අද අමු අමුවේ වෙච්ච සීන් එකක්...
එළකිරියේ පොරවල් දෙකක් එක්ක මම ගියා තව එළකිරියේ පොරකගේ මගුල් ගෙදර....
ඉතින් අපි එහෙ යන්න සෙට් උනේ ටික දවසකට කලින් ඉඳල....
වැලිගම ඉඳල මාව එක්කගෙන යන්න DR එනවා කිවුව කඩුවෙලට...
කඩවත ටවුමේ ඉන්නවා කිවුව MB...
මම කිවුවේ උදේ 9ට කඩුවෙලට එනවා කියල...
ඒ උනාට කලින් දවසේ නයිට් කරලා හිටපු නිසා වගේම වැස්ස නිසා මම කඩුවෙලට යද්දී 11 යි...
ඒ යද්දී අරුන් දෙන්නට මල පැනලා...
වැඩිම මල පැනල තිබුනේ MBට...
ජාතිය අමතලත් තිබුනා...
කොහොම හරි මගුල් ගෙදර ගියා අපි...
ඉතින් මනමාලයත් දැකල, මනමාලිත් දැකලා,
කුල් ඩ්‍රින්ක් එකක් එහෙම ගහල ඉන්දැද්දී සුපුරුදු චු බර හැදුනා..
ඒ වෙද්දී MBගේ කලිසමේ බෙල්ට් එක ගැලවිලා..
මු නහයෙන් අඬනවා කලිසම ගැලවෙයි කියලා...
අන්තිමේ අපි තුන් දෙනා ගිය වොෂ් රුම් එකට...
වහල ලේඩිස් වගේම ජෙන්ට්ස් වොෂ් රූම් දෙකම තිබුනේ එක ළඟ...
ඒ මදිවට දෙක වෙන් කරලා අඳුරගන්න බෝඩ් ගහල තිබුනේ සිවිලිම කිට්ටුවට වෙන්න...
යන එකා බර දාන්න යනවා මිසක් උඩ බලන්නේ නැහැනේ...
අපි ගිහින් ඉන්න අතරේ DK කිවුව MBට අරකට පලයන් කියලා...
අරූ දොර ඇරගෙන යන්න අඩියත් තිව්වට පස්සේ අපි දැක්ක ඇතුලේ ගෑනු ඉන්නවා...
අරූ දඩස් ගාල දොර වැහුව....
අපි දෙන්නටම හිනා...
කොහොමද කවුරුවත් නැතිව හිටියනම්...
එහෙනම් MB ඇතුලේ කලිසම ගලවාගෙන ඉන්න අතරේ ගෑනු එන්නේ ඇතුලට...
FB eke photo dekka 
අරූ නැවතත් ළිදට.......අද අමු අමුවේ වෙච්ච සීන් එකක්...

huth mata nikamata hithuna e MB ekka inne tho wenna athi kiyalaFB eke photo dekka
![]()

රික්වෙස්ට් එකක් දාපන්.....

හැමෝටම විනෝද වීමට මෙන්ම මහන්සිය නැති වී ගොස් සැහැල්ලු වීමට මෙම ත්‍රෙඩ් එකේ පොස්ට් දැම්මේ...
ඒත් අවාසනාවට විනොදෙට කැමති නැති එවුන් පිරිසකුත් ඉන්නා බව පෙනී යන ලදී....
මින් ඉදිරියට මරිසි වැඩ ත්‍රෙඩ් එකේ කිසිදු පොස්ට් එකක් සිදු නොකරන අතර,
මේ මාගේ අවසාන පොස්ට් එක වෙයි මෙම ත්‍රෙඩ් එකේ...
හේතුව මගේ රෙප් කපා ඇත....
විනොදෙට කරන දේත් දන්නේ නැති උට්ටලා වෙනුවෙන් තව කිසිදු මරිසියක් පොස්ට් නොකරනු ලැබේ....
මරිසි වැඩ - II 05-14-2015 08:20 PM disgraceful act saho

උඹ එන නිසාද කොහෙද මචන් සිවිලිමේ බෝර්ඩ් ගහල තියෙන්නෙහි හි කවුද බය උනත්ලු ඌ ව දැකලාhuth mata nikamata hithuna e MB ekka inne tho wenna athi kiyalaFB eke photo dekka

උඹ එන නිසාද කොහෙද මචන් සිවිලිමේ බෝර්ඩ් ගහල තියෙන්නෙ
කෝ උඹේ හා පැටියා ස්ලිප් ද