ado apita ea kale love kiyna wachane kiwwath eka kunuharapayak wage bn![]()
ow ban ee kale denum terum na owa gena ehemata 
පකින් ඕසම් නේ වෙශි මේ ලඟ
පාතනේ උබලගේ මරිසි වැඩක් යනකොට කියහන්කෝ බලන්නවත් එන්න.....
බයික් සීන් එකත් පට්ට චෙක් පොයින්ට් එකේ හිටියා නම් මැරෙන්න
හිනා වෙන්න තිබ්බා

ehema thamai bn api kochchra athal gaththath ewa sadakalika nah
thawa dapan mchn
![]()
![]()

.
.
සිරාවට බන්..
මතක් කර කර ආතල් ගන්න තමයි තියෙන්නෙ..
තව ඒව නම් එමටයි..
රෙද්දක් ඇදන් මේකට ලොග් වෙන්නත් එපෑ බන් ආයෙ

awlk nah kollo neh 

ow ban ee kale denum terum na owa gena ehemata
![]()

. එක කෙල්ලෙක් හිටියා ස@#$ කියලා. අගෝස්තු නිවාඩු කාලේ ස්කොලේ අතිරේක පන්ති තිබුනා. දවසක් ඒකි මගේ phone එක ඉල්ලුවා ටික දවසකට use කරන්න කියලා
. මන් කිව්වා මට කිස් එකක් දුන්නොත් දෙන්නම් කියලා
. මෙකිත් හා කියුවා
. ස්කෝලේ ලමයි නැති නිසා පොඩි පන්තියකට එක්කන් ගිහින් දොර වහගත්තා. කිස් එකක් කියුවට මන් ගොඩක් ගත්තා. මාත් දුන්නා 
. ඉට පස්සෙ දවසේ මගෙන් phone එක ඉල්ලුවා. ඒත් මන් දුන්නේ නෑ
. ඒත් ඉතින් අවුලක් නෑ. තරහ උනේ නෑ. එක පාරක් මන් හොස්පිටල් හිටියා. යාලුවෙක් ගාව රෑ අනිත් දවසේ ෆුල් ඩේ ක්ලසුත් තියෙනවා.
ඒත් ඉතින් අපිට යාලුවොනේ ලොකු එදා රෑ මිනිහා ගාව ඉදල
තව යලුවෙක්ගෙ ගෙදර ගිය වොශ් එකක් එහෙම දාගෙන ක්ලාස් යන්න.
නාලා කාලා බැලුවහම ක්ලාස් යන්න බැහැ පට්ට අමාරුයි ඇගට.
ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ක්ලාස් කට් කරා..
ක්ලාස් කට් කරාලා අපි 5ක් විතර සෙට් එක එකතු වෙලා බිව්වා.
බීලා ඉවර වෙද්දි හවස 5-6 වගේ ඇති මට දැන් ඔක්කෝටම වඩා ඇස් දෙක පිය වෙනවා. ඊටත් වඩා මන් බයික් එකේ ආවේ අම්මලගේ ගෙදර යන්න ඔනි 50 කිමි වගේ තියෙනවා.
තව එකෙක් කිව්වා බිව්වා මදි බීයර් වත් ගහමු කියල මමත් රැ වෙන එක පැත්තකින් තියලා ගියා ආපහු දැන් ඔක්කොම බීලා කාල ඉවරයි.
ඔන්න දැන් තමයි අවුල පටන් ගත්තේ මට ඔක්කොම අමතක වෙනවා.
බයික් එක ස්ටාට් කරලා මන් බයික් එකේ යතුරත් හෙව්වා.
ඔන්න මන් දැන් යනවා අම්මලගේ ගෙදර.
මන් ඔන්න කොන්ක්‍රීට් පාරකින් මිදුලට ආවා. එතකොට ලයිට් දැම්ම ගෙදර මට නිකමට මීටර් වුනා අපේ ඒ ගෙදර යන්න පඩි පෙලක් තියෙනවා බයික් එකෙන් ගෙදරට යන්න බැහැ කියලා..
මන් පට්ටෙට බය වුනා අර ගෙදර ලයිට් දලා මිනිස්සු එලියට එනවා.
මට බය වෙච්ච පාරට බයික් එක අපහු හැරෙව්වා ඒත් කොහෙන්ද මිදුලට ආවේ කියලා පාරක් හොයාගන්න බැහැ. මන් මිදුලේ වට ගහනවා මට ආපු පැත්ත හොයාගන්න බැහැ. යන්න දැන් කලබල වැඩි කමටම ගිනිසීරියා වැටක් කඩාගෙන පාරට වැටුන.
මට පෙනවා අර මිනිස්සු ඉස්තෝප්පුවෙ ඉදන් බලගෙන ඉන්නවා .
මන් එදා නම් පට්ටේට බය වුනයි චාටර් වුනයි.
ඒ මිනිස්සු බය වෙන්න ඇති මේ මොකක්ද මේ කරන්නේ කියලා .
හොද වෙලාවට මතක් වුනේ ගෙදරට බයික් එකෙන් යන්න බැරි එක නැත්නම් අනුන්ගේ ගෙවල් අස්සේ ගිහින් හොරෙක් කියලා ගස් බැදලා පොලිසියට බාරදෙයි.
මට වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා දවසේ නිදි මරපු එකයි අරක්කු නිසයි ඔලුව අවුල් වෙලා.
මට මතක නැහැ ගෙදර ආවේ කොහොමද කියල පාර දිගේ
මන් ඒ වැරදිලා ගිය ගේ ගාවින් යනකොට අහක බලන් යන්නේ ඉස්සර...
දැන්නම් උන්ට අමතක වෙලත් ඇති.
mata nam beepu seen, bike seen mokowath wela na metek.අපේ ගෙවල් පැත්තේ ටිකක් විතර මොංගල් පොරක් ඉන්නවා බං...
උගෙන් හරි වදේ ඒ දවස් වල කොන්ඩම් ඉල්ලලා...
අපි උසස්පෙළ කරන කාලේ, ඒ කියන්නේ 1999
ඉස්කෝලේ යනකොට කොන්ඩම් අරගෙන ගිහින් පුම්බල උඩ එල්ලනවා...
මිස් කෙනෙක් ආවේ නැත්නම් එහෙමම තමයි..
ඉතිං දවසක් එහෙම අරගෙන එද්දී තමයි අර මොංගල් පොර දැකල තියෙන්නේ මගේ ළඟ කොන්ඩම් තියෙනවා...
ඉතිං ඉල්ලපු නිසා දුන්නා..
පස්සෙන්දත් ඇවිත් ඉල්ලුවම මම කිවුව කොන්ඩම් වලට වඩා සැපයි සිද්ධාලේප ගාල අ@ ගහපන් කියල.....
බේරෙන්න බැරි නිසා බං එහෙම කිවුවේ...
ඌ ඉන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහාට වෙන්න උනාට එච්චර දුර නෙවි....
ඌ ගිහින් ටිකකින් මර ලතෝනියක් ඇහෙනවා ගේ පැත්තෙන්...
කට්ටිය ගිහින් බලන්න...
අරු සිද්ධාලේප ගාල අ@ ගහල....
ගෙදර මිනිස්සු එකතු වෙලා අයිස් වතුර දාල, උණු වතුරෙන් හෝදලා තමයි උගේ වේදනාව ඇරියේ..
කොහොම හරි එදා නම් මම බය උනා හොඳටම...
එදා ඉඳල ලනු දෙන එක ගොඩක් අඩු උනා...
තව දවසක් එකෙක්ට විටමින් සී ඕන කිවුවම
පිරිටන් පෙත්තක් දීලා, ගුටි නොකා බේරුනේ 99න්.
ඇයි ඉතිං විටමින් සී බොන විදියට කටට දාල සුප්පලා...
athe gahana eka nawattanna athi ara yaka 

mata nam beepu seen, bike seen mokowath wela na metek.

nam gam okkoma dai magen ridawagatta po&&ayek innawa uu.නට් ලුස් එකෙක් වෙන්න ඇති කියල ඒ මිනිස්සු කියන්න ඇති....එක පාරක් මන් හොස්පිටල් හිටියා. යාලුවෙක් ගාව රෑ අනිත් දවසේ ෆුල් ඩේ ක්ලසුත් තියෙනවා.
ඒත් ඉතින් අපිට යාලුවොනේ ලොකු එදා රෑ මිනිහා ගාව ඉදල
තව යලුවෙක්ගෙ ගෙදර ගිය වොශ් එකක් එහෙම දාගෙන ක්ලාස් යන්න.
නාලා කාලා බැලුවහම ක්ලාස් යන්න බැහැ පට්ට අමාරුයි ඇගට.
ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ක්ලාස් කට් කරා..
ක්ලාස් කට් කරාලා අපි 5ක් විතර සෙට් එක එකතු වෙලා බිව්වා.
බීලා ඉවර වෙද්දි හවස 5-6 වගේ ඇති මට දැන් ඔක්කෝටම වඩා ඇස් දෙක පිය වෙනවා. ඊටත් වඩා මන් බයික් එකේ ආවේ අම්මලගේ ගෙදර යන්න ඔනි 50 කිමි වගේ තියෙනවා.
තව එකෙක් කිව්වා බිව්වා මදි බීයර් වත් ගහමු කියල මමත් රැ වෙන එක පැත්තකින් තියලා ගියා ආපහු දැන් ඔක්කොම බීලා කාල ඉවරයි.
ඔන්න දැන් තමයි අවුල පටන් ගත්තේ මට ඔක්කොම අමතක වෙනවා.
බයික් එක ස්ටාට් කරලා මන් බයික් එකේ යතුරත් හෙව්වා.
ඔන්න මන් දැන් යනවා අම්මලගේ ගෙදර.
මන් ඔන්න කොන්ක්‍රීට් පාරකින් මිදුලට ආවා. එතකොට ලයිට් දැම්ම ගෙදර මට නිකමට මීටර් වුනා අපේ ඒ ගෙදර යන්න පඩි පෙලක් තියෙනවා බයික් එකෙන් ගෙදරට යන්න බැහැ කියලා..
මන් පට්ටෙට බය වුනා අර ගෙදර ලයිට් දලා මිනිස්සු එලියට එනවා.
මට බය වෙච්ච පාරට බයික් එක අපහු හැරෙව්වා ඒත් කොහෙන්ද මිදුලට ආවේ කියලා පාරක් හොයාගන්න බැහැ. මන් මිදුලේ වට ගහනවා මට ආපු පැත්ත හොයාගන්න බැහැ. යන්න දැන් කලබල වැඩි කමටම ගිනිසීරියා වැටක් කඩාගෙන පාරට වැටුන.
මට පෙනවා අර මිනිස්සු ඉස්තෝප්පුවෙ ඉදන් බලගෙන ඉන්නවා .
මන් එදා නම් පට්ටේට බය වුනයි චාටර් වුනයි.
ඒ මිනිස්සු බය වෙන්න ඇති මේ මොකක්ද මේ කරන්නේ කියලා .
හොද වෙලාවට මතක් වුනේ ගෙදරට බයික් එකෙන් යන්න බැරි එක නැත්නම් අනුන්ගේ ගෙවල් අස්සේ ගිහින් හොරෙක් කියලා ගස් බැදලා පොලිසියට බාරදෙයි.
මට වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා දවසේ නිදි මරපු එකයි අරක්කු නිසයි ඔලුව අවුල් වෙලා.
මට මතක නැහැ ගෙදර ආවේ කොහොමද කියල පාර දිගේ
මන් ඒ වැරදිලා ගිය ගේ ගාවින් යනකොට අහක බලන් යන්නේ ඉස්සර...
දැන්නම් උන්ට අමතක වෙලත් ඇති.

පට්ට ඔන්න එහෙනම් part 2 එකත් පටන් අරන්
කතා ඔනේ නෑ එහෙනම් වැඩේට බහිමු.
මෙක උනේ මම ස්කෝලේ යන කාලේ.
අපේ පන්තියේ කෙල්ලෝ සෙට් එකක් හිටිය පට්ට මෝල. එක කෙල්ලෙක් හිටියා ස@#$ කියලා. අගෝස්තු නිවාඩු කාලේ ස්කොලේ අතිරේක පන්ති තිබුනා. දවසක් ඒකි මගේ phone එක ඉල්ලුවා ටික දවසකට use කරන්න කියලා
. මන් කිව්වා මට කිස් එකක් දුන්නොත් දෙන්නම් කියලා
. මෙකිත් හා කියුවා
. ස්කෝලේ ලමයි නැති නිසා පොඩි පන්තියකට එක්කන් ගිහින් දොර වහගත්තා. කිස් එකක් කියුවට මන් ගොඩක් ගත්තා. මාත් දුන්නා
. ඉට පස්සෙ දවසේ මගෙන් phone එක ඉල්ලුවා. ඒත් මන් දුන්නේ නෑ
. ඒත් ඉතින් අවුලක් නෑ. තරහ උනේ නෑ.
තව සිද්දි තියෙනවා එවා පස්සේ දාන්නම්.

boruwak da manda![]()
. මන් කිව්වා මට කිස් එකක් දුන්නොත් දෙන්නම් කියලා
. මෙකිත් හා කියුවා
. ස්කෝලේ ලමයි නැති නිසා පොඩි පන්තියකට එක්කන් ගිහින් දොර වහගත්තා. කිස් එකක් කියුවට මන් ගොඩක් ගත්තා. මාත් දුන්නා 
. ඉට පස්සෙ දවසේ මගෙන් phone එක ඉල්ලුවා.

boru nemei aththa yako.boruwak da manda![]()

phone eka dunne na bnz.දවසක් ඒකි මගේ phone එක ඉල්ලුවා ටික දවසකට use කරන්න කියලා. මන් කිව්වා මට කිස් එකක් දුන්නොත් දෙන්නම් කියලා
. මෙකිත් හා කියුවා
. ස්කෝලේ ලමයි නැති නිසා පොඩි පන්තියකට එක්කන් ගිහින් දොර වහගත්තා. කිස් එකක් කියුවට මන් ගොඩක් ගත්තා. මාත් දුන්නා
. ඉට පස්සෙ දවසේ මගෙන් phone එක ඉල්ලුවා.
ටික දවසකට ඉල්ලලා... මු දීලා... අයිත් පස්සෙන්දත් ඉල්ලන්නේ කොහොමද බං ටික දවසකට දුන්න නම්...

යකෝ ඌ කියන්නෙ phone එක දුන්න කියල නෙමෙයි කෙල්ලට කිස් දුන්න කියලටික දවසකට ඉල්ලලා... මු දීලා... අයිත් පස්සෙන්දත් ඉල්ලන්නේ කොහොමද බං ටික දවසකට දුන්න නම්...![]()
[/QUOTE]

boruwak da manda![]()
boru unath eththa unath marisi seen ekak..මන් ඉස්සර ඉදල හිටල බොනවා. ඒ කාලේ අවුරුද්දට එක පාරක් විතර බිම වැටෙන්නම බොනවා. එදාට ඉතින් චොර.
ඔන්න ඔහොම එක අවුරුද්දක අපි බිව්වා musicale එකක් බලන්න ගිහින්. කොහොම හරි එදා musicale එක බලන්න උන් නෑ. එදා ගෙනාවේ Grape බෝතල් දෙකක්. පට්ට ජරාවක්. ගදත් එක්ක පට්ටෙට. කොහොම හරි limit එකට මන් බිව්වා. එත් අපේ උන් ගෙන් බේරෙන්න බැරුව friendship shot දාගන්න උනා. මට හැමදාම කෙල වෙන්නේ ඔන්න ඔය shot එක දාගන්න ගිහින්.
කොහොම හරි බීල බීල කියෝලා musicale එකට යන්න පිටත් උනා වැනි වැනි. Ground එකට ලං වෙද්දී එකා දෙන්න කබරයා දානවා. එකෙක් payment ekaka බුදි. මන් කොහොම හරි වැනි වැනි මන් දන්න කෙල්ලෙක්ගෙ ගෙදරකට ගිහින් දෙහි ගෙඩි දෙකක් ගෙනාව අරුගේ ගාන්න. ගෙනාපු වෙලේ ඉදන් මාත් down. අරුට වැඩි වෙලා ඌ කියෝනව. මන් කෙට්ටු නිසා මට කියවන්නවත් පන නෑ. මන් ඉතින් ඔහේ ගුලි වෙලා payment එකේ නිදාගෙන වෙන දේවල් අහගෙන උන්න.
අහගෙන උන්නයි කිව්වට මටත් සිහියක් තිබුන් නෑ හරියට.
කොහොම හරි දවස් දෙක තුනකට පස්සේ අනිත් උන් සෙට් උනාම උන දේවල් දෙනගත්තේ.
අනිත් එකාට වැඩි නිසා අරුන් ලාම්පුතෙල් ගෙනත් යටිපල්ලේ ගාල. එතකොට අරු කෑ ගහනවලු මෙන්න *කේ අරින්න හදනවෝ කියල.
ඊට පස්සේ ලූණු ගෙඩියක් කවන්න හදල. එතකොට කෑ ගහනවලු මෙන්න කටට දෙනෝ කියල.
කොහොම හරි එදා ගොන්නු වගේ friendship shot ගහල තියෙන්නේ මමයි අරුයි විතරයි. අනිත් උන් හොරෙන් විසික් කරල. තවමත් ඕකෙ සිද්දි මතක් කරලා අපිව චාටර් කරනවා අනිත් උන්.