අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා !
අපි swimming යද්දී තමා සිද්දිය උනේ !
උබල දන්නවද දන්නේ නෑ ! අර සිංහල film වලට එන සුද්දා !අර රෑ දනියෙල් දවල් මිගෙල් 3 එහෙම ඉන්නේ බන් ! අර කියන්නේ ! සුද්දෙකුට අපි බන්දලා දෙමි අනුන්ගේ මන මාලියක් කියලා ! සිකුරු 7 ඉන්නවා ! අන්න ඒ ඩයල් එක අපේ ගෙවල් පැත්තේ ඉන්නේ !
ඔන්න ඉතින් ! අපි සුපුරුදු පරිදි ගියා පොඩ්ඩක් පීනලා කෑල්ලක් බලලා ආතල් එකක් අරන් එන්න Swimmingඅපි යනකොට ඇතුලේ අලුතින් වොෂ් room එකක් හදලා ! අපි දන්නෙ නෑ ඕකක් !
ඉතින් අපි ඇතුලට ගියා ! ඉතින් එතන අයියා කිව්වා මල්ලි ඔයා ලගේ බඩු බාහිර ආදිය wash room එකේ තියන locker එකේ දාන්න ! ගිය සතියෙත් බදු නැති උනා කියලා ! අපිට දුන්න යතුරක් !
මට අහන්නත් හිතුනා "අයියෙ බඩු ලොකර් එකේ දාලා lock කරලා.. යතුර පු* ගහන්ද පීනන්නේ කියලා ! "![]()
ඊට පස්සේ අපි ගියා පරණ wash room එකට ! අපි දන්න වෑ ! ඔය මගුලක් ! ඉතින් අර සුද්දා ඩයල් එකත් පාර වැරදිලා ආව wash room එකට ! දැන් මු ඌට දුන්න යතුර පෙන්න පෙන්න කඩඩ දානවා ! ඌ කියන ඒවා හොදට මට තේරුනාට මට දෙන්න ඕන උත්තරේ එනකොට ටිකක් වෙලා යනවා !එතකොට ඌ තව එකක් අහලා !
මගෙ ලග හිටපු ෆ්‍රෙන්ඩා ඇහුවා මොන හුයන්නක් ද බන් මේ කියවන්නේ කියලා !
ඌ කියනවා ! නෝ හූත , නෝ හූත , the key කියලා ! ඌට සිංහල තේරෙනවද මන්දා !![]()
ඉතින් අපිත් වටේ search එකක් දාන කොට තමා අලුත් wash room එක දැක්කේ !අපි ගිහිල්ලා බැලින්නම් පට්ට ! ටැප් වලින් අත අල්ලන්න විතරයි ඕන ! වතුර එනවා ! ඔලුව වේලන ඒව යි ! එතන කැත සිද්දිය !
mona kaalla dakkath wathure innakota naginne nahane ban

අර රෑ දනියෙල් දවල් මිගෙල් 3 එහෙම ඉන්නේ බන් ! අර කියන්නේ ! සුද්දෙකුට අපි බන්දලා දෙමි අනුන්ගේ මන මාලියක් කියලා ! සිකුරු 7 ඉන්නවා ! අන්න ඒ ඩයල් එක අපේ ගෙවල් පැත්තේ ඉන්නේ !
අපි යනකොට ඇතුලේ අලුතින් වොෂ් room එකක් හදලා ! අපි දන්නෙ නෑ ඕකක් !
එතකොට ඌ තව එකක් අහලා !
අපි ගිහිල්ලා බැලින්නම් පට්ට ! ටැප් වලින් අත අල්ලන්න විතරයි ඕන ! වතුර එනවා ! ඔලුව වේලන ඒව යි ! එතන කැත සිද්දිය !



මම ගිහින් කතා කරලා බැලුව කව්ද කියල. බැලුවම අර සුවිප් කාරය. අපේ ජාතිය අමතනවා. "බලන්නකෝ මහත්තයා මේ හැත්තට සිංහල තේරෙන්නේ නෑනේ. දැන්වීම් අලවම තහනම් කියල ගහපු බෝර්ඩ් එක උඩින් මේ කාලකන්නි හැත්ත පෝස්ටරේ අලෝලනේ" කියලා. පොර දන්නේ නෑ අපි ඇලෙව්වේ කියලා. යන්තම උවත් ශේප් කරගත්ත කියමුකෝ 




