මරිසි වැඩ..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.

    මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත. :)

    මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා. :baffled: දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට. :(

    මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...:rofl::rofl:

    එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත.. :( ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..:lol:

    • Like
    Reactions: kmc madushan

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    :lol::lol::lol::lol::lol::lol:appe ubata sahenna taraha atine,,ane yako:lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැතුව බන්. හොටු පෙරාගෙන දවසෙම ඉන්න එකී. මට කියල ගෙදරට අදින ඇදුනුත් මද්ද ගන්නකොට මල පනින්නේ නැද්ද බන් :angry::angry:

    :lol::lol::lol::lol:ane yako,,uba apita meta pora talk dila,,
    ekige mulu cupbrd ekama irn karala dunnane,,api danno
    heheh
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.

    මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත. :)

    මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා. :baffled: දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට. :(

    මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...:rofl::rofl:

    එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත.. :( ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..:lol:

    එකී පට්ට ලවෙන් වගේ ඉදල තියෙන්නෙ උබ එක්ක නේද
    ඔය වගේ නපුරු කෙල්ලන්ගේ හිත් ඇත්තටම නපුරු නෑ ගොඩක් වෙලාවට
    ඔයිට වඩා පට්ට නපුරියෝ ටික කාලයක් යනකොට හෙන හොදයි
    උන්ගේ හැටිද මන්ද
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :lol::lol: patta seen eka
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න එකෙක් ඉන්නවා ඌ කරන මර්සියක් මම කියන්නම්

    ඌ ටිකක් ලුක් එකක් තියෙන පොර.පොඩ්ඩක් කුකුළා
    මුගේ වැඩේම කොහේ හරි ගියොත් බ්‍රයිට් වගේ එකියක් දැක්කොත් ලව දානවා.දැන් ලව ගොඩ ගියා කියමු.ඔන්න දැන් මාසයක් දෙකක් තුනක් වැඩේ යනවා අවුලක් නෑ ශේප්.ඔන්න ඔහොම ටික දවසක් ගිහින් ෂොට් එකක් එහෙම දාල අනේ අර කෙල්ලට කෝල් එකක් අරගෙන බැනගෙන බැනගෙන යනවා කුජීතයි.අහගෙන ඉන්න බෑ ගෙදර හට්ටි වලන් පොලේ ගහනවා වගේ සිංහල රිම්ක්ස් කරලා කියන්නෙ.ඔන්න ඕක තමයි උගේ වැඩේ.හැබැයි මු බැනපු මුල්ම කෙල්ල තාමත් මුට ලවෙන් ඉන්නවලු.දෙවැනි පාරට බනිද කියල නම් අපි දන්නෙ නෑ :lol::lol::lol:

    මම හිතනවා ඌ මගෙත් එක්ක තරහ වෙන එකක් නෑ කියල,මේක දැකලා
    :lol::lol::lol::no::no::no::(:(:(
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එකී පට්ට ලවෙන් වගේ ඉදල තියෙන්නෙ උබ එක්ක නේද
    ඔය වගේ නපුරු කෙල්ලන්ගේ හිත් ඇත්තටම නපුරු නෑ ගොඩක් වෙලාවට
    ඔයිට වඩා පට්ට නපුරියෝ ටික කාලයක් යනකොට හෙන හොදයි
    උන්ගේ හැටිද මන්ද

    ඔව් බන්. ටික දවසක් යනකොට මාත් එක්ක පට්ට විදියටම ෆිට් උනා. O/L ගොඩ දාගන්න මාර විදියට උදව් කෙරුව..:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්. ටික දවසක් යනකොට මාත් එක්ක පට්ට විදියටම ෆිට් උනා. O/L ගොඩ දාගන්න මාර විදියට උදව් කෙරුව..:)
    එක තමයි ගොඩක් කෙල්ලෝ මුලදී ඔහොම තමයි
    කෙලින්නමයි එන්නෙ
    අනේ පහු වෙනකොට කොහු කොහු වෙලා
    නෑ බන් ඒ උන්ගේ හැටි
    නපුරු උන්ගේ අතුල නපුරු නෑ පොඩි උන් වගේ
    ගොඩක්ම මල පැන්නම පොඩි උන් වගේ අඩන්නෙ
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.

    මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත. :)

    මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා. :baffled: දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට. :(

    මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...:rofl::rofl:

    එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත.. :( ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..:lol:

    :baffled::baffled::baffled::baffled:

    විලි ලැජ්ජා සන්තෝසේ බැහැ

    :lol::lol::lol::lol:

    Nohim Ys

    Well-known member
  • ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.

    මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත. :)

    මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා. :baffled: දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට. :(

    මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...:rofl::rofl:

    එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත.. :( ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..:lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Nohim Ys

    Well-known member
  • මේ සීන් එක තමා මට උන චාටේර්ම සීන් එක... :yes: :yes: :yes:
    මේක උනේ 2006 විතර. මම අදුරන අයිය කෙනෙක්ගේ කොමියුනිකේෂන් එකක් තියෙනවා. මම නිකන් ඉන්න වෙලාවට
    ඒකට ගිහිල්ල ඉන්නවා.;)
    එක දවසක් මම ගිය වෙලාවේ අයිය හිටියේ නෑ ගමනක් ගිහිල්ල.
    අක්ක විතරයි හිටියේ. අක්ක මාර ලස්සනයි හංසයෝ දෙන්න
    සුදුම සුදුයි මම හොරාට බලලා තියෙනවා. හංසයෝ දෙන්න මේ
    කතාවට අදාල නෑ මම නිකමට කිව්වේ අපහු කතාවට එන්නම්කෝ.
    ඔන්න ඉතින් අක්ක කිව්වා මල්ලි මට ගෙදර වැඩ වගයක් තියෙනවා කරන්න ඔයා කඩේ බලාගන්න කියල. මමත් ඉතින් හා කිව්වා. ටික වෙලාවක් යනකොට මටත් කම්මැලි කඩේට එකෙක්වත් එන්නෙත් නෑ නිකන් ඉන්න එකේ ෆිල්ම් එකක්වත් බලන්න කියල අලුතින් ගෙනාපු vcd ඒකක් අරගෙන බල බල හිටිය. :)
    මට මතක හැටියට නම Tokyo police කියල ඒකක්. දැන් තමා හොදම හරිය. බාගයක් විතර යනකොට මෙන්න ඩබල් සීන් ඒකක් යනවා එක කොල්ලයි කෙල්ලෝ දෙන්නයි. මමත් ඉතින් වට පිට බල බල දර්ශනය නරබනවා. දැන්නම් ඉන්නම බෑ එකසිය ගානට නැගල. ඕන පුකක් කියල මමත් ගත්ත එලියට. අරගෙන අර සීන් එකත් මුලට අරගෙන දැන් අතේ වියදම හොයනවා. ;)
    එක පාරටම සෙරෙප්පු අඩි සද්දයක් ඇහුන මම සටස් ගල ට්ව එක ඔෆ් කෙරුව. බලද්දී අක්ක එනවා. මට කරගන්න දෙයක් නෑ එකසිය ගානට නැගල ඇතුලට දා ගන්න විදියකුත් නෑ. මම එක පාරටම බිත්තිය පැත්තට හැරුන. දැන් අක්ක මගේ පිටිපස්සේ. මල්ලි තේ හදල තියෙන්නේ ඇවිල්ල බොන්න එන්න බැරිනම් මම ඔයාට ගෙනත් දෙන්නද කියල ඇහුව.. මම ඇවිල්ල බොන්නම් අක්ක යන්නකෝ කියල මම කිව්වා. ඒ ගමන්ම මෙකි කියපි මොකෝ මව යවාගන්න ඔච්චර හදිස්සි කියල. එහෙම මුකුත් නෑ කියද්දීම මට බඩු ගීයා. වසල හමාරයි බඩු බිත්තියේ හිටන්. ඒ වෙලාවේම අක්කත් එතනින් ගීයා.:sorry:
    කොහොම උනත් මට සැකයි අක්ක දැක්කද නැද්ද කියල. මම ශේප් එකේ කුස්සියට ගිහිල්ල තේ එක බිව්වා අක්කත් එයාගේ වැඩ කර කර හිටිය. මටත් දැන් ෆුල් හැපී අක්කට මාට්ටු නැනේ. මම කෝප්පේ හෝදලා එලියට එනකොටම අක්ක කතා කලා.
    මල්ලි බයවෙන්න එපා මම අයියට මුකුත් කියන්නේ නෑ කියල හිනා උනා. :shocked: මට ඒ වෙලාවේ පුක හපාගෙන මැරෙන්න හිතුන. කෝකත් කියල ටික දවසක් ඒ පැත්තේ මම ගියේ නෑ. අක්කත් අයියට මුකුත් කියල තිබ්බෙත් නෑ.. :no:

    පට්ට බං:lol::lol::lol::lol:
    Rep++ :D
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.

    මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත.
    :)

    මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා.
    :baffled: දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට. :(

    මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...
    :rofl::rofl:

    එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත..
    :( ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..:lol:
    :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ට්‍රිප් ගිහින් භාෂාව දාලා ටිකට් ගන්න ඕනේ එකකට නිකන් ඇතුලට යන මර්සිය කොහොමද
    :eek:කවුද බන් ඒ:oo:

    ඔන්න කාලෙකට පස්සේ මරිසියක් දාන්න හිතුන.

    මම කලින් කියල තිබ්බනේ අපේ නැන්දලගේ ගෙදර කෙල්ල ගැන. ඔන්න මම ගිය දවස්වල මේකි මාත් එක්ක පට්ට ගේම. මමත් ඇරියේ නෑ ගෙමෙන්ම තමා හිටියේ. ඔන්න ඉරිදා දවසක ඉස්කෝලේ යන්න මම රෙදි මදින්න යනකොට අයන් එක වැඩ කරන්නේ නෑ. පස්සේ නැන්දට බයිලා පාරක් දාල කෙල්ලගේ අයන් එක ඉල්ලා ගත්ත. :)

    මමත් දැන් අයන් බෝර්ඩ් එක උඩ තියල සින්දුවක් කියා කියා රෙදි මදිනවා. උබලට මතකයිනේ ඉස්සර රෙදි මදින ගමන් කාර් එලවන්නේ. මමත් ෂර්ට් එක උඩ තියල අයන් එක තල්ලු කෙරුව.. හුටා අයන් එක බිම වැටිලා කෑලි එල්ලෙනවා. :baffled: දැන් මේකි අඩනවා මම කොහොමද සුදුගවුම මැද ගන්නේ කියල. නැන්දත් බනිනවා මට එකසියන ගානට. :(

    මම කොහොම හරි අමට්ටල අයන් එක පොඩ්ඩක් අටෝ ගත්ත. හප්පටසිරි කෙල්ල කියපි මට ඔයවිදියට මදින්න බෑ කරන්ට් එක වදිනවා ඔය මඩල දෙන්න කියල. කෙලිය තාප්පෙට කිව්වලු නැන්දත් කියපි පුතා දැන් කරන්න දෙයක් නෑනේ ඔයා මැදල දෙන්න කියල. මමත් කිව්වා හරි අරගෙන එන්න කියල. මොකද මට අලුත් එක්කක් අරන් දෙන්න සල්ලිත් නැති හින්ද...:rofl::rofl:

    එක කිව්වා විතරයි මෙකි රෙදි ලොට් එකක් උස්සගෙන එනවා. මම ඇහුව සුදු ඒවා විතරයි නේද? මදින්නේ කියල ඇහුවම මෙකි කියපි "මම ගෙදරට අදින්නෙත් මැදල තමා" මට දැන් යකු මොනවා කරන්නද ඉතින් වැරැද්ද මගෙ නේ... කොහොම හරි සතියක්ම මෙකි මට කියල රෙදි මද්ද ගත්ත.. :( ඊලග සතියේ අම්මගෙන් සල්ලි ඉල්ලලා අයන් එකක් අරන් දුන්න..:lol:

    :rofl:තෝ ජිංගිත් මැද්ද:eek: