මොන උට්ටක්ද ඕයි... කන ගමන් බැලුවේ... නහයෙනුත් බත් ආව.... උඹ ඕන කමින් රිංගල දැන් කියනවා බොරුවට කියල නේද...![]()





























කියල














නියම මරිසි තියෙනවා බං...
බෑන් කරාවි ඒවා දැම්මොතින්....
නැත්නම් නිදි එවුන්ගේ කට්ට ලුණු කැට තියපුව...
සුදු කලිසම ඇඳලා නිදිගෙන ඉන්න එවුන්ගේ කලිසමට ගම් දාපුවා....
(වේලුනාම පේන්නේ මොන වගේද කියල දන්නවනේ )
ලෙමන් පෆ් වලට මැද්දට ගම්මිරිස් කුඩු දාපුවා වගේ
ගොඩක් ඒවා තියෙනවා...
ඉස්සරහට දාන්නම්..
නිකන් බලල යන්නේ නැතිව ක්වොට් කරලා වත් යනවා නම් තව දෙන්න පුළුවන්..
දොබෙන් යන්න...
තියෙන කතා ටික දාන්න වෙලාව මදි බං මේ වැඩ එක්ක...
ඉඩ ලැබෙන විදියට දාන්නම්...

වෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්රය නැති එකෙක් තමයි....
අපි ඉගෙ කෙස් ගානට දන්සල් කාල ඇති...
මේකත් උනේ වෙසක් පෝය දවසක...
අපි උදේ වැලිගම ඉඳල ෆුට් බයිසිකල් වලින් දන්සල් කන්න ගියා අකුරැස්සට...
එතනින් අයිත් ආපහු ඇවිත් තෙලිජ්ජවිල හරහා මාතර ගියා..
ගොඩක් හවස් වෙලා තමයි මාතර ඉඳල වැලිගම ආවේ..
රයිස් 3ක් ලෝබ නැතිව කෑවා...
කොඩිය වනන්නෙත් නැහැ අපි නවත්තල අපේ වගේ කනවා...
යන්නෙත් තනියම නෙවි...
සෙට් එකක් යනවා..
බයික් 12ක් විතර..
ඩබල් දාල..
එකෙක් මහන්සි වෙනකොට අනිකා පදිනවා...
ඉතින් බීම බීලා මගදී බොන්නත් බෝතල් පුරවගන්නවා...
එහෙම ඒවා ගෙදර ගේනවා අම්මලට බොන්න...
එදත් බඩ ටින් ටින් වෙන්න කාල අපි හවස අයිත් සෙට් උනා වෙසක් බලන්න යන්න...
වැලිගම ටවුන් එකේ තොරණක් තිබුනා...
කුරුළු තොරන්, උල් තොරන් නෙවි හොඳේ...
ලස්සන තොරණක්...
අපි සෙට් එකම සරම් ඇඳගෙන ගියේ...
දවසෙම කලිසම ගහල,
අවුවෙ ගිහිං මල්ලියා තම්බිලා හිටපු නිසා සරම ඇන්දේ..
පාරේ පට්ට සෙනග...
අපි එන නිසාද මන්ද බත් දන්සලකුත් තිබුනා..
බඩ අල්ලලා බැලුව,
තව පොඩ්ඩක් කන්න ඉඩ තියෙනවා වගේ...
අරුන් බෑ කියද්දී පෝලිම අස්සෙන් රිංගල ගිහිං කාල ආව....
දැන් හරි වගේ...
සෙනග අස්සේ යද්දී මට බොක ටයිට්...
කරන්න දේකුත් නැහැ..
සෙනග ගොඩේ ඉන්නේ..
යන්න තැනකුත් නැහැ....
මම අරුන්ට කිවුව ටිකක් සද්දෙට ,
අනේ මචං මගේ කකුල රිදෙනවා මම ටිකක් මෙහෙම වාඩි වෙලා ඉඳල එන්නම් කියලා..
එහෙම කියල සරම උස්සගෙන පාරේ සෙනග ගොඩේ ඇනති උනා..
දකින එවුන් හිතන්නේ මම මහන්සියට ඇනති වෙලා කියලා..
ඒත් මම බොක දානවා...
දාල ඉවර වෙලා ශේප් එකේ අස්සෙන් රිංගල ගියා...
යන ගමන් හෙමින් බැලුවා...
පෑගෙන පෑගෙන එවුන් කකුල් බීම උලනවා..
අහු උනොතින් මාව කනවා කියල දන්නා නිසා ශේප් එකේ මුහුදු වෙරළට ගිහිං පස්ස හෝදගෙන මම ශේප් එකේ ගෙදර ගියා...
යකෝ තොරණ ඉස්සරහ සෙනග ගොඩේ කක්ක දාපු එකෙක් මම...
මේක උනේ වෙසක් දවසක.
මම එතකොට හය වසරේද කොහෙද.
වෙසක් එකට අපේ අම්මලාගේ මහ ගෙදර ගියා කට්ටිය.
ඉතින් මාමලාගේ, ලොකු අම්මලාගේ කොල්ලෝ කෙල්ලෝ එහෙම සෙට් වෙලා එදා දවල් දන්සල් වන්දනාවේ ගියා.
සුපුරුදු පරිදි රෑ ජාමේ කොල්ලෝ සෙට් එක යනවා වෙසක් බලන්න පාගල් වලින්.එතකොට මෝටර් සයිකල් පදින වයසක් නෙවෙයි නෙව.
ඔන්න ඉතින් අපි කොල්ලෝ 10ක් විතර,අයියලා මල්ලිලයි ගමේ වටේ පිටේ කොල්ලෝ ටිකකුයි බයිසිකල් 5ක ඩබල් දාල යනවා වෙසක් සිරි නරඹන්න.
ඔන්න ඔහොම තොරණ බල බල, පොඩි පොඩි දන්සැල් (අතරින් පතර මහා බත් දන්සැල් එහෙමත් සෙට් උනේ නැතුව නෙවෙයි) කාල බීල යන ගමන් එක තැනක් තියෙනවා පාරේ වංගුවක් එක පොඩි ඇළ පාරකුයි පොඩි බෝක්කු පාලමකුයි තියෙන. ඔන්න ඔතනින් යත්දී එකපාරටම මම දැක්ක කොල්ලෝ දෙතුන් දෙනෙක් පාර අයිනේ ඉඳන් පාලම ළඟ තිබුන පොඩි ලඳු කැලෑවක් වගේ එකකට රිංගනවා.මටත් ඉතින් මේක දැකල නිකං ඉන්න බෑ(අද වගේම තමයි එදත් මට තිබ්බේ අසික්කිත කටක්) මම කෑ ගැහුවා "මෙන්න යකෝ හොරූ........" කියල.
ඒ කියනවත් එක්කම අපේ අයිය මට ටොක්කක් ඇන්න.(ඌ තමා පාගල් එක දිල් තෝ පාගල් කරේ. මම ඉස්සරහ පොල්ල උඩ වාඩිවෙලා හිටියේ.{නෑ නෑ යකෝ බයිසිකලේ පොල්ල}) ඇනලා මූ පෑගුවා හයියෙන්.
පාලම පාස් කරනවත් එක්කම ඇහුණා අර පඳුර අස්සේ ඉඳන් එකෙක් කෑ ගහනව.
"ඉඳා, හොරු අල්ලගනින් @ දෙකෙන් " කියල.
ඒත් එක්කම
පචාස්..........!!!චර චර චර අනුකරණයෙන් සද්දයක් ඇහුන පිටිපස්සෙන්.
අනේ මම හෙමීට බැලුව පිටිපස්ස හැරිලා අයියගේ අතට යටින්.
පිටිපස්සේ පාගල් එකේ ආපු අයිය මලෝ ජෝඩුව නෑවිලා ගිහිං.
උන්ටත් පස්සෙන් ආපු උන් තමයි කිව්වේ කළුවරේ පඳුර අස්සේ ඉඳල සුදුපාට මොකද්දෝ එකක් පාවෙලා එනවා දැක්ක කියල.
අනේ මුන්ට වතුර එකක් වැදිලා නේද කියල ඉතින් අපි හිනාවෙවී යනවා දැන් ඉස්සරහටම.
දැන් අරුන් දෙන්නගෙන් මල්ලි එකපාරටම කෑ ගහපි.
"අයියේ පාර අයිනෙන් *ජ්ජ ගඳක් වගේ එකක් එනවනේ "කියල
උගේ අයිය ෂර්ට් එක ඉඹල කියාපි.
"වෙන කොහෙන්වත් නෙවෙයි යකෝ තොගෙයි මගෙයි ඇඟවල් වලින් එන්නේ. අර ***ගේ පුතාලට *මිනෙන්න" කියල මූ පාගල් එක නැවැත්තුව.
අරුන් ගහල තියෙන්නේ වතුර නෙවෙයි.
ඊට අඩු එකක්.
ඒ කියන්නේ සුළුදිය!![]()
![]()
කොහොමහරි "තොගේ කට හින්ද අපිට කොහෙවත් යන වල් වරත්තුවෙක්ගෙන් *ජ්ජ පාරක් කන්නත් උනා " කිය කියා මග දිගට ආපහු එනකම්ම මම උන් දෙන්නගෙන් බැනුම් අහ අහ ආවේ.![]()



නියම මරිසි තියෙනවා බං...
බෑන් කරාවි ඒවා දැම්මොතින්....
නැත්නම් නිදි එවුන්ගේ කට්ට ලුණු කැට තියපුව...
සුදු කලිසම ඇඳලා නිදිගෙන ඉන්න එවුන්ගේ කලිසමට ගම් දාපුවා....
(වේලුනාම පේන්නේ මොන වගේද කියල දන්නවනේ )
ලෙමන් පෆ් වලට මැද්දට ගම්මිරිස් කුඩු දාපුවා වගේ
ගොඩක් ඒවා තියෙනවා...
ඉස්සරහට දාන්නම්..
නිකන් බලල යන්නේ නැතිව ක්වොට් කරලා වත් යනවා නම් තව දෙන්න පුළුවන්..
දොබෙන් යන්න...
තියෙන කතා ටික දාන්න වෙලාව මදි බං මේ වැඩ එක්ක...
ඉඩ ලැබෙන විදියට දාන්නම්...
නියම මරිසි තියෙනවා බං...
වෙසක් පෝයට
අපේ කොල්ලෙක් හි






මේක උනේ මම පොඩිම කාලේ. ඒ කියන්නේ දෙක වසරේදී විතර.
හැබැයි සීන් එක මීටර් උනේ මට ලොකු උනායින් පස්සේ.
මේකයි උනේ.
මගේ නෑදෑයෙක් ඉන්නවා මගේ වයසෙමයි ඌ.අපි දැනට ඌට තාරක කියමුකෝ.
තව එකෙක් ඉන්නවා ආච්චිලගේ ගෙවල් පැත්තේ ජෙරාඩ් කියල.
ඌත් අපේ වයසෙමයි.
දැන් ඔන්න අපි තුන්දෙනයි, මගේ මලයයි (ඌ මට අවුරුද්දයි බාල) හතර දෙනාත් එක්ක ඒ කාලේ ජනප්රියතම සෙල්ලම වෙච්චි හොරා පොලිස් කරනවා.
ඔහොම ඉන්න ගමන් එකපාරටම තාරකය මගේ ලඟට ඇවිත් මල පැනපු වොයිස් එකෙන් කිව්වා.
"බලපං මේ ජෙරාඩය කුණු හරකා කියනවා" කියල.
මම ඉතින් එදා ඉඳන් සාධාරණ මනුස්පය නෙහ්.
මටත් ඉතින් මල පැන්න.
මම ඇහුව අරූගෙන්
"කව්ද යකෝ කුණු හරකා" කියල ඌට එකක් ගැහුවා
මෙන්න මූ එතකොට විලිරුදාව හැදිච්චි ගැබ්බර එළදෙනක් වගේ මරහඬ තියාපි.
දැන් මම දන්නවා මට අනිවා ඩෙෆා පෝරියල් එක හම්බෙනවා කියල.
මොකද මරිසි වැඩ වලට මමයි අපේ මලයයි තරම් පවුලේ කුප්රකට වෙන කවුරුවත් හිටියේ නැහැ.
එක්කෝ මම එක, ඌ දෙක.
එහෙම නැත්තන් ඌ එක මම දෙක.
අපි අපේ ස්ථාන කාටවත් කවදාවත් දුන්නේ නෑ.
ඔන්න ඉතින් අපේ ලොකුඅම්මා ආව ජෙරාඩගේ ලතෝනිය ඇහිලා.
ලොකුඅම්මා දන්නවා ඉතින් අපි සෙල්ලම් කරන්න සෙට් උනොත් මොකක් හරි අංචියක් තමයි කියල.අනේ ඉතින් මූත් කැත නැතුව මාව විකිණුව.මම උට ගැහුවා කියල ලොකුඅම්මා එක්ක කියාපි. දැන් කාපන්කෝ පුතේ පොලොස්,කැකිරි සම්බෝලේ එක්ක!
ඉතින් මුව සනසන ගමන් ලොකුඅම්මා ඇහුව මගෙන් සැර කරලා.
"මොකද ඒ ළමයට ගැහුවේ" කියල.
"එයා අපිට කුණු හරකා" කියනව කියල. (ඇත්තටම ඌ මට කියපු ඇටිකෙහෙලක් නෑ. අරූගේ වචනේටනේ මම ගැහුවේ)
දැන් ඒ පාර තාරකයත් උඩ බිම බලනවා.
ලස්සනම වැඩේ තමයි ජෙරාඩය අඬන ගමන් කියනවා ඉකි ගගහ.
"අනේ නැන්දේ මම කුණු හරක කියල කිව්වේ නෑ.මම කිව්වේ *ත්තා කියල විතරයි කියල."
දැන් ඒ පාර ලොකුඅම්මටත් හිනා!
මට නිකං කොයිල් වගේ මොකද්ද යකෝ මේ වෙන්නේ කියල.
අනේ ඉතින් අරුව එක්කගෙන ලොකුඅම්මා ගියා ගෙදර ඇරලවන්න කියල.
පස්සේ තාරකය මගේ ලඟට ඇවිත් කියනවා.
"ජෙරාඩ් කුණු හරකා කියල කිව්වේ නෑ බං" කියල.
මට දැන් මූ එක්කත් මළ.
"ඌ කිව්වේ *ත්තා කියල තමයි"
මට දැන් තවත් සයිකෝ වගේ.
"ඉතින් උඹ මට කිව්වේ ඌ කුණු හරක කියල කිව්වා කියල.මොන රෙද්දක්ද"
"එහෙම කිව්වේ නෑ බං."
"මොන මගුලක්ද බං මට ඕව තේරෙන්නේ නෑ. යමං වෙල පහල මී හරක් වලේ නාන්න. " කියල මූවත් ඇදගෙන අපේ මල්ලියි මමයි ගියා යන්න.
ඔහොම්මම ඔය සීන් එක අමතක වෙලා ගියා අපිට.
පස්සේ කාලෙක තමයි මීටර් උනේ ඇත්ත සීන් එක.හය වසරේදී විතර.
අරූ කියල තියෙන්නේ ජෙරාඩ් කුණු හරුප කියනවා කියල.
දෙක වසරේදී දන්නවද බං කිනුහරුප කියන්නේ මොනවද කියල.ඒ වචනේවත් අහල තිබ්බේ නෑ.
මට ඒක ඇහුනේ කුණු හරකා වගෙයි.
ජෙරාඩගේ කුප්ප කමට ඌ ඒ කාලෙත් කුණුහරුප කියනව.
අපි මක් කරන්නද ඉතිං නේද?

අපේ කොල්ලෙක් හිටියා මම කොළඹ ඉන්නකොට...
උගේ මාර ආශාවල් තියෙන්නේ..
ෆෝන් එක පිරිලා වැල වලින්...
සින්දු වලට වඩා තියෙන්නේ වැල...
තියෙන අමාරුවට මෙට්ටේත් හිලක් හදාගෙන...
ඉතින් දවසක් මූ කියනවා බඩුවක් සෙට් උනොතින් මෙන්න මෙහෙමය් ඉස්සෙල්ලම කරන්නේ කියල පොර ටෝක් දෙනවා...
අපේ සෙට් එක කතා උනා මූ එක්කන් යන්න බඩු පොට් එකකට...
එක්කන් ගියේ ටිකක් වයස වැඩි එකක් හොයාගෙන...
පැයට 3500 ...
මූ කියල මට පැයට වඩා ඉන්න පුළුවන් කියලා...
ඒ පාර ඩිස්කවුන්ට් එක්ක 5000 ක් ගෙවල ඇතුලට ගියා...
විනාඩි 5 කිං මට කෝල් එකක් එනවා,
අරූ කියනවා ෆෝන් එකෙන්,
මචං මේකිගේ ළඟ වෙරළු මල් සුවඳක් එනවා කියලා...
මම කිවුව එහෙනම් ෂුවර් එකට සමාජ රෝග තියෙනවා කියලා...
අන්තිමේදී විනාඩි 20කිං අරූ එලියට එනවා,,,
මුහුණත් එච්චර හොඳ නැහැ...
ඇඳුම් එහෙමත් තිබුන විදියමයි...
මූ කියනවා හිතාගෙන ගියපු දේවල් කරන්න හිතුනේ නැහැ බං,
කාගේ උනත් දරුවෙක්නේ කියල දුක හිතුන කියලා...
අපිට තේරුණා මූ අපිව අන්දවන්න හදන්නේ කියලා..
අපිත් අන්දුනා වගේ හිටියා...
පස්සේ අපි බොන්න සෙට් වෙලා අරුව පැත්තකට ඇරගෙන ඇහුව ශේප් එකේ මොකද උනේ කියලා..
කාටවත් කියන්න එපා කියල මාව පොරොන්දු කරගෙන අරූ කිවුව වෙච්ච දේ...
සමාජ රෝග හැදෙනවට බයේ මූ රුපියල් 5000ක් අර ගෑනිට පුජා කරලා හස්ත ක්රීඩාව ඒකිට කියල කරවාගෙන ඇවිත්...
මට එදා බොන්නත් බැහැ හිනාවට....
හිර වෙයි කියල බයයි..
කාටවත් කියන්න එපා කිවුව නිසා මම ටික දෙනෙක්ට විතරක් කිවුවා...
පස්සේ තමයිලු අරූ දන්නේ වෙරළු මල් සුවඳ එන්නේ සමාජ රෝග නිසා නෙවි කියලා..
අන්තිමට සල්ලිත් නැහැ,
මට රහස් කියල නම්බුවත් නැහැ..





වෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්රය නැති එකෙක් තමයි....
අපි ඉගෙ කෙස් ගානට දන්සල් කාල ඇති...
මේකත් උනේ වෙසක් පෝය දවසක...
අපි උදේ වැලිගම ඉඳල ෆුට් බයිසිකල් වලින් දන්සල් කන්න ගියා අකුරැස්සට...
එතනින් අයිත් ආපහු ඇවිත් තෙලිජ්ජවිල හරහා මාතර ගියා..
ගොඩක් හවස් වෙලා තමයි මාතර ඉඳල වැලිගම ආවේ..
රයිස් 3ක් ලෝබ නැතිව කෑවා...
කොඩිය වනන්නෙත් නැහැ අපි නවත්තල අපේ වගේ කනවා...
යන්නෙත් තනියම නෙවි...
සෙට් එකක් යනවා..
බයික් 12ක් විතර..
ඩබල් දාල..
එකෙක් මහන්සි වෙනකොට අනිකා පදිනවා...
ඉතින් බීම බීලා මගදී බොන්නත් බෝතල් පුරවගන්නවා...
එහෙම ඒවා ගෙදර ගේනවා අම්මලට බොන්න...
එදත් බඩ ටින් ටින් වෙන්න කාල අපි හවස අයිත් සෙට් උනා වෙසක් බලන්න යන්න...
වැලිගම ටවුන් එකේ තොරණක් තිබුනා...
කුරුළු තොරන්, උල් තොරන් නෙවි හොඳේ...
ලස්සන තොරණක්...
අපි සෙට් එකම සරම් ඇඳගෙන ගියේ...
දවසෙම කලිසම ගහල,
අවුවෙ ගිහිං මල්ලියා තම්බිලා හිටපු නිසා සරම ඇන්දේ..
පාරේ පට්ට සෙනග...
අපි එන නිසාද මන්ද බත් දන්සලකුත් තිබුනා..
බඩ අල්ලලා බැලුව,
තව පොඩ්ඩක් කන්න ඉඩ තියෙනවා වගේ...
අරුන් බෑ කියද්දී පෝලිම අස්සෙන් රිංගල ගිහිං කාල ආව....
දැන් හරි වගේ...
සෙනග අස්සේ යද්දී මට බොක ටයිට්...
කරන්න දේකුත් නැහැ..
සෙනග ගොඩේ ඉන්නේ..
යන්න තැනකුත් නැහැ....
මම අරුන්ට කිවුව ටිකක් සද්දෙට ,
අනේ මචං මගේ කකුල රිදෙනවා මම ටිකක් මෙහෙම වාඩි වෙලා ඉඳල එන්නම් කියලා..
එහෙම කියල සරම උස්සගෙන පාරේ සෙනග ගොඩේ ඇනති උනා..
දකින එවුන් හිතන්නේ මම මහන්සියට ඇනති වෙලා කියලා..
ඒත් මම බොක දානවා...
දාල ඉවර වෙලා ශේප් එකේ අස්සෙන් රිංගල ගියා...
යන ගමන් හෙමින් බැලුවා...
පෑගෙන පෑගෙන එවුන් කකුල් බීම උලනවා..
අහු උනොතින් මාව කනවා කියල දන්නා නිසා ශේප් එකේ මුහුදු වෙරළට ගිහිං පස්ස හෝදගෙන මම ශේප් එකේ ගෙදර ගියා...
යකෝ තොරණ ඉස්සරහ සෙනග ගොඩේ කක්ක දාපු එකෙක් මම...






onna ape kollek yaluwkge gedara giyaly
yaddi itn thutuu panduru DVD 3 witara aran gihin.
dan onna yaluwawa murata dala thaththa enawada balanna dora gawa
mu hitu kiyala ath karaththe padinawalu
yaluwa mokada karanne thaththata bambu gahanna kiyala muth dan cn1 balanawalu.
aruge karumeta thatha awith dora gawa balana innawalu baladdi
thaththa kiyanawalu tho mokad oya karanne kiyala
mu kiwalu kanahana wage thatte kiyala
thatta oya wayasata gahanawa thama yako kiyala giyalu
oka ol kale ekak.oka ahapu dawase apita marenda hina
thamath itin ehema thama
