මරිසි වැඩ - II

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    avatar452091_49.gif
    avatar452091_49.gif
    avatar452091_49.gif
    avatar452091_49.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    මම කොළඹ
    උදේට ටොයිලට් එකට පෝලිම...
    යන එකා යන්නේ සිගරට් එකකුත් ගහගෙන..
    බොක චාජ් වෙන්නලු එහෙම යන්නේ...
    ඉතින් ඌ ගිහිං ඒක බිලා ඉවර වෙලා තමයි බොක දාන්නේ...


    මාත් කාලයක් බෝඩිමක ඉන්නකොට අපේ උන් ඔහොම කළා. මන් නම් එළියේ බීල යන්නේ.

    අඳුරන කෙල්ලෙක්ගෙ ගෙදර බඩු අස් කරන්න ගියා...
    ඒකි ගෙවල් මාරු කරනවා...
    පරණ ගෙයින් අලුත් කුලී ගෙට බඩු අදිනවා...
    අපිත් ගියා...
    බඩු ටිකක් ඇදලා ඉන්නකොට නිකන් අපි දෙන්නෙක් ගියා ගේ වටේ පොඩ්ඩක් වට පිට බලන්න...
    එහෙම යද්දී අල්ලපු ගෙදර පොඩි එකෙක් ඉන්නවා මුහුණ දෙක කරගෙන...
    අපි හිනා උනත් ඌ ඉන්නවා රුපියල් දෙකක් උගුරේ හිර කරගෙන වගේ කටත් හදාගෙන අඩ අඩ...
    ෂුවර් එකට මොකක් හරි එකකට මූ ගුටි කාල..
    අවුරුදු 4ක් විතර ඇති...
    මාත් එක්ක ගියපු එකා,
    පොඩි සැමන් ටින් එකක් හොයාගෙන පොඩි එකාට පේන්න දුර තියාගෙන ඒකට පොඩි ගල් වලින් ගහනවා..
    දැන් අරුත් ගේමට එන්ටර් වෙලා,
    පොඩි එකා එල්ලෙට ගහනවා...
    අපේ එකාට ගහගන්න බැහැ...
    පොඩ්ඩා හිනත් වෙනවා..
    ඒ පාර අපේ එකා පොඩි ගල් කට අරගෙන ගේට්ටුවට හෙමින් හෙමින් ගහනවා...
    පොඩි එකත් පොඩි ගල් ගෙනත් ගහනව...
    අපි හිටපු ගෙදර තිබුනේ යකඩ ගේට්ටුවක්...
    පොඩි එකාලගේ ගෙදර තිබුනේ ලී ගේට්ටුවක්...
    ඒ නිසා සද්දේ ඇහෙන්නේ නැහැ...
    දැන් මගේ යාළුවා ලොකු ගල් අරගෙන පන දාගෙන ගහන්න වගේ බොරුවට ගහනවා...
    අරුත් පත ගල් ගෙනත් ගහනවා,
    ඒත් සද්දේ ඇහෙන්නේ නැහැ...
    ඒ පාර මට නිකන් ඉන්න බැරි නිසා පොඩි එකාට පෙන්නුවා උන්ගේ ගෙදර තියෙන විදුරු ජනේලේ...
    අරූ කට පුරා හිනා වෙලා හෙමින් හෙමින් යද්දී,
    මගේ යාළුවා,
    "මොකක්ද යකෝ ඒ කරපු අසමත්ජාති වැඩේ " කියල මවත් ඇදගෙන ගියා...
    ටිකක් දුර යද්දී සලාං ගාල සද්දයක් ඇහුනා...
    ටිකකින් පොඩි එකෙක් යටි ගිරියෙන් කෑ ගහ ගහ අඩන සද්දේ ඇහෙද්දී,
    යාළුවයි මමයි දවල්ට කෑවෙත් නැතිව හෙමින් මග ඇරලා ගිය...
    අයිත් නම් එකේ ගියේ නැහැ..
    මේක උනේ 1999...
    දැන් ඒ පොඩි එකාට අවුරුදු 20ක් විතර ඇති...
    ඒ නිසා කොහොමටවත් ඒ පැත්තේ නම් යන්නේ නැහැ...

    උබ නම් මහ...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    මෙකත් මම කරපු පොඩි මරිසි වැඩක්
    පොඩි කාලෙ මට පිස්සුවක් තිබුනා බොරු වලවල් කපන එක:rolleyes: එක පාරක් හවසක මම කාටත් හොරෙන් අපෙ වත්ත මැද්දෙන් යන පාරෙ
    බොරු වලක් කැපුවා සතෙක් අල්ලගන්න හිතාගන :rofl:ගොනෙක් මුවෙක් වගෙ වැටුනොත් ලෙසි නැනෙ.:baffled:
    කපලා උඩින් කොටුයි කොල අතුයි දාලා ඉට උඩින් පස් දාලා වැහුවා පහුවදා උදෙ මට බොරු වල බලන්නත් අමතක වෙලා ඉස්කොලෙ ගියා
    උදෙ 10 ට විතර මාලු කාරයා ඇවිත් අම්මා මාලුත් අරගන වත්ත මැද්දෙන් එන්න ඇවිත් කරුමෙ කියන්නෙ අම්ම වැටිලා කියහන්කො බොරුවලට:eek::shocked:
    මාලු ටිකත් වත්ත පුරාම විසි වෙලා.කොහොමහරි අම්මටත් සීන් එකට පට්ට හිනා මට බැන්නෙත් නැ

    ඔය කතා අස්සේ මටත් ඔන්න නමෝ විත්තියෙන් කතාවක් දාන්න හිතුනා.

    මේක උනේ 11 වසරෙදි.

    අපේ ඉස්කෝලෙට යන්න බස් දෙකක යන්න ඕනේ. ගෙදර ඉඳන් ඇවිත් නුවර ටවුමෙන් තව එකක්.

    ඒ දවස් වල එක්තරා කාන්තා පාර්ශවයක් ගැන පොඩි හිතේ මෙව්වා එකක් පහළ වෙලා තිබුනා. හැබැයි මුුකුත් අනන් මනන් සිීන් නෑ. හැමදාම ඒ දැරිවි යන බස් එකට නැගලා යන එක විතරයි. මොකද අම්මයි නන්ගියි එක්ක තුන්පත් රෑන වගේ එන්නේ... අනික දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ වගේ එච්චර ඇඩ්වාන්ස් නෑ අපි....:P

    මෙයාලා නගින්නේ හැමදාම එකම බස් එකකට. ඒක අදින්නේ නුවර ඔරලෝසු කණුව ගාවින්.

    සමහර දවස් වලට ගෙදර ඉඳන් එන බස් එක පරක්කු උනොත් මේක අල්ල ගන්න බෑ.

    ඔන්න එදත් මේ වගේ පරක්කු උන දවසක්. ඔරලෝසු කණුව ගාවට දාඩිය පෙරාගෙන එනකොට බස් එක ඈතින් අදිනවා පේනවා. එහෙම කියලා කොහොමද? පාර කොහොම පැන්නද මතක නෑ. දුවගෙන ගිහින් එල්ලුනා අදින බස් එකේ.

    මේක අර මැදින් දොර තියෙන ටාටා කොටයක්. දොරේ එල්ලෙනකොටම කකුල ලිස්සලා කොල්ල බිම. දකුණු කකුලෙ ඇඟිලි ටිකට පොඩ්ඩක් උඩින් ගියා පිටිපස්සේ රෝදේ. :baffled:

    ඒ මදිවට වහකන සීන් එක. නුවර ටවුම මැද. මොනා කරන්නද...කොල්ලා දඩ බඩ ගාලා නැගිටලා ඒ බස් එකේම එල්ලුනා. ඇඩ්‍රිනලීන් පවර් එක වෙන්න ඇති. වෙලාවට බස් එකේ කීප දෙනෙක්ට ඇරෙන්න සීන් එක නෝනඩි නෑ.

    කකුලත් අවුලක් නෑ. හිරිවැටිලා වගේ. කරුමෙට කෙල්ලත් බස් එකේ නෑ. :angry:

    බහින්න යනකොට යකෝ කකුල බිම තිබ්බට තියවෙන්නනේ නෑ. කොහොම හරි ඉතින් හෙන අමාරුවෙන් වෙඩි වැදිච්ච එකා වගේ ඉස්කෝලෙට ගියා. මොකෝ වෙලා තියෙන්නේ කියලා බලන්න සපත්තුව ගලවන්න හැදුවා. මලා... ගලවන්න බැරි වෙන සයිස් එකට හිරවෙන්න ඉදිමිලා :baffled:

    අන්තිමට ගෙදර ගිහින් සපත්තුව තැන් දෙක තුනකින් කපලයි ගැලෙව්වේ. සති දෙකක් විතර යනකම් බේත් කරා. එදානම් මචංලා මාර බේරිල්ලක් බේරුණේ.

    ඒ දවස් වලට කොලුකමට කරන දේවල්. ඒත් කෙස් ගහක් එහෙ මෙහෙ උනානම් ඉඳලා වැඩක් නෑ.

    හැබැයි එහෙම පිස්සු වැඩ කරපු නිසා තමයි දැන් පොඩ්ඩක් මතක් කරලා හිනාවෙන්නවත් තියෙන්නේ....

    මේ දැන් කියනකම් මේ සීන් එක සිද්ධ වුනේ මෙහෙම කියලා ගෙදර මිනිස්සු දන්නේ නෑ... ;)

    :D:D:D
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    මේක මම පොඩි කාලේ කරපු වැඩක්
    මටනම් මතක නෑ. ඒ උනාට ගෙදර කට්ටිය තාම ඕක මතක් කරල විහිලු කරනවා.
    මේකයි සීන් එක,
    අම්මා ලිදෙන් ඇදලා ඇදලා කලේට වතුර පුරවල ගෙනත් තියපු ගමන් මන් ගිහින් කලේට චූ කරනවලු :rofl:. අම්මා ඉතින් මට බැනලා නෑ මන් පොඩි එකානේ කියලා තව වතුර එකක් පුරෝගෙන අවිත් තියලා කියනවලු අයේ එහෙම මේකට වක් කරන්න එපයි කියලා.

    :D
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මේක මට උන චොකාම සීන් එකක්...
    අපේ ගමේ පෙරහැරක් තියන්ව අවුරුද්දකට පාරක් අපි ඕකට කොහොමත් සෙට් වෙනව බලන්න... මතක විදිහට ඒ ලෙවල් ඉවර වෙලාද කොහෙද අපි යාලුවො කට්ටිය පෙර හැර බලන්න සෙට් උනා මම බෑ කියද්දි අපේ හරක්ට පොඩි ශොට් එකක් දාන්න ඕනෙම උනා... මමත් ඉතිං පොඩියට ශොට් එකක් දැම්ම ....... ,,,,,
    ඊට පස්සෙ මට ඇහෙනෙව නිකන් අමුතු සද්ද වගයක් ලොකු කලබලයක් වගේ... අමාරුවෙන් ඇහැ ඇරල බලද්දි මගෙ ඇස් දෙක ලගින්ම සපත්තු සෙරෙප්පු යනව මට දැන් පට්ටම අවුල්... ඇයියකෝ මගෙ කාමරේ මෙච්චර සෙනගක් කොහෙන්ද කියල ඊටත් වඩා මුන් ඇවිදින්නෙ මගෙ ඇද උඩින්නෙ... අහෝ කේදයකි ඉරකි තිතකි... පිංවතුනි පෙරහැර බලන්න ගිහින් මට අම්බානට වැදිල මම පේමන්ට් එකේ නිදාගෙන අර වල් බල්ලො ටික මාව දාල ගිහින්.... මම උදේ වෙනකම්ම පේමන්ට් එකේ නිදි පිංවතුනි..ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලො... ඔෆිස් යන අක්කිල මම දිහාබලන්නෙ නිකන් දැකල නැති සතෙක් දිහා බලන්න වගේ..කොහොම හරි ලැජ්ජාව පැත්තකින් තියල අමාරුවෙන් ත්‍රීවිල් එකක ගෙදර ගියා තාත්ත ඉස්සරහම ඉන්නව ලගට ගිය ගමන් තාත්ත දුන්න කනේ පාරක් අනෙ අම්බෝ....මම එන්න කලින් ගමේ උන් තාත්තට විස්තරේ කියල... විනාසයි



    :lol::lol::lol::lol:
     

    uvranga

    Member
    Mar 9, 2012
    9
    1
    0
    මන් ඉස්සර ඉදල හිටල බොනවා. ඒ කාලේ අවුරුද්දට එක පාරක් විතර බිම වැටෙන්නම බොනවා. එදාට ඉතින් චොර.
    ඔන්න ඔහොම එක අවුරුද්දක අපි බිව්වා musicale එකක් බලන්න ගිහින්. කොහොම හරි එදා musicale එක බලන්න උන් නෑ. එදා ගෙනාවේ Grape බෝතල් දෙකක්. පට්ට ජරාවක්. ගදත් එක්ක පට්ටෙට. කොහොම හරි limit එකට මන් බිව්වා. එත් අපේ උන් ගෙන් බේරෙන්න බැරුව friendship shot දාගන්න උනා. මට හැමදාම කෙල වෙන්නේ ඔන්න ඔය shot එක දාගන්න ගිහින්.
    කොහොම හරි බීල බීල කියෝලා musicale එකට යන්න පිටත් උනා වැනි වැනි. Ground එකට ලං වෙද්දී එකා දෙන්න කබරයා දානවා. එකෙක් payment ekaka බුදි. මන් කොහොම හරි වැනි වැනි මන් දන්න කෙල්ලෙක්ගෙ ගෙදරකට ගිහින් දෙහි ගෙඩි දෙකක් ගෙනාව අරුගේ ගාන්න. ගෙනාපු වෙලේ ඉදන් මාත් down. අරුට වැඩි වෙලා ඌ කියෝනව. මන් කෙට්ටු නිසා මට කියවන්නවත් පන නෑ. මන් ඉතින් ඔහේ ගුලි වෙලා එකේ නිදාගෙන වෙන දේවල් අහගෙන උන්න.
    අහගෙන උන්නයි කිව්වට මටත් සිහියක් තිබුන් නෑ හරියට.
    කොහොම හරි දවස් දෙක තුනකට පස්සේ අනිත් උන් සෙට් උනාම උන දේවල් දෙනගත්තේ.


    අනිත් එකාට වැඩි නිසා අරුන් ලාම්පුතෙල් ගෙනත් යටිපල්ලේ ගාල. එතකොට අරු කෑ ගහනවලු මෙන්න *කේ අරින්න හදනවෝ කියල.
    ඊට පස්සේ ලූණු ගෙඩියක් කවන්න හදල. එතකොට කෑ ගහනවලු මෙන්න කටට දෙනෝ කියල.


    කොහොම හරි එදා ගොන්නු වගේ friendship shot ගහල තියෙන්නේ මමයි අරුයි විතරයි. අනිත් උන් හොරෙන් විසික් කරල. තවමත් ඕකෙ සිද්දි මතක් කරලා අපිව චාටර් කරනවා අනිත් උන්.
    :lol::lol::lol::lol:
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මේක නම් මට උනේ ගිය සතියට කලින් සතියේ .
    අපේ ඔපීස් එකත් එක්කම අල්ලලා තමයි වර්ක්ෂොප් එකත් තියෙන්නේ.... බොසාට ලේසීයෙන් වර්ක්ෂොප් එක බලන්න තමයි එහෙම හදලා තියෙන්නේ ඔපීස් එක ඇවිල්ල තනි හෝල් එකක් විදියට තමයි තියෙන්නේ ඔන්න ඉතිං මම එදා උදෙන්ම ඔපීස් ඇවිත් මැෂින් එක ඔන් කරලා අළුත් නිවුස් මොනවද කියලා බැලුවාම තියනවා පරිප්පු ගොඩකට මිනිහෙක් යට වෙලා මැරිලා කියලා ඒක බලාගෙන යනකොට ඒකේම විඩියෝ එකකුත් තියනාව මම ඉතින් ඒක බලන්න කියලා විඩියෝ එක ප්ලේ කලා. අප්පට සිරි මගේ ස්පීකර් වල සද්දෙත් ටිකක් විතර දාලා තිබ්බේ ඒ වෙලාවේ බොසාත් ඉන්නවා විඩියේ එක දාපු ගමන් මෙන්න සෙට් එකක් මරා ගන්නවා අඩෝ අඩෝ කිය කිය.... මම ටක් ගාලා සද්දේ අඩු කලා බොසාට ඇහෙයි කියලා වැඩක් උනේ නෑ බොසාට ඇහිලා.... මෙන්න බොලේ එකපාරටම බොසා වීදුරැව ඇරලා වර්ක්ෂොප් එකට ඔළුව දාලා අහනවා කවුද කවුද ඔය රන්ඩු වෙන්නේ කියලා ..... මට හිනාව නවත්තගන්නත් බැරි උනා බොසා හිතලා තියෙන්නේ වර්ක්ෂොප් එකේ උන් රන්ඩු වෙනවා කියලා .... ඔළුව දාලා ටිකක් වෙලා බලන් හිටියා සද්දයක් නැනේ ...... වටපිට බලලා මිනිහා වාඩිවුනා මමත් මුකුත් දන්නෙ නෑ වගෙ හිටියා ......:D :D

    patta seen eka
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    කොළඹ ජොබ් එක කරන කාලේ ඔෆිස් එකේ හිටිය එක පොරක්..
    මිනිහගේ ඉනට චුට්ටක් උඩට ඇඟිල්ලෙන් ඇන්නම,
    හු@#$වද කියල අහනවා....
    අපි කරන්නේ ඌ කෙල්ලෝ එක්ක කතා කරද්දී අනිනවා...
    ඔෆිස් එකේ කට්ටිය මිනිහගේ හැටි දන්නා නිසා ඒවා ගණන් ගන්නේ නැහැ...
    දවසක් මුගේ බෝස්ගේ අම්මට සනීප නැති වෙලා,
    ඉස්පිරිතාලේ නවත්වලා...
    මූ තමයි ඒ දවස් ටිකේ බොසාගේ වැඩ කලේ ඔෆිස් එකේ...
    ඉතින් අපේ ෆෝන් එක තිබුනේ මගේ මෙසේ ළඟ...
    මූ ඇවිත් බොස්ට කෝල් එක ගත්ත...
    රින්ස් යනවා....
    මම හිතුවේ උගේ කෑල්ලට කියලා...
    මොකද මිනිහ කෙල්ලට කතා කලෝතින් අහනවා මහත්තය ගෙදරද කියලා..
    සාමාන්‍යයෙන් අමුතු ලවු එකක් ඒක...
    එතනින් පටන් ගත්තම මූ ඊළඟට මගේ මෙසේ උඩ තියෙන පොත් උඩින් වාඩි වෙලා තමයි මල් කඩන්නේ...
    ඉතින් එදත් ෆෝන් එක රිං වෙනවා...
    එහා පැත්තෙන් ගැහැණු කටහඬක් ආවේ...
    "මේ මහත්තය ඉන්නවද" කියල මූ ඇහුව...
    එහා පැත්තෙන් මොකක්ද කිව්වා...
    එතකොට මූ අහනවා "මේ මහත්තය" කියල ඌට වාක්‍යය ඉවර කරන්න කලින් මම ඇන්න අතනට....
    දැන් ඌට කියවුනේ "මේ මහත්තය හු#@$වද" කියලා
    ඒක කියවුන විතරයි..
    අනේ නෑ නෝනා නෝනාගෙන් නෙවි ඇහුවේ,
    මේ වෙස කොල්ලෙක් ළඟ ඉඳගෙන මගේ කිහිල්ලට ඇන්න,
    අනේ නෝනා සමාවෙන්න...
    කියල මූ අඬනවා....
    මම බැලුව මේ මොකෝ කියල...
    ඒ පාර මූ අයිත් අහනවා "නෝනා මහත්තය අම්ම" කියල ඉවර කරන්න කලින් අයිත මම ඇන්න..
    එතකොට "නෝනා මහත්තය අම්මට හු$$@#වද" කියල අරූට කියවුනේ.....
    දැන් අරූ අඬනවා...
    අඩ අඩ ෆෝන් එක තියලා,
    බොල හු@$ගේ පුතෝ,, මම කෝල් කලේ බොසාට..
    ඉස්සුවේ බොසාගේ නෝනා..
    තෝ මොකක්ද කරපු ප$@#@...
    කියල අරූ මට බනිනවා....
    ඒ අතරේ කෝල් එකක් ආව....
    මුගේ හිතේ අපේ එකෙක් මූ බයිට් කරන්න හදනවා කියල...
    හිටපන් මම දෙන්නම් දුවන්නම කියල අරූ ඉස්සුවා...
    එහා පැත්තෙන් මොකක්ද ඇහුව...
    එතකොට මූ අහනවා "මොකද හු#@තෝ පොන්නයෙක් වගේ කතා කරන්නේ, එලි පිට කතා කරපන් " කියල කට් කළා....
    මම නම්බරේ චෙක් කළා,
    බලද්දී බොස් කතා කරලා තියෙන්නේ...
    නිදිමරලා සෙම්ගෙඩි ඇවිල්ලා...
    ඒ නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ....
    පස්සෙන්ද බොසා ආවා...
    අරූට බැන්න හොඳටම...
    මටත් බැන්න...
    පස්සේ මිනිහ කෝල් ගන්න මගේ ලඟට ආවේ නැහැ
    හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තිබුනා...


    :lol::lol::lol::lol::lol:

    Sirama kathawa......:lol::lol:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    කොළඹ ජොබ් එක කරන කාලේ ඔෆිස් එකේ හිටිය එක පොරක්..
    මිනිහගේ ඉනට චුට්ටක් උඩට ඇඟිල්ලෙන් ඇන්නම,
    හු@#$වද කියල අහනවා....
    අපි කරන්නේ ඌ කෙල්ලෝ එක්ක කතා කරද්දී අනිනවා...
    ඔෆිස් එකේ කට්ටිය මිනිහගේ හැටි දන්නා නිසා ඒවා ගණන් ගන්නේ නැහැ...
    දවසක් මුගේ බෝස්ගේ අම්මට සනීප නැති වෙලා,
    ඉස්පිරිතාලේ නවත්වලා...
    මූ තමයි ඒ දවස් ටිකේ බොසාගේ වැඩ කලේ ඔෆිස් එකේ...
    ඉතින් අපේ ෆෝන් එක තිබුනේ මගේ මෙසේ ළඟ...
    මූ ඇවිත් බොස්ට කෝල් එක ගත්ත...
    රින්ස් යනවා....
    මම හිතුවේ උගේ කෑල්ලට කියලා...
    මොකද මිනිහ කෙල්ලට කතා කලෝතින් අහනවා මහත්තය ගෙදරද කියලා..
    සාමාන්‍යයෙන් අමුතු ලවු එකක් ඒක...
    එතනින් පටන් ගත්තම මූ ඊළඟට මගේ මෙසේ උඩ තියෙන පොත් උඩින් වාඩි වෙලා තමයි මල් කඩන්නේ...
    ඉතින් එදත් ෆෝන් එක රිං වෙනවා...
    එහා පැත්තෙන් ගැහැණු කටහඬක් ආවේ...
    "මේ මහත්තය ඉන්නවද" කියල මූ ඇහුව...
    එහා පැත්තෙන් මොකක්ද කිව්වා...
    එතකොට මූ අහනවා "මේ මහත්තය" කියල ඌට වාක්‍යය ඉවර කරන්න කලින් මම ඇන්න අතනට....
    දැන් ඌට කියවුනේ "මේ මහත්තය හු#@$වද" කියලා
    ඒක කියවුන විතරයි..
    අනේ නෑ නෝනා නෝනාගෙන් නෙවි ඇහුවේ,
    මේ වෙස කොල්ලෙක් ළඟ ඉඳගෙන මගේ කිහිල්ලට ඇන්න,
    අනේ නෝනා සමාවෙන්න...
    කියල මූ අඬනවා....
    මම බැලුව මේ මොකෝ කියල...
    ඒ පාර මූ අයිත් අහනවා "නෝනා මහත්තය අම්ම" කියල ඉවර කරන්න කලින් අයිත මම ඇන්න..
    එතකොට "නෝනා මහත්තය අම්මට හු$$@#වද" කියල අරූට කියවුනේ.....
    දැන් අරූ අඬනවා...
    අඩ අඩ ෆෝන් එක තියලා,
    බොල හු@$ගේ පුතෝ,, මම කෝල් කලේ බොසාට..
    ඉස්සුවේ බොසාගේ නෝනා..
    තෝ මොකක්ද කරපු ප$@#@...
    කියල අරූ මට බනිනවා....
    ඒ අතරේ කෝල් එකක් ආව....
    මුගේ හිතේ අපේ එකෙක් මූ බයිට් කරන්න හදනවා කියල...
    හිටපන් මම දෙන්නම් දුවන්නම කියල අරූ ඉස්සුවා...
    එහා පැත්තෙන් මොකක්ද ඇහුව...
    එතකොට මූ අහනවා "මොකද හු#@තෝ පොන්නයෙක් වගේ කතා කරන්නේ, එලි පිට කතා කරපන් " කියල කට් කළා....
    මම නම්බරේ චෙක් කළා,
    බලද්දී බොස් කතා කරලා තියෙන්නේ...
    නිදිමරලා සෙම්ගෙඩි ඇවිල්ලා...
    ඒ නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ....
    පස්සෙන්ද බොසා ආවා...
    අරූට බැන්න හොඳටම...
    මටත් බැන්න...
    පස්සේ මිනිහ කෝල් ගන්න මගේ ලඟට ආවේ නැහැ
    හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තිබුනා...

    As walin kaduluth panna bola :lol:
    Pora tikak mahatha ekekda ?
     
    • Like
    Reactions: labu gediya

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    chooti kale ape aunty kenek mara topi denawa! bus 1 kawru hari kakula paaguwama passa konithala ganda kiyanawa! dawasak aunty ekka bus 1 eddi hena senaga! eka ganu kenek kakula 2-3 sarayakma paaguwane! man kenithuwa ara gaanu kenage passa! api bahina thanama e gahanu kenath bassa! kiwwa ne ape aunty ta oyage putha mage passa konithala gatha kiyala! man nemei wage ohe ahaka balan awa!
     
    • Like
    Reactions: DemonAkalanka

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ කොන්සට් එකක් තිබුනා අඳුරන මොන්ටිසෝරියක...
    අපි ඉතින් ගිහිං බැහැගෙන වැඩ...
    පට්ට කෑලි ටිකක් හිටපු නිසා බලෙන් වැඩ කරලා දෙනවා...
    උන්ට මහන්සි වෙන්න දෙන්නෙම නැහැ...
    උදේ කොන්සට් ඒකට කට්ටිය එහෙම ඇවිත් වාඩි වෙලා ඉන්නවා...
    උදේ තමයි සවුන්ඩ් චෙක් කලේ...
    ඒ වෙලාවේ සවුන්ඩ් අරගෙන අපේ එකෙක් පැනල දෙනවා...
    අපි කලින් ඉඳල මහන්සි උනත්,
    ඌ සේරම ඌ කරපුව වගේ පේන්න කරනවා...
    වයර් අදිනවා, ලයිට් සෙට් කරනවා, ඒ මදිවට අපිට අන දෙනවා මේක කරන්න මේක කරන්න කියලා...
    දැන් මෙතනින් යන්නයි හිත....
    ඒ තරම් එපා වෙලා....
    ඒ මදිවට අර කෙල්ලෝ ටිකත් මූට සපෝර්ට් එක දෙනවා...
    මොකක්ද මේකට කරන්නේ කියල හිතද්දී ටිකිරි මොලේට ආව අයිඩියා එකක්...
    බඩ පිරෙන්න උතුරන්න වතුර බීල මම ආව...
    ඇවිත් අපේ එකෙක්ට කිවුව මයික් වල සවුන්ඩ් ඕෆ් කරන්න කියලා...
    පොර වෙච්ච එකා මයික් ඒකට තට්ටු කරනවා...
    ඒත් ඇහෙන්නේ නැහැ...
    මට කිවුවා මයික් එක අල්ලගනින් කියලා....
    මම කිවුව කලිසමේ එල්ලගනින් කියලා...
    දැන් අරූ කලිසමේ පස්ස පැත්තේ එල්ලගෙන වයර් චෙක් කරනවා...
    මූ දන්නේ නැහැ මගේ අතේ මයික් එකක් තියෙනවා කියලා..
    මගේ මයික් එක ඕෆ් කරලා තිබුනේ...
    එකේ සද්දේ ෆුල් තියෙනවා....
    දැන් අරූ ස්ටේජ් එකේ ඉදගෙන මිනිස්සු ඉන්න පැත්තට පස්ස හරවාගෙන වයර් චෙක් කරනව...
    මම හෙමින් පැත්තකට ගිහිං...
    මගේ බඩ මිරිකල මිරිකලා හෙන වාතයක් ඇරියා මයික් එක පස්ස පැත්තට තද කරලා.....
    හිතල බලන්න ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතිචාර මොකක් වෙන්න ඇත්ද කියලා...
    ඒත් එක්කම මම මයික් එක ඕෆ් කළා...
    අර කෙල්ලොත් හිනා වෙනවා..
    සේරගේම හිතේ මූ තමයි පඩේ ඇරියේ කියලා...
    ඒ මදිවට අපේ එකෙක් සවුන්ඩ් අයිත් ඔන් කරලා...
    අරූ මයික් එක අතට අරගෙන කියනවා නැහැ නැහැ මම නෙවෙයි මම නෙවෙයි කියලා...
    පොඩි එවුන්ටත් හිනා...
    මූ එනවා දාඩිය දාගෙන...
    ඒ අතරේ පොඩි එකෙක් අහනවා,
    "අම්මේ මේ මාම නේද පඩයක් ඇරියේ" කියලා...
    අපි හිනා උනා මැරෙන්නම...
    අරූට අඩන්න වගේ....
    අපේ මල්ලිත් හිටියා,
    මල්ලි කියනවා "උදේ ඉඳල බඩේ අමාරුව කිවුවනේ, ගිහිං කක්ක කරලා වරෙන්" කියලා...
    අරුගේ කරුමෙට ඌ අරගෙන ආව මයික් එක ඔන් වෙලා...
    පවු වැඩේ..
    ඌ ගියා ගියාමයි කාලයක් අපිට මුහුණ දෙන්න ආවේ නැහැ...
    ප්ර්රුක් ගෑවත් ඇති මිනිහට...
     
    • Like
    Reactions: Roxxx and sha2009

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අපේ කොන්සට් එකක් තිබුනා අඳුරන මොන්ටිසෝරියක...
    අපි ඉතින් ගිහිං බැහැගෙන වැඩ...
    පට්ට කෑලි ටිකක් හිටපු නිසා බලෙන් වැඩ කරලා දෙනවා...
    උන්ට මහන්සි වෙන්න දෙන්නෙම නැහැ...
    උදේ කොන්සට් ඒකට කට්ටිය එහෙම ඇවිත් වාඩි වෙලා ඉන්නවා...
    උදේ තමයි සවුන්ඩ් චෙක් කලේ...
    ඒ වෙලාවේ සවුන්ඩ් අරගෙන අපේ එකෙක් පැනල දෙනවා...
    අපි කලින් ඉඳල මහන්සි උනත්,
    ඌ සේරම ඌ කරපුව වගේ පේන්න කරනවා...
    වයර් අදිනවා, ලයිට් සෙට් කරනවා, ඒ මදිවට අපිට අන දෙනවා මේක කරන්න මේක කරන්න කියලා...
    දැන් මෙතනින් යන්නයි හිත....
    ඒ තරම් එපා වෙලා....
    ඒ මදිවට අර කෙල්ලෝ ටිකත් මූට සපෝර්ට් එක දෙනවා...
    මොකක්ද මේකට කරන්නේ කියල හිතද්දී ටිකිරි මොලේට ආව අයිඩියා එකක්...
    බඩ පිරෙන්න උතුරන්න වතුර බීල මම ආව...
    ඇවිත් අපේ එකෙක්ට කිවුව මයික් වල සවුන්ඩ් ඕෆ් කරන්න කියලා...
    පොර වෙච්ච එකා මයික් ඒකට තට්ටු කරනවා...
    ඒත් ඇහෙන්නේ නැහැ...
    මට කිවුවා මයික් එක අල්ලගනින් කියලා....
    මම කිවුව කලිසමේ එල්ලගනින් කියලා...
    දැන් අරූ කලිසමේ පස්ස පැත්තේ එල්ලගෙන වයර් චෙක් කරනවා...
    මූ දන්නේ නැහැ මගේ අතේ මයික් එකක් තියෙනවා කියලා..
    මගේ මයික් එක ඕෆ් කරලා තිබුනේ...
    එකේ සද්දේ ෆුල් තියෙනවා....
    දැන් අරූ ස්ටේජ් එකේ ඉදගෙන මිනිස්සු ඉන්න පැත්තට පස්ස හරවාගෙන වයර් චෙක් කරනව...
    මම හෙමින් පැත්තකට ගිහිං...
    මගේ බඩ මිරිකල මිරිකලා හෙන වාතයක් ඇරියා මයික් එක පස්ස පැත්තට තද කරලා.....
    හිතල බලන්න ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතිචාර මොකක් වෙන්න ඇත්ද කියලා...
    ඒත් එක්කම මම මයික් එක ඕෆ් කළා...
    අර කෙල්ලොත් හිනා වෙනවා..
    සේරගේම හිතේ මූ තමයි පඩේ ඇරියේ කියලා...
    ඒ මදිවට අපේ එකෙක් සවුන්ඩ් අයිත් ඔන් කරලා...
    අරූ මයික් එක අතට අරගෙන කියනවා නැහැ නැහැ මම නෙවෙයි මම නෙවෙයි කියලා...
    පොඩි එවුන්ටත් හිනා...
    මූ එනවා දාඩිය දාගෙන...
    ඒ අතරේ පොඩි එකෙක් අහනවා,
    "අම්මේ මේ මාම නේද පඩයක් ඇරියේ" කියලා...
    අපි හිනා උනා මැරෙන්නම...
    අරූට අඩන්න වගේ....
    අපේ මල්ලිත් හිටියා,
    මල්ලි කියනවා "උදේ ඉඳල බඩේ අමාරුව කිවුවනේ, ගිහිං කක්ක කරලා වරෙන්" කියලා...
    අරුගේ කරුමෙට ඌ අරගෙන ආව මයික් එක ඔන් වෙලා...
    පවු වැඩේ..
    ඌ ගියා ගියාමයි කාලයක් අපිට මුහුණ දෙන්න ආවේ නැහැ...
    ප්ර්රුක් ගෑවත් ඇති මිනිහට...

    උඹ කරලා තියෙනව වැඩ වලට පුදුමයි උඹ යහතින් ඉන්නවා.... :lol::lol::lol::lol:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මේක තාත්තගෙ මරිසි වැඩක්

    ඔන්න දවසක් අපි ට්‍රිප් එකක් ගිහින් එනවා.ටිකක් වේගෙන් ආවෙ.වාහනයක් ඉස්සරහ කරන්න ගිහින් බැරි වෙලා තනි ඉරක පොඩ්ඩක් කැපුන.සෙද්ද පොලිසියෙන් ඉස්සරහ.සාජන් කාරයෙක් ඇල්ලුවා.අම්මට සිරි බක පන්ඩිතයෙක්, එලෙව්ව ඩ්‍රයිවර්ත් බක පන්ඩිතය.මෑන්ස් ත් කියොනවා දෙක්කනෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ තව පොඩ්ඩෙන් හැප්පෙනවනෙ, ඒකයි ලයින් එක පොඩ්ඩක් කපුනෙ ගගා.අරු කිව්ව බැහැල එන්න කියල.විනඩියකින් විතර තාත්තත් බැහැල ගියා.ආයෙ විනාඩි දෙකකඉන් විතර දෙන්නම ඇවිල්ල නැගල මෙන්න යනවා.
    මන් අහුව මොකො උනේ කියලා.
    ඔන්න දැන් තාත්ත යනකොට අරූ ලියන්න හදනවලු.
    තාත්ත ගිය ගමන් ඇහුවලු තමුසෙ දන්නවද මම කවුද කියල කියල.
    අහපු ඇහිල්ලට පොලිසියෙ දෙන්න නිකන් කූන් උනාලු.
    ඕයි මම තමා රත්නපුර දිසාපතිගෙ මල්ලි, ඔයි තමුසෙ ඉපදෙන්නත් කලින් මන් බැටිස්ට විභාගෙ කලේ (නීති සම්බන්ද විභගයක්ලු ) තමුසෙ එන්න එපා මට නීති උගන්වන්න කියල. පොලිසියෙ දෙන්නට දාන ටෝක්ස් වලට ටොඉන් වෙලා ගියාලු.ඉට පස්සෙ උන් එහ් මෙහ් ගග ගොත ගගහ ඉන්නකොට, ආ ආ මෙන්න මේ 500 තියාගෙන තේකක් බොනවා අපි යනවා කියල ඇවිල්ල නැග්ගලු.
    ( ඒ කිව්ව ඔක්කොම බොරු, ලොල් )

    තව දවසක් දැනට ගොඩ කලෙකට ඉස්සර ඔය කියන ඩ්‍රයිවර්ම වහනේ ඉස්සරහ අර ඩඩ යකඩ බාර් එකක් හයි කරන්නෙ ඕඅකකුත් ගහගෙන මොකක් හරි වැඩකට යනකොට ඇල්ලුවලු පොලිසියෙන්. එහෙනම් මෙහෙන් සීන් එක අදිනකොට කිව්වලු උන්, සර් මේක රනිල් මහත්තයගේ වාහනේ, මෙන්න ෆෝන් එක මෙන්න නම්බර් එක කතා කරල එයත් එක්ක බේරගන්න කියලා.
    (කත කලා නම් බඩුම තමා )

    තව එක පාරක් නුවර එලියෙදි අපි යනකොට අපෙ පැත්තෙ ඉඳන් ආපු කොල්ලො සෙට් එකක් පොලිසියෙන් අල්ලල..තාත්තගෙ යාලුවෙක් ගෙ පුතාල ටිකක්, උන් ඉපදුන දවසෙ ඉඳන් වහන එලෝපු උන් ඒත් 17යි ද කොහෙ ලයිශන් නෑ.අපේ ඔය මේ යන ඩ්‍රයිවර් ත් තාත්තටම හරියන මිනිහා, තාත්ත කිව්ව ටක් ගල කියන්න දෙයක්.තාත්ත උදට අඳින්නෙ සුදු ගොඩක් වෙලාවට ඩ්‍රයිවර් කරයත් එහෙමයි, ලයිට් දාගෙන ෆුල් ටින්ටඩ් කරගෙන ගිහින් නැවැත්තුව පොලිසියෙ අල්ලපු සීන් එකට පාරෙ එහා පැත්තෙන්.ඩ්‍රයිවර් බැහැල ගියා.
    මෑන්ස් ගිහින් මෙහෙම ටෝක දාල තියෙන්නෙ, ආ සර් ඒ මොකක්ද අවුල , මේ අපි දන්න කොල්ලො ටිකක් වාහනේ ඉන්නෙ චොකා මල්ලි , පොඩ්ඩක් මුන්ව ලියන්න එපා අපි ගොඩින් බේරගමු කියල..උන් දෙය්යනේ කියල බලන්නවත් ආවෙ නෑ..හරි සර් ඕකේ සර් කියල අරුන්ව ඇරලා.

    ඉස්සර එක්තරා ඇමතියෙක් බලේ ඉන්න කාලෙ මර ආතල් එකක් ගත්තෙ, මෑන්ස් තාත්තට දීල තිබ්බ අයි ඩී එකක් තියෙන්නෙ අමාත්‍ය ලේකම් කියල.පොලිසියෙන් ඇල්ලුව ගමන් වීදුරුව පොඩ්ඩක් පාත් කලා ඒක පෙන්නුව, සමහ උන් තොප්පි ගලෝනවා සැලුට් ගහනව වැඩ කෝටියයි.හරි සර් යන්න කියනවා.

    තව මතක් උනාම කියන්නම්.
     
    Last edited: