මරිසි වැඩ - II

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක හොල්මන් ගුහාවක් ඇතුලේ වෙච්ච දෙයක්...
    මේක වෙච්ච ගම් පළාත අවශ්‍ය නැහැ...
    අපි ඒ ගමේ වෙසක් එකට හොල්මන් ගුහාවක් හදන්න උදවු උනා...
    දන්නවනේ ඉතින් ගුහාව ඇතුලෙන් ගිහිං අනිත් පැත්තෙන් එලියට එන්න ඕන....
    ඇතුලේ මිනී පෙට්ටි තියෙනවා...
    එල්ලිල මැරුණා එවුන් ඉන්නවා...
    කියතෙන් බෙල්ල කපල ලේ බොන එවුන් ඉන්නවා....
    ඒ ඔක්කොමත් හරි සද්දේ නිසා ඇතුලේ ඉන්න හොල්මන් ටිකත් බය වෙනවා...
    අපි හදපු හොල්මන් ගුහාවේ මමත් එක හොල්මනක්...
    මම උස නිසා මට තිබුනේ කළු ඇඳගෙන මුහුණට එබෙන්න...
    හදවත් රෝගීන්ට ඇතුළුවීම තහනම් කියල එළියෙන් ගහල තිබුනේ...
    පලවෙනි දවසේ එච්චර සෙනගක් හිටියේ නැහැ....
    ඒ නිසා අපේ කොල්ලෝ ටික දෙනෙක් ටික වෙලාවක් පෝලිමේ ඉන්නවා ගෑනු වගේ ඇඳගෙන...
    ඇතුලට ගිහිං එලියට එනවා හොඳටම බය වෙලා වගේ...
    අයිත් ගිහිං වෙන ඇඳුම් ඇඳගෙන එනවා...
    දකින එවුන් හිතන්නේ හෙනට පෝලිම කියලා....
    ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ වගේ ඇඳගෙන ආවම අපි තන් අල්ලනවා ...
    පස්ස මිරිකනවා...
    ඔහොම යද්දී කලින් ආව අපේ එකෙක් එනවා ඒ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි ඇඳගෙන....
    මමත් සුපුරුදු පරිදි අත දික් කරලා තනයක් ඇල්ලුවා...
    කලින් වගේ නෙවි ඈක්ක කියල අරූ එහාට උනා...
    ඒ පාර මට වෙනසක් තේරුණා...
    අයිත් මම තනයක් අල්ලනකොටම යටිගිරියෙන් කෑගහන මියුසික් එකක් ගියා...
    යකෝ කෙල්ල බය වෙලා එහෙ මෙහෙ දුවනවා.....
    පස්සෙන් ආව අනිත් කෙල්ලෝ ටිකත් බය වෙලා...
    උන්ට වැඩිය අපි බය වෙලා...
    අපේ එවුන් ටික නෙවි ඇත්තම කෙල්ලෝ ඇවිත් තියෙන්නේ...
    ඒ අස්සේ එක ඇන්ටි කෙනෙක් අතේ කුඩේ තියාගෙන ගහන්න බලන් ඉන්නවා..
    මම යක් මුහුණ දාගෙන මුහුණට එබුනා...
    මේ මොකාද යකෝ මේ කියලා මට ගැහුවනෙ බං මුනට....
    2.gif
    2.gif

    ඒ සීන් එකට අනිත් හොල්මන් ටිකට හිනා...
    ඒ අතරේ උඹ නේද මගේ පපුව මිරිකුවේ කියලා අර කෙල්ලත් එනවා....
    යට හිටපු අපේ තව භූතයෙක් අර ඇන්ටිගේ කකුලෙන් අල්ලලා...
    දුප් පර වේස කොල්ලා කියල අරූට ගැහුවා පයින් මුහුණට....
    භුතය අහනවා මොකෝ අම්මේ මගේ මුහුණට ගැහුවේ කියල..
    දැන් ඉතින් හරිනේ ටොපිය...
    අරුගේ අම්මයි නංගියි, අක්කල දෙන්නයි....
    ඒ අස්සේ කෝ අර කුපාඩියා කියලා කෙල්ල එනව මට ගහන්න....
    මට අමතක උනා කොහෙද ඉන්නේ කියලා...
    මම පැනල දිවුව....
    අහු උනොතින් නොන්ඩි නිසා....
    එළියේ ඉන්න ගෑනු පිරිමි මර ලතෝනි තියනවා...
    ටික දුරක් ගියාම මතක් උනේ,,
    මම මහා සෝනට ඇඳලා හිටියේ කියල...
    අදටත් අර කෙල්ල දන්නේ නැහැ එයාගේ කුක්කුව මිරිකුවේ මම කියලා....
    යාළුවා දන්නෙත් නැහැ මම එහෙම දෙයක් කළා කියලා...
    එදා මම හිතුවෙම අපේ කොල්ලෙක් කියලා...
    නැත්නම් එහෙම කරන එකෙක් නෙවි මම..:P:P
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි 7 වසරේ වගේ ඉන්නකොට මේක උනේ...
    දන්නවනේ දැන් ඉන්න එවුන්ට වගේ අපිට කම්පියුටර්, ෆෝන් නැහැනේ ඒ දවස් වල..
    අපි කරන්නේ වචු පනිනවා, කොටු පනිනවා, හැංගි මුත්තන් ගහනවා...
    ඒ දවස් මතක් වෙද්දී මාර දුකයි..
    එක දවසක් අපි හැංගි මුත්තන් ගැහුවා...
    එදා ගණන් කරද්දී ඉතුරු උනේ කවදත් බයිට් වෙන පොඩි කොල්ලෙක්...
    අපේ වත්ත ගොඩක් ලොකුයි...
    දැන් අරූ මුහුණ වහගෙන ඉන්නවා...
    අනිත් එවුන් හැංගෙනවා...
    මම අරුගේ ලඟින් ඉන්නවා හොරෙන් බලනවද බලන්න...
    ඒ අතරේ මම දැක්ක හෙන කහඹිලියා වැලක් තියෙනවා ....
    හෙමින් හෙමින් ඒක ගලවලා අරුගේ කකුල වටේට තියල මම ගියා...
    දැන් අපි බලන් ඉන්නවා මූ නැහැ....
    බැරිම තැන අපි ගියා...
    බිම වාඩි වෙලා අරූ අඩ අඩ කකුල කහනවා....
    අපිව හොයන්න එන්න හදද්දී මදුරුවෙක් කෑවලු කකුල...
    ඒ පාර කකුල උස්සද්දී වැල පැටලුනාලු...
    ඌ දන්නේ නැහැ මමයි පැටලුවේ කියලා...

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි දවසක් අපේ මල්ලිලා එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කළා...
    උන්ගේ හෙන ඇට්ටරයෝ සෙට් එකක් හිටියේ...
    මට මුහුණ වහගන්න එන විදියට තමයි උන් ගණන කලේ...
    කොහොම හරි අරුන් ටික හැංගෙන්න ගියා..
    මම උන්ව හොයන විදියට ගෙදරට ගිහිං,
    මගේ පාඩුවේ කාටුන් බැලුව....
    පවු වැඩේ එදා එවුන් ටික පැයකට කිට්ටු කාලයක් හැංගිලා ඉඳල...
    අයිත් මාව සෙල්ලමට ගන්නේ නැහැ කිවුව...

    තව දවසක් එයින් එකෙක් මුහුණ වහගත්ත....
    අපිට හැංගෙන්න තිබුනේ....
    අනිත් එවුන් හැන්ගේද්දී සුපුරුදු පරිදි මම කාටුන් බැලුව...
    ඒ කාලේ ඊට වඩා මරිසි වැඩ කරන්න බැහැනේ....
    පොඩි එවුන් නිසා...
    කෙල්ලෝ කොල්ලෝ එකට තුරුළු වෙලා හැංගිලා ඉඳල තියෙනවා....
    ඒත් අද කාලේ මොන්ටිසෝරි එකෙක් ළඟවත් කෙල්ලෙක් තනි කරන්න බැහැ...
    අම්ම තාත්ත සෙල්ලම කරලා තියෙනවා..
    උයල කනව, ළමයිට කිරි දෙනවා...
    ඒ කාලේ අපි දන්නෙත් නැහැ ළමයි හම්බ වෙන්නේ කොහොමද කියල...
    දැන් පොඩි එකෙක්ගෙන් ඇහුවොතින් අකුරෙන් අකුර සේරම විස්තර කරයි..
    කාලය මැවූ වෙනසක අරුමේ..
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    සිරාවට... අද කාලේ තාක්ෂණයත් එක්ක අපි පොඩි කාලේ විඳපු ජීවිත දැන් අයට නෑ. ඇත්තටම දකිනකොට දුකයි දැන් අයට අහිමි වෙලා තියෙන දේවල් ගැන.
     
    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    කොළඹ ජොබ් එක කරන කාලේ ඔෆිස් එකේ හිටිය එක පොරක්..
    මිනිහගේ ඉනට චුට්ටක් උඩට ඇඟිල්ලෙන් ඇන්නම,
    හු@#$වද කියල අහනවා....
    අපි කරන්නේ ඌ කෙල්ලෝ එක්ක කතා කරද්දී අනිනවා...
    ඔෆිස් එකේ කට්ටිය මිනිහගේ හැටි දන්නා නිසා ඒවා ගණන් ගන්නේ නැහැ...
    දවසක් මුගේ බෝස්ගේ අම්මට සනීප නැති වෙලා,
    ඉස්පිරිතාලේ නවත්වලා...
    මූ තමයි ඒ දවස් ටිකේ බොසාගේ වැඩ කලේ ඔෆිස් එකේ...
    ඉතින් අපේ ෆෝන් එක තිබුනේ මගේ මෙසේ ළඟ...
    මූ ඇවිත් බොස්ට කෝල් එක ගත්ත...
    රින්ස් යනවා....
    මම හිතුවේ උගේ කෑල්ලට කියලා...
    මොකද මිනිහ කෙල්ලට කතා කලෝතින් අහනවා මහත්තය ගෙදරද කියලා..
    සාමාන්‍යයෙන් අමුතු ලවු එකක් ඒක...
    එතනින් පටන් ගත්තම මූ ඊළඟට මගේ මෙසේ උඩ තියෙන පොත් උඩින් වාඩි වෙලා තමයි මල් කඩන්නේ...
    ඉතින් එදත් ෆෝන් එක රිං වෙනවා...
    එහා පැත්තෙන් ගැහැණු කටහඬක් ආවේ...
    "මේ මහත්තය ඉන්නවද" කියල මූ ඇහුව...
    එහා පැත්තෙන් මොකක්ද කිව්වා...
    එතකොට මූ අහනවා "මේ මහත්තය" කියල ඌට වාක්‍යය ඉවර කරන්න කලින් මම ඇන්න අතනට....
    දැන් ඌට කියවුනේ "මේ මහත්තය හු#@$වද" කියලා
    ඒක කියවුන විතරයි..
    අනේ නෑ නෝනා නෝනාගෙන් නෙවි ඇහුවේ,
    මේ වෙස කොල්ලෙක් ළඟ ඉඳගෙන මගේ කිහිල්ලට ඇන්න,
    අනේ නෝනා සමාවෙන්න...
    කියල මූ අඬනවා....
    මම බැලුව මේ මොකෝ කියල...
    ඒ පාර මූ අයිත් අහනවා "නෝනා මහත්තය අම්ම" කියල ඉවර කරන්න කලින් අයිත මම ඇන්න..
    එතකොට "නෝනා මහත්තය අම්මට හු$$@#වද" කියල අරූට කියවුනේ.....
    දැන් අරූ අඬනවා...
    අඩ අඩ ෆෝන් එක තියලා,
    බොල හු@$ගේ පුතෝ,, මම කෝල් කලේ බොසාට..
    ඉස්සුවේ බොසාගේ නෝනා..
    තෝ මොකක්ද කරපු ප$@#@...
    කියල අරූ මට බනිනවා....
    ඒ අතරේ කෝල් එකක් ආව....
    මුගේ හිතේ අපේ එකෙක් මූ බයිට් කරන්න හදනවා කියල...
    හිටපන් මම දෙන්නම් දුවන්නම කියල අරූ ඉස්සුවා...
    එහා පැත්තෙන් මොකක්ද ඇහුව...
    එතකොට මූ අහනවා "මොකද හු#@තෝ පොන්නයෙක් වගේ කතා කරන්නේ, එලි පිට කතා කරපන් " කියල කට් කළා....
    මම නම්බරේ චෙක් කළා,
    බලද්දී බොස් කතා කරලා තියෙන්නේ...
    නිදිමරලා සෙම්ගෙඩි ඇවිල්ලා...
    ඒ නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ....
    පස්සෙන්ද බොසා ආවා...
    අරූට බැන්න හොඳටම...
    මටත් බැන්න...
    පස්සේ මිනිහ කෝල් ගන්න මගේ ලඟට ආවේ නැහැ
    හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තිබුනා...

    :yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේක හොල්මන් ගුහාවක් ඇතුලේ වෙච්ච දෙයක්...
    මේක වෙච්ච ගම් පළාත අවශ්‍ය නැහැ...
    අපි ඒ ගමේ වෙසක් එකට හොල්මන් ගුහාවක් හදන්න උදවු උනා...
    දන්නවනේ ඉතින් ගුහාව ඇතුලෙන් ගිහිං අනිත් පැත්තෙන් එලියට එන්න ඕන....
    ඇතුලේ මිනී පෙට්ටි තියෙනවා...
    එල්ලිල මැරුණා එවුන් ඉන්නවා...
    කියතෙන් බෙල්ල කපල ලේ බොන එවුන් ඉන්නවා....
    ඒ ඔක්කොමත් හරි සද්දේ නිසා ඇතුලේ ඉන්න හොල්මන් ටිකත් බය වෙනවා...
    අපි හදපු හොල්මන් ගුහාවේ මමත් එක හොල්මනක්...
    මම උස නිසා මට තිබුනේ කළු ඇඳගෙන මුහුණට එබෙන්න...
    හදවත් රෝගීන්ට ඇතුළුවීම තහනම් කියල එළියෙන් ගහල තිබුනේ...
    පලවෙනි දවසේ එච්චර සෙනගක් හිටියේ නැහැ....
    ඒ නිසා අපේ කොල්ලෝ ටික දෙනෙක් ටික වෙලාවක් පෝලිමේ ඉන්නවා ගෑනු වගේ ඇඳගෙන...
    ඇතුලට ගිහිං එලියට එනවා හොඳටම බය වෙලා වගේ...
    අයිත් ගිහිං වෙන ඇඳුම් ඇඳගෙන එනවා...
    දකින එවුන් හිතන්නේ හෙනට පෝලිම කියලා....
    ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ වගේ ඇඳගෙන ආවම අපි තන් අල්ලනවා ...
    පස්ස මිරිකනවා...
    ඔහොම යද්දී කලින් ආව අපේ එකෙක් එනවා ඒ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි ඇඳගෙන....
    මමත් සුපුරුදු පරිදි අත දික් කරලා තනයක් ඇල්ලුවා...
    කලින් වගේ නෙවි ඈක්ක කියල අරූ එහාට උනා...
    ඒ පාර මට වෙනසක් තේරුණා...
    අයිත් මම තනයක් අල්ලනකොටම යටිගිරියෙන් කෑගහන මියුසික් එකක් ගියා...
    යකෝ කෙල්ල බය වෙලා එහෙ මෙහෙ දුවනවා.....
    පස්සෙන් ආව අනිත් කෙල්ලෝ ටිකත් බය වෙලා...
    උන්ට වැඩිය අපි බය වෙලා...
    අපේ එවුන් ටික නෙවි ඇත්තම කෙල්ලෝ ඇවිත් තියෙන්නේ...
    ඒ අස්සේ එක ඇන්ටි කෙනෙක් අතේ කුඩේ තියාගෙන ගහන්න බලන් ඉන්නවා..
    මම යක් මුහුණ දාගෙන මුහුණට එබුනා...
    මේ මොකාද යකෝ මේ කියලා මට ගැහුවනෙ බං මුනට....
    2.gif
    2.gif

    ඒ සීන් එකට අනිත් හොල්මන් ටිකට හිනා...
    ඒ අතරේ උඹ නේද මගේ පපුව මිරිකුවේ කියලා අර කෙල්ලත් එනවා....
    යට හිටපු අපේ තව භූතයෙක් අර ඇන්ටිගේ කකුලෙන් අල්ලලා...
    දුප් පර වේස කොල්ලා කියල අරූට ගැහුවා පයින් මුහුණට....
    භුතය අහනවා මොකෝ අම්මේ මගේ මුහුණට ගැහුවේ කියල..
    දැන් ඉතින් හරිනේ ටොපිය...
    අරුගේ අම්මයි නංගියි, අක්කල දෙන්නයි....
    ඒ අස්සේ කෝ අර කුපාඩියා කියලා කෙල්ල එනව මට ගහන්න....
    මට අමතක උනා කොහෙද ඉන්නේ කියලා...
    මම පැනල දිවුව....
    අහු උනොතින් නොන්ඩි නිසා....
    එළියේ ඉන්න ගෑනු පිරිමි මර ලතෝනි තියනවා...
    ටික දුරක් ගියාම මතක් උනේ,,
    මම මහා සෝනට ඇඳලා හිටියේ කියල...
    අදටත් අර කෙල්ල දන්නේ නැහැ එයාගේ කුක්කුව මිරිකුවේ මම කියලා....
    යාළුවා දන්නෙත් නැහැ මම එහෙම දෙයක් කළා කියලා...
    එදා මම හිතුවෙම අපේ කොල්ලෙක් කියලා...
    නැත්නම් එහෙම කරන එකෙක් නෙවි මම..:P:P

    :rofl::rofl::rofl::rofl: Uba nam amu marusiyek yakoo hina gihin kanduluth aawa. :rofl::rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අපි දවසක් අපේ මල්ලිලා එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කළා...
    උන්ගේ හෙන ඇට්ටරයෝ සෙට් එකක් හිටියේ...
    මට මුහුණ වහගන්න එන විදියට තමයි උන් ගණන කලේ...
    කොහොම හරි අරුන් ටික හැංගෙන්න ගියා..
    මම උන්ව හොයන විදියට ගෙදරට ගිහිං,
    මගේ පාඩුවේ කාටුන් බැලුව....
    පවු වැඩේ එදා එවුන් ටික පැයකට කිට්ටු කාලයක් හැංගිලා ඉඳල...
    අයිත් මාව සෙල්ලමට ගන්නේ නැහැ කිවුව...

    තව දවසක් එයින් එකෙක් මුහුණ වහගත්ත....
    අපිට හැංගෙන්න තිබුනේ....
    අනිත් එවුන් හැන්ගේද්දී සුපුරුදු පරිදි මම කාටුන් බැලුව...
    ඒ කාලේ ඊට වඩා මරිසි වැඩ කරන්න බැහැනේ....
    පොඩි එවුන් නිසා...
    කෙල්ලෝ කොල්ලෝ එකට තුරුළු වෙලා හැංගිලා ඉඳල තියෙනවා....
    ඒත් අද කාලේ මොන්ටිසෝරි එකෙක් ළඟවත් කෙල්ලෙක් තනි කරන්න බැහැ...
    අම්ම තාත්ත සෙල්ලම කරලා තියෙනවා..
    උයල කනව, ළමයිට කිරි දෙනවා...
    ඒ කාලේ අපි දන්නෙත් නැහැ ළමයි හම්බ වෙන්නේ කොහොමද කියල...
    දැන් පොඩි එකෙක්ගෙන් ඇහුවොතින් අකුරෙන් අකුර සේරම විස්තර කරයි..
    කාලය මැවූ වෙනසක අරුමේ..

    Meka nam sira ban. Api sellam gewal hadala, ee kaale gamee parisarayath ekkama eka eka widiyata sellam karala, wel wala madee duwala penala, goyam kepuwama welee sellam karala, elee wathure natala naagena ehema gedara ewith kesal kolee bath ehema kaala kochchara nidahasen hitiyada podi kaale. Eekata den hedena lamai. Paw ban siraawatama mekata duka hithuna. Apitath nodenima ee lamaa kaale apen witharak newei aaye dakinnawath amaaru wennama ayin unaa ban. :( Den api sellam karapu hedunu wedunu gam walata giyath ee sellam karapu then walin pawaa 85% witharama kalin thibba widiyak gena apitawath matak karaganna beri tharam wenas welaa.. :( :(
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මේකේ ගොඩක් අය කතා දාලා තිබුනා...ඔන්න මමත් හිතුවා ..දන්නා මම O/L කරපු කාලේ ගත්ත ආතල් සිද්දියක් දන්න...මේක වෙනකොට මම නැවතිලා හිටියේ බෝඩිමක මගේ යාලුවෙක්ගෙ. උගේ නැකෙනේක්ගේ ගෙදර තොයිලයක් තියෙනවා කියලා මවත් එක්කන් ගියා...ඉතින් එහෙ ගිහින් අපි දෙන්න ගේ වැඩේ හොරෙන් හොරෙන් සිගරට් ගහන එක...එදා රැ මට එකෙක් කතා කරලා කිව්වා කොල්ලෙක්ගේ උපන් දින පටියක් තියෙනවා අහවල් තැනට එන්න කියලා, අපි දෙන්නත් ඉතින් උදේට නොකාම පටියට ගියා පාටිය තිබ්බේ රබර් වත්තක. අපි හිතුවේ ගල් ගෙනෙයි කියලා එත් මුන් ගෙනල්ලා තියෙන්නේ රා . මම කවදාවත් රා ගහලා තිබුනේ නැ .. අසාවටත් එක්ක වැඩියෙනුත් ගැහුවා.ඉතින් ගහලා ගහලා ඔක්කොටම වෙරි:D.ඉතින් වෙරි මරගාතේ ඔක්කොම එනකොට මගදී ජම්බු ගහක් දැකලා ජම්බුත් කලා ජම්බු කාපු එවුන්නම් කබරයා දදා අවේ.ඔහොම ඉතින් එනකොට එස්සරහ තිබ්බේ පන්සල අපි දහම් පාසල් යන එක, අපි කතා උන පන්සල් යමු කියලා එදා හරියටම ඉරිදා දවසක් කට්ටිය දහම් පාසල් ..අපිත් ගිහින් වැදලා කරලා නොන්ඩිත් වෙලා අව.ඇවිත් ගියා එපැත්තේ හිටපු අරක්කු විකුනපු ඩයල් එකෙකුගේ ගෙදර උන්ට කඩයකුට් තියෙනවා,මම එතකොට කෙල්ලෙක් පස්සෙන් එය කැමති වෙන්නෙත් නැති නිසා මම මර හිතේ අමාරුවෙන් කල්ගේව්වේ,ඒ කඩේ පිටිපස්සේ ළිදක් තියෙනවා.මම කෙල්ලව මතක් කර කර ලිදෙත් පනින්න හැදුවා මතකයි:rofl:..කොහොමහරි කඩේ ඉදන් බීඩි ත් ගහලා කට්ටියම කතා උනා ගගේ නාන්න යන්න කොල්ලෙක් ගේ 3 විල් එකකින් පොල් පටවලා වගේ දාගෙන ගියා ,එදා police යට මාට්ටු උනානම් බඩුම තමයි.ඉතින් කට්ටියම ගගට ගිහින් නැවා ..එකෙන් ඇදුම් ඔක්කොම ගලෝලා වෙරි මර ගාතේ නටනට ජුන්ඩ වනනවා:D . අපේ උන් බලෙන් ඇදන් ඇවිත් ගගට තල්ලු කරා නැත්තම් මු හස්ත කර්මාන්තයේ යෙදිලා තමයි නවතින්නේ;),අනික පාරේ මිනිස්සුත් බලබල යනවා, කොහොම හරි නාලා ඉවර උනාට පස්සේ ඔක්කොගෙම වෙරි හිදිලා කට්ටියම ඉතින් පයින්ම විසිර ගිය, කොහොම හරි ඊට පහුවෙනිදා ඉස්කොලේ ගිහින් අපි ආරුව අම්බානෙකට නොන්ඩි කර:D,
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක හොල්මන් ගුහාවක් ඇතුලේ වෙච්ච දෙයක්...
    මේක වෙච්ච ගම් පළාත අවශ්‍ය නැහැ...
    අපි ඒ ගමේ වෙසක් එකට හොල්මන් ගුහාවක් හදන්න උදවු උනා...
    දන්නවනේ ඉතින් ගුහාව ඇතුලෙන් ගිහිං අනිත් පැත්තෙන් එලියට එන්න ඕන....
    ඇතුලේ මිනී පෙට්ටි තියෙනවා...
    එල්ලිල මැරුණා එවුන් ඉන්නවා...
    කියතෙන් බෙල්ල කපල ලේ බොන එවුන් ඉන්නවා....
    ඒ ඔක්කොමත් හරි සද්දේ නිසා ඇතුලේ ඉන්න හොල්මන් ටිකත් බය වෙනවා...
    අපි හදපු හොල්මන් ගුහාවේ මමත් එක හොල්මනක්...
    මම උස නිසා මට තිබුනේ කළු ඇඳගෙන මුහුණට එබෙන්න...
    හදවත් රෝගීන්ට ඇතුළුවීම තහනම් කියල එළියෙන් ගහල තිබුනේ...
    පලවෙනි දවසේ එච්චර සෙනගක් හිටියේ නැහැ....
    ඒ නිසා අපේ කොල්ලෝ ටික දෙනෙක් ටික වෙලාවක් පෝලිමේ ඉන්නවා ගෑනු වගේ ඇඳගෙන...
    ඇතුලට ගිහිං එලියට එනවා හොඳටම බය වෙලා වගේ...
    අයිත් ගිහිං වෙන ඇඳුම් ඇඳගෙන එනවා...
    දකින එවුන් හිතන්නේ හෙනට පෝලිම කියලා....
    ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ වගේ ඇඳගෙන ආවම අපි තන් අල්ලනවා ...
    පස්ස මිරිකනවා...
    ඔහොම යද්දී කලින් ආව අපේ එකෙක් එනවා ඒ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි ඇඳගෙන....
    මමත් සුපුරුදු පරිදි අත දික් කරලා තනයක් ඇල්ලුවා...
    කලින් වගේ නෙවි ඈක්ක කියල අරූ එහාට උනා...
    ඒ පාර මට වෙනසක් තේරුණා...
    අයිත් මම තනයක් අල්ලනකොටම යටිගිරියෙන් කෑගහන මියුසික් එකක් ගියා...
    යකෝ කෙල්ල බය වෙලා එහෙ මෙහෙ දුවනවා.....
    පස්සෙන් ආව අනිත් කෙල්ලෝ ටිකත් බය වෙලා...
    උන්ට වැඩිය අපි බය වෙලා...
    අපේ එවුන් ටික නෙවි ඇත්තම කෙල්ලෝ ඇවිත් තියෙන්නේ...
    ඒ අස්සේ එක ඇන්ටි කෙනෙක් අතේ කුඩේ තියාගෙන ගහන්න බලන් ඉන්නවා..
    මම යක් මුහුණ දාගෙන මුහුණට එබුනා...
    මේ මොකාද යකෝ මේ කියලා මට ගැහුවනෙ බං මුනට....
    2.gif
    2.gif

    ඒ සීන් එකට අනිත් හොල්මන් ටිකට හිනා...
    ඒ අතරේ උඹ නේද මගේ පපුව මිරිකුවේ කියලා අර කෙල්ලත් එනවා....
    යට හිටපු අපේ තව භූතයෙක් අර ඇන්ටිගේ කකුලෙන් අල්ලලා...
    දුප් පර වේස කොල්ලා කියල අරූට ගැහුවා පයින් මුහුණට....
    භුතය අහනවා මොකෝ අම්මේ මගේ මුහුණට ගැහුවේ කියල..
    දැන් ඉතින් හරිනේ ටොපිය...
    අරුගේ අම්මයි නංගියි, අක්කල දෙන්නයි....
    ඒ අස්සේ කෝ අර කුපාඩියා කියලා කෙල්ල එනව මට ගහන්න....
    මට අමතක උනා කොහෙද ඉන්නේ කියලා...
    මම පැනල දිවුව....
    අහු උනොතින් නොන්ඩි නිසා....
    එළියේ ඉන්න ගෑනු පිරිමි මර ලතෝනි තියනවා...
    ටික දුරක් ගියාම මතක් උනේ,,
    මම මහා සෝනට ඇඳලා හිටියේ කියල...
    අදටත් අර කෙල්ල දන්නේ නැහැ එයාගේ කුක්කුව මිරිකුවේ මම කියලා....
    යාළුවා දන්නෙත් නැහැ මම එහෙම දෙයක් කළා කියලා...
    එදා මම හිතුවෙම අපේ කොල්ලෙක් කියලා...
    නැත්නම් එහෙම කරන එකෙක් නෙවි මම..:P:P

    හැප්පී
    උබ බබා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මොකෝ අම්මේ මගේ මුහුණට ගැහුවේ:rofl:
     
    • Like
    Reactions: labu gediya

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මේ මං ඉස්සර ගෙදරට හෙරෙන් කුඩු වෙන්න ගහන කාලේ වච්ච චාටර්ම සීන්ස් එකක් මචන්ලා . :P
    දවසක් අපේ එකෙක්ගේ උපන්දිනයකට බොන්න කියල බොතල් 4ක් ගෙනාවා :love: :love: :love: :love:
    මම තමයි භාණ්ඩාගාරික (කරුමෙට) මමත් දැන් කෙල පෙර පෙර  බොතල් ටික කාමරේ ඇද යට අස්සේ හැංගුවා (මේ කාමරේ කවුරුත් නිදාගන්නෙ නෑ)
    එකක් මායි අර උපන්දිනේ තියන යාලුවයි පාර්ටියට කලින් දවසෙ රැ සැට් වෙලා ගැහුවා. ටිකක් ගහල මු ගියා මට මදි :sorry: :no:
    ඒ දවස් වල මං එළි වෙනකල් ඇහැරන් ඉන්නව මචන්ලා :cool: . මට පාන්දර වෙද්දි ඉන්නම බෑ ඉතුරු ටික ගහන්නමයි හිත :sorry: ;) :rolleyes: ගෙදර කට්ටිය නිදි...
    බැරිම තැන ඉතුරු ටික නොන්ඩි නැතුව ටික ටික ගහලා බොතලේ ඇද යටින් දැම්මා වගේ මතකයි. ටිකක් කැරකි කැරකි ඉදල නිදා ගත්තා.
    උදේ පාන්දර වැදුනා ශොට් එකක්. බැලින්නම් අම්මා මේ මොකක්ද කියලා හිස් බොතලේ ගෙනල්ලා පෙන්නලා අහනවා. පස්සේ දන්නෙ පාන්දර මොලේ බොතලේ අල්මාරියට දාලා වහලා හුත්$ ඒ මදිවට ඇද යට තිබ්බ අනික් බෝතල් ටිකත් මගෙම කරුමෙට රොල් වෙලා එළියට ඇවිල්ලා. :sorry: :sorry: :sorry: එතනින් එහාට මුකුත් අහන්න එපා.. කියල වැඩක් නෑ....

    තව කැ සිද්දි සැහෙන්න තියනවා පස්සේ දාන්නම්ග :D
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl::rofl::rofl::rofl: Uba nam amu marusiyek yakoo hina gihin kanduluth aawa. :rofl::rofl::rofl::rofl:

    පොඩ්ඩක් හිතල බලහන්කො, උඹ අරක ඇතුලේ හිටියනම් උඹ කරන්නෙත් මම කරපුව තමයි... :yes::yes:
    ආතල් ගන්න වෙලාවට නැතිව ඒවා ඉවර උනාම අරම කරන්න තිබුන මෙහෙම කරන්න තිබුන කියල හිතන්න ඕන නැහැනේ...
    ඒ නිසා කරන්න පුළුවන් කාලේ කළා ඕන තරම්...
    හැබැයි ගණිකාවෝ ආශ්‍රය කරලා නැහැ... එහෙම කරන්න ඕන වෙලත් නැහැ..
    නිකන් ලෙඩ හදාගන්න ඕන නැහැනේ..
    හොඳට බීල තියෙනවා...
    කාල තියෙනවා..
    ලෝකේ තියෙන හොඳම පරිප්පු කාල තියෙනවා..
    ජිවිතේ ලොකු අත්දැකීම් තියෙනවා...
    දැන් කරන්නේ ඉඩක් ලැබුන වෙලාවේ කට්ටිය එක්ක එකතු වෙලා කරපු දේවල් කියන ඒක තමයි...
    අමිහිරි වගේම සුන්දර අතීතයක් තියෙනවා..
    එළකිරියෙන් තමයි ගොඩක් යාලුවෝ හම්බ උනේ..
    අදට ෆෝන් එකෙන් කතා කරන එවුන් පවා ඉන්නවා.....
    ඉතින් බය වෙන්නේ නැතිව මගේ මේ කතා ටික කිවුව...
    තව තියෙනවා ඉඩක් ලැබෙන විදියට දාන්නම්...
    ඔයාලගේ ඔෆිස් වල ෆන් කතා වලට දාන්න ඕන නම් අරගෙන තමන්ගේ වගේ දාගන්න...
    කිසි ප්‍රශ්නයක් නැහැ..
    ඔයි සේරම සිරාවටම කරපු සහ වෙච්ච දේවල්...

    අනිවා අනිවා.. :( වැඩේ බං මම හැදුන වැඩුන පවුල් පසුබිම එක්ක මරුසි වලට සෙට් වෙන්න ඉඩ දුන්නෙ නෑ ගෙදරින්. දැඩි රැකවල් මැද තමයි පොඩි කාලෙ ඉඳලා හැදුනේ. සෙල්ලම් කලා ෆන් ගත්තා, අනික් වැඩ කරන්න ඉඩක් ලැබුනෙ නෑ ගෙදර අය හෙවනැල්ල වගේ හැම වෙලේම හොයන්න බලන්න කට්ටිය පවා දාලා හිටියෙ ටවුන් එකේ. :( ඉතින් බයයි ගෙදරට මාට්ටු වෙයි කියලා. තාත්තා හුඟක් සැරයි. ඒකයි ගොඩක්ම උඹට වගේ සීන් මුකුත් නැත්තෙ එහෙමට මේකෙ දාන්න. :angry: ඒත් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මම මුරණ්ඩු වුනා. එතකොට නැති නිදහස මම ලබාගත්තා. ඒකෙන් පස්සෙ වුන සිද්ධි තමයි. ඊයෙ ලොකු කතාවක් ටයිප් කරලා මැකුවා, හේතුව කෙල්ලෙක් එක්ක වුන සීන් එකක්. :no: පොඩ්ඩක් දාන එකත් අවුල් වගේ හිතුනා. ඒකයි. :D
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195

    අඩෝ මේ චුකන්නේ නැතුව දාපන්කෝ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෝ මේ චුකන්නේ නැතුව දාපන්කෝ

    කෙල්ලො සීන් බන් ඕව දාලා %$#@#% යකෝ මට. ඒ කතාව එළකිරි එකේ මාව දන්න උන් දන්නෙ නෑ. ලොකු සීන් එකක් නෙවෙයි කෙල්ලො කොල්ලොන්ට වෙන අකරතැබ්බ. තමයි. කෙටියෙන් දාන්නම්.