Marisi wada oneda![]()
(රිදිලා දුවයි)
උබ මරිසි කියල දාන්න හදන්නේ ලැට් එකට ගිහිල්ල පුක හෝදන්නැතුව ආපු ඒවද(රිදිලා දුවයි)
![]()



Piriton 10k gahuwanam sapaiසෙම හැදිලා ඉන්නකොට මම ගෙනාව පිරිටන් රුපියල් 10 පැකට එකයි,
විටමින් C රුපියල් 10 කයි....
ඔෆිස් එකේ නිකන් ඉන්නකොට කට පාලුවට මම විටමින් පෙති හපනවා...
එකෙක් බලාගෙන ඉඳල ඇහුව මොනවද බං හපන්නේ මටත් දීපන්කො කියල....
මම අත දාල අරණේ දුන්න විටමින් පෙත්තක් කියල...
මූ වැඩි තන්හාවට පෙත්තක් අරගෙන මදි කියල පෙති දෙකක් කටේ දාල හැපුව....
ඒත් එක්කම මුහුණ ඇඹුල් කරගෙන අරූ කෙලින්ම දිවුවේ වොෂ් රූම්......
අරූට වමනේ යනව..
හේතුව දන්නේ ඌ වගේම මම...
හේතුව තමයි විටමින් පෙති කියල මම දුන්නේ පිරිටන් පෙති...
හිතල බලන්න තිත්ත පෙති කටේ දාල හපද්දී කොහොම සනීපයක් දැනෙන්න ඇත්ද කියල...
එයින් පස්සේ මගෙන් බෙහෙත් ඉල්ලුවේ නැහැ...


Apoo uba namසෙම හැදිලා ඉන්නකොට මම ගෙනාව පිරිටන් රුපියල් 10 පැකට එකයි,
විටමින් C රුපියල් 10 කයි....
ඔෆිස් එකේ නිකන් ඉන්නකොට කට පාලුවට මම විටමින් පෙති හපනවා...
එකෙක් බලාගෙන ඉඳල ඇහුව මොනවද බං හපන්නේ මටත් දීපන්කො කියල....
මම අත දාල අරණේ දුන්න විටමින් පෙත්තක් කියල...
මූ වැඩි තන්හාවට පෙත්තක් අරගෙන මදි කියල පෙති දෙකක් කටේ දාල හැපුව....
ඒත් එක්කම මුහුණ ඇඹුල් කරගෙන අරූ කෙලින්ම දිවුවේ වොෂ් රූම්......
අරූට වමනේ යනව..
හේතුව දන්නේ ඌ වගේම මම...
හේතුව තමයි විටමින් පෙති කියල මම දුන්නේ පිරිටන් පෙති...
හිතල බලන්න තිත්ත පෙති කටේ දාල හපද්දී කොහොම සනීපයක් දැනෙන්න ඇත්ද කියල...
එයින් පස්සේ මගෙන් බෙහෙත් ඉල්ලුවේ නැහැ...


මට වෙච්චි හුට්ටප්පරයකුත් හුදී ජන පහන් සංවේගය පිණිස සටහන් කරමි. දැං මතක් වෙන කොටත් විලිලැජ්ජාවේ සංතෝසේ බැරිය. මේ කතාව මතක් වුණේ ලබුගෙඩියා දාලා තිබුණ පෝස්ට් එකක් නිසයි.
මේ සිද්ධිය වෙලා දැං අවුරුදු 3ක් විතර ඇති. එදා පට්ට රස්නෙ දවසක්. මං ෂෝට් ලීව් එකක් දාලා ගෙදර යන්න හිතාගෙන බස් හෝල්ට් එකේ ඉන්නවා. ඇස් ගිණිකන වැටෙන අව්ව දරා ගන්න බැරි කමට බෑග් එකේ තිබ්බ සන්ග්ලාස් කුට්ටමත් ඇහේ දාගෙන මං නිකං ලෝඩ් පකීර් වගේ ඉන්නවා හෝල්ට් එකට වෙලා. එතකොටම අපේ ඔෆිස් එකේ තව දෙන්නෙකුත් කලින් ඕෆ් වෙලා හෝල්ට් එකට ආවා. මුං දෙන්නා මං දිහා කිණ්ඩියට වගේ බලලා හෝල්ට් එකේ ටිකක් එහාට වෙන්න ඉන්නවා දැං. බස් එක ඇවිත් හෝල්ට් එකේ නතර කලා විතරයි මේ වෘක්ෂ සුනඛයෝ දෙන්නා (ගස් බල්ලෝ කියන එක හරි නෑනේ මචංලා) මගේ අත්දෙකින් අල්ලාගෙන බස් එකට නැග්ගුවේ නැතැයි. අනේ පව් කියලා ඇන්ටි කෙනෙක් සීට් එකකුත් දුන්නා යකෝ....![]()
![]()
![]()


බීච් එකේ බෝල ගහන්න ගිහිං ඉන්නකොට කොල්ලෝ සෙට් එක එක්ක...
අපේ තව දෙන්නෙක් අඩුයි...
උන් දෙන්න එනකන් අපි වට පිට බල බල හිටිය...
බස් එකක් ඇවිත් නැවැත්තුව...
කිරි කිරි කෑලි රොතු පිටින් බැස්ස..
අපේ කොල්ලොන්ට බෝල ගහන්න සිහිය නැහැ...
කෙල්ලෝ බලනවා....
එක එක පාට... එක එක හැඩ... එක එක සයිස්...
අන්තිමට උන් අපේ ඉස්සරහ වාඩි වෙලා බත් කන්න පටන් ගත්ත...
ඒ අස්සේ අරුන් දෙන්න ආව මෝට බයික් එකේ..
ඒ ඇවිත් බැස්සේ නැතිව හරවන් ගියා.....
ටිකකින් එනවා පිටිපස්සේ එකා පත සන්ග්ලාස් දෙකක් දාගෙන..
මම කිවුව පොඩි ෆන් එකක් ගමු කියල....
කෙල්ලෝ දෙන්න මැද්දෙන් බයික් එක නවත්වද්දී අපි දෙන්නෙක් ගිහිං පිටිපස්සේ එකාගේ අත් දෙකින් අල්ලගත්ත හොල්ලන්න බැරි වෙන්න....
ඌ කෑ ගහද්දි හෙමින් හෙමින් එක්කගෙන ආව...
අනේ අත ඇරපන් බං... අනේ මොකද කරන්නේ බං කියා කියා ඌ කෑ ගහනවා..
කෙල්ලෝ බලනවා මේ මොකෝ කියලා..
සන්ග්ලාස් දාල හිටි නිසා මුගේ ඇස් පේන්නේ නැහැ කියල අපේ එකෙක් කිවුව...
කෙල්ලෝ දුකෙන් බලනව්... පවු නේද ඒ අයිය වගේ වදන් කියනවත් ඇහුන...
අරූ කියනව මට පේනවා යකෝ, අත අරපන්කෝ කියල...
මම කිවුව ඒ නංගිලා හිටියට කමක් නැහැ මල්ලි අපි ඔයාව එක්කන් යන්නම් කියල...
ඒ අස්සේ එක කෙල්ලෙක් ඇවිත් ප්ලාස්ටික් පුටුවක් ගෙනත් දුන්න...
තව කෙල්ලෙක් ඇහුව කාටද කියල...
අනේ අර අන්ධ අයියට කියල කියද්දී,,,
මට හුකුස් ගාල හිනාව පැන්න...
ඒ පාර අරූ අත් දෙක අත අරවාගෙන කන්නාඩි දෙක ගලවල සාක්කුවේ දාගත්ත..
තෝ තමයි ප#ය මේ සේරම කරන්නේ කියල මට ගහන්න පැන්න....
අනේ අයියේ ඔයා වැටේවි කියල එක කෙල්ලෙක් ආව මූ අල්ලන්න...
මාව අල්ලන්න ඕන නැහැ වේ$යේ...
මට පේනවා මෙන්න බලාපන් කියල ඇස් දෙක ලොකුවට ඇරලා පෙන්නුවා...
අපේ කොල්ලෝ හිනා වෙනවා...
ආව කෙල්ලොත් හිනා වෙනවා..
එදා ඉඳල ඌට සන්ග්ලාස් ඇලජික්...


ඔන්න නැවතත් මගේන් තවත් මරිසියක්
මේකේ මරිසි දාල සැහෙන්න මහන්සි බන්
ලොල්
ඔන්න ඉතින් අවරුදු 17.18 වෙච්චි ගමන් ඇග හදාගන්න කව්රුත් ජිම් යනවනේ..
දැන් ඉතින් මාත් යන්න පටන් ගෙන අවරුදු 4,5 වෙනවා..
අපි ඉන්න ජිම් එක දැම්මේ අපේ පැත්තේම බුවාලා ටිකක් දැනට හොදම ප්ලේස් එක මාතර තියෙන අපේ ජිම් එක තමා..
ඉතින් ඕකට ඔල්වෙල එලේවල් එක්සෑම් ඉවර වෙච්චි ගමන් එනවා ඒමක් පිස්සු හැදෙන්න..
95%ම එන්නේ අර ටිකේ කරන්න වැඩක් නැති නිසා..එක නිසා ඔය එන උන්ව බය්ට් කරන එක තමා අපි කරන්නේ සෙල්ලන් කරන ගමන්..එක පාරක් එනවා කන්නාඩි දාපු රිලා මොටෙක්..මු ගිනි කුරක් සය්ස් මු අහනවා අය්යේ යුකේ ඉන්න එකෙක්ට කියලා පිටි එකක් ගෙන්න ගත්තා මේක බොන්නේ කොහොමද කියලා..
අපෙ එකෙක් ඉන්නවා මිරිස්සේ පොරක්..මු පැනපු ගමන් කියපි මල්ලි බිලා වැරදිලාවත් බොක නං දාන්නෙපා දවස් 4,5 බොක තද කරන ඉන්න තරමට තමා අගට අල්ලන්නේ කියලා පිටි එක නැත්තන් බීපු ටික ඔක්කොම ලැට් එකේ කිවා...
අරුත් ෆුල් සීරියස් අරගෙන එක....
දවසක් අර දවසක් නේ තියෙන්නේ
මු කොම හරි දවස් එක හමාරක් වගේ ඇදලා...ජිම් එකේ නම්බර් එකට කෝල් එකක් දීලා අහල..බුවා දැනගෙන අපි තමා මුට මරුසියා දාල තියෙන්නේ කියල වැඩේ ශේප් කරලා


Uba mewa hadala kiyanawada manda
Hinawela marenawa![]()






උඹ වරෙන්කො වැලිගම පැත්තේ...
උඹටත් මරිසියක් දාල යවන්නම්...
එතකොට එළකිරියේ ත්රෙඩ් එකක් දාපන් ලබ්බව දැක්ක, ඌ මට මෙන්න මෙහෙම එකක් කළා කියලා...



Umba danne umba anith ewunwa bite karapu marisi witharai. Umbata un karapu marisith dapan![]()











මෙන්න මෙහෙම එකක් උනාලු. මමයි මොන්ටිසොරි යලුවයි එදා ගෙදර එන ගමන් හිටියෙ. අම්මල පහු කරගෙන අපි දෙන්න ටිකක් දුර ගිහින් හිටියෙ. ඔහොම එන අතරතුරෙ අර උනහපුලුව මව මාඩ වළකට තල්ලුකරා කියපන්කො. ඇටිකිත්ත කාලෙ උනත් ඉතින් අනිකට, එ කියන්නෙ මම තුමාට යකා නැග්ගලු
මහසෝන ගානට.
ඔන්න තව ටිකක්වෙල යනකොට එකෙක් ඉන්නවලු මඩ ගාගෙන, හිටු පෙරාගෙන
මොකද දන්නවද වෙලා තියෙන්නෙ. මෙමා තුමා අර උනහපුලුවව
කුඹුරට තල්ලු කරල දිවිවලු දිවිල්ලක් පුවක් ගහෙන් රිලවු බහිනව වගෙ.
මතක විදිහට ගෙ අතුලෙම තමයි නැවතුනෙ.
Umba danne umba anith ewunwa bite karapu marisi witharai. Umbata un karapu marisith dapan![]()












මේක මම ඒ ලෙවල් කරන කාලේ කරපු හපන්කමක්.
අවුරුද්දට අපි අම්මගේ ලොකු අක්කගේ ගෙදර, ඒ කියන්නේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.
එදා රෑ එහෙ නැවතුනා ඉතින් කස්ටිය.
තාත්තයි,මහප්පයි, බාප්පයි, අපේ ඉස්කාගාර මාමයි හතර දෙනා එක්ක කාමරේක දැන් සෙට් වෙලා.
මමයි මල්ලියි ඇතුළු පොඩි උන් රැල ඉතින් ෆිල්ම් එකක් බලනව දැන්.
ඔහොම ඉන්නකොට ෆිල්ම් එක ඉවර උනා.
මල්ලියි මමයි අපේ තාත්තල ඉන්න කාමරේට කඩන් පැන්න බයිට් ටිකට වැඩේ දෙන්න.
කොහොමත් තාත්තල සෙට් වෙලා ඉන්නකොට අපි ගියාම ඉතින් බයිට් ටිකක් දෙනවා අපිට.
ඔහොම ඉතින් බයිට් කකා ඉන්නකොට පල්ලෙහා තට්ටුවෙන් ඇහුනා ලොකු අම්ම කෑ ගහනව දැන් කන්න එන්න කියල.
ඉතින් වැඩේ නවත්තල ලොකු උදවිය නැගිට්ට.
නැගිටලා කාමරෙන් එලියට යන්න ආව දැන්.
ඒ අස්සේ මම දැක්ක ටීපෝව උඩ තියෙනවා අරක්කු බෝතලෙයි කොකා කෝල මෙගා බෝතලයකුයි.
දෙකෙන්ම කාල කාල(කාල කිව්වේ කාලා කියන එක නෙවෙයි 1/4ක්)
ඕක දැක්කාම සුපුරුදු පරිදි මගේ හිත පතුලේ නැවුම් මොළකැටි අදහස් පොපියමින් නලියන්න ගත්ත.
මල්ලිට මම කිව්වා.
"අර බෝතල් දෙක ගනින් මෙහාට" කියල.
ඌත් දන්නවා ඉතින් මොකක් හරි කුප්ප වැඩකට තමයි මම සෙට් වෙන්නේ කියල බෝතල් දෙක අරන් දුන්න.
ගත්ත බෝතල් දෙකේම මූඩි ඇරිය.අරක්කු ටික ඔක්කොම(බෝතල් කාලක්) පරෙස්සමට හැලුව කොකා කෝලා බෝතලේට.
වැහුව මූඩිය.
අරක්කු බෝතලේ තිබ්බ ස්ටූල් එක උඩ.
පල්ලෙහා තට්ටුවට බැස්ස කෑම කාමරේට යන්න හිතාගෙන.
ලොකුඅම්මා ඉන්නවා අපි එනකම් බලාගෙන.
"ලොකුඅම්මේ කොකා කෝල ටිකක් බොනවද?"
මම එහෙම අහන ගමන් ලොකුඅම්මගේ අතට කොකා කෝලා බෝතලේ දුන්න.
ලොකු අම්මත් මූඩිය ඇරලා එකපාරටම කොකා කෝලා බෝතලෙන් උගුරක් බීපි
"මේක අමුතු රහයිනේ ළමයෝ" කියල තව උගුරක් බොන ගමන් කිව්වා.
"ටිකක් බොනවද" කියල අපේ පුංචි අම්මගෙනුත් ඇහුව
"අනේ අක්කේ මම ඕව බොන්නේ නැහැ " කියල පුංචි අම්ම කිව්වා.
එකපාරටම
"නංගියේ..මට කැරකිල්ල වගේ " කියල ලොකුඅම්මා පුටුවේ වාඩි වෙලා ඔලුව මේසේ ගහගත්තා.
මලයා මගේ දිහා බලලා ඇහැක් ගැහුවා.
"කෝ මෙහාට ගන්න බලන්න බෝතලේ"
අපේ මහප්ප බෝතලේ ඉල්ලගෙන මූඩිය ඇරලා උගුරක් බීල බැලුව.
"මුන් දෙන්න අර කොටේ මේකට කලවන් කරලා " කියල මායි මල්ලියි දිහා බලලා හිනා වෙන්න ගත්ත.
"මුන් දෙන්න තමයි දවසකට වත් කොල්ලෝ" කියල අපේ මාමත් හිනාවෙන්න ගත්ත.
ඒ එක්කම ඔක්කොම කස්ටිය හිනා වෙන්න ගත්තු හින්ද යන්තම් බේරුණා.
ඒත් පස්සෙන්ද උදේ මල්ලිටයි මටයි අපේ අම්මගෙන් හම්බුනා හොඳ කන්ද උඩ දේශනයක්.
අපි එක හිතින්ම හිතාගත්ත මේ වගේ කුප්ප වැඩ ආයෙම කරන්නේ නෑ කියල(දවසක් දෙකක් යනකං)






මේක මම ඒ ලෙවල් කරන කාලේ කරපු හපන්කමක්.
අවුරුද්දට අපි අම්මගේ ලොකු අක්කගේ ගෙදර, ඒ කියන්නේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.
එදා රෑ එහෙ නැවතුනා ඉතින් කස්ටිය.
තාත්තයි,මහප්පයි, බාප්පයි, අපේ ඉස්කාගාර මාමයි හතර දෙනා එක්ක කාමරේක දැන් සෙට් වෙලා.
මමයි මල්ලියි ඇතුළු පොඩි උන් රැල ඉතින් ෆිල්ම් එකක් බලනව දැන්.
ඔහොම ඉන්නකොට ෆිල්ම් එක ඉවර උනා.
(දවසක් දෙකක් යනකං)






