මරිසි වැඩ..

maya123456

Member
Nov 5, 2011
176
12
0
මේක උනේ මචන්ලා අපේ පෑත්තේ කාර්නිවල් එකක් තිබ්බා. :) මේක මරිසි වෑඩක් නෙවෙයි හිනා කාලා මෑරුනු දෙයක්.:cool:.මේකයි සේන් එක ඔන්න කාර්නිවල් එකට ගියේ මායි තව යාලුවෝ හතර දෙනෙකුයි. ;) එතන තිබ්බා පච්ච ගහන තෑනක්.:D එතන සල්ලි ගන්න හිටියේ කෙල්ලෙක් පට්ට කෑල්ල හෑබෑයි. අපේ එවුන්ගේ තියෙන කෑහිල්ලට ගියා ගනන් අහන්න.:cool:. අපේ එකෙක් ඈහුවා අක්කේ කොහොමද ගනන් කියලා..:rolleyes: මේකි කියනවා මල්ලි අතේ ගහන්න 200 යි වෙන තෑන්වල ගහන්න 500 ය් ලු.:lol::lol::shocked::shocked: මේක කිවුවා විතරයි අපේ එඋන් හිනා වෙනවා පෙරෙලි පෙරෙලි. :lol::lol::rofl::rofl: මේකි ඔරවලා බෑලුවා.:sorry: අපේ එකා ආයෙත් ඈහුවා ඈත්තට අක්කේ අතේ ගහන්න 200 ද. :shocked: මේකි ඔරවලා ඔව් කිවුවා. හානේ මාර ලාබයි නේ. වෙන තෑන්වලා අතේ ගහන්න ඔයිට වඩා ගන්නවා කියලා අපේ එඋන් පොඩි නෝන්ඩියකටත් එක්ක කියලා ආවා....:lol::lol:
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    ආතල් සගරේ රෙදි නැති මාරුතේ ... :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මේක උනේ මචන්ලා අපේ පෑත්තේ කාර්නිවල් එකක් තිබ්බා. :) මේක මරිසි වෑඩක් නෙවෙයි හිනා කාලා මෑරුනු දෙයක්.:cool:.මේකයි සේන් එක ඔන්න කාර්නිවල් එකට ගියේ මායි තව යාලුවෝ හතර දෙනෙකුයි. ;) එතන තිබ්බා පච්ච ගහන තෑනක්.:D එතන සල්ලි ගන්න හිටියේ කෙල්ලෙක් පට්ට කෑල්ල හෑබෑයි. අපේ එවුන්ගේ තියෙන කෑහිල්ලට ගියා ගනන් අහන්න.:cool:. අපේ එකෙක් ඈහුවා අක්කේ කොහොමද ගනන් කියලා..:rolleyes: මේකි කියනවා මල්ලි අතේ ගහන්න 200 යි වෙන තෑන්වල ගහන්න 500 ය් ලු.:lol::lol::shocked::shocked: මේක කිවුවා විතරයි අපේ එඋන් හිනා වෙනවා පෙරෙලි පෙරෙලි. :lol::lol::rofl::rofl: මේකි ඔරවලා බෑලුවා.:sorry: අපේ එකා ආයෙත් ඈහුවා ඈත්තට අක්කේ අතේ ගහන්න 200 ද. :shocked: මේකි ඔරවලා ඔව් කිවුවා. හානේ මාර ලාබයි නේ. වෙන තෑන්වලා අතේ ගහන්න ඔයිට වඩා ගන්නවා කියලා අපේ එඋන් පොඩි නෝන්ඩියකටත් එක්ක කියලා ආවා....:lol::lol:
    fattta! :D:D:lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    :shocked::D:rofl::rofl: