මරිසි වැඩ - II

chanaptc

Member
Nov 15, 2014
384
21
0
34
මාතර
ලබ්බා ගේ මරිසි නැවැත්වීමට එරෙහිව බම්ප් පෙත්සමක් අත්සන් කරමු
:frown::frown::frown::frown::frown::frown:
 

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හැමෝටම විනෝද වීමට මෙන්ම මහන්සිය නැති වී ගොස් සැහැල්ලු වීමට මෙම ත්‍රෙඩ් එකේ පොස්ට් දැම්මේ...
    ඒත් අවාසනාවට විනොදෙට කැමති නැති එවුන් පිරිසකුත් ඉන්නා බව පෙනී යන ලදී....
    මින් ඉදිරියට මරිසි වැඩ ත්‍රෙඩ් එකේ කිසිදු පොස්ට් එකක් සිදු නොකරන අතර,
    මේ මාගේ අවසාන පොස්ට් එක වෙයි මෙම ත්‍රෙඩ් එකේ...
    හේතුව මගේ රෙප් කපා ඇත....
    විනොදෙට කරන දේත් දන්නේ නැති උට්ටලා වෙනුවෙන් තව කිසිදු මරිසියක් පොස්ට් නොකරනු ලැබේ....
    :(:(:(:(:(

    මරිසි වැඩ - II 05-14-2015 08:20 PM disgraceful act saho

    යකෝ පිස්සු කෙලින්න එපා තව මරිසි දාපන් :frown: කොමෙන්ට් නොකලට උඹේ මරිසි එකක් නෑර කියෙව්වා බෝල. :yes:
    +4
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පෙර පිනකට ජිවිතේ බේරාගෙන අද මෙහෙ ආවේ....
    ඔෆිස් වැඩකට ගාලු ගියා....
    එනකොට බස් එකේ එද්දී,
    තරුණ අම්ම කෙනෙකුයි(අවුරුදු 28ක විතර), එයාගේ බබා වෙන්න ඇති (අවුරුදු 4ක් විතර වයස කොලු පැටියෙක්), තව කෙල්ලෙකුයි ඉන්නවා මගේ ඉස්සරහ සිට් එකේ...
    පොඩි එකාගේ අතේ බැලුමක් තියෙනවා...
    ඌ ඒක උඩ දානව...
    ඒක පාරක් ඇවිත් මගේ ලඟට ආව...
    පොඩි එකා ඉල්ලුවට මම දුන්නේ උගේ අම්මට බැලුම....
    ඉතින් මෙහෙම යද්දී ඒ අම්ම ස්ප්‍රයිට් බෝතලයක් ගත්ත බොන්න...
    පොඩි එකාට හෙමින් පොවලා,
    ඒ අම්ම ඒක අරගෙන උඩට උස්සල කටට වක්කරන්න ගත්ත...
    නිකන් අත පය තියන් ඉන්න බැරි කමට මම පෑන අරගෙන ඇන්න බැලුමට....
    ඩෝඕන්...
    ගාල බැලුම පිපුරුව....
    අනේ අර අම්ම ස්ප්‍රයිට් නාලා...
    මුහුණේ ඇඟේ හැම තැනම ස්ප්‍රයිට්....
    මම හිනාව තද කරගෙන නිදි වගේ හිටිය බහිනකම්....
    නැත්නම් අද කන්නේ නැවු ගුටි...






    :dull::dull::dull::dull:



    පව් හුත්තෝ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මරිසි කතා සෙට් එකක් තියෙනවා..
    මගේ යාලුවොන්ට වෙච්ච දේවල් වගේම, මට වෙච්ච දේවල්...
    අද දවල් කරපු ෆුල් ෆන් වැඩක් දාන්න හිතාගෙන මරිසියට එන්න එළකිරියේ user cp බැලුවා....


    මරිසි වැඩ - II 05-17-2015 12:41 PM ponna wada ban owa.
    අයිත් රතු කොටුවක්...
    ඒ කියන්නේ මම නිකන් මෙතන පොස්ට් දාල රෙප් කපාගන්න ඕන නැහැනේ...
    ඔයාලට පුළුවන් නම් කරපු කෙනා හොයවල දෙන්න...
    එතකොට මම පොස්ට් දාන්නම්....
    මේකේ පෝස්ට් දාල දෙවෙනි පාරටත් රෙප් කැපුනා මගේ....
    තරහ වෙන්න එපා අනිත් යාලුවෝ..
    අයිත් දාන්නේ නැහැ මොනවත්..
    කරපු කෙනා හොයාගන්න බලන්න...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    මරිසි කතා සෙට් එකක් තියෙනවා..
    මගේ යාලුවොන්ට වෙච්ච දේවල් වගේම, මට වෙච්ච දේවල්...
    අද දවල් කරපු ෆුල් ෆන් වැඩක් දාන්න හිතාගෙන මරිසියට එන්න එළකිරියේ user cp බැලුවා....


    මරිසි වැඩ - II 05-17-2015 12:41 PM ponna wada ban owa.
    අයිත් රතු කොටුවක්...
    ඒ කියන්නේ මම නිකන් මෙතන පොස්ට් දාල රෙප් කපාගන්න ඕන නැහැනේ...
    ඔයාලට පුළුවන් නම් කරපු කෙනා හොයවල දෙන්න...
    එතකොට මම පොස්ට් දාන්නම්....
    මේකේ පෝස්ට් දාල දෙවෙනි පාරටත් රෙප් කැපුනා මගේ....
    තරහ වෙන්න එපා අනිත් යාලුවෝ..
    අයිත් දාන්නේ නැහැ මොනවත්..
    කරපු කෙනා හොයාගන්න බලන්න...

    ඇයි බන් කැපිච්ච එව්වා ගැන විතරක් කියවන්නේ? අපි රෙප් දිලා නැද්ද? එකෙක් කැපුවයි කියල ඇයි අපිට ඔහොම දුක් දෙන්නේ. වාවන් නෑ අෆ්ෆා මෙව්වා.
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි බන් කැපිච්ච එව්වා ගැන විතරක් කියවන්නේ? අපි රෙප් දිලා නැද්ද? එකෙක් කැපුවයි කියල ඇයි අපිට ඔහොම දුක් දෙන්නේ. වාවන් නෑ අෆ්ෆා මෙව්වා.
    :yes::yes: එකනේ ඔන්න 12කින් ගැහුවා :angry:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    :rolleyes::rolleyes: මේ අර රේප් එක දුන්නා එක අවුල් ඇ
    මන් ඒ ජාතියේ නෙවේ :dull::rofl::rofl:

    ඔව් ඔව් උබට හේලෝ ගහද්දි එව්වා දෙන්න හොදයි... දැන් දුන්නම නරකයි. එහෙනම් ආපහු දියන් ඒක මට :P:P
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    :cool::baffled: දැක්ක කල් halo ගහපු කාලයක් මතක නැ බන් :(
    උබලා සෙල්ලම් කරනවද තාම:dull:

    මාත් ගැහුවේ නෑ බන් කාලෙකින්. ආන් අපේ ඇඩ්මින් අයියත් ත්‍රෙඩ් වල කුණුහබ්බ කියෝනව. මන් හිතන් උන්නේ ඒ දවස් වල අපි විතරයි එව්වා කියන්නෙ කියල. :D:D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මාත් ගැහුවේ නෑ බන් කාලෙකින්. ආන් අපේ ඇඩ්මින් අයියත් ත්‍රෙඩ් වල කුණුහබ්බ කියෝනව. මන් හිතන් උන්නේ ඒ දවස් වල අපි විතරයි එව්වා කියන්නෙ කියල. :D:D
    :rofl::rofl::rofl::rolleyes::rolleyes:
    මට හෙලෝ එපා උනා බන්
    මගේ නමින් එකෙක් ඇවිල්ලා මගේ චරිතේ කෑවට පස්සේ