කූලන්ට් තියනවද බලපං ඉස්සරලමහීට් ඉන්ඩිකෙටර් එක පෙන්න්නව මොකද කරන්නෙ ඒකට
කුලන්ට නෙමේ වතුර තිබ්බේ ඒවා අඩු නෑ ac fan aka vedabalapan issella.. coolent thiyenawada kiyala..fan eka wadada balapan ac daala isellama -
Thinava banකූලන්ට් තියනවද බලපං ඉස්සරලම
අඩො...serama karala hari giye nat nam indicator eka galawala dapan.



ඕක ටිකක් කොමන් සීන් එකක්අඩො...
ඉන්ඩිකෙටර් එක වහලා, වයරිං ටේප් කෑල්ලක් ගහපු තිබුන කේස් එකක් මතක් උනා......![]()
ඕක ටිකක් කොමන් සීන් එකක්
තව ඉන්ඩිකේටර් බල්බ් තියන ඒවයෙ වයර් කපන එක වගේ සීන්
හැබැයි අලුත් කාර් වල ඒක අමාරුයි කරන්න මොකද ඒවයෙ කෙලින්ම තනි LCD එකේ නේ තියෙන්නෙ indicators ටික
