මරිසි වැඩ..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ මරිසියක් දන්නා හිතුන.

    මේ සීන් එක උනේ කාලෙකට කලින්. අපේ ෂොප් එක ලග කොමියුනිකේෂන් එකේ වැඩට කෙල්ලෙක් ආව. මෙකි පට්ටම ලස්සනයි. ඔන්න ඉතින් මෙකි ගැන මගේ හිතේ ආල හැගුම් මෝදු වෙන්න පටන් ගත්ත. මම ඉතින් හැමදාම රිලෝඩ් දාන්න කොමියුනිකේෂන් එකට යනවා. සල්ලි නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හරි යනවා.

    ටික දවසක් යනකොට මෙකි මාර විදියට මාත් එක්ක ෆිට් උනා. හැමදාම උදේ වැඩට එනකොට ගුඩ් මෝර්නින් කියනවා. මෙකි වැඩ ඇරිලා යන්නේ බයිසිකලේ මමත් ඉතින් බයික් එකේ මේකිත් එක්ක කතා කර කර යනවා. ඔන්න දවසක් මම කිව්වා නංගි ඔයාට දෙයක් කියන්න තියෙනවා මම එක හෙට කියන්නම් කියල. කෙල්ලත් හා කියල ගියා. :P

    පහුවදා කොන්ඩෙත් කපල, සුපිරි කිට් එකකුත් ඇදල කෙල්ලෙක්ට කියල ප්‍රසන්ට් එකකුත් අරගෙන ගියා හවස කෙල්ල වැඩ ඇරෙන වෙලාවට. දැන් දෙන්නම කතා කර කර යනවා. මගදී කෙල්ල ඇහුවා අයියට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ කියල. එක ගොඩක් වැදගත් දෙයක් ඔය බයිසිකලේ නවත්තන්නකො කියල මම කිව්වා. ඒ එක්කම මේකිට කෝල් එකක් ආව එක පාරටම මෙකි කියපි ' අයියේ පොඩ්ඩක් ඉන්න බෝය්ෆ්‍රෙන්ඩ් ගෙන් කෝල් එකක්' කියලා. මට එතනම වලක හාරාගෙන වැලලෙන්න හිතුන. කොහොම හරි එදා යන්නතම් ශේප් උනා. පස්සේ කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ. පෙරේද මේකිව මට හම්බ උනා අත වනාගෙන ගියා. තාමත් ලැජ්ජාවේ බැ.. :no:
    Mala Wijjumbarayayi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගාණක් හෙවුව මර්සියක්

    සිරස සුපර් ස්ටාර් ආපු කාලේ ශිහාන් සික් එක තදටම වැදුනනෙ
    දන්න එකෙක් මාර්ගයෙන් ශිහාන් කියපු සිංදු වල කොලිටි වර්ශන් ටික හොයාගෙන සිඩී ගහල විකුණ්න.උගේ පොර්ජෙක්ට් ඇල්බම් එකත් වටේම කෙල්ලන්ට වික්ක හොද ගානක් හොයාගත්ත පිරෙන්නම ඒ දවස් වල

    මතක් වෙනකොටත් පට්ට හිනා
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ මරිසියක් දන්නා හිතුන.

    මේ සීන් එක උනේ කාලෙකට කලින්. අපේ ෂොප් එක ලග කොමියුනිකේෂන් එකේ වැඩට කෙල්ලෙක් ආව. මෙකි පට්ටම ලස්සනයි. ඔන්න ඉතින් මෙකි ගැන මගේ හිතේ ආල හැගුම් මෝදු වෙන්න පටන් ගත්ත. මම ඉතින් හැමදාම රිලෝඩ් දාන්න කොමියුනිකේෂන් එකට යනවා. සල්ලි නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හරි යනවා.

    ටික දවසක් යනකොට මෙකි මාර විදියට මාත් එක්ක ෆිට් උනා. හැමදාම උදේ වැඩට එනකොට ගුඩ් මෝර්නින් කියනවා. මෙකි වැඩ ඇරිලා යන්නේ බයිසිකලේ මමත් ඉතින් බයික් එකේ මේකිත් එක්ක කතා කර කර යනවා. ඔන්න දවසක් මම කිව්වා නංගි ඔයාට දෙයක් කියන්න තියෙනවා මම එක හෙට කියන්නම් කියල. කෙල්ලත් හා කියල ගියා. :P

    පහුවදා කොන්ඩෙත් කපල, සුපිරි කිට් එකකුත් ඇදල කෙල්ලෙක්ට කියල ප්‍රසන්ට් එකකුත් අරගෙන ගියා හවස කෙල්ල වැඩ ඇරෙන වෙලාවට. දැන් දෙන්නම කතා කර කර යනවා. මගදී කෙල්ල ඇහුවා අයියට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ කියල. එක ගොඩක් වැදගත් දෙයක් ඔය බයිසිකලේ නවත්තන්නකො කියල මම කිව්වා. ඒ එක්කම මේකිට කෝල් එකක් ආව එක පාරටම මෙකි කියපි ' අයියේ පොඩ්ඩක් ඉන්න බෝය්ෆ්‍රෙන්ඩ් ගෙන් කෝල් එකක්' කියලා. මට එතනම වලක හාරාගෙන වැලලෙන්න හිතුන. කොහොම හරි එදා යන්නතම් ශේප් උනා. පස්සේ කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවේ නැ. පෙරේද මේකිව මට හම්බ උනා අත වනාගෙන ගියා. තාමත් ලැජ්ජාවේ බැ.. :no:

    අයියෝ සල්ලි :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමදාම ත්‍රෙඩ් එක බලලා ගියාට එක මරිසියකවත් දැම්මෙ නැති හින්දා මාත් තීරණය කරා ඔන්න අද ඉඳන් මගේ මරිසිත් දාන්න......:cool::cool: මේවා මරිසිමද දන්නෙත් නෑ..... මතක් වෙන විදියට දාන්නම්.....:P:P

    මේක මරිසියකට වඩා ආතල් සිද්ධියක්. එක කථාව ඇතුලෙ කථා ගොඩයි. හැබයි කෙල්ලොනම් නෑ මේකෙ. මේක උනේ 11 වසරෙදි, අපේ ස්කූල් බස් එකේ කට්ටිය එකතු වෙලා මැච් ගහන්න සෙට් උනා.:):) බස් එකේ යන 13 වසරෙ උන්ගෙන් ටීම් එකයි 12 වසරෙ උන්ගෙන් ටීම් එකයි 11 වසරෙ උන්ගෙන් ටීම් එකයි විදියට ටීම් තුනකට බෙදිලා ගහන්න කථා උනා. 11 ටීම් එකේ කැප්ටන් මම.:P:P 12යි 13යි උන්ට බස් එකේ ඕන තරම් කට්ටිය හිටියට 11 වසරෙ උන් හිටියෙ 5ක් 6ක් වගේ. මම කරේ ගමේ අපේ බුවාල ටිකක් සෙට් කරගෙන කොහොම හරි අපේ ටීම් එක හදා ගත්තා.:lol::lol: හැබයි මැච් එක ගහන්න සෙට් කරන් තිබ්බෙ ජීවිතේටම දෙතුන් පාරක් විතර ගියපු පැත්තක ඉස්කෝලෙක පිට්ටනියක. මොකද ලොකු උන්ගෙ ගොඩක් උන් ඉන්නෙ ඒ පැත්තෙ හින්දා. කොහොම හරි ඔන්න අපේ ටීම් එකත් එකතු කරගෙන පිට්ටනියට ගියා. අලි හු** අස්සයො ඔරවයි කියහන්කො. ගියාට පස්සෙ මුන් කියපි සල්ලි වලට ගහන්නෙ කියල.:growl::growl: මැච් එකට රු1000ක් ද කොහෙද කිව්වා. අපේ එවුන් ගාව කොහෙද රු1000ක්. සමහරුන් නිදාගෙන ඉන්න ගමන් එක්කන් ආවෙ. රු1000ක් තිබ්බත් හදිස්සියෙවත් පැරදුනොත් ඒක දෙන්න වෙනවානෙ, එතකොට මං අපේ උන්ගෙන් කනවා.:no::no: කොහොමත් ටීම් දෙකම එක්ක මැච් ගහන්න ඕන හින්දා එක මැච් එකක් පැරදුනත් අනික දිනලා ඒ දිනපු සල්ලි අනිත් ටීම් එකට දෙනවා කියල හිතාගෙන මැච් එක ගැහුවා. අනේ සංතෝසෙ වාවන්න බෑ, දෙයියනේ කියලා ගහපු මැච් දෙකම පරාදයි......:(:( දැන් මොකෝ කරන්නෙ අරුන් සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් එනවා. ඒ මදිවට දුවන්නත් බෑ ආපු සයිකල් දෙකකුත් තියෙනවා.... මෙන්න ටිකකින් බයිසිකල් වල ආපු උන් දෙන්නා බයිසිකල් දෙකේ ඉස්සරහ රෝදෙ උස්සන් එනවා. උන්ගේ පස්සෙ 13 එකෙක් එනවා කොහෙද යන්නෙ කියාගෙන. අරුන් දෙන්නා කියපි කව්ද එකක් හුළං ඇරලා හුළං ගහගන්න යනවා කියලා. අරුත් හා එහෙනම් කමක් නෑ හැබයි යනවනම් සල්ලි දීලා පල කිව්වා. බයිසිකල් වල ගියපු හුළඟක් නෑ. තල්ලු කරන් ආවනම් මාට්ටු වෙනවනෙ හුළං තියෙනවා කියලා ඒකයි රෝද උස්සගෙන ඇවිල්ලා තියෙන්න.:P:P මුන් දෙන්නත් යන ගමන් සිග්නල් එක දීලා ගියේ පාරෙ ඉන්නම් පැනල වරෙල්ලා කියලා.... කොහොම හරි ලොකු එකා යනකම් ඉඳලා අපේ සෙට් එකත් පාරට පැන්නා...:lol::lol:

    මේකෙ එච්චර ආතල එකක් නෑ නේද?:sorry::sorry::sorry::sorry: ලිව්වට පස්සෙ තේරුනේ... කමක් නෑ තව සිද්ධි දෙකක් තියෙනවා..
    මේකටම සම්බන්ධ....:P:P:P:P ඒවනම් අනිවා ආතල් සිද්ධි....:D:D:D:D

    :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න කාලෙකට පස්සෙ මට උන පොඩි ජල්තර් වැඩක් ලියන්න යන්නෙ:baffled:
    මෙක ගොඩක් කාලෙකට කලින් උනෙ මට හරියට දින වකවානු මතක නැ කොහොම උනත් මිට අවුරුදු 13-14කට කලින් වගෙ වෙච්ච දෙයක්:dull: අද වෙච්ච පොඩි සීන් එකකින් මගෙ මතකය අලුත් උන එකයි ලියන්න හිතුවෙ:P

    ස්ට්නය මාකොල පැත්තෙ කොහෙ හරි තැනක:oo: ඔන්න මම අපෙ සියාකෙනෙක්ගෙ ගෙවල් කිට්ටුව පොඩි පිට්ටනි කැල්ලක් වගෙ එකක(පාලු ඉඩමක)තව කීප දෙනෙක් එක්ක ක්‍රිකට් ගගහා හිටියා එක පාරට බෝලෙ ගියා වහලයි බිත්තියයි අතරින් ඒ කිට්ටුව ගෙයක් ඇතුලට හිටපු එවුන් කිව්වා ඔකා කුනුලොබයා ඔය බෝලෙ නම් ආයෙ ගන්න වෙන්නෙ නැ සෙල්ලම නවත්වාලා දාමු කියලා:angry: පස්සෙ එතන හිටිය පොඩි කොල්ලෙක්(අශාන්ද කොහෙද නම) උගෙ ගෙදර බෝල තියෙනවා කියලා එක ගෙන්නම් කිව්වා:yes: ඌ ඒක ගෙන්න යනගමන් මටත් කතාකරගෙන ගීයෙ ඔන්න අරු දුවනවා ඉස්සරිහින් එක පාරට ඌ ගෙට ගිහිල්ලා කාමරෙට දිව්වා මාත් උගෙ පස්සෙන්ම දිව්වා අරු ගිය ගමන් ඇද යටට රිංගුවා මම ඌ එනකන් ටිකක් වට පිටාව නිරික්ශනය කලා අම්ම ගහයි මම දැක්ක දෙයින් මාව සලිත වෙලා ගියා:eek: අරුන්ගෙ තාත්තා අල්මාරියට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙනද කොහෙද උඩ බලන් ඉන්නවා උගෙ වයිෆ් දනගහගෙන ලොලිපොප් එකක් උරනවා:shocked: මම ඇස් ටොම්බ සයිස් කරන් බලන් ඉන්නවා එකපාරට අරු(අශාන්) අහ් හරි බෝලෙ හම්බ උනා කියලා ඇද යටින් එලියට එනගමන් කැගහලා කිව්වා:growl: ඔන්න එකපාරට මම වගෙම අර දෙන්නත් පියවි සිහියට ආවෙ එතකොට දෙන්නම් ඉද්ද ගැහුවා වගෙ අපෙ දිහාවට හැරුනා:sorry: අහො කෙදයකි දෙන්නම සිවිල් පිට :nerd: අරුත් ඩිම් වෙලා ඉදලා ෆුල් වෙලා මටත් යමන් කියාගෙනම ආයෙම සෙල්ලම් කරන තැනට දිව්වා මම නිකන් ඔලුවට පොලුපාරක් වැදිච්ච එකෙක් වගෙ සීයාලහට ගියා:(:rofl:
     
    • Like
    Reactions: jeffhardy

    අපිට උනොත් වෙන්නෙ ඔහොමම සීන් එකකමයි බන්
    හිහ් සේම් වගේ සීන් එකක් තියෙනව
    මටත් ඔච්චර දරුණු නෑ
    අර පොඩි එකා ඒ සම්බන්ධව ප්‍රකෂයක් කලේ නැද්ද
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේක ඉස්කෝලේ කාලේ කරපු මරිසියක්.
    අපි හැමදාම ඉස්කෝලේ යන්නේ පරක්කු වෙලා. ඉතින් හැමදාම පිනගෙන් බැනුම් අහනවා. ඔන්න අපේ කොල්ලෝ ටික සෙට් වෙලා කතා උනා පිටිපස්සේ තාප්පෙන් පැනල ඉස්කෝලේ එන්න. අපේ ඉස්කෝලේ පිටිපස්සේ තියෙන්නේ ලොකු කානුවක් ඉතින් අපි කානුව දිගේ ඇවිල්ල තාප්පෙන් පැනල ඉස්කෝලෙට එනවා. දවසක් අපි තාප්පෙන් පනිද්දීම පිනාට මාට්ටු උනා. දැන් එකසිය ගානට බැනුම් අනික මමයි තව බුවෙකුයි සිස්සනායකයෝ. ඉතින් අපිට කේස් වැඩියි. අන්තිමට පිනා අවසාන තීරණය දුන්න. ඒ තමා පාරේ එළියේ තියෙන ටැප් ඒකෙන වතුර ගෙනල්ල ටොයිලට් හෝදන්න. ටැප් එකට යන්න ඕන ඉස්කෝලේ මැද්දෙන්. අනේ ඉතින් අපේ බුවාලා කලිසන් කොටයත් නවාගෙන ලැජ්ජාව බිමින් තියල ටොයිලට් වලට වතුර අදිනවා. කොහොම හරි එදා දවස ශේප් හැබැයි අපි පිනා එක්ක මලෙන් හිටියේ.

    දවසක් රැ ස්පෝර්ට් මීට‍ එකට බඩු වගයක් අරන් එනකොට පිනාගේ ගේ ලගින් තමා අවේ. අපේ බුවෙක් දැම්ම අයිඩියා එකක් එදා අපිට දුන්න ගේමට රිටන් එක දෙන්න. අපි සෙට් එක ගැලෙව්වා කලිසම් ගලෝල පිනාගේ ගේට්ටුව ඉස්සරහ පෝලිමට කක්කා කෙරුව. පස්සේ අපි ඉස්කෝලෙට ගියා. පහුවද අපේ පන්ති බාර සර් එක්ක කියල " බලන්නකෝ ආරි අපේ ගේ ඉස්සරහ කව්දෝ බල්ලෝ ටිකක් රීලා ගිහිල්ලනේ කියල" අපිට බඩ පැලෙන්න හිනා.. පිනා දන්නේ නැ කව්ද කෙරුවේ කියල. නමුත් පොරට අපි ගැන පොඩි සැකයකුත් තිබ්බ.
     
    • Haha

    Ubanam Mara Ekek Thamai Ban :lol::lol::lol:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ඔන්න කාලෙකට පස්සෙ මට උන පොඩි ජල්තර් වැඩක් ලියන්න යන්නෙ:baffled:
    මෙක ගොඩක් කාලෙකට කලින් උනෙ මට හරියට දින වකවානු මතක නැ කොහොම උනත් මිට අවුරුදු 13-14කට කලින් වගෙ වෙච්ච දෙයක්:dull: අද වෙච්ච පොඩි සීන් එකකින් මගෙ මතකය අලුත් උන එකයි ලියන්න හිතුවෙ:P

    ස්ට්නය මාකොල පැත්තෙ කොහෙ හරි තැනක:oo: ඔන්න මම අපෙ සියාකෙනෙක්ගෙ ගෙවල් කිට්ටුව පොඩි පිට්ටනි කැල්ලක් වගෙ එකක(පාලු ඉඩමක)තව කීප දෙනෙක් එක්ක ක්‍රිකට් ගගහා හිටියා එක පාරට බෝලෙ ගියා වහලයි බිත්තියයි අතරින් ඒ කිට්ටුව ගෙයක් ඇතුලට හිටපු එවුන් කිව්වා ඔකා කුනුලොබයා ඔය බෝලෙ නම් ආයෙ ගන්න වෙන්නෙ නැ සෙල්ලම නවත්වාලා දාමු කියලා:angry: පස්සෙ එතන හිටිය පොඩි කොල්ලෙක්(අශාන්ද කොහෙද නම) උගෙ ගෙදර බෝල තියෙනවා කියලා එක ගෙන්නම් කිව්වා:yes: ඌ ඒක ගෙන්න යනගමන් මටත් කතාකරගෙන ගීයෙ ඔන්න අරු දුවනවා ඉස්සරිහින් එක පාරට ඌ ගෙට ගිහිල්ලා කාමරෙට දිව්වා මාත් උගෙ පස්සෙන්ම දිව්වා අරු ගිය ගමන් ඇද යටට රිංගුවා මම ඌ එනකන් ටිකක් වට පිටාව නිරික්ශනය කලා අම්ම ගහයි මම දැක්ක දෙයින් මාව සලිත වෙලා ගියා:eek: අරුන්ගෙ තාත්තා අල්මාරියට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙනද කොහෙද උඩ බලන් ඉන්නවා උගෙ වයිෆ් දනගහගෙන ලොලිපොප් එකක් උරනවා:shocked: මම ඇස් ටොම්බ සයිස් කරන් බලන් ඉන්නවා එකපාරට අරු(අශාන්) අහ් හරි බෝලෙ හම්බ උනා කියලා ඇද යටින් එලියට එනගමන් කැගහලා කිව්වා:growl: ඔන්න එකපාරට මම වගෙම අර දෙන්නත් පියවි සිහියට ආවෙ එතකොට දෙන්නම් ඉද්ද ගැහුවා වගෙ අපෙ දිහාවට හැරුනා:sorry: අහො කෙදයකි දෙන්නම සිවිල් පිට :nerd: අරුත් ඩිම් වෙලා ඉදලා ෆුල් වෙලා මටත් යමන් කියාගෙනම ආයෙම සෙල්ලම් කරන තැනට දිව්වා මම නිකන් ඔලුවට පොලුපාරක් වැදිච්ච එකෙක් වගෙ සීයාලහට ගියා:(:rofl:
    fatta para! :) :)
     
    dakune maraya

    Member
    Mar 5, 2012
    105
    10
    0
    Matara
    machan meka thamai api karapu marusi wade, ethakota api grade7 nathnam 8 ape gedara issaraha inna kollage taththa sigarat bonawa ithin meka dakala apitath hithuna beela balanna fun ekata wage... apita kaden gannath bane ban api sigart ganna hati hitha hitha innakota ara kolla awa thaththage sigarat wagayak aran.. ethana sigarat 6k withara thibuna api 4i hitiye... api sigaratuth aran kalawa paththata giya... ape un waddo wage sigarat paththu karata mokada kahinawa iwarayak na... math ithin loku pora wage 1kbiwwa... amaruwen sigarat tika beela yanakota... badu mattu wela arunge thaththa sigarat thiyapu thana nathi nisa hoyala ... anthimata awata passe ape katawal imba..wade mattu... ita passe api 4 denama gahaka badala gahuwa ban.... sigarat epa una..... eth ita passeth dawasa5k withara biwwa mattu na...
     
    • Haha
    Reactions: jeffhardy

    dil4creation

    Member
    Jul 25, 2010
    12
    0
    0
    Colombo
    අපෝ.... ඔක්කොමලා love කරලා ‍තියෙන්නේ පන්තියේ Teacher ‍ටනේ . මම නම් ඉස්සෙල්ලම love කළේ ....... Shahruk Khan ට තමයි. bz ඒ වෙද්දී මම පිරිමි ළමයිව ආශ්‍රය කරලා තිබුණේ නැනේ. ;):love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ.... ඔක්කොමලා love කරලා ‍තියෙන්නේ පන්තියේ Teacher ‍ටනේ . මම නම් ඉස්සෙල්ලම love කළේ ....... Shahruk Khan ට තමයි. bz ඒ වෙද්දී මම පිරිමි ළමයිව ආශ්‍රය කරලා තිබුණේ නැනේ. ;):love::love:
    Ekane Ara Sinduwakuth Thiyenne Sinhalen :P
     
    loku kukula

    Member
    May 2, 2012
    2
    0
    0
    mama itin tikak kukula. Dawasak ape naadayo set wena party ekakata giya amma fatta..... Parana frentho , cusnzla ehema pirila mamath itin talka dada hitiya .... Ape naadayek innawa mata wada awurudu 4k wadimal. Ekige ati lassanak na . Aga witarai fatta magen itin pahugiya kale aagiya thorathuru kiyo kiyo hitiya.... E welawe ethana wadiya kawruth na. Mama shape eke athak wadduwa arakige thaneka. Mekitath wade meter mekige lassanakuth nathi nisa mama hithanne athal ekakwath aran na . Mekith fatta sup eka. Tika welawak fatta fun ekak gaththa.nikan tiyana ewa ne amma fatta gedi 2ka poll gedi wage. Appa karumeta kastiya enawa wage saddayak awa. Mamath itin shape eke maru una. Aparade. Tawama ekiwa mata set une na kiyala wadak na gonma gon baduwak.
     
    Last edited: