෑ මම. :sorry: ටිකකින් ඇහැරිලා බැලින්නම් අර සම්පූර්ණ විනාඩි 10ක 14ක විතර ක්ලිප් එක ප්ලේ වෙලා. :eek: කලින් සැරේක රියල්ටයිම් ප්ලේයර් එකෙන් බලපු මොකක් හරි එක සවුන්ඩ් උපරිම දාගෙනත් බලලා මම. :nerd: ඒ නිසා අර චිකියත් සම්පූර්ණම ප්ලේ වෙලා තියෙන්නෙ ෆුල් සද්දෙන්. :( අද වෙනතුරු ඒ සද්දෙ ගෙදර අයට ඇහුනද නැද්ද කියන එක අබිරහසක්.

    ඇහෙන්ට නැතුව ඇති නේද බන්?
     
    :lol: :lol: patta oiii samahara wita ahenna athi bn monowath kyanne nah ithin nattata kiri una na kale neh :lol::lol:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මේක නම් දාන්නත් බැහැ වගේ බං...
    කොහොමත් ඉතිං අපි පුරුදු වෙන්න නෝන්ඩි වෙනවා නෙවිනේ....
    ඒ නිසා කියන්නම්..
    මේ කියන්නේ මම 11 වසරේ ඉන්නකොට වෙච්ච දෙයක්...
    දන්නවනේ නැට්ටට කිරි එන කාලේ...
    7.gif

    ඉතිං එක දවසක් මට ඉස්කෝලේ කොල්ලෙක් දුන්න පත්තරයක්..
    නවරස කිවුවම ඉතිං ඒ දවස වල හොයා හොයා බලන එකක්නේ.....
    ඉතිං මමත් ගෙනල්ල කාමරේ මුල්ලකට වෙලා පත්තරේ බලලා,
    එකේ තියෙන විස්තරයක් බල බල හෙමින් ජුන්ඩ අල්ල අල්ල ඉන්න ගත්ත...
    7.gif

    දන්නවනේ ඉතිං මොකද කරන්න ඇත්තේ කියල...:yes:
    වැඩේ නැගල යනවා....
    ඉතිං අන්තිමට මට ඉන්නම බැරි තැනට ආවම ,
    එක පාරට අම්ම කාමරේට ආවනේ....
    8.gif

    මම දඩස් ගාල එහෙමම කකුල් දෙක අස්සේ මුහුණ තියාගත්තා...:(
    අම්ම ඇහුව මොකද කියල....
    මම කිවුව එක්සර්සයිස් කරනවා කියලා..;)
    අම්ම ගිය‍ා...
    අම්ම ගියාට පස්සේ ඔලුව ඉස්සුවම මට කට උත්තර නැහැ...:(
    මුළු මුහුණම අයිසිං වෙලා...:(:(:(
    සංසාරේ එපා උන...:no::no:

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol: ehenam gahanwa gedara enan wenne nah ellala gahanwa :lol::lol:

    ගුටි කන්න ගිහින් නූලෙන් බේරුනා එව නම් එමටයි බන්..
    කලින් thread එකෙත් දැම්ම..

    :lol::lol:

    හිටු දාන්න ඒකත් බලන බලන වෙලාවට පට්ට ආතල් බන්..
    දැන් ආතල් ගන්න උන් නෑ නෙ කට්ටිය ජොබ්ස් තව උන් බැදල.. තව උන් රට ගිහින් අහෝ
    සෙට් වෙන්නෙත් කලාතුරකින්

    :(:(
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..
    ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා නිසල දිය සසල වෙන තරමේ
    මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා :nerd:

    ඔන්න ඉතින් පිංකම ඉවරයි..
    එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා
    මම පටස් ගාල පාරට ගිහින් බැලුව..
    මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ

    ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට
    අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන
    ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා
    එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා
    එතන ඉදන් මම යනවා
    එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
    9.gif

    යනවා යනවා ඉවරයක්‌ නෑ :frown:

    අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා
    :eek:
    අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා

    (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)

    :) ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල :)

    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
    මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා
    bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ
    පිටිපස්සේ එකා phone එක කනේ තියන් කියනවා "මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම්"
    අනේ උගෙ ටිකිරි මොලේ !
    ඒකිට අයිය කෙනෙක් හිටියෙ නැත්තෙ අපේ පෙර පිනකට !
    තව ජුන්ජෙන් තාම ගුටි කනවා

    :(
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඒ වෙලාවට මුහුණට එන්නෙත් මහා ගොන් හිනාවක් නේද බං.... ඉතිං කොහොමත් ගුටි කන්න වෙනවා ඒ හිනාව දැක්කම..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇහෙන්ට නැතුව ඇති නේද බන්?

    :sorry::sorry::sorry: :yes: එහෙම උපකල්පනය කරනව. හුඟක් කල් නිසා දැන් නම් ඕව ගාණක් නැතුව ඇති ගෙදර අයට.

    :lol: :lol: patta oiii samahara wita ahenna athi bn monowath kyanne nah ithin nattata kiri una na kale neh :lol::lol:

    :lol: ඔව් බං ඒ කාලෙ සෑහෙන කුතුහලේ ඔය xxx සීන් ගැන.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..
    ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා නිසල දිය සසල වෙන තරමේ
    මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා :nerd:

    ඔන්න ඉතින් පිංකම ඉවරයි..
    එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා
    මම පටස් ගාල පාරට ගිහින් බැලුව..
    මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ

    ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට
    අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන
    ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා
    එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා
    එතන ඉදන් මම යනවා
    එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
    9.gif

    යනවා යනවා ඉවරයක්‌ නෑ :frown:

    අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා
    :eek:
    අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා

    (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)

    :) ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල :)

    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
    මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා
    bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ
    පිටිපස්සේ එකා phone එක කනේ තියන් කියනවා "මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම්"
    අනේ උගෙ ටිකිරි මොලේ !
    ඒකිට අයිය කෙනෙක් හිටියෙ නැත්තෙ අපේ පෙර පිනකට !
    තව ජුන්ජෙන් තාම ගුටි කනවා

    :(

    :angry: පරණ ඒව කොපි පේස්ට් කරනව පරයා මේකෙ..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ට හිකෙයි ඉතින් උන් ඇවිත් තිබ්බෙ අර හෙන ලොරියකින් බන්..
    උන් බයික් වලින් ඇවිල්ල තිබ්බ නම් හදිස්සියෙ වත් නැග්ග නම් බයික් එකකට උන්ගෙ තාම අද වෙනකන් නොන්ස්ටොප් ගුටි කයි..
    මගෙ වෙලාව ඒක..

    :rofl::rofl:

    ඇයි වේසියෙ තුන්දෙනා ගහල බයික් දෙකේ නැගල ආවෙ මම මගෙ එක පැදගෙන අරූ උගෙ එක පැදගෙන අනිත් එකාවත් දාගෙන..
    මම උගෙ බයික් එක අරන් කෙළගෙන ගියාම ඌ මගෙ එක පැගෙන ගෙදර ගිහිං..
    උන්ටත් වැඩී නෙ පස්සෙන් ගිය එකා කියන්න ඇති දැන් යමන් යකෝ ගෙදර හෙට මාරු කරගම්මු කියල.. පව් බන් ඌ ගෙදරින් අල්ලාගෙන පූක්ෂණය කරන්න ඇති ඌට පොඩි එකෙක් ඌ

    :(:(:(

    අන්න එහෙම කියාපිය තෝ කඩවත ද බිජ්ජෝ :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ වෙලාවට මුහුණට එන්නෙත් මහා ගොන් හිනාවක් නේද බං.... ඉතිං කොහොමත් ගුටි කන්න වෙනවා ඒ හිනාව දැක්කම..

    :yes::yes::(

    :angry: පරණ ඒව කොපි පේස්ට් කරනව පරයා මේකෙ..

    ඉට්ස් ඕකේ බේබි..

    :(:(

    අන්න එහෙම කියාපිය තෝ කඩවත ද බිජ්ජෝ :sorry:

    ගනේමුල්ලෙ

    :O
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ සති දෙක තුනකට කලින් නම් බියර් බොන්න ගිහින් අවුට් ඕෆ් කොන්ට්‍රෝල් ගියා..
    ටවර් දෙකයි, පිචර් තුනකුයි හතර දෙනෙක් ගැහුවා.. රෑ එකොළහයි ද කොහෙද එලියට එනකොට..
    කඩවත පාරෙ පිස්සු කෙල කෙල එනව..
    වැන් එකක් නතර කරල තිබ්බ..
    වැන් එක පහු කරන් ඉස්සරහින්ම ගිය එකා මූන ප@ කරගෙන එනව ආපහු..
    අඩෝ පොලිස්සියෙන් බන් කියාගෙන..
    මාමල දෙන්නෙක් පැන්න..
    ids ගනින් කිව්ව..
    මොන ids ද ගෙනාවෙ නෑ නෙ..
    දෙන්නෙක්ට තිබ්බ id..
    මගෙන් ඉල්ලුවාම මන් උට payoneer කාර්ඩ් එක දීල තියෙන්නෙ..

    ඌ කිව්වලු මූට තමයි හොදටම වැඩි අරන් යමං කියල..
    අපිත් ඉතින් ගියා පොලිස්සියට..
    ඉදන් හිටිය.. එකෙක් කලින්ම උන්ගෙ නැන්දට කෝල් එකක් දාල හොද වෙලාවට.. ලොක්කට කතා කරල නන්ද..
    ශේප් කරල ඇරිය..
    තව ජුන්ඩේන් රෙදි නෑ ගෙවල් වලින් ආව නම්

    :eek::eek:

    ඔහොමම තමයි දවසක් තුන්දෙනෙක් රෙඩ් රම් එකක් ගැහැව්වා එකෙක් ආවෙ නෑ..
    වදින් නෑ කියනව ගහනව නෑ කියනව ගහනව..
    කෝ කියනව ගහනව..
    අන්තිමට කට්ටිය බිම රෝල් වෙනව බයික් දෙකට කොහොම හරි නැගල කෙළගෙන ආව..
    ආමි එකෙන් අත දැම්ම එතන දීත් ඔහොම තමයි..
    සාක්කුව හොයනව පර්ස් එක ගන්න සාක්කුව නෑ..
    කොහොම හරි අමාරුවෙන් හොයල ලයිසන් එනම් මනම් පෙන්න්නුව..
    උනුත් බීලද කොහෙද යන්න කිව්ව..
    අපි ඉතින් බයික් වල නැගල සතුටින් විසිර ගියා..

    උදේ මල් පිපුනා සේ නැගිටල බැලින්නම් කට්ටිය විස්තෝපිත වෙලා..
    මාත් ටිකක් පාවී පාවී ඉදල බැලින්නම්..
    අර ආමි එකෙක් අත දැම්ම වෙලේ මම අරූගේ බයික් එකට නැගල පැදගෙන ඇවිත් තියෙන්නෙ.. එවෙලෙට අක්සෙලරේටරේ අහුවෙනව නෙ අඩියටම..
    මට ඇහුන එනකොට පීක් පීක් පීක් පීක් ගාල අරූ හෝන් ගහනවා..
    මම ඉතින් පීක් ගාල පාරෙන් හරොල ආව ගෙදර.. පස්සෙ මීටර් උනේ අරූ පීක් ගාපු සීං එක..

    :(:(

    මමත් දැන් කඩවත මචං
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :yes::yes::(

    ඉට්ස් ඕකේ බේබි..

    :(:(

    ගනේමුල්ලෙ

    :O

    පකින් ඕසම් නේ වෙශි මේ ලඟ
    පාතනේ උබලගේ මරිසි වැඩක් යනකොට කියහන්කෝ බලන්නවත් එන්න..... :)

    බයික් සීන් එකත් පට්ට චෙක් පොයින්ට් එකේ හිටියා නම් මැරෙන්න
    හිනා වෙන්න තිබ්බා :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගුටි කන්න ගිහින් නූලෙන් බේරුනා එව නම් එමටයි බන්..
    කලින් thread එකෙත් දැම්ම..

    :lol::lol:

    හිටු දාන්න ඒකත් බලන බලන වෙලාවට පට්ට ආතල් බන්..
    දැන් ආතල් ගන්න උන් නෑ නෙ කට්ටිය ජොබ්ස් තව උන් බැදල.. තව උන් රට ගිහින් අහෝ
    සෙට් වෙන්නෙත් කලාතුරකින්

    :(:(

    :( ehema thamai bn api kochchra athal gaththath ewa sadakalika nah :( thawa dapan mchn :D :cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..
    ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා නිසල දිය සසල වෙන තරමේ
    මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා :nerd:

    ඔන්න ඉතින් පිංකම ඉවරයි..
    එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා
    මම පටස් ගාල පාරට ගිහින් බැලුව..
    මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ

    ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට
    අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන
    ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා
    එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා
    එතන ඉදන් මම යනවා
    එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
    9.gif

    යනවා යනවා ඉවරයක්‌ නෑ :frown:

    අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා
    :eek:
    අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා

    (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)

    :) ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල :)

    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
    මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා
    bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ
    පිටිපස්සේ එකා phone එක කනේ තියන් කියනවා "මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම්"
    අනේ උගෙ ටිකිරි මොලේ !
    ඒකිට අයිය කෙනෙක් හිටියෙ නැත්තෙ අපේ පෙර පිනකට !
    තව ජුන්ජෙන් තාම ගුටි කනවා

    :(

    :lol::lol: patta bn dan godak kalekata issellada balahan adoo apita dan eham athala nah bn :(