මරිසි වැඩ..

Jul 20, 2012
18
1
0
ado mamath a/l kale ape french ugannapu madam kenekta peruwa ban.. mara lassania.. api set ekakma htiya ... mama frech kalenam na but madam nikan periods walata panthiyata awahama ithn hari shok... a/l walata admision dunna dawase madam gana kawiyakuth liyala madamta dila awa... api set ekakma giya nisa ehema kale nathnam ithn thaniyama yanna bayai
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ ගිය ඉරිදා..
    අපේ බුවෙක්ගේ අයිය කෙනෙක් රට ඉදන් ඇවිල්ල හොනට් කට්ටක් බස්සලා. මු ඉතින් අයියගේ කකුල් දෙක දක්වා ලෙව කාල බයික් එක ඉල්ලගෙන ඇවිල්ල අපේ ෂොප් එක ඉස්සරහ රගනවා. අපිත් ඉතින් සෙම පෙර පෙරා බලන ඉන්නවා. කුක්කෝ කවද පැදපු හොනට් ද? ඔන්න ඉතින් මමත් අරුට බටර් පාරක් ගාල එහෙම බයික් එක පොඩ්ඩක් බයික් එක ඉල්ල ගත්ත. දැන් තව බුවෙකුත් පස්සෙන් දාගෙන ටවුන් එක පැත්තට යනවා. :P :P

    එදා පොළ හින්ද සෙනගත් වැඩියි. අපි ඉතින් හයියෙන් ගියොත් අපේ මුණ පේන්නේ නැති හින්ද බයික් එක පොඩ්ඩක් රේස් කර කර හිමිට යනවා. ටික දුරක් යනකොට ගුජු ගුජු ගාල කනට හුරු සද්දයක් එනවා. පස්ස හැරිලා බලනකොට බාප්පා කෙනෙක්. තනියමත් නෙවේ මහප්පත් ඇවිල්ලා. අපිට විසිල් කොරල නවත්තන්න කිව්වා. නැවැත්තුව ගමන් මහප්පා ලගට ඇවිත් කෝ *&^$#*(^$#@*& හෙල්මට් කියල? මට ඒ වෙලාවෙයි මතක උනේ මිනිසා බිහිඋනේ ඔලුවත් එක්ක කියල. මම කතා කරන්න කලින් මහප්පා කාරයා ඇවිල්ල බයික් එකේ යතුරත් අරගෙන උන්ගේ බයික් එකේ නැගල යනවත් හිටන්..:(

    අහෝ දුකකි: දැන් ඉතින් මම අනිත් බුවයි ආඩම්බරයෙන් ගැම්මට ආපු පාරේ අපහු බයික් එකත් හරෝගෙන තල්ලු කරගෙන යනවා. කලින් අපි දිහා ගැම්මට බලපු එවුන් දැන් අපි දිහා බලන්නේ පස්ස පැත්තෙනුත් හිනා වෙවී. කොහොම හරි දෙන්න කටට කාගෙන ෂොප් එක ගාවට ආවා. ඒ වෙලාවේ අර බුවාගේ මුණ දැක්කාම මට ඇඩේන්න සයිස්.:baffled:
    Part 2 තව ටිකෙන් දාන්නම්..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    :rolleyes::rolleyes:ඉතින් ඊට පස්සෙ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    කියනවකො ඉතුරු ටික:D
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මචන් මේක මරිසියක් නෙමේ.අපේ ඔ‍ෆිස් එකේ කෙනෙක්ට වෙච්ච දෙයක්.උඹලා දන්නවනේ ඔය ඔෆීස්වල ඉන්න නෝනලා.මහත්තුරු අතර යම් යම් සීන් කෝන්(කො‍ටු පැනීම්) සිදුවෙනවනේ.

    ඉතින් ඔන්න ඔය වගේ ඔ‍ෆිස් එකේ කො‍ටුපැනීම් වලට නමක් දිනා සිටින මහත්තයෙක් දවසක් ඔ‍ෆිස් එකේ කටිටියගේ වාර්ශික සුහද හමුවට පවුලේ කටිටියත් එක්කගෙන ටිකක් විනෝද වෙන්න කියලා හිතාගෙන ගියාලු.පවුලේ කටිටිය කිව්වේ වයිෆුයි එයාගේ පුතයි.දැන් අඩියක් පුඩියක් එහෙම ගහලා කාරිය කටිටිය ෆුල් ආතල් එකක් ගන්නවලු.

    දන්නවනේ ඉතින් සමහර ඔ‍ෆිස් වල ඉන්නවා මහ හැකර කටවල් තියෙන ගෑණු.කියවන තරමක් කියවන්නේ අනුන්ගේ පල් හෑලි,ඕපා දූප,කුණු කතා........කියවන්න කෙනෙක් නැත්නම් හුඹහකට හරි කටතියලා මොනවහරි කියවනවා.

    ඔන්න ඔහොම ගෑණියෙකුයි,අර මම කලින් කියපු මහත්තයගේ පුතයි අතරේ දැන් පොඩි කතාවක් යනවා.පුතා තාම ස්කෝලේ යන පොඩි එකෙක්.මහත්තයත් මුන් දෙන්නගේ කතාව අහගෙන.අර ගෑණි මොනවා කියවයිද දන්නේ නෑනේ.......

    දැන් අර ගෑණි කොල්ලගෙන් අහනවලු "පුතා ස්කෝලේ මොනවත් ස්පෝර්ට්ස් කරන්නේ නැද්ද?" කියලා.කොල්ලත් හිනාවෙලා කිව්වලු "ඇන්ටි මම ක්‍රිකට් ප්ලේ කරනවා" කියලා..

    එතකොට අර ගෑණි කියපි"ඇත්තද පුතා.පුතාගේ තාත්තත් ඔ‍ෆිස් එකේ හොද හයේ පහරවල් ගහපු කෙනෙක් තමයි" කියලා.....:P

    උබලට තේරෙනවනේ මොනවද හයේ පාරවල් කිව්වේ කියලා.මල මගුලයි.:no:වෙලාවට අර මනුස්සයගේ ගෑණි ටිකක් එහායින් හිටියේ.ඇහුනනන් ඉතින් අම්මට සිරි වෙනවනේ.මම මතක විදිහට හිතේ අමාරුවටද මන්දා පොර ටිකක් කලින් යන්න ගියාද කොහෙද?:rofl:
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    Haye Parak Kapu Aunty Kenek Thamai Oka Kiyanna Ethhte
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ ගිය ඉරිදා..
    අපේ බුවෙක්ගේ අයිය කෙනෙක් රට ඉදන් ඇවිල්ල හොනට් කට්ටක් බස්සලා. මු ඉතින් අයියගේ කකුල් දෙක දක්වා ලෙව කාල බයික් එක ඉල්ලගෙන ඇවිල්ල අපේ ෂොප් එක ඉස්සරහ රගනවා. අපිත් ඉතින් සෙම පෙර පෙරා බලන ඉන්නවා. කුක්කෝ කවද පැදපු හොනට් ද? ඔන්න ඉතින් මමත් අරුට බටර් පාරක් ගාල එහෙම බයික් එක පොඩ්ඩක් බයික් එක ඉල්ල ගත්ත. දැන් තව බුවෙකුත් පස්සෙන් දාගෙන ටවුන් එක පැත්තට යනවා. :P :P

    එදා පොළ හින්ද සෙනගත් වැඩියි. අපි ඉතින් හයියෙන් ගියොත් අපේ මුණ පේන්නේ නැති හින්ද බයික් එක පොඩ්ඩක් රේස් කර කර හිමිට යනවා. ටික දුරක් යනකොට ගුජු ගුජු ගාල කනට හුරු සද්දයක් එනවා. පස්ස හැරිලා බලනකොට බාප්පා කෙනෙක්. තනියමත් නෙවේ මහප්පත් ඇවිල්ලා. අපිට විසිල් කොරල නවත්තන්න කිව්වා. නැවැත්තුව ගමන් මහප්පා ලගට ඇවිත් කෝ *&^$#*(^$#@*& හෙල්මට් කියල? මට ඒ වෙලාවෙයි මතක උනේ මිනිසා බිහිඋනේ ඔලුවත් එක්ක කියල. මම කතා කරන්න කලින් මහප්පා කාරයා ඇවිල්ල බයික් එකේ යතුරත් අරගෙන උන්ගේ බයික් එකේ නැගල යනවත් හිටන්..:(

    අහෝ දුකකි: දැන් ඉතින් මම අනිත් බුවයි ආඩම්බරයෙන් ගැම්මට ආපු පාරේ අපහු බයික් එකත් හරෝගෙන තල්ලු කරගෙන යනවා. කලින් අපි දිහා ගැම්මට බලපු එවුන් දැන් අපි දිහා බලන්නේ පස්ස පැත්තෙනුත් හිනා වෙවී. කොහොම හරි දෙන්න කටට කාගෙන ෂොප් එක ගාවට ආවා. ඒ වෙලාවේ අර බුවාගේ මුණ දැක්කාම මට ඇඩේන්න සයිස්.:baffled:
    Part 2 තව ටිකෙන් දාන්නම්..

    දැන් අරු අඩනවා මචන් මම කොහොමද ගෙදර යන්නේ අයියගෙන් බොහොම අමාරුවෙන් බයික් එක ඉල්ලා ගත්තේ කියල. මම අරුවත් දාගෙන ගියා පොලිසියට. පොලිසියට ගියාම කිව්වා O.I.C මහත්තය එලියට ගිහිල්ලා එන්න ටිකක් වෙලා යයි කියල. අපි දෙන්නත් කට්ට කාල O.I.C කාරයා එනකම් හිටිය මම ඇතුලට ගියාම කිව්වා බයික් එකේ අයිති කාරයට එන්න කියල දැන් අපේ බුවත් ගියා. මුට දැන් එකසිය ගානට බනිනවා. පස්සේ මට එන්න කියල ලයිසන් එහෙම චෙක කරලා යතුර අතට දුන්න දීල කිව්වා ඔය බිත්තියේ ඇනේ යතුර එල්ලාපන් කියල. මමත් එල්ලුව හා එහෙනම් යතුරට දන ගහල තුන පාරක් වැදපන් ඒ ගමන්ම මම ආයෙත් හෙල්මට් නැතුව පාරේ යන්නේ නෑ කියල කියපන් කියල. දැන් මම වදිනවා අනිත් බුවා හිනා වෙනවා. මොනවා කොරන්නද කුම්බල මාළු කාවනම් විදවපන් බලලෝ කියල ඉවසන් හිටිය. එදා ඉදන් දොට්ට පිලට යන්නෙත් හෙල්මට් දාගෙන.. :P
     
    • Haha
    Reactions: jeffhardy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් අරු අඩනවා මචන් මම කොහොමද ගෙදර යන්නේ අයියගෙන් බොහොම අමාරුවෙන් බයික් එක ඉල්ලා ගත්තේ කියල. මම අරුවත් දාගෙන ගියා පොලිසියට. පොලිසියට ගියාම කිව්වා O.I.C මහත්තය එලියට ගිහිල්ලා එන්න ටිකක් වෙලා යයි කියල. අපි දෙන්නත් කට්ට කාල O.I.C කාරයා එනකම් හිටිය මම ඇතුලට ගියාම කිව්වා බයික් එකේ අයිති කාරයට එන්න කියල දැන් අපේ බුවත් ගියා. මුට දැන් එකසිය ගානට බනිනවා. පස්සේ මට එන්න කියල ලයිසන් එහෙම චෙක කරලා යතුර අතට දුන්න දීල කිව්වා ඔය බිත්තියේ ඇනේ යතුර එල්ලාපන් කියල. මමත් එල්ලුව හා එහෙනම් යතුරට දන ගහල තුන පාරක් වැදපන් ඒ ගමන්ම මම ආයෙත් හෙල්මට් නැතුව පාරේ යන්නේ නෑ කියල කියපන් කියල. දැන් මම වදිනවා අනිත් බුවා හිනා වෙනවා. මොනවා කොරන්නද කුම්බල මාළු කාවනම් විදවපන් බලලෝ කියල ඉවසන් හිටිය. එදා ඉදන් දොට්ට පිලට යන්නෙත් හෙල්මට් දාගෙන.. :P
    ගොන් පොලිස් කාරයො බන්
    බොරු බයිල ඕකුන්ගෙ
    රුපියල් 20ක් දුන්නත් පු* දෙනව වටේටම ඕකුන්
    විශේෂයෙන් පිලියන්දල පොලීසියෙ වේස හු**ලා
    පු* පලල මිරිස් දාල පිළියන්දල ටවුමෙ හෙළෛවෙන් දුවවන්න ඕනෙ ඕකුන්ව
     
    :lol::lol: