මරිසි වැඩ - II

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඉස්කෝලේ යන කාලේ එක එක දේවල් කලානේ...
    ඔයාලත් කරන්න ඇති...
    අපි කරන්නේ අපිට උසස් පෙළ පන්තියේ වෙනම කාමරයක් තිබුන...
    ඉතින් අපි දොර අස්සේ ඉඳල ඉස්සෙල්ලම එන එකාගේ ජුන්ඩ අල්ලනවා...
    මේක පුරුද්දක් විදියට කළා..
    එදත් අපේ එකෙක් එද්දී මම පැන්න ගමන කලිසම පිටින්ම මිරිකලා අත ඇරියා...
    ඒ පාර ඇහෙනවා තව එකෙක් එනවා...
    මම අයිත් හැංගිලා ඉඳල පැන්න ගමන් මුහුණ බැලුවෙත් නැහැ කලිසම පිටින්ම මිරිකලා, අඹරල අත ඇරියා..
    හැරිලා බලද්දී කොල්ලෝ කටවල් ඇරගෙන ඇස් ලොකු කරගෙන...
    හත්වලාමයි...
    අපේ සින්හල සර්...
    දෙකට නැවිල අත් දෙකින්ම අතන අල්ලාගෙන ඉන්නවා...
    අනේ සොරි සර් හිතල කරා නෙවි...
    ඉන්න මම අතගාන්න කියලා මම අයිත් අල්ලන්න යද්දී...
    මොකෝ ඒ පාර අතටම ගලවල ගන්නද හදන්නේ කියල ඇහුව...
    හරි අමාරුවෙන් තමයි එදා පිනා ලඟට යන්න ගිහින් බේරුනේ...

    තව ඩින්ගෙන් මෑරෙනව යකො හිනා වෙලාම
    :rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තව ඩින්ගෙන් මෑරෙනව යකො හිනා වෙලාම
    :rofl::rofl:

    අන්න එහෙම බලන කට්ටිය කොමෙන්ට් එකක් වත් දාගෙන යනවා නම් එල..
    නැත්නම් ත්‍රෙඩ් එක හොයන්න ගියාම පන යනවා...
    එතකොට මතක් වෙන මරිසියත් අමතක වෙනවා...

    • Like
    Reactions: chanaptc

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අන්න එහෙම බලන කට්ටිය කොමෙන්ට් එකක් වත් දාගෙන යනවා නම් එල..
    නැත්නම් ත්‍රෙඩ් එක හොයන්න ගියාම පන යනවා...
    එතකොට මතක් වෙන මරිසියත් අමතක වෙනවා...

    bump
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    Labu gediya nam
    චන්ද්‍ර අනගිරත්න ටත් වඩා සුපිරියි මචන් මේ ටික එකතු කරලා පොතක් ගහපන්
    උණු කැවුම් වගේ විකිණෙයි.... (නරලොව හොල්මන් ලියපු)
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අන්න එහෙම බලන කට්ටිය කොමෙන්ට් එකක් වත් දාගෙන යනවා නම් එල..
    නැත්නම් ත්‍රෙඩ් එක හොයන්න ගියාම පන යනවා...
    එතකොට මතක් වෙන මරිසියත් අමතක වෙනවා...

    Labu gediya nam
    චන්ද්‍ර අනගිරත්න ටත් වඩා සුපිරියි මචන් මේ ටික එනතු කරලා පොතක් ගහපන්
    උණු කැවුම් වගේ විකිණෙයි.... (නරලොව හොල්මන් ලියපු)

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සරහ ඔෆිස් එකේ සිකුරිටි අන්කල් හෙන පඬිය...
    පොර ටෝක් දෙන්නේ කතා කරන්න ගියාම...
    කැරකොප්පුවල තියාගෙන බෝතලේ ගහනවලු තනියම,
    යකෙක ඇහැට වත් දැකල නැතිලු...
    ඕන යකෙක්ට බය නැතිව චැලේන්ජ් කරනවලු ෆේස් ටු ෆේස් එන්න කියලා...
    අපිත් ඉතින් ගොනා සේ මු කියන එවුව අහගෙන ඉන්නවා..
    එදා මම නයිට් දවසක්...
    නයිට් එකට ගෙවන්නේ නැහැ අපිට...
    අපිට කරන්න තියෙන්නේ එලි වෙනකන් අපේ වැඩක් කරගෙන තියෙන බඩු පරිස්සම් කරන එක තමයි.
    හේතුව අපේ ඔෆිස් එකට සිකුරිටි නැහැ...
    ඒත් හැම කෙනෙක්ම නයිට් එකක් කරන්නම ඕන සතියකට සැරයක්...
    ඉතින් මගේ නයිට් එක දවසේ මම අනිත් ඔෆිස් එකේ නයිට් ඉන්න කොල්ලෝ දෙන්නෙක් හම්බ උනා...
    කරන්න ඕන දේවල් කතා කර ගත්ත...
    ඒ වෙද්දී සිකුරිටි කාරය නානවා..
    මම බැලුව බෑග් එක...
    අරක්කු 1/2යි, 1/4බෝතලේකුයි තියෙනවා....
    1/2 බෝතලේ අරගෙන අපේ ඔෆිස් එකට ගෙනාව..
    ඒ බෝතලේ තිබුන අරක්කු වක් කරගෙන තේ කහට වක්කරල සද්ද නොකර ගිහින් තිබ්බ...
    රෑ 11ට විතර ශේප් එකේ යද්දී සිකුරුට්ට ගොරවනවා සද්දෙත් ඇහෙනවා..
    අපේ එකෙක් කොහෙන්ද මන්ද රතු අත් මේස දෙකක් හොයන ඇවිත්..
    මිනිහ ජනේලෙකට පිටු පාගෙන නිදි..
    ජනේලෙන් අත් දෙක දාල බෙල්ල මිරිකලා..
    අරූ යටි ගිරියෙන් කෑ ගහගෙන ආව...
    එද්දී මම හැංගිලා ඉඳල වැලි ගැහුවා...
    අරූ දුවල දුවල ගිහින් ගත්ත 1/2 බෝතලේ ,
    දැන් ගහනවා ගුඩු ගුඩු ගාල තේ කහට...
    මට පැලෙන්න හිනා...
    ඒත් එක්කම ලයිට් ගියා...
    දැන් නම් මටත් බයයි..
    ඒ අස්සේ මොකෙක්ද එකෙක් ඇවිත් මගේ ඇගේ හැපුන...
    දෙන්නටම යටි ගිරියෙන් කෑ ගැහුනා..
    මම දුවල ආව ඔෆිස් එකට...
    බලද්දී මාත් එක්ක ෆිට් වෙච්ච අනිත් කොල්ල ඇගේ හැපිලා තියෙන්නේ...
    ඒ අස්සේ ලයිට් එද්දී අන්කල් එනවා මල්ලියේ මල්ලියේ කිය කිය‍ා.
    මූට කලිසමේ චු ගිහින්..
    මම මොකුත් නොදන්නව වගේ ගිහින් දොර ඇරියා..
    හොල්මනක් ආවලු,
    මල්ලි දන්නේ නැති උනාට ඒ තමයි නියම යකා මල්ලි...
    මගේ බෙල්ලත් මිරිකුවා මල්ලි කියල බෙල්ල පෙන්නුවා...
    මම ඇහුව උඹ ඉතින් යකාට බය නැහැනේ කියල...
    යකා ආවම අරක්කු බෝතලෙත් රහ වෙනස් වෙලා මල්ලි,
    යකාගේ අනුහසෙන් අරක්කු අමුතු රහක් මල්ලි කියල කියනවා...
    මම ඇතුලට කතා කරලා උගෙන් අරගෙන ආපු අරක්කු ටිකක් දුන්න...
    ඒ කියන්නේ උගේ අරක්කු මගේ වගේ ඌටම පෙවුව...
    දැන් කතාව යකාට ගහන්න...
    ඒ පාර මම කිවුව මේකේ කලින් හිටපු එවුන් කැමති නැහැ උන්ට අපහස කරනවට, ඒ නිසා කට වැරැද්ද ගන්නේ නැතිව ඉන්න කියල...
    පස්සෙන්ද උදේ මම ඒ පැත්තේ යද්දී අන්කල් ගෙදර ගිහින්..
    ඊට පස්සෙන්ද කොල්ලෝ කෙල්ලෝ සේරම අන්කල්ව බයිට් කරනවා...
    අන්කල් තවම මාත් එක්ක හොඳ නැහැ..
    බය කරපු නිසා වගේම අරක්කු ටික ඌටම පෙව්වට..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    uba nam yakooooooo :lol::shocked::baffled::oo::oo::dull: lagin wath yanna honda na :growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක නම් මරිසියක් නෙවි..
    අපිට වෙච්ච සීන් එකක්...
    එක වෙසක් පෝය දවසක අපි සුපුරුදු පරිදි පන්සල් ගිහින්..
    මල් බලල, ඉඩක් ලැබුනම මල් පුජා කරලා,
    පන්සල ඇවිත් හිටපු කෙල්ලෝ ටිකක් පස්සෙන් අපිත් ගියා විහිලු කර කර...
    දන්නෙම නැතිව වැලිගම ටවුන් එකටත් ඇවිත්...
    ටවුන් එකේ පොලිසිය පැත්තෙන් යද්දී එක කෙල්ලෙක් හැරුන..
    මම ඇහුව ඔයා මට ආදෙර් කියන්නද හැරුනේ කියලා...
    එතකොටම පොලිස් කාරයෙක් මගේ අතින් අල්ල ගත්ත..
    "කොහෙද යන්නේ, ආ.. මෙහෙ එනවා.. එනවා " කියල මගේ අතින් ඇදල ගත්ත....
    මම ගැහෙනවා......
    කන්න වෙන පාරවල් මැවී මැවී පේනවා....
    ඒත් එක්කම අපේ මල්ලිලා හිටියෙත් අපි එක්ක..
    මල්ලිගේ අතිනුත් ඇදල ගත්ත...
    තමුසෙත් එනවා කියල...
    ඒ අස්සේ කෙල්ලෝ ටිකත් බලනවා...
    පොලිස් කෙනෙක් ගිහින් මොනවද බලන්නේ සේරටම එන්න නේද කිවුවේ කියල අර කෙල්ලොන්ටත් කිවුව...
    අනේ සර් ඒ අයිය මට මොනවත් කිවුවේ නැහැ කියල අර කෙල්ල කිවුව...
    එකට කමක් නැහැ එනවල, කියල අපිව පොලිසියේ මිදුලට එක්කන් ගියා...
    මිදුලේ පුටු තියල තියෙනවා...
    අපිව වාඩි කෙරෙවුව...
    පොලිස් කාන්තාවක් ඇවිත් අපිට මොනවද ට්‍රේ එකක් තියල ඇල්ලුවා...
    මම ඇහුව මේ මොනවද කියල...
    අද පොලිසියේ කොත්තමල්ලි දන්සල මල්ලි,
    ඔයාලට කතා කරානම් එන්නේ නැහැනේ....
    ඒ නිසයි අරම සැරෙන් කතා කරලා බලෙන් ගෙන්වල දෙන්නේ කියල කිවුව..
    අපිට හිනා ඒ වෙලාවේ...
    කොත්තමල්ලි බිල යන්න හැදු වෙලාවේ අපිට කතා කරපු පොලිස් එක්කෙනා කිව්වා,
    කට්ටිය පොලිසියෙන් කෑවට, පොලිසියෙන් බීල නැහැනේ කියලා...
    අපි හිනා වෙලා ආව...
    ඒ සීන් එක මතක් උනේ අයිත් වෙසක් නිසා...
    එදා හිටපු යාළුවො අද නැහැ...
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    labu gediya said:

    :lol::lol: :lol::lol: :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,498
    113
    ගග අද්දර
    මේක නම් මරිසියක් නෙවි..

    මම ඇහුව ඔයා මට ආදෙර් කියන්නද හැරුනේ කියලා...

    "ඔව් අයියේ මන් ආදරෙයි" කියල ඒකි එදා කිව්වා නම් ලබු අයිය ගොඩනේ....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,498
    113
    ගග අද්දර
    එහෙනම් පොර පළවෙනිම මරිසිය දාන්නේ ලබ්බේ තොවිලේ කියල :lol:
    :rofl::rofl::rofl:

    එහෙනම් කොත්තමල්ලි බොන්න වෙන්නේ නැහැ...

    එහෙනම් වෙන මොනවා හරි තමයි බොන්නේ.... :D:D