මරිසි වැඩ..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සීන් එක උනේ සතියකට කලින්..
    අපේ බොසාගේ බුදු ෆිට් පොරකගේ කොම්පියුටර් එකක් හදන්න මාව යැව්වා. පොර O.I.C කෙනෙක් මාත් හොදට දන්නවා. ඉතින් මමත් ගෙදරට ගියාට පස්සේ කෙල්ලෙක් ආව එලියට. පට්ටම කැල්ලක් (.Y.) දෙකනම් පට්ට. හැට්ටේ කරෙනුත් එලියට පැනල. වැඩි කතා ඕනේ නෑ සීන් එකට බහිමුකො..:yes::yes:
    කෙල්ල එලියට ඇවිල්ල කිව්වා මහත්තයානම් නෑ ඩියුටි ගිහිල්ල කියල. මම ඒ වෙලාවයි දන්නේ මෙකි බැදලා තියෙන්නේ අර පොලිස් කාරයව කියලා. ඇත්තටම පොර පට්ට නාකි. ඒ වගේම කැතයි. :angry:

    ඔන්න මම කොම්පුටෙරේ හදන ගමන් මෙකි එක්ක චැට් එකක් දාගෙන එන්න ගමන් මෙකිගෙන් ඇහුව මිස් ඔයා මැරී කෙරුවේ ප්‍රපොසල් එකකින් ද නැත්නම් ආදරේ කරලද? කියල පස්සේ මෙකි අහපි ඔයා මගේ හස්බන්ව දැකල තියෙනවඩ් නේද? කියල. ඇත්තටම මේක ප්‍රපොසල් එකක් මම මැරී කලාට මට වයස නෑ. දැන් 20 යි කියල කිව්වා. මම ජොබ් එකක් කරන්න ආසයි නමුත් මට කරන්න දෙන්නේ නෑ. මම උදේ ඉදන් මේ ගේ ඇතුලට වෙලා ඉන්න එක තමා කරන්නේ කියල කිව්වා. :)
    කොහොම හරි මම වැඩ ඉවර කරලත් පැය බාගයක් විතර කයියක් ගහල එහෙම එන්න එනකොට කෙල්ලට දුන්න කාර්ඩ් එක. දීල වෙනද පුරුදු වචනෙම දැම්ම. "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" මොකද මාත් එක්ක කෙනෙක් විනාඩියක් හරි හිටියොත් එයාව අනිවාර්යෙන් සතුටින් තියන එක මගේ පුරුද්දක්.:) කොහොම හරි එදා වැඩේ කරලා ආව කියලුකෝ..
    පෙරේද මම ගමනක් යනකොට බයික් එකේ ටිකක් හයියෙන් ගියා. යනකොට කෝල් එකක් ආව. කෝල් කරලා මගෙන් අහනවා ඇයි? ඔච්චර හයියෙන් යන්නේ පොලිසියෙන් පස්සෙන් එලවනවද? කියල. කව්ද කියල ඇහුවට මට කිව්වේ නෑ. පස්සේ මාව බයිට් කරලා කරලා තමා කිව්වේ. එදා ඉදන් මෙකි මාත් එක්ක නිතරම කතා කරනවා. මාත් එක්ක මාර ෆිට් පුද්ගලික දේවල් පවා කියනවා. වෙන කෙල්ලෙක් නම් වැඩෙත් දීල හමාරයි. නමුත් මේ සීන් එකේ මම පට්ට බය වෙලා ඉන්නේ. මිනිහා O.I.C කෙනෙක් හින්ද. පොඩ්ඩක් හරි ලීක් උනොත් බොරු නඩුවක් හරි දාල හිරේ යවයි. අනිත් එක තමා බොසාගේ යාලුවෙක් හින්ද ජොබ් එකටත් අනිවා කෙල වෙනවා.. මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ. වෙලාවකට කෙල්ලව මතක් වෙද්දී නිකන් ඉන්නත් බෑ. හු** හිරේ ගියත් සැපයි කියල හිතෙනවා.. :P:P
    කමක් නෑ කමක් නෑ
    ඔන්න ඔහේ හු** දාහන් බන් අවුලක් ගියොත් ඒකිව ඉවරයක් කරලා දාපන්

    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :dull: :dull: :dull:
    උඹට ජිවත් උනා ඇති වගේද...... :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ෆට්ට ත්‍රේඩ් එක....සති දෙකක් පිටු 272 කියේව්වා...එලකිරි එකේ කට්ටිය මාර මරිසි වැඩ නේ කරන්නේ.......ෆට්ට ආ
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මම 9 වසරෙදි වගේ අපේ සමජ අද්‍යනය මිස් එක්ක මල​...., ගල් අයිස​.... :angry::angry:
    මොකද මම එයාට ගොට්ට අල්ලුවෙ නැ, මගෙ යාලුවො සේරම මාර ගොට්ට. :no::no::no:
    මම පොඩි කාලෙ ඉතින් දෙන home work පට්ටෙටම කරනවා....... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ මිස් හමදාම සිතියමක් අදින්න දීල ලකුණු දෙනවා.... මම ඉතින් අදින එක අදිනව ඇට්ටි හැලෙන්න​, පාට දාලා මරුවට, එත් මට දෙන්නෙ ලකුණු 6/10 යි 7/10 යි :angry::baffled::no::angry::baffled::no:
    අනිත් ගොට්ට අල්ලන උන්ට 9/10 වගේ දෙනවා........ මට ඉතින් යකා........... මම කරන්නේ හිමිට 6 '' අට '' කරනවා , 7 '' නවය​'' කරනවා, :D:yes::P:D:yes::P

    වාර අවසානයේ ඇගයීම් වලට ලකුණු ඉල්ලුවාම මම දෙන්නේ ඒ ලකුණු ටික​....... :D:D:D:D:D:D
     
    Last edited:
    • Haha
    Reactions: jeffhardy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com
    මම 9 වසරෙදි වගේ අපේ සමජ අද්‍යනය මිස් එක්ක මල​...., ගල් අයිස​.... :angry::angry:
    අපෙත් 10 වසරේ හිටිය සමාජ අධ්‍යනය මිස් හෙනම ලස්සනයි
    අපේ එවුන් බලාගෙන ඉන්නේ සමාජ අධ්‍යනය පීරියඩ් එක පටන් ගන්න කම්
    සේරම උන්ට ඒ විෂයට හොද ලකුණු තියෙනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම 9 වසරෙදි වගේ අපේ සමජ අද්‍යනය මිස් එක්ක මල​...., ගල් අයිස​.... :angry::angry:
    මොකද මම එයාට ගොට්ට අල්ලුවෙ නැ, මගෙ යාලුවො සේරම මාර ගොට්ට. :no::no::no:
    මම පොඩි කාලෙ ඉතින් දෙන home work පට්ටෙටම කරනවා....... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ මිස් හමදාම සිතියමක් අදින්න දීල ලකුණු දෙනවා.... මම ඉතින් අදින එක අදිනව ඇට්ටි හැලෙන්න​, පාට දාලා මරුවට, එත් මට දෙන්නෙ ලකුණු 6/10 යි 7/10 යි :angry::baffled::no::angry::baffled::no:
    අනිත් ගොට්ට අල්ලන උන්ට 9/10 වගේ දෙනවා........ මට ඉතින් යකා........... මම කරන්නේ හිමිට 6 '' අට '' කරනවා , 7 '' නවය​'' කරනවා, :D:yes::P:D:yes::P

    වාර අවසානයේ ඇගයීම් වලට ලකුණු ඉල්ලුවාම මම දෙන්නේ ඒ ලකුණු ටික​....... :D:D:D:D:D:D

    :lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේ සීන් එක උනේ සතියකට කලින්..
    අපේ බොසාගේ බුදු ෆිට් පොරකගේ කොම්පියුටර් එකක් හදන්න මාව යැව්වා. පොර O.I.C කෙනෙක් මාත් හොදට දන්නවා. ඉතින් මමත් ගෙදරට ගියාට පස්සේ කෙල්ලෙක් ආව එලියට. පට්ටම කැල්ලක් (.Y.) දෙකනම් පට්ට. හැට්ටේ කරෙනුත් එලියට පැනල. වැඩි කතා ඕනේ නෑ සීන් එකට බහිමුකො..:yes::yes:
    කෙල්ල එලියට ඇවිල්ල කිව්වා මහත්තයානම් නෑ ඩියුටි ගිහිල්ල කියල. මම ඒ වෙලාවයි දන්නේ මෙකි බැදලා තියෙන්නේ අර පොලිස් කාරයව කියලා. ඇත්තටම පොර පට්ට නාකි. ඒ වගේම කැතයි. :angry:

    ඔන්න මම කොම්පුටෙරේ හදන ගමන් මෙකි එක්ක චැට් එකක් දාගෙන එන්න ගමන් මෙකිගෙන් ඇහුව මිස් ඔයා මැරී කෙරුවේ ප්‍රපොසල් එකකින් ද නැත්නම් ආදරේ කරලද? කියල පස්සේ මෙකි අහපි ඔයා මගේ හස්බන්ව දැකල තියෙනවඩ් නේද? කියල. ඇත්තටම මේක ප්‍රපොසල් එකක් මම මැරී කලාට මට වයස නෑ. දැන් 20 යි කියල කිව්වා. මම ජොබ් එකක් කරන්න ආසයි නමුත් මට කරන්න දෙන්නේ නෑ. මම උදේ ඉදන් මේ ගේ ඇතුලට වෙලා ඉන්න එක තමා කරන්නේ කියල කිව්වා. :)
    කොහොම හරි මම වැඩ ඉවර කරලත් පැය බාගයක් විතර කයියක් ගහල එහෙම එන්න එනකොට කෙල්ලට දුන්න කාර්ඩ් එක. දීල වෙනද පුරුදු වචනෙම දැම්ම. "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" මොකද මාත් එක්ක කෙනෙක් විනාඩියක් හරි හිටියොත් එයාව අනිවාර්යෙන් සතුටින් තියන එක මගේ පුරුද්දක්.:) කොහොම හරි එදා වැඩේ කරලා ආව කියලුකෝ..
    පෙරේද මම ගමනක් යනකොට බයික් එකේ ටිකක් හයියෙන් ගියා. යනකොට කෝල් එකක් ආව. කෝල් කරලා මගෙන් අහනවා ඇයි? ඔච්චර හයියෙන් යන්නේ පොලිසියෙන් පස්සෙන් එලවනවද? කියල. කව්ද කියල ඇහුවට මට කිව්වේ නෑ. පස්සේ මාව බයිට් කරලා කරලා තමා කිව්වේ. එදා ඉදන් මෙකි මාත් එක්ක නිතරම කතා කරනවා. මාත් එක්ක මාර ෆිට් පුද්ගලික දේවල් පවා කියනවා. වෙන කෙල්ලෙක් නම් වැඩෙත් දීල හමාරයි. නමුත් මේ සීන් එකේ මම පට්ට බය වෙලා ඉන්නේ. මිනිහා O.I.C කෙනෙක් හින්ද. පොඩ්ඩක් හරි ලීක් උනොත් බොරු නඩුවක් හරි දාල හිරේ යවයි. අනිත් එක තමා බොසාගේ යාලුවෙක් හින්ද ජොබ් එකටත් අනිවා කෙල වෙනවා.. මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ. වෙලාවකට කෙල්ලව මතක් වෙද්දී නිකන් ඉන්නත් බෑ. හු** හිරේ ගියත් සැපයි කියල හිතෙනවා.. :P:P

    ප** ලාච්චුවේ දාගන්න වැඩක් තමයි උබ කරගන්න යන්නේ :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මෙහෙ O/L කරන පොඩි කොල්ලෙක් බොඩිමෙ අයිති ගැනි එක්ක සෙට් වෙල මිනිහා පොලිස් කාරයෙක් පස්සෙ ඕක අරුට මාට්ටු වෙලා මොකක්ද මන්දා සීන් එක දැන් හරියට මතක නැ :oo:කොහොම හරි අර කොල්ල එල්ලිලා මැරිලා තිබුනා අවුරුදද්දකට විතර කලින් :oo: සම්හර විට මූත් එල්ලිලා මැරෙයි:dull:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මෙහෙ O/L කරන පොඩි කොල්ලෙක් බොඩිමෙ අයිති ගැනි එක්ක සෙට් වෙල මිනිහා පොලිස් කාරයෙක් පස්සෙ ඕක අරුට මාට්ටු වෙලා මොකක්ද මන්දා සීන් එක දැන් හරියට මතක නැ :oo:කොහොම හරි අර කොල්ල එල්ලිලා මැරිලා තිබුනා අවුරුදද්දකට විතර කලින් :oo: සම්හර විට මූත් එල්ලිලා මැරෙයි:dull:

    බය හිතෙන කතා කියන්න එපා යකෝ. මම ආයේ ඒ පාරේ යන්නෙත් නෑ බන්.. :no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙ O/L කරන පොඩි කොල්ලෙක් බොඩිමෙ අයිති ගැනි එක්ක සෙට් වෙල මිනිහා පොලිස් කාරයෙක් පස්සෙ ඕක අරුට මාට්ටු වෙලා මොකක්ද මන්දා සීන් එක දැන් හරියට මතක නැ :oo:කොහොම හරි අර කොල්ල එල්ලිලා මැරිලා තිබුනා අවුරුදද්දකට විතර කලින් :oo: සම්හර විට මූත් එල්ලිලා මැරෙයි:dull:
    ඔය කියන්නෙ අර ටීවී වල ගිය සින් එක වෙන්න ඕනේ මචෝ :oo::oo:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මම 9 වසරෙදි වගේ අපේ සමජ අද්‍යනය මිස් එක්ක මල​...., ගල් අයිස​.... :angry::angry:
    මොකද මම එයාට ගොට්ට අල්ලුවෙ නැ, මගෙ යාලුවො සේරම මාර ගොට්ට. :no::no::no:
    මම පොඩි කාලෙ ඉතින් දෙන home work පට්ටෙටම කරනවා....... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ මිස් හමදාම සිතියමක් අදින්න දීල ලකුණු දෙනවා.... මම ඉතින් අදින එක අදිනව ඇට්ටි හැලෙන්න​, පාට දාලා මරුවට, එත් මට දෙන්නෙ ලකුණු 6/10 යි 7/10 යි :angry::baffled::no::angry::baffled::no:
    අනිත් ගොට්ට අල්ලන උන්ට 9/10 වගේ දෙනවා........ මට ඉතින් යකා........... මම කරන්නේ හිමිට 6 '' අට '' කරනවා , 7 '' නවය​'' කරනවා, :D:yes::P:D:yes::P

    වාර අවසානයේ ඇගයීම් වලට ලකුණු ඉල්ලුවාම මම දෙන්නේ ඒ ලකුණු ටික​....... :D:D:D:D:D:D

    සිරාවට බන් මත ඔහොම එකක් කරලා තියනවා 11 වසරේ ඉන්නකොට. මගේ answer sheet එකේ වැරදි උත්තර වලට madam ? දල තිබ්බ. ඉතින් මං ඒ ඔක්කොම 2 කරලා madamට ගිහින් පෙන්නලා එකතුව වැරදි කියල බොරුවට ලකුණු වැඩි කරගත්ත.:rolleyes:;):D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බය හිතෙන කතා කියන්න එපා යකෝ. මම ආයේ ඒ පාරේ යන්නෙත් නෑ බන්.. :no::no:
    උබෙ වැඩ වල හැටියට මේක මහ ලොකු දෙයක් නෙමෙයි:P බය උනත් නැතත් ඇත්ත ඔකයි:dull:

    ඔය කියන්නෙ අර ටීවී වල ගිය සින් එක වෙන්න ඕනේ මචෝ :oo::oo:
    ඒ දවස් වල මේක ගැන ලොකුවට කතාකලා:D