Fatta machng!! maxxxa!!මමත් කියන්නම්කො අපිට උන සීන් එකක්. ඔන්න මේක උනේ ෆ්රී period එකක.
අපේ ක්ලාස් එකේ සෙට් එක card pack එකක් එහෙම අරන් සෙට් උනාලු කම්මැලි කමට. ඔන්න ගේම යනවා ජයටම . මම්මට සිරි ටික වෙලාවක් යන කොට කට්ටියගේ ආතල් බැස්ස වෙලා තියන දේ දැක්කම. අපේ උන් card ගහනවා sir කෙනෙක් ශේප් එකේ බලන් ඉදල. කට්ටිය දෙන මරණෙට යනවා වගේ යනවා office එක පැත්තට. අරු දෙන හොදට බන දෙසනවා. මුන් ඉස්කෝලේ එන්නේ මේවටද. ඇත අරින්න නරකයි මේකනම් කියා කියා. කියන්න ඕනේ නෑ නේ ඔය වෙලාවට ඔහොම එකක් ඇහුණාම රත් වෙන රත්විල්ල. ඔහොම දෙන වීරයෝ ටික ආවලු විනය බාර sir ගාවට. පොර මාරු කතාවක් කිව්වා සීන් එක අහල. පැදුරක් එලාගෙන canteen එක ඉස්සරහ card ගහපන් කිව්වා. අම්මෝ වෙලාවේ හැටියට අපිට sirwa පෙනුනේ දෙවි කෙනෙක් වගේ. අපිත් බබාල වගේ අහිංසක විදියට චාර්ඩ් ගැහුවා. එදා හවස ෆුල් fun ලෙඩක් වැටුනේ නැති එකට.අප්පා ඊලග දවසේ ඉස්කෝලේ යනකොට තමා සීන් එක තේරුනේ. මුළු ඉස්කෝලෙම දන්නවා සීන් එක. එදා ඉතින් bite ලෝකය යි . මොනවා කරන්නද ඔහේ හිටිය බබාල වගේ. ඔන්න අපි ඊට පස්සේ card ගැහුවේ නෑලු හොදේ .....![]()

අඩෝ අපිටනම් ඔහොම වෙලා පැදුර දාගත්තේ ප්රිෆෙක්ට් රූම් එක ඉස්සරහාමමත් කියන්නම්කො අපිට උන සීන් එකක්. ඔන්න මේක උනේ ෆ්රී period එකක.
අපේ ක්ලාස් එකේ සෙට් එක card pack එකක් එහෙම අරන් සෙට් උනාලු කම්මැලි කමට. ඔන්න ගේම යනවා ජයටම . මම්මට සිරි ටික වෙලාවක් යන කොට කට්ටියගේ ආතල් බැස්ස වෙලා තියන දේ දැක්කම. අපේ උන් card ගහනවා sir කෙනෙක් ශේප් එකේ බලන් ඉදල. කට්ටිය දෙන මරණෙට යනවා වගේ යනවා office එක පැත්තට. අරු දෙන හොදට බන දෙසනවා. මුන් ඉස්කෝලේ එන්නේ මේවටද. ඇත අරින්න නරකයි මේකනම් කියා කියා. කියන්න ඕනේ නෑ නේ ඔය වෙලාවට ඔහොම එකක් ඇහුණාම රත් වෙන රත්විල්ල. ඔහොම දෙන වීරයෝ ටික ආවලු විනය බාර sir ගාවට. පොර මාරු කතාවක් කිව්වා සීන් එක අහල. පැදුරක් එලාගෙන canteen එක ඉස්සරහ card ගහපන් කිව්වා. අම්මෝ වෙලාවේ හැටියට අපිට sirwa පෙනුනේ දෙවි කෙනෙක් වගේ. අපිත් බබාල වගේ අහිංසක විදියට චාර්ඩ් ගැහුවා. එදා හවස ෆුල් fun ලෙඩක් වැටුනේ නැති එකට.අප්පා ඊලග දවසේ ඉස්කෝලේ යනකොට තමා සීන් එක තේරුනේ. මුළු ඉස්කෝලෙම දන්නවා සීන් එක. එදා ඉතින් bite ලෝකය යි . මොනවා කරන්නද ඔහේ හිටිය බබාල වගේ. ඔන්න අපි ඊට පස්සේ card ගැහුවේ නෑලු හොදේ .....![]()

මොකටද බං ඕවට ලැජ්ජා වෙන්නේමමත් කියන්නම්කො අපිට උන සීන් එකක්. ඔන්න මේක උනේ ෆ්රී period එකක.
අපේ ක්ලාස් එකේ සෙට් එක card pack එකක් එහෙම අරන් සෙට් උනාලු කම්මැලි කමට. ඔන්න ගේම යනවා ජයටම . මම්මට සිරි ටික වෙලාවක් යන කොට කට්ටියගේ ආතල් බැස්ස වෙලා තියන දේ දැක්කම. අපේ උන් card ගහනවා sir කෙනෙක් ශේප් එකේ බලන් ඉදල. කට්ටිය දෙන මරණෙට යනවා වගේ යනවා office එක පැත්තට. අරු දෙන හොදට බන දෙසනවා. මුන් ඉස්කෝලේ එන්නේ මේවටද. ඇත අරින්න නරකයි මේකනම් කියා කියා. කියන්න ඕනේ නෑ නේ ඔය වෙලාවට ඔහොම එකක් ඇහුණාම රත් වෙන රත්විල්ල. ඔහොම දෙන වීරයෝ ටික ආවලු විනය බාර sir ගාවට. පොර මාරු කතාවක් කිව්වා සීන් එක අහල. පැදුරක් එලාගෙන canteen එක ඉස්සරහ card ගහපන් කිව්වා. අම්මෝ වෙලාවේ හැටියට අපිට sirwa පෙනුනේ දෙවි කෙනෙක් වගේ. අපිත් බබාල වගේ අහිංසක විදියට චාර්ඩ් ගැහුවා. එදා හවස ෆුල් fun ලෙඩක් වැටුනේ නැති එකට.අප්පා ඊලග දවසේ ඉස්කෝලේ යනකොට තමා සීන් එක තේරුනේ. මුළු ඉස්කෝලෙම දන්නවා සීන් එක. එදා ඉතින් bite ලෝකය යි . මොනවා කරන්නද ඔහේ හිටිය බබාල වගේ. ඔන්න අපි ඊට පස්සේ card ගැහුවේ නෑලු හොදේ .....![]()

)

mamath ape commerce madamta love ekak wage ekak thibba 10, 11 wasaredi.
mama A/L maths kale.. eth mama O/L walin igena gaththu commerce mata kavadaavath amathaka wenne ne..mata eka adatath useful..e tharam hodata ape commerce madam hodata kiyla dunna..mata thaama mathakai, mata kavadaavath O/L commerce walata marks 95ta wada adu wela ne..eka ithin e madamge pihita thamai..mama hemadaama panthiye issarahama thamai e welawe inne..madam table eka udin hand bag eka thiyala eliyata giyaama mama karanne eke thiyena dewal eliyata daana eka thamai...madam ithin bena bena apahu bag eka hadaa gannava..madam dannava ithin aadareta, kolukamata thamai ovva karanne kiyala..(walkamata nemei hode)
eeta passe A/L section eke bio madamta.. he he..passe eyage ID number eka hamba vuna. baluwama 1973 birthday eka.. monaa karannada ithin..mata thaama mathakai ID number eka..

Fatta machng!! maxxxa!!
Puluwan nam thawa dapan!![]()
අඩෝ අපිටනම් ඔහොම වෙලා පැදුර දාගත්තේ ප්රිෆෙක්ට් රූම් එක ඉස්සරහා![]()
මොකටද බං ඕවට ලැජ්ජා වෙන්නේ
ඕවා තමයි රජ ගේම් කියන්නේ![]()