මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින්
නව රජයේ අයවැය යෝජනා අනුව - මෝටර් රථ මිල ලක්ෂයේ සිට ලක්ෂ 25කින් වැඩිවීමේ අවදානම උද්ගතව ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.
ඒ අනුව එම මිල ඉහළ යාමේ ප්‍රමාණයන් දක්වා ඇත.
විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින්
මිනි කැබ් ලක්ෂ 10කින්
හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 4කින්
මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින්
ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්