ඔන්න ඉතින් කට්ටියගේ රසාස් වාදය සඳහා මට උන දේකුත් කියන්නම් .. තව ඕනේ නම් කියපන් ...
මම OL literature කරන්න (2004) ගියා class එකකට.. එකේ මායි තව කෙල්ලෝ 2kui හිටියේ .. එක්කෙනෙක් පට්ට ලස්සනයි.. ඇත්තටම මට ඒ කාලේ එච්චර ඇම්මක් තිබ්බේ නැහැ .. ඉතින් ඔය ලස්සන කෙල්ලත් එක්ක කතා කරන්නම හම්බුන් නැ මට..
කොහොම හරි AL කරනකොට මෙකි rotery class ආවා BIO වලට මට එදාම Chemistry Class තිබ්බා .. මේකිගේ යාලුවෙක් යාලු වෙලා හිටියේ මගේ යාලුවෙක් එක්ක ..දවසක් මගේ යාළුවා කිව්වා උඹ අන්දුනවද #&$(#&$ කියලා .. මම කිව්වා ඔව් කියල.. මන් ගැන ඇහුවලු .. කොහොම හරි ඉතින් වැඩේ සෙට් උනා .. Number එක අරන් ඉතින් වැඩේ ගොඩ ගියා.. වැඩේ කියන්නේ එකී ලොකු අත්තක් .. ඉන්නෙත් නුගේගොඩ .. හම්බ වෙන්න විදිහක් නැහැ ඉතින් ..
කොහොම හරි මගේ යාළුවා උගේ කෙල්ලත් එක්ක Film එකක් බලන්න යනවා කියල එන්න කිව්වා ..උන් BOX යන්නේ කිව්වා .. අපිට තාම හරියට කතා කරන්නවත් සෙට් උනේ නැහැ .. කොහොම හරි මම මේකිව මුලින්ම FILM එක බලන්න කැමැති කරවගෙන අන්තිමට යාලුවෝ BOX යන නිසා ඉතින් අපි දෙන්නත් යමු කියලා කැමැති කරව ගත්තා .. කොහොම හරි ඉතින් ඔන්න BOX ඇතුලෙදි තමයි මගේ කුලුදුල් ප්‍රේමය සහ ප්‍රතම හමුවීම සිදු උනේ . හිතට ආපු දේවල් ඉතින් කියන්න ඕනේ නැනේ .. කොහොම හරි බයෙන් බයෙන් පොඩි කිස් එකක් දුන්න සහ සිඟිති ආතල් එකක් ගත්තා ඇරෙන්න වෙන මුකුත් කලේ නැහැ.. කොහොම හරි Film එක ඉවර වෙලා එලියට එනකොට අනිත් Couple එකේ කෙල්ල කට පිහිද පිහිද එනවා ... මම හිතුවා තොල දාල නිසා කියලා .. බැලින්නම් මගේ යාළුවා මම හිතුවට වඩා Waddek .. මු දීලා .. කෙල්ල බය වෙලා .. BOX එක ඇතුලේ ජංජාලයයි ලු .. :ඩ්![]()

අපි ඉස්කොලේ යනකොට හිටිය මාර ලස්සන maths මිස් කෙනෙක්. හැබැයි මාර සැරයි. වේවැලක් අරගෙනම තමයි පන්තියට එන්නේ. අපේ පන්තියේ හිටිය එවුන් ටිකක් ගුටි කන්ට තියෙන ආසවටම ගෙදර වැඩ කරගෙන එන්නේ නැති.
අහ් සුත්තා තාම මනාලයෙක් සෙට් උනෙ නැතෙයිah baduwa![]()

හෙන ගහනවා යකෝඅහ් සුත්තා තාම මනාලයෙක් සෙට් උනෙ නැතෙයි

lesbian seen ekakමරු
මේක උනෙ මීට අවු5 කට විතර කලින් මම යාලුවෙක්ගෙ ගෙදර ගියා (ටිකක් දුර)
එහෙ ඉන්න කොට අහලපහල ටිකක් ලොකු වලියකුත් ගියා (එකට මගෙ සම්බන්දයක් නැ)
ඒ අස්සෙ කෙල්ලෙක් ආව දිය රෙද්දක් ඇදන් වලිය බලන්න ඒකී මටත් පොඩි මනමාල බැල්මැක් දාගෙන හිටියෙ කෙල්ල නම් හෙන ඇම්ම තියෙන පට්ට කද කැල්ලක් (16-17ක් විතර ඇති මට හරියට මතක නැ) ගමෙ කොල්ලොත් කිව්ව ඔකි චාට්ර් කිපදෙනෙක්ම ගල් සෙල්ලම් කලා කියලා![]()
අරකිව දැක්ක ගමන් ගහගන්න එවුන්නුත් එකි දිහා බලන් ඉන්න වෙට්ම වෙට්නෙඒ ටිකක් කරුවල වෙලාත් තිබුනෙ දැක්කම් මට ගෙඩිය අල්ලනම්යි හිතුනෙ වලිය අස්සෙ මම නිකන් අත දාලා බැලුවා අම්මටසිරි අහුවුනෙ නැතෙයි
කියන්න වචන නැ එක ගැන ඔය වගෙ 3-4පාරක් කරා කෙල්ලත් මුලින් හිතුවෙ එතන ඉන්න එවුන්ගෙ අතක් වදින්න ඇති කියලා අන්තිමට මම අල්ලදිම මාට්ටු උනා
![]()
මෙකි මට ඔරෙව්වා(මාමා මම කරපු එක දැක්කෙ නැ)ටික වෙලාවකින් උන්ගෙ මාමා කෙනෙක් කුනුහරුපෙන් බැනැලා එකිව එලෙව්වා නාන රෙද්දක් ඇදැන් කොල්ලො අස්සෙ ආවා කියලා
හැබැයි යන ගමන් අර කෙල්ල මගෙ යටි බඩ ප්‍රදේශය මිරිකගෙන ගියා
එදායින් පස්සෙ ත්ව මාස 6ක් විතර ඒ පැත්තෙ නිතරම ගැවසුනාලු![]()

අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා !
අපි swimming යද්දී තමා සිද්දිය උනේ !
උබල දන්නවද දන්නේ නෑ ! අර සිංහල film වලට එන සුද්දා !අර රෑ දනියෙල් දවල් මිගෙල් 3 එහෙම ඉන්නේ බන් ! අර කියන්නේ ! සුද්දෙකුට අපි බන්දලා දෙමි අනුන්ගේ මන මාලියක් කියලා ! සිකුරු 7 ඉන්නවා ! අන්න ඒ ඩයල් එක අපේ ගෙවල් පැත්තේ ඉන්නේ !
ඔන්න ඉතින් ! අපි සුපුරුදු පරිදි ගියා පොඩ්ඩක් පීනලා කෑල්ලක් බලලා ආතල් එකක් අරන් එන්න Swimmingඅපි යනකොට ඇතුලේ අලුතින් වොෂ් room එකක් හදලා ! අපි දන්නෙ නෑ ඕකක් !
ඉතින් අපි ඇතුලට ගියා ! ඉතින් එතන අයියා කිව්වා මල්ලි ඔයා ලගේ බඩු බාහිර ආදිය wash room එකේ තියන locker එකේ දාන්න ! ගිය සතියෙත් බදු නැති උනා කියලා ! අපිට දුන්න යතුරක් !
මට අහන්නත් හිතුනා "අයියෙ බඩු ලොකර් එකේ දාලා lock කරලා.. යතුර පු* ගහන්ද පීනන්නේ කියලා ! "![]()
ඊට පස්සේ අපි ගියා පරණ wash room එකට ! අපි දන්න වෑ ! ඔය මගුලක් ! ඉතින් අර සුද්දා ඩයල් එකත් පාර වැරදිලා ආව wash room එකට ! දැන් මු ඌට දුන්න යතුර පෙන්න පෙන්න කඩඩ දානවා ! ඌ කියන ඒවා හොදට මට තේරුනාට මට දෙන්න ඕන උත්තරේ එනකොට ටිකක් වෙලා යනවා !එතකොට ඌ තව එකක් අහලා !
මගෙ ලග හිටපු ෆ්‍රෙන්ඩා ඇහුවා මොන හුයන්නක් ද බන් මේ කියවන්නේ කියලා !
ඌ කියනවා ! නෝ හූත , නෝ හූත , the key කියලා ! ඌට සිංහල තේරෙනවද මන්දා !![]()
ඉතින් අපිත් වටේ search එකක් දාන කොට තමා අලුත් wash room එක දැක්කේ !අපි ගිහිල්ලා බැලින්නම් පට්ට ! ටැප් වලින් අත අල්ලන්න විතරයි ඕන ! වතුර එනවා ! ඔලුව වේලන ඒව යි ! එතන කැත සිද්දිය !

lesbian seen ekak![]()
මැදයි හා හා පුරා කියලා උනු කැව්ම් වගෙ එකක් ලියන්න ආවා
මුන් පෙර වැර්දි මතක් කරනවා
යට ගියාව යලි යලි ගොඩ ගන්න එපා යකො ලැජ්ජ හිතෙනවා
waha kanawa oi....
pissu hedei daala hahah
mata katha karala maawath neewwa...kethama seen eka![]()

ay thoge bappa bandet uge punchida?

ගිය අවුරුද්දේ අපේ සර්ගේ පෝස්ටර් ගහන්න ගිහිල්ලත් ඔය වගේ සීන් කෝන් එකක් වුනා..
අපි කඩයක් එහා පැත්තේ තාප්පෙක පෝස්ටර් ගගහා ඉද්දි කඩේ වේ*ගේ පුතා ඇවිත් සද්දයක් දැම්මා...තිත්ත කුණුහරපෙන් බැන්නා...උගේ රෙද්දක ගැහුවේ නෑත් එක්ක.....සර් අපිට මොකුත් කරන්න දුන්නේ නෑ...
හා අංකල් කියලා ගිහිං වැඩේ ඉවර වෙලා එද්දි පත්තර පිටු වලින් කඩේ වලහා උගේ වත්තේ තිබ්බ මල් පෝච්චි ඔක්කොම පාර දිගේ තියලා කඩේ ඉස්සරහා බොගකුත් බාලා ආවේ
හැබැයි තාම ඒ පැත්තේ ගියේ නෑ ඊට පස්සේ

too maha boga saimon kenek ne ban 