මරිසි වැඩ - II

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මගේ ගාව වැඩිය සල්ලි ගැවසෙන්නේ නෑ බන් හම්බ වෙන තුට්ටු දෙකෙනුත් කනවා මොනවා හරි. ඉතින් කෙල්ලෙක් හිටියොත් බඩු බං. උඹලා කොහොමද කෙල්ලෙක්ව එහෙම දාගන්නේ. කෙල්ලෝ ගොඩක් කැමති උන්ව එහෙ මෙහෙ එක්කන් යනවා නම්. එක්කන් ගියොත් දවසකට අඩුම 1000කට බඩු තමයි..ඉතින් කොහොමද උඹලා සල්ලි හොයාගන්නේ? එකතු කරලා? නයට ඉල්ලල? කෙල්ලගේ දත ගලවලා? අම්මගෙන් ඉල්ලගෙන? බැංකු පොතෙන් අරගෙන? හම්බ කරන සල්ලි? අදහස් බෙදාගමු ;)

    ගංජා ගහලද ඉන්නේ?
    මේකේ ටොපික් එක කියෝපිය
    හුටමා!:frown::frown:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    සීතල කාලේ බොට මඤ්ඤංද.....
    වෙන ත්‍රෙඩ් එකක් ඇරලා දාපන් දාන දෙයක්..
    මේකේ අදහස් බෙදාගන්න එකෙක් නැහැ තෝ එක්ක...
    මරිසි කාරයෝ විතරයි ඉන්නේ....
    අනිත් දවසේ ගංජා ගහන්නේ නැතිව වර..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සීතල කාලේ බොට මඤ්ඤංද.....
    වෙන ත්‍රෙඩ් එකක් ඇරලා දාපන් දාන දෙයක්..
    මේකේ අදහස් බෙදාගන්න එකෙක් නැහැ තෝ එක්ක...
    මරිසි කාරයෝ විතරයි ඉන්නේ....
    අනිත් දවසේ ගංජා ගහන්නේ නැතිව වර..

    මේකා පුස් කාපු ගංජාද කොහෙද ගහල තියෙන්නේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අලුතින් එකෙක් වැඩට ආව පොඩ්ඩයි මමයි ඉන්න කාලේ...
    කොළඹ ෆැක්ටරියේ ස්ටෝරුවේ ඉන්න මහත්තයෙක් ඉන්නවා මල පනිනවා පොඩ්ඩ ඇත්තන්....
    ඒ වගේම පොර යන්නෙම බස් එකේ....
    කාර් වල යන්නේ නැහැ....
    ඉතින් දවසක් මොකක්ද වැඩකට පොරට අනිත් ෆැක්ටරි එකට යන්න සිද්ද උනා ටික්ක ගේ කාර් එකේ..
    ඒක සුපිරි කාර් එකක්...
    ඉතින් අලුත් එකා එක්ක අපි කතා කර කර ඉන්නවා සෙක්ෂන් එකේ....
    මම කිවුව බලපන් මල්ලි අර යකා බස් වල යන්නේ කාර් වල යන්න බැරි කමට...
    කාර් එකේ යද්දී ඌට කැරකිල්ල හැදෙනවා....
    කැරකිල්ල වැඩි උනාම මේ මොකද මේ මොකද කියල කියවෙනවා කියලත් කිව්වා...
    දවසක් ගිහිං එද්දී වැටෙන්න ගිහිං පොඩ්ඩ තමයි අල්ලාගෙන සික් රූම් ගෙනිච්චේ...
    නැත්නම් ෆ්ලෝ එකේ බීම තමයි ඉන්න වෙන්නේ කියල...
    ඉතින් අරූ ඒ ලෙසටම විශ්වාස කරනවා කට අරගෙනම....
    ඒ අස්සේ කාර් ඒක එනවා...
    මම හෙන බිල් පොතක් අරගෙන ලියනවා..
    පොඩ්ඩත් ලඟින් වාඩි වෙලා ඉන්නවා...
    මම කිවුව පවු අහිංසකය අද බිම තමයි කියල..
    පොඩ්ඩ කියනවා ඌ වැටුනම අපි හූ කියමු නේද බං කියල.
    අරූ කියනවා පවුනේ අයියේ කියලා..
    ස්ටෝරුව ළඟ නතර කරන්න ඕන ඒක උගේ වෙලාවට නැවැත්තුවේ ෆ්ලෝ ඒක කිට්ටුව....
    ඉතින් කාර් එකේ දොර අරිනකොටම අලුත් එකා දුවගෙන ගිහිං ස්ටෝරු බුවාගේ අතින් අල්ලලා හෙමින් හෙමින් බැස්සුවා...
    මට හිනා යන්න ගියත් තද කරගෙන බලන් හිටියා..
    ඒ අස්සේ බුවා අහනවා මේ මොකෝ ... මේ මොකෝ... කියල..
    දැන් අලුත් එකාගේ හිතේ කැරකිල්ල හැදිලා තමයි කියලා..
    බඩ මැද්දෙන් අත් දෙක දාල අල්ලාගෙන සෙක්ෂන් එකට ගෙනාව අරූ දඟලද්දී...
    කොල්ලෝ කෙල්ලෝ සේරටම හිනා...
    ටික්ක දන්නවා මගේ ලනුවක් කියලා..
    පුටුවක් දීලා වාඩි කරවල, වතුර එකකුත් ගෙනත් දුන්න.
    දැන් බුවා බනිනවා....
    අලුත් එකා කියනවා හොඳ වෙලාවට මම ආවේ....
    නැත්නම් සර් කරකිල්ල හැදිලා බීම කියල...
    ඒ කොහොමද යකෝ හොඳට ඉන්න මට කැරකිල්ල හැදෙන්නේ කියල ඇහුවම අරූ කියනවා..
    ඇයි සර් කාර් වල ගිහිං පුරුදු නැති මිනිස්සුන්ට ඒක පාර ඒකෙ ගියාම කැරකිල්ල හැදෙනවනේ කියල..
    මට ඒක පාරට හිනාව පැන්න...
    එලියට බහිද්දී ටික්ක කියනවා දැන්වත් ඕයි විහිලු නවත්වන්න කියල....
    ස්ටෝරු බුවා වතුර කෝප්පෙන් ගැහුවා මට...
    එකෙනුත් බාගයක් වැදුනේ ටිකකට..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිට ෆැක්ටරි එකක එකෙක් ආව අපේ එකට ටිකට් පොතක් විකුනන්න....
    ඉතින් රුපියල් 100ක් වගේ උන්ට සුළු මුදලකට ටිකක් එකක් විකුන්නා...
    අපේ ස්ටෝරුවේ ආරි ගත්ත ටිකට් එකක්..
    1. මෝටර් සයිකලයක්..
    2. සෝෆා සෙට් එකක්...
    3. LCD TV එකක්...
    අනිත් එවුව සැනසිලි තෑගී...
    දිනුම් අදින දවසත් දාල තිබුනා..
    මම හොරෙන් ආරි ගත්තු ටිකට් එකේ අන්කේ ලියා ගත්ත...
    අදාළ දවසේ 5ට දිනුම් අදින්න තිබුනේ, කට්ටිය තේ 2ට බීල ගියා ..
    මම මලියයි පොඩ්ඩයි එක්ක කතා කල ආරි අන්දවනං...
    මලිය ගත්ත කෝල් එකක් ආරිට..
    දැන් ස්ටෝරුවේ ෆෝන් ඒක වදිනවා පිටින් එන කෝල් එකක් වගේ....
    මලිය කියනවා දිනුම් ඇදීමෙන් ආරිගේ අන්කේ කියල ඒ අන්කෙට සෝෆා සෙට් ඒක ඇදුන කියලා...
    කෝල් එකෙන් පස්සේ අපි හෙමින් සැරේ එක එකා ස්ටෝරුව පැත්තේ ගියා...
    ආරිය මට කියනවා ඒ බලපන් උඹට ගන්න කියලත් ගත්තේ නැහැනේ,
    මට සෝෆා ඒක ඇදිල බං කියල...
    මම අතට අත දීලා විශ් කළා...
    මම ආරි ඉන්න තැනම මලිය ටයි පොඩ්ඩ ටයි එන්න කියල කෝල් කළා...
    උන් දෙන්නත් ඇවිත් විශ් කළා...
    දැන් මලිය කියනවා කට්ටිය හුරන්න කලින් ගෙදරට ගෙනෙන කියල...
    පොඩ්ඩ මලිය අපි ඒක වයස් වල...
    ආරිට වයට අවුරුදු 48ක් විතර ඇති...
    ඒ පාර යෙලෝ පේජස් පෙරලා පෙරලා ලොරි හොයල ආරි කෝල් කරලා ලොරියකුත් බුක් කළා....
    පවු කියලත් හිතුනා...
    දැන් කියන්න ගියෝතින් ගුටි කන්න වෙන නිසා පාඩුවේ අපි තුන් දෙනා ගල් ගිල්ල සේ හිටියා...
    මලිය ඒ අස්සේ ආරිගේ ටිකට් ඒක අරගෙන උගේ එකට මාරු කරන්න ගිහිං තව පොඩ්ඩෙන් මලිය ගුටි කනවා.
    ඒ අස්සේ කැරකිල්ල හැදුන බුවා ටිකට් ඒක අරගෙන බැලුව...
    ඒ ආරි, ටිකට් ඒක අදින්නේ 5ටනේ... දැන් තවම 3උනෙත් නැහැනේ... කොහොමද දිනන්නේ කියල අර උට්ට අහනවා...
    දැන් ආරි තක්කු මුක්කු වෙලා...
    ඔලුව කහනවා... පුක කහනවා...
    ගත්ත කෝල් එකක්,
    ඇහුව දිනුම් අදින එවුන්ගෙන් කෝ මගේ සෝෆා ඒක කියල...
    උන් කියනවා දිනුවොතින් දෙන්නම් කියල....
    ආරි තේරුම ගියා ලනුවක් කෑවා තමයි කියලා...
    ඒ වෙද්දී පරක්කු වැඩි...
    මේක කරපු එකාගේ අම්මට කියල පටන් ගත්ත,
    මමයි මලියයි පොඩ්ඩයි ආරිට හවුල් වෙලා කුණු හරුප කියා කියා බැන්න....
    හවස් වෙද්දී ආරි ටිකට් ඒක විසි කල ඉරල ඉරල....
    ඉස්ටෝරුවට ඇවිත් බඩු ඉල්ලපු හැමෝටම මූ බැනල එලෙවුව...
    ඒ අස්සේ මම කෝල් කරලා කිවුව ආරි අනිත් ෆැක්ටරි එකෙන් කතා කරනවා කියල..
    ආරි ගත්ත...
    මලිය අනිත් පැත්තෙන් කතා කරලා කිවුව මහත්තයෝ ඔයාගේ අහවල් අන්කේ සෝෆා ඒක දිනලා කියල....
    ආරි කියනවා එකේ උඹේ අම්ම තියල හූ@පන් කියල...
    එහෙම කියල මගේ දිහා බලල කියනවා තෝ නේද මේ සේරටම මුල කියල..
    මම ටිකට් ඒක ගනිද්දී කොකා වගේ බලන් හිටියේ තෝ තමයි...
    උඹ අන්කේ බලන් ඉඳල මාව ඇන්දුව නේද ප#යෝ..
    ගත්ත පොල්ල ආරිය...
    මම පැනල දිවුව...
    මම පොඩ්ඩට කිවුව ආරි හොයනවා කියලා...
    පොඩ්ඩ ගිහිං පොලු පාර පිට මැද්දට කාල ආව...
    ඌ ආව විදිය දක්කමට මලියටයි මටයි පැලෙන්න හිනා...
     
    • Like
    Reactions: MihiCherub

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බීච් එකේ බෝල ගහන්න ගිහිං ඉන්නකොට කොල්ලෝ සෙට් එක එක්ක...
    අපේ තව දෙන්නෙක් අඩුයි...
    උන් දෙන්න එනකන් අපි වට පිට බල බල හිටිය...
    බස් එකක් ඇවිත් නැවැත්තුව...
    කිරි කිරි කෑලි රොතු පිටින් බැස්ස..
    අපේ කොල්ලොන්ට බෝල ගහන්න සිහිය නැහැ...
    කෙල්ලෝ බලනවා....
    එක එක පාට... එක එක හැඩ... එක එක සයිස්...
    අන්තිමට උන් අපේ ඉස්සරහ වාඩි වෙලා බත් කන්න පටන් ගත්ත...
    ඒ අස්සේ අරුන් දෙන්න ආව මෝට බයික් එකේ..
    ඒ ඇවිත් බැස්සේ නැතිව හරවන් ගියා.....
    ටිකකින් එනවා පිටිපස්සේ එකා පත සන්ග්ලාස් දෙකක් දාගෙන..
    මම කිවුව පොඩි ෆන් එකක් ගමු කියල....
    කෙල්ලෝ දෙන්න මැද්දෙන් බයික් එක නවත්වද්දී අපි දෙන්නෙක් ගිහිං පිටිපස්සේ එකාගේ අත් දෙකින් අල්ලගත්ත හොල්ලන්න බැරි වෙන්න....
    ඌ කෑ ගහද්දි හෙමින් හෙමින් එක්කගෙන ආව...
    අනේ අත ඇරපන් බං... අනේ මොකද කරන්නේ බං කියා කියා ඌ කෑ ගහනවා..
    කෙල්ලෝ බලනවා මේ මොකෝ කියලා..
    සන්ග්ලාස් දාල හිටි නිසා මුගේ ඇස් පේන්නේ නැහැ කියල අපේ එකෙක් කිවුව...
    කෙල්ලෝ දුකෙන් බලනව්... පවු නේද ඒ අයිය වගේ වදන් කියනවත් ඇහුන...
    අරූ කියනව මට පේනවා යකෝ, අත අරපන්කෝ කියල...
    මම කිවුව ඒ නංගිලා හිටියට කමක් නැහැ මල්ලි අපි ඔයාව එක්කන් යන්නම් කියල...
    ඒ අස්සේ එක කෙල්ලෙක් ඇවිත් ප්ලාස්ටික් පුටුවක් ගෙනත් දුන්න...
    තව කෙල්ලෙක් ඇහුව කාටද කියල...
    අනේ අර අන්ධ අයියට කියල කියද්දී,,,
    මට හුකුස්‌ ගාල හිනාව පැන්න...
    ඒ පාර අරූ අත් දෙක අත අරවාගෙන කන්නාඩි දෙක ගලවල සාක්කුවේ දාගත්ත..
    තෝ තමයි ප#ය මේ සේරම කරන්නේ කියල මට ගහන්න පැන්න....
    අනේ අයියේ ඔයා වැටේවි කියල එක කෙල්ලෙක් ආව මූ අල්ලන්න...
    මාව අල්ලන්න ඕන නැහැ වේ$යේ...
    මට පේනවා මෙන්න බලාපන් කියල ඇස් දෙක ලොකුවට ඇරලා පෙන්නුවා...
    අපේ කොල්ලෝ හිනා වෙනවා...
    ආව කෙල්ලොත් හිනා වෙනවා..
    එදා ඉඳල ඌට සන්ග්ලාස් ඇලජික්...
     
    • Like
    Reactions: The_Killer

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගංජා ගහලද ඉන්නේ?
    මේකේ ටොපික් එක කියෝපිය
    හුටමා!:frown::frown:

    සීතල කාලේ බොට මඤ්ඤංද.....
    වෙන ත්‍රෙඩ් එකක් ඇරලා දාපන් දාන දෙයක්..
    මේකේ අදහස් බෙදාගන්න එකෙක් නැහැ තෝ එක්ක...
    මරිසි කාරයෝ විතරයි ඉන්නේ....
    අනිත් දවසේ ගංජා ගහන්නේ නැතිව වර..

    හුටා වැරදුනා නේ. ගංජා ගැහුවා නම් මීට වඩා සැලකිලිමත් වෙනවා :rofl:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    පිට ෆැක්ටරි එකක එකෙක් ආව අපේ එකට ටිකට් පොතක් විකුනන්න....
    ඉතින් රුපියල් 100ක් වගේ උන්ට සුළු මුදලකට ටිකක් එකක් විකුන්නා...
    අපේ ස්ටෝරුවේ ආරි ගත්ත ටිකට් එකක්..
    1. මෝටර් සයිකලයක්..
    2. සෝෆා සෙට් එකක්...
    3. LCD TV එකක්...
    අනිත් එවුව සැනසිලි තෑගී...
    දිනුම් අදින දවසත් දාල තිබුනා..

    Umba wage friend kenek hitiya nan api iwarai ban :( Umbe mara story ne thienne. :)

    rep+
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මට වෙච්චි හුට්ටප්පරයකුත් හුදී ජන පහන් සංවේගය පිණිස සටහන් කරමි. දැං මතක් වෙන කොටත් විලිලැජ්ජාවේ සංතෝසේ බැරිය. මේ කතාව මතක් වුණේ ලබුගෙඩියා දාලා තිබුණ පෝස්ට් එකක් නිසයි.
    මේ සිද්ධිය වෙලා දැං අවුරුදු 3ක් විතර ඇති. එදා පට්ට රස්නෙ දවසක්. මං ෂෝට් ලීව් එකක් දාලා ගෙදර යන්න හිතාගෙන බස් හෝල්ට් එකේ ඉන්නවා. ඇස් ගිණිකන වැටෙන අව්ව දරා ගන්න බැරි කමට බෑග් එකේ තිබ්බ සන්ග්ලාස් කුට්ටමත් ඇහේ දාගෙන මං නිකං ලෝඩ් පකීර් වගේ ඉන්නවා හෝල්ට් එකට වෙලා. එතකොටම අපේ ඔෆිස් එකේ තව දෙන්නෙකුත් කලින් ඕෆ් වෙලා හෝල්ට් එකට ආවා. මුං දෙන්නා මං දිහා කිණ්ඩියට වගේ බලලා හෝල්ට් එකේ ටිකක් එහාට වෙන්න ඉන්නවා දැං. බස් එක ඇවිත් හෝල්ට් එකේ නතර කලා විතරයි මේ වෘක්ෂ සුනඛයෝ දෙන්නා (ගස් බල්ලෝ කියන එක හරි නෑනේ මචංලා) මගේ අත්දෙකින් අල්ලාගෙන බස් එකට නැග්ගුවේ නැතැයි. අනේ පව් කියලා ඇන්ටි කෙනෙක් සීට් එකකුත් දුන්නා යකෝ.... :growl: :growl: :growl:
     
    • Like
    Reactions: .::J@S::.

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක අපි නිතරම කරපු වැඩක් ඉස්සර.
    ඉස්කෝලේ ඇරිලා බස් හෝල්ට් එකේ ඉන්නවා දැන් අපි.
    ඔතනින් තමයි ඉස්සර 138,155 බස් ගියේ.
    දැන් ඔතන කොහොමහරි ඉන්නවා කොල්ලෝ සීයක් විතර බස් වල යන්න ඇවිල්ලා.
    සමහරවෙලාවට ඉතින් අපේ කොල්ලෝ සමහර බස් වල ලස්සන ගෑල්ලමයි හෙම ඉන්නවා දැක්කාම පැණි මුලට ඇදෙන ඇඹලයෝ වගේ සෙට් එක හලලා තනියම බගින්න යනවා බස් වලට.
    අපි මොකද කරන්නේ අපේ පන්තියේ එකෙක් හරි අපේ සෙට් එකේ එකෙක් හරි අපිට කලින් බස් එකක යන්න නැග්ගොත් ඒ බස් එක ලඟට ගිහිං කෑ ගහනවා.
    "පර්ස් පරිස්සම් කරගන්න,බෑග් පරිස්සම් කරගන්න"
    "නංගී බලාගෙන ඕකා ජැක ගහනවා"
    "කුඩුකාරයෙක්,ගංජා කාරයෙක්,සල්ලාලයෙක්..හොරෙක් හොරෙක් " කියලා.
    දවසක් අපේ සර් කෙනෙක් බස් එකට නගිද්දී කව්ද අවලමෙක් ඔහොම කෑ ගහලා පස්සෙන්ද ඉස්කෝලේ ගිහින් පරිප්පු නැවක්ම බාගෙන කන්න උනා අපිට.(අපිට කිව්වේ එතන හිටි ඩයල් අවුට් සහ කුප්ප වැඩ වලට කුප්‍රකට උන් ටික විතරයි අහු උනේ.)
    කොහොමින් කොහොමහරි ඇත්තටම කෑ ගහපු එකා අහු උනේ නෑ:lol::lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පිට ෆැක්ටරි එකක එකෙක් ආව අපේ එකට ටිකට් පොතක් විකුනන්න....
    ඉතින් රුපියල් 100ක් වගේ උන්ට සුළු මුදලකට ටිකක් එකක් විකුන්නා...
    අපේ ස්ටෝරුවේ ආරි ගත්ත ටිකට් එකක්..
    1. මෝටර් සයිකලයක්..
    2. සෝෆා සෙට් එකක්...
    3. LCD TV එකක්...
    අනිත් එවුව සැනසිලි තෑගී...
    දිනුම් අදින දවසත් දාල තිබුනා..
    මම හොරෙන් ආරි ගත්තු ටිකට් එකේ අන්කේ ලියා ගත්ත...
    අදාළ දවසේ 5ට දිනුම් අදින්න තිබුනේ, කට්ටිය තේ 2ට බීල ගියා ..
    මම මලියයි පොඩ්ඩයි එක්ක කතා කල ආරි අන්දවනං...
    මලිය ගත්ත කෝල් එකක් ආරිට..
    දැන් ස්ටෝරුවේ ෆෝන් ඒක වදිනවා පිටින් එන කෝල් එකක් වගේ....
    මලිය කියනවා දිනුම් ඇදීමෙන් ආරිගේ අන්කේ කියල ඒ අන්කෙට සෝෆා සෙට් ඒක ඇදුන කියලා...
    කෝල් එකෙන් පස්සේ අපි හෙමින් සැරේ එක එකා ස්ටෝරුව පැත්තේ ගියා...
    ආරිය මට කියනවා ඒ බලපන් උඹට ගන්න කියලත් ගත්තේ නැහැනේ,
    මට සෝෆා ඒක ඇදිල බං කියල...
    මම අතට අත දීලා විශ් කළා...
    මම ආරි ඉන්න තැනම මලිය ටයි පොඩ්ඩ ටයි එන්න කියල කෝල් කළා...
    උන් දෙන්නත් ඇවිත් විශ් කළා...
    දැන් මලිය කියනවා කට්ටිය හුරන්න කලින් ගෙදරට ගෙනෙන කියල...
    පොඩ්ඩ මලිය අපි ඒක වයස් වල...
    ආරිට වයට අවුරුදු 48ක් විතර ඇති...
    ඒ පාර යෙලෝ පේජස් පෙරලා පෙරලා ලොරි හොයල ආරි කෝල් කරලා ලොරියකුත් බුක් කළා....
    පවු කියලත් හිතුනා...
    දැන් කියන්න ගියෝතින් ගුටි කන්න වෙන නිසා පාඩුවේ අපි තුන් දෙනා ගල් ගිල්ල සේ හිටියා...
    මලිය ඒ අස්සේ ආරිගේ ටිකට් ඒක අරගෙන උගේ එකට මාරු කරන්න ගිහිං තව පොඩ්ඩෙන් මලිය ගුටි කනවා.
    ඒ අස්සේ කැරකිල්ල හැදුන බුවා ටිකට් ඒක අරගෙන බැලුව...
    ඒ ආරි, ටිකට් ඒක අදින්නේ 5ටනේ... දැන් තවම 3උනෙත් නැහැනේ... කොහොමද දිනන්නේ කියල අර උට්ට අහනවා...
    දැන් ආරි තක්කු මුක්කු වෙලා...
    ඔලුව කහනවා... පුක කහනවා...
    ගත්ත කෝල් එකක්,
    ඇහුව දිනුම් අදින එවුන්ගෙන් කෝ මගේ සෝෆා ඒක කියල...
    උන් කියනවා දිනුවොතින් දෙන්නම් කියල....
    ආරි තේරුම ගියා ලනුවක් කෑවා තමයි කියලා...
    ඒ වෙද්දී පරක්කු වැඩි...
    මේක කරපු එකාගේ අම්මට කියල පටන් ගත්ත,
    මමයි මලියයි පොඩ්ඩයි ආරිට හවුල් වෙලා කුණු හරුප කියා කියා බැන්න....
    හවස් වෙද්දී ආරි ටිකට් ඒක විසි කල ඉරල ඉරල....
    ඉස්ටෝරුවට ඇවිත් බඩු ඉල්ලපු හැමෝටම මූ බැනල එලෙවුව...
    ඒ අස්සේ මම කෝල් කරලා කිවුව ආරි අනිත් ෆැක්ටරි එකෙන් කතා කරනවා කියල..
    ආරි ගත්ත...
    මලිය අනිත් පැත්තෙන් කතා කරලා කිවුව මහත්තයෝ ඔයාගේ අහවල් අන්කේ සෝෆා ඒක දිනලා කියල....
    ආරි කියනවා එකේ උඹේ අම්ම තියල හූ@පන් කියල...
    එහෙම කියල මගේ දිහා බලල කියනවා තෝ නේද මේ සේරටම මුල කියල..
    මම ටිකට් ඒක ගනිද්දී කොකා වගේ බලන් හිටියේ තෝ තමයි...
    උඹ අන්කේ බලන් ඉඳල මාව ඇන්දුව නේද ප#යෝ..
    ගත්ත පොල්ල ආරිය...
    මම පැනල දිවුව...
    මම පොඩ්ඩට කිවුව ආරි හොයනවා කියලා...
    පොඩ්ඩ ගිහිං පොලු පාර පිට මැද්දට කාල ආව...
    ඌ ආව විදිය දක්කමට මලියටයි මටයි පැලෙන්න හිනා...
    :lol::lol::lol: adenawa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට වෙච්චි හුට්ටප්පරයකුත් හුදී ජන පහන් සංවේගය පිණිස සටහන් කරමි. දැං මතක් වෙන කොටත් විලිලැජ්ජාවේ සංතෝසේ බැරිය. මේ කතාව මතක් වුණේ ලබුගෙඩියා දාලා තිබුණ පෝස්ට් එකක් නිසයි.
    මේ සිද්ධිය වෙලා දැං අවුරුදු 3ක් විතර ඇති. එදා පට්ට රස්නෙ දවසක්. මං ෂෝට් ලීව් එකක් දාලා ගෙදර යන්න හිතාගෙන බස් හෝල්ට් එකේ ඉන්නවා. ඇස් ගිණිකන වැටෙන අව්ව දරා ගන්න බැරි කමට බෑග් එකේ තිබ්බ සන්ග්ලාස් කුට්ටමත් ඇහේ දාගෙන මං නිකං ලෝඩ් පකීර් වගේ ඉන්නවා හෝල්ට් එකට වෙලා. එතකොටම අපේ ඔෆිස් එකේ තව දෙන්නෙකුත් කලින් ඕෆ් වෙලා හෝල්ට් එකට ආවා. මුං දෙන්නා මං දිහා කිණ්ඩියට වගේ බලලා හෝල්ට් එකේ ටිකක් එහාට වෙන්න ඉන්නවා දැං. බස් එක ඇවිත් හෝල්ට් එකේ නතර කලා විතරයි මේ වෘක්ෂ සුනඛයෝ දෙන්නා (ගස් බල්ලෝ කියන එක හරි නෑනේ මචංලා) මගේ අත්දෙකින් අල්ලාගෙන බස් එකට නැග්ගුවේ නැතැයි. අනේ පව් කියලා ඇන්ටි කෙනෙක් සීට් එකකුත් දුන්නා යකෝ.... :growl: :growl: :growl:

    :lol::lol::lol:
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මට වෙච්චි හුට්ටප්පරයකුත් හුදී ජන පහන් සංවේගය පිණිස සටහන් කරමි. දැං මතක් වෙන කොටත් විලිලැජ්ජාවේ සංතෝසේ බැරිය. මේ කතාව මතක් වුණේ ලබුගෙඩියා දාලා තිබුණ පෝස්ට් එකක් නිසයි.
    මේ සිද්ධිය වෙලා දැං අවුරුදු 3ක් විතර ඇති. එදා පට්ට රස්නෙ දවසක්. මං ෂෝට් ලීව් එකක් දාලා ගෙදර යන්න හිතාගෙන බස් හෝල්ට් එකේ ඉන්නවා. ඇස් ගිණිකන වැටෙන අව්ව දරා ගන්න බැරි කමට බෑග් එකේ තිබ්බ සන්ග්ලාස් කුට්ටමත් ඇහේ දාගෙන මං නිකං ලෝඩ් පකීර් වගේ ඉන්නවා හෝල්ට් එකට වෙලා. එතකොටම අපේ ඔෆිස් එකේ තව දෙන්නෙකුත් කලින් ඕෆ් වෙලා හෝල්ට් එකට ආවා. මුං දෙන්නා මං දිහා කිණ්ඩියට වගේ බලලා හෝල්ට් එකේ ටිකක් එහාට වෙන්න ඉන්නවා දැං. බස් එක ඇවිත් හෝල්ට් එකේ නතර කලා විතරයි මේ වෘක්ෂ සුනඛයෝ දෙන්නා (ගස් බල්ලෝ කියන එක හරි නෑනේ මචංලා) මගේ අත්දෙකින් අල්ලාගෙන බස් එකට නැග්ගුවේ නැතැයි. අනේ පව් කියලා ඇන්ටි කෙනෙක් සීට් එකකුත් දුන්නා යකෝ.... :growl: :growl: :growl:

    මේක අපි නිතරම කරපු වැඩක් ඉස්සර.
    ඉස්කෝලේ ඇරිලා බස් හෝල්ට් එකේ ඉන්නවා දැන් අපි.
    ඔතනින් තමයි ඉස්සර 138,155 බස් ගියේ.
    දැන් ඔතන කොහොමහරි ඉන්නවා කොල්ලෝ සීයක් විතර බස් වල යන්න ඇවිල්ලා.
    සමහරවෙලාවට ඉතින් අපේ කොල්ලෝ සමහර බස් වල ලස්සන ගෑල්ලමයි හෙම ඉන්නවා දැක්කාම පැණි මුලට ඇදෙන ඇඹලයෝ වගේ සෙට් එක හලලා තනියම බගින්න යනවා බස් වලට.
    අපි මොකද කරන්නේ අපේ පන්තියේ එකෙක් හරි අපේ සෙට් එකේ එකෙක් හරි අපිට කලින් බස් එකක යන්න නැග්ගොත් ඒ බස් එක ලඟට ගිහිං කෑ ගහනවා.
    "පර්ස් පරිස්සම් කරගන්න,බෑග් පරිස්සම් කරගන්න"
    "නංගී බලාගෙන ඕකා ජැක ගහනවා"
    "කුඩුකාරයෙක්,ගංජා කාරයෙක්,සල්ලාලයෙක්..හොරෙක් හොරෙක් " කියලා.
    දවසක් අපේ සර් කෙනෙක් බස් එකට නගිද්දී කව්ද අවලමෙක් ඔහොම කෑ ගහලා පස්සෙන්ද ඉස්කෝලේ ගිහින් පරිප්පු නැවක්ම බාගෙන කන්න උනා අපිට.(අපිට කිව්වේ එතන හිටි ඩයල් අවුට් සහ කුප්ප වැඩ වලට කුප්‍රකට උන් ටික විතරයි අහු උනේ.)
    කොහොමින් කොහොමහරි ඇත්තටම කෑ ගහපු එකා අහු උනේ නෑ:lol::lol::lol::lol:

    pattama seen dekak :lol::lol::lol: